බදින්නද..???? එපාද..????

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    උබට හිතෙන්නේ නැත්නම් බදින්න එපා. එත් පොඩි වයසේම බදිනවානම් හොදයි කියල මට හිතෙන්නේ. ඇයි දන්නවද? මගේ තාත්තාට තාම 52. මට 27. මමත් බැන්දා. ජොබ් එකත් stable. ඉතින් තාත්තාට දැන් කිසි බරක් නෑ. ෆුල් ආතල් එකේ ගෙදරට වෙලා පාඩුවේ ඉන්නවා. එක මටත් ලොකු සැනසීමක්. එත් මම දකිනවා 55-60 වෙලත් ඉස්කෝලේ යන දරුවෝ ඉන්න දෙමව්පියෝ. ඒ ඒගොල්ලෝ පරක්කු වෙලා බැන්ද නිසා වෙන්න ඇති. සමහර ළමයි o/l කරද්දි දෙමව්පියෝ වයසනිසා ලෙඩ නිසා නැති වෙනවා. ඉතින් උබත් ඔය වයසේම බැදලා ළමයි හැදුවොත් උබට හයි හත්තිය තියෙන කලේ උන්ට උගන්නලා, උන් එක්ක සෙල්ලම් කරලා, උබ මැරෙන්න කලින් මුනුපුරෙක් එහෙම බලලා ආතල් එකේ ඉන්න පුළුවන් මගේ තාත්තා වගේ.
    මේක මගේ පුද්ගලික මතය විතරයි. මාව මරන් කන්න එන්න එපෝ ඔය තනියම ඉන්න කැමති උදවිය ..

    :baffled:

    :):):) සිරාවට...මේකනම් ඇත්ත...තරුණ කාලෙම ළමයි හදන එකේ වාසිය ඕකයි...නැත්තම් පෙන්ෂන් ගිහිල්ලත් වැඩ කරනවා සමහර මිනිස්සු ළමයින්ට උගන්නන්න...අන්තිමේ ඒ මිනිහ මැරෙන්නෙත් රස්සාව කරන ගමන්..ළමයි ඉගෙන ගන්නවා එත්..මුනුබුරෙක් වත් දකින්න ලැබෙන්නේ නැහැ...පෙන්ෂන් යන වයස වෙනකකොට රස්සාවකට නැතත් අඩු ගානේ උසස් අධ්‍යාපනය ලබන ළමයෙක් ඉන්න එක හොදයි
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    බැදපන් බන්. අර්තික, අනික් ප්‍රශ්ණ නැත්නම් , මිනිස්සු බදින්නේ නැත්තේ එක එක දෙවල්/ප්‍රශ්ණ නිසා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගෙ නම් අදහස තනිකර වෙනස් දෙයක් මේ වගේ පුද්ගලික තිරනයක් තනියෙන් ගනින් එක එකාගෙන් අහන්ඩ එපා.:no::no: මම බදින්ඩද එපාද ඔය තත්වෙට වෑටෙන්ඩ එපා.:no::no: කෙලින් හිටන් තිරනයක් ගනින්.මේ උබේ ජිවිතේ ඒකට වෙන උගෙන් ඇඩ්වයිස් ගත්තම වෙන්නෙ දෙල් වීමක් උබේ තිරන උබ ගනින්, මානසිකව ශක්තිමත් වෙයන්.
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    meekai malli mage addekeemen kiyanne mama kasaada bende awrudu 24n eeth mage ammalage balapeema matha mokada magei wife gei kasaadaya gena katha baha thindu wela thibbe api podi kaalemai ithin mage wife ta yanthan 18 ta lebuwa witharai api dennage kasadaya karala dunna mokada ape gedara kello nehe ammata kellek one wela thibba gedarata. e wenakota mage hena serious affair ekak thibba wena girl kenek ekka mama ammage sathuta gena hithala eyawa athaherala ammage kemeththata marry kala eeta passe mama mage wifeta igana ganna ida heriya mokada eyata CIMA karanna one wela thibba den apita duwak innawa aththama kiyanawanam mama sathutui mokada mage duwa tharuna wenakota api denna mediwiye thamai inne enisa etharam lamayage saha ape therum geneeme prashnayak enne nehe mage openion eka thamai umba marry karapan malli anith hemadeema kaalayata bhaara deepan
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මගෙ නම් අදහස තනිකර වෙනස් දෙයක් මේ වගේ පුද්ගලික තිරනයක් තනියෙන් ගනින් එක එකාගෙන් අහන්ඩ එපා.:no::no: මම බදින්ඩද එපාද ඔය තත්වෙට වෑටෙන්ඩ එපා.:no::no: කෙලින් හිටන් තිරනයක් ගනින්.මේ උබේ ජිවිතේ ඒකට වෙන උගෙන් ඇඩ්වයිස් ගත්තම වෙන්නෙ දෙල් වීමක් උබේ තිරන උබ ගනින්, මානසිකව ශක්තිමත් වෙයන්.

    උබ හරියටම දකිනවා ප්‍රශ්ණය එත් වැරදියට උත්තර දෙනවා. මෙහෙම හිතන්න තමන්ට වඩා බාල කෙනෙක් අපි එ කාලේ පහු කරද්දි අපිට කවුරුත් කියා දෙන්න හිටියේ නැදි කොට , අපි එවලින් කොහොම හරි අත්දැකිම් අරන් එද්දි අපිට ආපස්සට පෙන හරි වැරදි ව්වෘත්තව කරුණු පහදලා දෙන්න පුලුවන් නම් හොද නරක , එක ලොකු හයියක් මචන් එයාට එයා තීරණය කරයි සමහර විට අපි කිව්ව දෙවල් එයා හිතලම නැති වෙන්න පුලුවන්, ඉතින් උදව්වක් වුනොත් අපි කියන දෙයක් අපිට දැනෙන අත්ම තෘප්තිය තමයි මචන් වැදගත්, මෙවගෙ දෙයක් අහන එක කගෙන් හරි වැරැද්දක් නෙවෙයි මම දකින්න , සමහර මොඩ ආතල් ත්‍රෙඩ් තියෙනවා ඉතින්, මෙ ත්‍රෙඩ් එක සම්පුර්ණය අර්තික අතින් ශක්තිමත් කියලා තියෙනවා , කෙල්ලත් රැකියා වක් කරනවා 23 වෙඩිමත් ගනන් පුලුවන් අවුලක් නැහැ, එත් හිත තව කාලයක් තනියම ඉන්න , ඔන්න එතකොට අපි බලන්න ඔන එ කාලේ අතුලත තමන්ට අහිමිවන ප්‍රතිලාභ සහා බැන්දොත් ලැබෙන ප්‍රතිලාභ ප්‍රතිලාභ කිව්වේ උතුම්ම පදවිය පිය මව් තමායි, එකත් එකක් ජිවිතේ ගැට ගහන් යනන් , අත්දැකිම් ශක්තියක් එනවා , එ අතරේ ඉතින් තමන් හරියට යනවානම් අත්ද්‍යත්මික පැත්තත් සමාන්තරව ගෙනියන්න පුලුවන් වෙනවා , මේ ජිවන චක්‍රයෙන් චුත වෙන්න , ජය වෙවා !
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    මගෙ නම් අදහස තනිකර වෙනස් දෙයක් මේ වගේ පුද්ගලික තිරනයක් තනියෙන් ගනින් එක එකාගෙන් අහන්ඩ එපා.:no::no: මම බදින්ඩද එපාද ඔය තත්වෙට වෑටෙන්ඩ එපා.:no::no: කෙලින් හිටන් තිරනයක් ගනින්.මේ උබේ ජිවිතේ ඒකට වෙන උගෙන් ඇඩ්වයිස් ගත්තම වෙන්නෙ දෙල් වීමක් උබේ තිරන උබ ගනින්, මානසිකව ශක්තිමත් වෙයන්.

    සහතික ඇත්ත. අනුන්ගෙන් වැඩක් නෑ. උබයි කෙල්ලයි තමා තීරණයකට එන්න ඕනේ. සමහරු ලෝකෙට පේන්න, ලෝකේ උන් මොකුත් කියයි කියල බයට වෙඩින් ගන්නවා නය වෙලා, තියෙන ඔක්කොම නැති කරගෙන. අන්තිමේදී වයිෆ්ට, අම්මට, තාත්තාට ඇදුමක් අරන් දෙන්න, ට්‍රිප් එකක් යන්න සල්ලි නෑ. ඔය ලෝකේ උන් කව්රුත් නෑ බන් ණය වෙලා ඉද්දි උදව් කරන්න. උන් වෙඩින් එක පොඩිවට ගත්තත්, කින්ඩි දානවා. ණය වෙලා කෙලඋනාම අපරාදේ ණය වෙලා වෙඩින් කලේ කියලා මුණට හිනාවෙලා පුකට රවනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ හරියටම දකිනවා ප්‍රශ්ණය එත් වැරදියට උත්තර දෙනවා. මෙහෙම හිතන්න තමන්ට වඩා බාල කෙනෙක් අපි එ කාලේ පහු කරද්දි අපිට කවුරුත් කියා දෙන්න හිටියේ නැදි කොට , අපි එවලින් කොහොම හරි අත්දැකිම් අරන් එද්දි අපිට ආපස්සට පෙන හරි වැරදි ව්වෘත්තව කරුණු පහදලා දෙන්න පුලුවන් නම් හොද නරක , එක ලොකු හයියක් මචන් එයාට එයා තීරණය කරයි සමහර විට අපි කිව්ව දෙවල් එයා හිතලම නැති වෙන්න පුලුවන්, ඉතින් උදව්වක් වුනොත් අපි කියන දෙයක් අපිට දැනෙන අත්ම තෘප්තිය තමයි මචන් වැදගත්, මෙවගෙ දෙයක් අහන එක කගෙන් හරි වැරැද්දක් නෙවෙයි මම දකින්න , සමහර මොඩ ආතල් ත්‍රෙඩ් තියෙනවා ඉතින්, මෙ ත්‍රෙඩ් එක සම්පුර්ණය අර්තික අතින් ශක්තිමත් කියලා තියෙනවා , කෙල්ලත් රැකියා වක් කරනවා 23 වෙඩිමත් ගනන් පුලුවන් අවුලක් නැහැ, එත් හිත තව කාලයක් තනියම ඉන්න , ඔන්න එතකොට අපි බලන්න ඔන එ කාලේ අතුලත තමන්ට අහිමිවන ප්‍රතිලාභ සහා බැන්දොත් ලැබෙන ප්‍රතිලාභ ප්‍රතිලාභ කිව්වේ උතුම්ම පදවිය පිය මව් තමායි, එකත් එකක් ජිවිතේ ගැට ගහන් යනන් , අත්දැකිම් ශක්තියක් එනවා , එ අතරේ ඉතින් තමන් හරියට යනවානම් අත්ද්‍යත්මික පැත්තත් සමාන්තරව ගෙනියන්න පුලුවන් වෙනවා , මේ ජිවන චක්‍රයෙන් චුත වෙන්න , ජය වෙවා !
    මේක මම දකින දේ තමයි මනසික අතින් ශක්තිමත් නැ කියන දේ, තමන්ගෙ ජිවිතෙ ගැන තමන් තිරන ගන්ඩ ඔනෙ,පිය පදවිය ලබන්ඩත් මානසිකව ශක්තිමත් වෙන්ඩ ඔනෙ, මට උත්තරෙ දන්ඩ පුලුවන් ඒත් දෙන් නැ, මොකද මට සාපෙක්ශව බලල දෙන තිරනෙ වෙන කාගෙවත් ජීවිතේකට ගැලපෙන් නැ, හොදම දේ මේ වගේ අතිශය පුද්ගලික තිරනයක් තමන්ම ගන්න එක
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සහතික ඇත්ත. අනුන්ගෙන් වැඩක් නෑ. උබයි කෙල්ලයි තමා තීරණයකට එන්න ඕනේ. සමහරු ලෝකෙට පේන්න, ලෝකේ උන් මොකුත් කියයි කියල බයට වෙඩින් ගන්නවා නය වෙලා, තියෙන ඔක්කොම නැති කරගෙන. අන්තිමේදී වයිෆ්ට, අම්මට, තාත්තාට ඇදුමක් අරන් දෙන්න, ට්‍රිප් එකක් යන්න සල්ලි නෑ. ඔය ලෝකේ උන් කව්රුත් නෑ බන් ණය වෙලා ඉද්දි උදව් කරන්න. උන් වෙඩින් එක පොඩිවට ගත්තත්, කින්ඩි දානවා. ණය වෙලා කෙලඋනාම අපරාදේ ණය වෙලා වෙඩින් කලේ කියලා මුණට හිනාවෙලා පුකට රවනවා.
    :yes::yes: තම්න්ගෙ තිරන තමන් ගන්ඩ ඔනෙ
     
    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    cooltext157815709373616.gif
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    උබ හරියටම දකිනවා ප්‍රශ්ණය එත් වැරදියට උත්තර දෙනවා. මෙහෙම හිතන්න තමන්ට වඩා බාල කෙනෙක් අපි එ කාලේ පහු කරද්දි අපිට කවුරුත් කියා දෙන්න හිටියේ නැදි කොට , අපි එවලින් කොහොම හරි අත්දැකිම් අරන් එද්දි අපිට ආපස්සට පෙන හරි වැරදි ව්වෘත්තව කරුණු පහදලා දෙන්න පුලුවන් නම් හොද නරක , එක ලොකු හයියක් මචන් එයාට එයා තීරණය කරයි සමහර විට අපි කිව්ව දෙවල් එයා හිතලම නැති වෙන්න පුලුවන්, ඉතින් උදව්වක් වුනොත් අපි කියන දෙයක් අපිට දැනෙන අත්ම තෘප්තිය තමයි මචන් වැදගත්, මෙවගෙ දෙයක් අහන එක කගෙන් හරි වැරැද්දක් නෙවෙයි මම දකින්න , සමහර මොඩ ආතල් ත්‍රෙඩ් තියෙනවා ඉතින්, මෙ ත්‍රෙඩ් එක සම්පුර්ණය අර්තික අතින් ශක්තිමත් කියලා තියෙනවා , කෙල්ලත් රැකියා වක් කරනවා 23 වෙඩිමත් ගනන් පුලුවන් අවුලක් නැහැ, එත් හිත තව කාලයක් තනියම ඉන්න , ඔන්න එතකොට අපි බලන්න ඔන එ කාලේ අතුලත තමන්ට අහිමිවන ප්‍රතිලාභ සහා බැන්දොත් ලැබෙන ප්‍රතිලාභ ප්‍රතිලාභ කිව්වේ උතුම්ම පදවිය පිය මව් තමායි, එකත් එකක් ජිවිතේ ගැට ගහන් යනන් , අත්දැකිම් ශක්තියක් එනවා , එ අතරේ ඉතින් තමන් හරියට යනවානම් අත්ද්‍යත්මික පැත්තත් සමාන්තරව ගෙනියන්න පුලුවන් වෙනවා , මේ ජිවන චක්‍රයෙන් චුත වෙන්න , ජය වෙවා !
    මුලින්ම හැමෝටම ගොඩක් ස්තූතියි.. :yes::yes:
    මට හොද මානසික ශක්තියක් තියනවා තනි තීරණ ගන්න. එහෙම තනි තීරණ අරගෙනත් තියනවා. ඒත් ඒ හැමවෙලාවකම මම සාර්ථක වුනේ නෑ. :no::no:
    සමහර වෙලාවලට මම ගත්ත තනි තීරණ වලට අපේ තාත්තා තදින්ම විරුද්ධ වුන අවස්ථා වල, මගේම මතයේ ඉදන් වලේ වැටුන අවස්ථා එමට තිබුනා. ඒ වගේ වෙලාවල් වලදී තමා මට අවබෝධ වුනේ වැඩිහිටියෝ අපිට අවවාද, උපදෙස් දෙන්නේ අහල, දැකලා, කරල, පලපුරුද්ද සහ අත්දැකීම් මත කියලා.. :(:(
    වලේ වැටුනට පස්සේ මම තීරණය කලා මම 100%ක් නිවැරදි නෑ කියලා.:):)
    තව දෙයක් අද මට ප්‍රතිචාර දක්වපු හැමෝටම නැවත වරක් ස්තූතියි වෙන අතරම freak88 අයියා මට දීපු උපදෙස්, PM කරල දුන්න උපදෙස් ගොඩක් වටින බවත් කියන්නම ඕනේ. :):)
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    බැදපන් බන්....stable නම් බැන්දට අවුලක් නැ කියලයි හිතන්නේ.