හෙට උදේ 12ට කලින් යන්න තියන්නේ. අලුතින් Display එකකුත් දැම්මා බං තිබුන එක කෙලවෙලා..
අන්න ඒ බිලත් අරන් යමන්, කොපියක් උබ තියා ගනින්.
හෙට උදේ 12ට කලින් යන්න තියන්නේ. අලුතින් Display එකකුත් දැම්මා බං තිබුන එක කෙලවෙලා..
Tho Danna Huththak Kiyapan ,Mawa ahu une mas 8kata passe.![]()
මාස 6යි බම් හොයාන්නෙ ෆෝන් එකක් නැති උනාම පොලෝසියෙන්
poliyta siddiya kiyanna...pena widiyta ube athin padu wei wage eththa wisthare kiyapan. ikman.lk contact karala siddhiya kiyanna!
උස්සපු ෆෝන් එකක් නම් කොහොමත් සල්ලිට්ය් ෆෝන් එකයි දෙකම නෑ.-සිංහයා-;18898985 said:බය වෙන්න දෙයක් නැහැ බං.....එහෙම අල්ලා එක පාර දාන්නේ නැහැ.
කොහෙන් ගියත් ඉතින් උසාවි එන්ඩ එපැයි.....
..ලොයර් කෙනෙක් අල්ල ගන්න එක හොඳයි...නැතිනම් උඹට ෆොන් එකයි සල්ලියි දෙකම නැති වෙන ලයින් එකක් තියෙන්නේ..
මොනවා වුනත් iman.lk කථා කරලා සිදුවිම කියන්න.......

kisi dekata baya wenna epa . uba phone ekath aran policeyata palayan . hodata adala decent widiyata palayan ladaya wage t shirt kali gahagena yanna epa full kita dala palayan. policeye adurana kauruhari innawanag contac karapan ( nathath kamakna) . gihilla kiyapan uba oka ikman eken gaththe kiyala. aithi ekawa danne na kiyapan. ubata phone ekak ona wela hadissiyata gana aduwata thibuna nisa gaththa kiyapan. gaththu ekage no eka thiyanawanag deepan. uba horek neme kiyala agawena widiyata katha karapan. un ubata awawada karala phone eka thiyagani. case close.
phone eke original aithi ekage detail policeye athi.imei eka and model eka ehema check karala balapan
mata oya wage case 2-3 k una. uba kiyapan hadissiyata gaththa nisa wadiya hoyala baluwe na kiyala.
godin beraganna puluwan wei. habai ubawa baya karala jarawa kanna hadai da danne na. ehema unoth uba derect aithi ekawa contac karapan.
good luck





ලෝයර් කෙනෙක් එක්ක පලයන් කෝකටත්,
අනික උබ ගන්න කලින්කාගෙ හරි සිම් එකක් දාල ඔන් කරලනම් උබට අවුලක් වෙන්නෙම නෑ.





