මචෝ බඩේ අමාරුවට ගන්න බෙහෙතක් කියන්නකෝ....
මේ ලගදී බඩේ අමාරුවක් හැදුනා...නිකන්ම හොද උනා ...ඉට පස්සේ නිතරම සතියකට 2 පාරක් වගේ හැදෙනවා නේ මචන්.....
හොද English පෙත්තක් කියපන්කො


ටොයිලට් කේස් එකක්ද බං..
ඒක ඉතිං එක දිගට හැදෙනවා නම් ඩොකෙක් හම්බවෙයන්..
විශබීජයක් ගිහින් වෙන්න පුලුවන්..
නැත්තං ගෑස්ට්‍රයිටීස්..
ලෙඩේ නොදැන බෙහෙත් බොන්න එපා බං..
ඇත්තටොයිලට් කේස් එකක්ද බං..
ඒක ඉතිං එක දිගට හැදෙනවා නම් ඩොකෙක් හම්බවෙයන්..
විශබීජයක් ගිහින් වෙන්න පුලුවන්..
නැත්තං ගෑස්ට්‍රයිටීස්..
ලෙඩේ නොදැන බෙහෙත් බොන්න එපා බං..

ඇත්ත
Thanks 4 the Reply Bro![]()
බඩේ අමාරුව නිතරම හැදෙනවා කියෙන්නේ ඔයාගේ ආහාර මාර්ගය ආසාධනය වෙලා..
බැක්ටීරියාවක් ගිහින් ඇති කෑමත් සමග
ක්‍රීම් රාජ ගුලි තුනක් දෙහි ඇඹුල් ඉගුරු ඇඹුල් වලින් බොන්න
තුන් වේලක් බොන කොට සුව වනු නියතයි
ආයුර්වේද වෛද්‍යය සිසු චානක

ammatasiri ehenam kiriye dan veda mahaththayekuth innava ahබඩේ අමාරුව නිතරම හැදෙනවා කියෙන්නේ ඔයාගේ ආහාර මාර්ගය ආසාධනය වෙලා..
බැක්ටීරියාවක් ගිහින් ඇති කෑමත් සමග
ක්‍රීම් රාජ ගුලි තුනක් දෙහි ඇඹුල් ඉගුරු ඇඹුල් වලින් බොන්න
තුන් වේලක් බොන කොට සුව වනු නියතයි
ආයුර්වේද වෛද්‍යය සිසු චානක



Blood CRP test ekak karanna(~400)
report eka abnormal nam ekath aran doctor gawata yanna
godak welawata infection ekak wenna puluwan

පොඩි පොඩි ලෙඩ වලින් තමා මචං හිතාගන්නවත් බැරි සීන් වෙන්නෙ..
ඒක නිසා මේවයෙ බෙහෙත් හොය හොයා ඉන්නෙ නැතුව පුලුවන් ඉක්මනට ඩොකෙක් හම්බෙයන්..
කෑමක සීන් එකක් වෙලා බඩ කේස් වෙන්න පුලුවන්..
ඒත් බං වතාවක් හැදිලා හොද වෙලා ආයි හැදෙනව කියන්නෙ නම් කේස් එකක්..
