පොලිස් පාස්

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,388
    5,744
    113
    කොහෙද පොන්නයෝ දැන් කර්ෆිව් තියෙන්නේ. මම රිප්ලයි දාලා තියෙන්නේ ත්‍රෙඩ් එක දාපු එකාගේ ප්‍රශ්නෙට උත්තරේ. අදාල නැත්තං පුක නොදී පලකෝ.

    nodanna deyak igena ganna personality eka hada ganin. paw ithin nodiyunu mola.

    mage reply eka:
    curfew dala tibbot ganna ona police yen tama. meka curfew ekak nemene e nisa passes denna be. travel restrictions kiyanne in-between law ekak. ehetat neh, mehetath ne. habei ona paththakata harawanna puluwan.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421

    දන්නේ නැත්තං බොරු කියන්න එපා. නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න පොලිසියට බලයක් නැහැ පාස් දෙන්න. පොලිසියට නීති හදන්න බලයක් නැහැ. පරිපාලනයෙන් හදන නීති ක්‍රියාත්මක කිරීමයි පොලිසිය කරන්නේ.

    ඒ කර්ෆිව් වෙලේ උනේ පොලිසියට අවසර දුන්නා තාවකාලින බලපත්‍ර දෙන්න. ප්‍රාදේශීය ලේකම් එකට ලෝඩ් එක වැඩි නිසා. නැතුව ඕක හැමදාටම වලංගු එකක් නෙමෙයි. අන්න එකයි මේ වෙලෙත් ත්‍රෙඩ් එක දාපු කෙනා පොලිසියට ගියාම පොලිසියෙන් කිව්වයි කියන්නේ උන්ට එහෙම පාස් දෙන්න බලතලයක් නැහැ කියලා.

    අනික් මිනිස්සුන්ගේ වෙලාව නාස්ති කරන්න පච ඇදලා බාන්න එපා, දන්නවා වගේ. මම මේකට රිප්ලයි කරෙත් වෙන මිනිහෙක් රැවටෙයි කියලා මුගේ පච මෙතන අතාරින නිසා.
     
    Curfews, which are generally understood to be a government regulation requiring people to remain indoors during specified hours, are a means of restricting the fundamental freedom of free movement, in view of a greater public aim such as ensuring public health, national security, public safety and such purposes. Whilst such restrictions are permissible, they must adhere to the principles of legality and proportionality. In Sri Lanka, the power of imposing curfew has been exercised by the Executive President and the Police.

    බොරුවට තර්ක ඕන නෑ, මට පෙන්නපන් පොලිසියට බලේ නෑ කියල තියෙන තැනක් එතකොට පිලිඅරන් නිවැරදි වෙන්නම්.

    mekath balapan: https://www.presidentsoffice.gov.lk...-mechanism-to-issue-curfew-passes-introduced/
     
    • Wow
    Reactions: gnilukshi

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Curfews, which are generally understood to be a government regulation requiring people to remain indoors during specified hours, are a means of restricting the fundamental freedom of free movement, in view of a greater public aim such as ensuring public health, national security, public safety and such purposes. Whilst such restrictions are permissible, they must adhere to the principles of legality and proportionality. In Sri Lanka, the power of imposing curfew has been exercised by the Executive President and the Police.

    බොරුවට තර්ක ඕන නෑ, මට පෙන්නපන් පොලිසියට බලේ නෑ කියල තියෙන තැනක් එතකොට පිලිඅරන් නිවැරදි වෙන්නම්.
    උබ හිතං ඉන්න විදියකට උබ හිතං ඉදපන්. මට අමාරුවක් තියෙනවා ඇයි එක එකාගේ හරි වැරදි හදා හදා ඉන්න.

    ත්‍රෙඩ් එක දාපු කෙනාට කියන්නේ, උබට පාස් එක ගන්න පොලිසියට ගිහිං වැඩක් නැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දෙන්නේ. ග්‍රාම සේවක හරහා ඒක ගන්න.
     
    • Like
    Reactions: Upekairon

    ajj

    Junior member
  • Jun 5, 2013
    124
    4
    18
    Ags office eke thiyenawa form ekak. Eka illa ganna. Hebei sadarana hethuwak kiyanna wenawa eka ganna. Passe yanna GS lagata. Eya signature demma eka aran yanna PHI lagata. Phi signature demmama aran AGS office yanna. Ethanin signature demma eka aran yanna disapathi lagata. Eya signature demma wede hari. Oka thama procedure eka mama gaththa ..
     
    • Like
    Reactions: Upekairon

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    යන්න පුළුවන් බං එහෙමත් වෙලාවක තමයි ඔය රෙද්ද හොයන්නේ.. නැත්තම් මලාට චෙක් කරන්නේ නෑ... සිරි ලංකන් නීතීස්
     
    • Like
    Reactions: Upekairon

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    මචන්ලා, අත්‍යාවශ්‍යම වැඩකට (අත්‍යාවශ්‍ය සේවා නොවේ) පලාත් අතරෙ යන්න පොලිසියෙන් පාස් එකක් දේවිද? එහෙම ගිය අය කවුද ඉන්නේ? ලොකු උදව්වක්.
    දවසකට පාස් එකක් තිබ්බා නම් හොඳටම ඇති.
    oic hambela awashyathawa kiyapan.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    කෘෂි කාර්මික කටයුතු සදහා (බිත්තර වී හා කුරුඳු පැල මිලට ගැනීමට ) යෑමට වලට පාස් ගන්න ඕනද??
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    Denne ne kiwwa,mama nuwara idan colamba giya ,kohewath check kare ne.
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,110
    1,614
    113
    Ags office eke thiyenawa form ekak. Eka illa ganna. Hebei sadarana hethuwak kiyanna wenawa eka ganna. Passe yanna GS lagata. Eya signature demma eka aran yanna PHI lagata. Phi signature demmama aran AGS office yanna. Ethanin signature demma eka aran yanna disapathi lagata. Eya signature demma wede hari. Oka thama procedure eka mama gaththa ..
    umba palaath athara yannada mehema gaththe?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    වැඩේ ගොඩ. රොම්බ තෑන්ක්ස්
    වැඩේ කරගත්තේ කොහොමද මචං. විස්තරේ දාපන්කෝ. නොදන්නා අයට වැදගත් වෙයිනෙ.
     
    Upekairon

    Junior member
  • Jul 17, 2012
    96
    77

    කාරනාව පැහැදිලි කරලා අවශ්‍ය ලියකියවිලි එක්ක් ග්‍රාමසේවක හම්බුනා අවසර ඉල්ලපු ලියුමකුත් එක්ක. ඉතින් එච්චරයි. මගදි චෙක් කලා.අවුලක් උනෙ නෑ දෙයියනේ කියලා.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කාරනාව පැහැදිලි කරලා අවශ්‍ය ලියකියවිලි එක්ක් ග්‍රාමසේවක හම්බුනා අවසර ඉල්ලපු ලියුමකුත් එක්ක. ඉතින් එච්චරයි. මගදි චෙක් කලා.අවුලක් උනෙ නෑ දෙයියනේ කියලා.
    ග්‍රාම සේවක අත්සන් කරලා සීල් එක ගහලා දුන්නද ලියුමේ? නැත්තං වෙනම ලියුමක් දුන්නද
     
    Upekairon

    Junior member
  • Jul 17, 2012
    96
    77
    18
    ග්‍රාම සේවක අත්සන් කරලා සීල් එක ගහලා දුන්නද ලියුමේ? නැත්තං වෙනම ලියුමක් දුන්නද
    මං අරන් ගිය ලියුමේ සීල් එක ගහලා සත්‍ය බවට සනාත කරලා දුන්නා.
     
    • Like
    Reactions: CAPITHAN

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    ග්‍රාම සේවක අත්සන් කරලා සීල් එක ගහලා දුන්නද ලියුමේ? නැත්තං වෙනම ලියුමක් දුන්නද
    සිල් එක ගහලා දෙන ලියුම AGA office එකෙන් තියාගෙන වෙනම Format එකක් AGA ගේ sign එකෙන් දෙනවා