බඩේ අවුලක්

jaycharm

Active member
  • Mar 6, 2016
    566
    79
    28
    බඩේ අමාරුව නිතරම හැදෙනවා කියෙන්නේ ඔයාගේ ආහාර මාර්ගය ආසාධනය වෙලා..
    බැක්ටීරියාවක් ගිහින් ඇති කෑමත් සමග

    ක්‍රීම් රාජ ගුලි තුනක් දෙහි ඇඹුල් ඉගුරු ඇඹුල් වලින් බොන්න
    තුන් වේලක් බොන‍ කොට සුව වනු නියතයි

    ආයුර්වේද වෛද්‍යය සිසු චානක

    Thanks Bro.....Ikmanatama Doctor Kenek Wenna Kiyala Prarthana Karanawa :yes:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,993
    9,319
    113
    Microsoft

    :yes: