පොලීසිය !!!

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මම හිතන විදිහට ඕකුන්ට කවුරුවත්ම කැමති නෑ...ඔවුන් අහින්සක ත්‍රීවිල් කාරයන්ට ලොරි කාරයන්ට ලොකු සීන් දානව..මොකෙක් හරි හොද වාහනයකින් ආවාම ඔලුව නවනව..
    ඕක තමා ඇස් මහින්ද හිමි කිව්වෙ,
    උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකුවෙන්නේ
    කියල.....
    ඕකුන් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම නිවටයෝ(පොලිසියෙ ඉතාම සුලු පිරිසක් හොද අයද ඇත.ඒත් 99%ක්ම නිවටයො ඉන්නෙ.)

    6ysg.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    ආහ් ඔය අපේ ඒරියල් එකනෙ.. මම ඔය දවසෙ ඔය පැත්තෙ ඉන්න නැතුව ඇති. අපේ එවුගෙන් අහල බලන්න ඔනේ සීන් එක මොකක්ද කියල.

    තව එකක් මචන්ලා ! ඔතන ඉන්න පට්ට පික්පොකට් කාරයො සෙට් එකක්. ඔය හරිය මිනිස්සු ගැවසෙන තැනක් හින්ද අම්බානක ඔතන උස්සපු පර්ස් එහෙම දාල යනව අස්සට
     
    Last edited:

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ආහ් ඔය අපේ ඒරියල් එකනෙ.. මම ඔය දවසෙ ඔය පැත්තෙ ඉන්න නැතුව ඇති. අපේ එවුගෙන් අහල බලන්න ඔනේ සීන් එක මොකක්ද කියල.

    තව එකක් මචන්ලා ! ඔතන ඉන්න පට්ට පික්පොකට් කාරයො සෙට් එකක්. ඔය හරිය මිනිස්සු ගැවසෙන තැනක් හින්ද අම්බානක ඔතන උස්සපු පර්ස් එහෙම දාල යනව අස්සට

    උඹ දන්නවනේ ඔතන බස් හෝල්ට් එකේ පොඩි මිනිහෙක් වාහනයක් නතර කලොත් ලියනවා ඇප නැතිවෙන්න .... (ඔතන Parking අඩු නිසා )කොහොමද මරියා ෆාර්ම් එකට එන ලොකු ලොකු වාහන පාර්ක් කලාට එකක් ලියනවද ... වාහනේ නොදැක්කා වාගේ ඉන්නවා :D:D:D:D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    උඹ දන්නවනේ ඔතන බස් හෝල්ට් එකේ පොඩි මිනිහෙක් වාහනයක් නතර කලොත් ලියනවා ඇප නැතිවෙන්න .... (ඔතන Parking අඩු නිසා )කොහොමද මරියා ෆාර්ම් එකට එන ලොකු ලොකු වාහන පාර්ක් කලාට එකක් ලියනවද ... වාහනේ නොදැක්කා වාගේ ඉන්නවා :D:D:D:D

    මරිය ගැන ලියනව නම් පුලුවන් පොතක් ලියන්න. හොද නෑනෙ ඉතින් එව්ව. මමත් ඔත්න බයික් එක පාක් කරන්නෙ එහා පැත්තෙ පේව්මන්ට් එකේ අර වහපු ගෙදර ඉස්සරහ. දැන් මාව කොපි කරල මගේ පොට් එක වෙන බයික් කාරයො අල්ලගෙන.
    :angry::angry::angry::angry:

    ගිය සතියෙ අන්න maria ඒකට පැනල හොරු. ලක්ස5යි ගෙදරට සිල්ලරයි අරන් ගිහින්.

    :dull::dull::dull::dull:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මරිය ගැන ලියනව නම් පුලුවන් පොතක් ලියන්න. හොද නෑනෙ ඉතින් එව්ව. මමත් ඔත්න බයික් එක පාක් කරන්නෙ එහා පැත්තෙ පේව්මන්ට් එකේ අර වහපු ගෙදර ඉස්සරහ. දැන් මාව කොපි කරල මගේ පොට් එක වෙන බයික් කාරයො අල්ලගෙන.
    :angry::angry::angry::angry:

    ගිය සතියෙ අන්න maria ඒකට පැනල හොරු. ලක්ස5යි ගෙදරට සිල්ලරයි අරන් ගිහින්.

    :dull::dull::dull::dull:

    :lol::lol::lol::lol: සතයක් ඉතුරු කොරල නෑ ... ඉස්සරහ ඉබ්බෝ දෙන්න ඇරලා අරන් තියෙන්නේ
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    පොලීසියේ උන් ලොකුකමින් හිටියට, යුනිෆෝම් එකෙන් බැහැපු ගමන් අන්ත අසරනයි. මගෙත් අඳුනන ලොක්කෙක් හිටිය, හොරුන්ට අඬු කැඩෙනකන් නෙලන, පොඩි කේස් එකක් ගිහින් රට පැන්න. උගේ කරුමෙට උගෙන් අඬු කඩාගත් ගොඩක් උන් එහෙදි සෙට් වෙලා මූට අම්බානකට නෙලල. දැනටත් ඌ වැඩිය එලියට පහලියට බහින්නෑ කන්න සෙට්වෙන නිසා....:baffled:

    රොබොට් අයියා:frown:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    :lol::lol::lol::lol: සතයක් ඉතුරු කොරල නෑ ... ඉස්සරහ ඉබ්බෝ දෙන්න ඇරලා අරන් තියෙන්නේ

    දැන් මිනිහ හැමොම දිහා බලන්නෙ අමුතු විදියට. අපිවත් සැකද කොහෙද. මට නම් හිතෙන්නෙ ඔකෙම එකෙක් තමා ගේම දීල තියෙන්නෙ. අනික ලක්ශ 5 කිව්වට තව කියන්න බැරි දෙවල් එහෙමත් නැති උනාද කව්ද දන්නෙ. පොරගෙ මුනෙ හිනාවක්වත් නෑ.

    ඔතන ඉන්න ට්‍රැෆික් කාරයොත් මහ ගොතයො කලින් එකෙක් මාර ගොන් ආතල් එකක් දුන්න මට ඔතනදි. දැන් නම් මම ලොවෙත් ගනන් ගන්නෙ නෑ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1556156
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    දැන් මිනිහ හැමොම දිහා බලන්නෙ අමුතු විදියට. අපිවත් සැකද කොහෙද. මට නම් හිතෙන්නෙ ඔකෙම එකෙක් තමා ගේම දීල තියෙන්නෙ. අනික ලක්ශ 5 කිව්වට තව කියන්න බැරි දෙවල් එහෙමත් නැති උනාද කව්ද දන්නෙ. පොරගෙ මුනෙ හිනාවක්වත් නෑ.

    ඔතන ඉන්න ට්‍රැෆික් කාරයොත් මහ ගොතයො කලින් එකෙක් මාර ගොන් ආතල් එකක් දුන්න මට ඔතනදි. දැන් නම් මම ලොවෙත් ගනන් ගන්නෙ නෑ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1556156

    (http://www.elakiri.com/forum/showthread.php?t=1556156) උඹ මාරු කලාද .....

    අර සැල ජාති බෝතල් එහෙමත් නැතිවෙන්න ඇති :D:D:D:D:D:D:D