පොහොට්ටුවේ නවීන තාක්ෂනය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,649
    13,374
    113
    පොහොට්ටුවේ නවීන තාක්ෂනය

    නවීන තාක්ෂනය උපයෝගී කරගන්න පොහොට්ටු මන්ත්‍රී කෙනෙක්

    මේ වගේ මි හරක් එවන්න කළුතර උන්ට පයිතියන්ද ?
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    70953738_2931081003571951_5175195069216456704_n.jpg
    70683817_2931081223571929_9080240207311142912_n.jpg
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    okage igana gatta widiya oken penewane,u kohomath modayek ne..

    e unath,

    umala igana gattu minissu ,habai u pennapu wedagath news eka dakke na neda?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,374
    113
    කලුතර උන්ට පයිත්තියන් නේන්නං රාජිතයත් එව්වෙ :dull::dull::dull::dull:

    යකෝ රාජිත කියන්නේ කට හොද නැති එකෙක් විතරයි
    මොනහව උනත් උ දත් හරි දොස්තර කෙනෙක් මේකේ ඉන්න දත් කිබුලා වගේ
    එත් මේ මි හරකා කෝච්චියේ චෙන් කඩපු එකෙක්
    උන් දෙන්න සමාන කරන්න බෑ
     
    • Like
    Reactions: Smartm

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    යකෝ රාජිත කියන්නේ කට හොද නැති එකෙක් විතරයි
    මොනහව උනත් උ දත් හරි දොස්තර කෙනෙක් මේකේ ඉන්න දත් කිබුලා වගේ
    එත් මේ මි හරකා කෝච්චියේ චෙන් කඩපු එකෙක්
    උන් දෙන්න සමාන කරන්න බෑ

    කට හොදනෑ .:nerd::nerd::nerd: තොට පිස්සුද ඕක පට්ට හොරා කොමිස් කාක්ක . මූයි ඌයි වෙනස උගත්කම විතරයි රාජිතය උගත් හොරෙක් මූ නූගත් හොරෙක්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ රාජිත කියන්නේ කට හොද නැති එකෙක් විතරයි
    මොනහව උනත් උ දත් හරි දොස්තර කෙනෙක් මේකේ ඉන්න දත් කිබුලා වගේ
    එත් මේ මි හරකා කෝච්චියේ චෙන් කඩපු එකෙක්
    උන් දෙන්න සමාන කරන්න බෑ
    ඔය රත්තරන් කියන පොන්නය කරනවට වඩා ලොකු හානියක් උබ ඔය කියන දතා මේ රටට කරලා තියනවා......

    ඕක නිසා අපිට රෙද්දක් ඇදගෙන පාරේ යන්න විදියක් නෑ.......
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය රත්තරන් කියන පොන්නය කරනවට වඩා ලොකු හානියක් උබ ඔය කියන දතා මේ රටට කරලා තියනවා......

    ඕක නිසා අපිට රෙද්දක් ඇදගෙන පාරේ යන්න විදියක් නෑ.......

    හා හා පොන්නය කියන්න එපා මාමෙ . ඊලග ආණ්ඩුවෙ ඇමති කෙනෙක්නෙ රත්තරං කියන්නෙ :yes::yes::yes::yes:. බොරුවට බනිනකොට එලියට පේනව
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කට හොදනෑ .:nerd::nerd::nerd: තොට පිස්සුද ඕක පට්ට හොරා කොමිස් කාක්ක . මූයි ඌයි වෙනස උගත්කම විතරයි රාජිතය උගත් හොරෙක් මූ නූගත් හොරෙක්

    හ්ම්... එහෙම බැලුවම රාජිතය චූට්ටක් විතර හොඳයි මූට වඩා... හික්... හික්... එහෙම නේද...
    උඹත් මාරයි බන් හීන් නූලෙන්
    yY7wdQg.png
    දෙන්න උපන් හපනෙක්...
    වැරැද්දෙන් වැරැද්ද බැලන්ස් කරල ප්‍රමාණාත්මක අගයෙන් හයිලයිට් කරන්න... හික්... හික්....හික්....
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    හ්ම්... එහෙම බැලුවම රාජිතය චූට්ටක් විතර හොඳයි මූට වඩා... හික්... හික්... එහෙම නේද...
    උඹත් මාරයි බන් හීන් නූලෙන්
    yY7wdQg.png
    දෙන්න උපන් හපනෙක්...
    වැරැද්දෙන් වැරැද්ද බැලන්ස් කරල ප්‍රමාණාත්මක අගයෙන් හයිලයිට් කරන්න... හික්... හික්....හික්....

    රත්තරංට බනිනකොට රිදුනද සූටි අම්මට . :lol::lol::lol::lol:. මන් හිතුවෙ නෑ හාමුගෙ වහලුන්ගෙ වහලුත් ඉන්නව කියල .
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ඕක ඔය පොඩි ටෙක්නික් එකක් ගම්වල ඉන්න මිනිස්සුන්ගේ ඔලුවට අදාළ කාරණය දාන්න.ගොන් ටොයියොන්ට කොහෙද ඕවා තෙරේන්නේ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රත්තරංට බනිනකොට රිදුනද සූටි අම්මට . :lol::lol::lol::lol:. මන් හිතුවෙ නෑ හාමුගෙ වහලුන්ගෙ වහලුත් ඉන්නව කියල .

    26.gif

    හික්... හිකිස්..අනේ නෑ ආයිබෝං...
    දුක හිතුනා උඹ කානුකටාට නැවෙන නැවිල්ල් දැකලා....
    මොනව වුනත් ජීවිතයක්නේ... මේ අකාලෙ නාස්ති කරගන්නෙ... කියල
    සංවේගය ඉපදුනා... ඒ එක්කම අලිබෙටි සුවඳක් වහනය වුනා...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,374
    113
    හා හා පොන්නය කියන්න එපා මාමෙ . ඊලග ආණ්ඩුවෙ ඇමති කෙනෙක්නෙ රත්තරං කියන්නෙ :yes::yes::yes::yes:. බොරුවට බනිනකොට එලියට පේනව
    මෙහෙමයි මේකේ පොඩ්ඩක් බොරුවට බනිනවා
    මේකේ බැන්නට මොකෝ රත්තරන්ට මේක පෙන්නේ නෑ නේ
    එළියේදී සර් කියාගෙන යනවා
    අපි නොදන්නා දත් කිබුලා
     
    • Like
    Reactions: Oli_Vili

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    26.gif

    හික්... හිකිස්..අනේ නෑ ආයිබෝං...
    දුක හිතුනා උඹ කානුකටාට නැවෙන නැවිල්ල් දැකලා....
    මොනව වුනත් ජීවිතයක්නේ... මේ අකාලෙ නාස්ති කරගන්නෙ... කියල
    සංවේගය ඉපදුනා... ඒ එක්කම අලිබෙටි සුවඳක් වහනය වුනා...

    :lol::lol::lol: