pote hatiyata eka hari unata ban, ehema kivvama saka hitana vadi
anika ethakota policen gahannath bari na ,saksi eliyata ganna
duppath ekekta policeyta nadu danna bane? posth ekekta nam uba kivva eka hari venna puluwan. lankave nitiya vada karanne pote thiyena vidiyata nevi machan. ithin hodama vade, hama ekatama danne na kiyenne natuwa.
yanna kalin hoda uttara tikak sudan karala yana ekai. e uttara valata pitin ahuvoth vitharak danne na kiyanava. anika police karayonta hoda experience ekak thiyena boru karayo aduraganna, eka nisa boru kiyana kota sudan vela yanna one, uttara ahapu gapan kiyanna ready vennath one. ethakota shape.
වෙලාවල් එහෙම කියන්න එපා කියන්නේ නඩු ගියාම අපිටම කෙළවෙන හින්ද..
නිකමට හිතපන්කෝ ෆෝන් එක ගත්ත වෙලාව මම 11 කිව්වා කියල..
එතකොට අරු මොකක් හරි සාක්කියක් හදන එනවා මම 11ට එතන හිටියේ නෑ මම හිටියේ වෙන තැනක කියන්න..
එතකොට අපි කිව්වේ ඇත්ත උනත් ඒක බොරු වෙලා අපිව හිරවෙනවා..
ඒ නිසා එහෙම දේවල් කියන්න හොද නෑ..
ඇහුවම හොදටම මතක උනත් 11 කියල කියන්න ඕනේ මට හරියටම වෙලාවක් මතක නෑ 11ට 12ට වගේ ඇති ඒ වෙද්දී කියන්න ඕනේ..
එතකොට සාක්කි හදන් එන්න බෑ..
එතකොට ඌට සාක්කි හදන් එන්න අමාරුයි..
පුළුවන් තරං වටේ යන දේවල් කියනවා මිසක් සෘජු දේවල් කියන්න හොද නෑ කට උත්තර දෙනකොට..
මොකද නඩුවකදී මොන දේවල් තිබ්බත් ප්රධානම සාක්කිය විදිහට ගන්නේ අපි දෙන කට උත්තරය..