උබ හරියටම දකිනවා ප්‍රශ්ණය එත් වැරදියට උත්තර දෙනවා. මෙහෙම හිතන්න තමන්ට වඩා බාල කෙනෙක් අපි එ කාලේ පහු කරද්දි අපිට කවුරුත් කියා දෙන්න හිටියේ නැදි කොට , අපි එවලින් කොහොම හරි අත්දැකිම් අරන් එද්දි අපිට ආපස්සට පෙන හරි වැරදි ව්වෘත්තව කරුණු පහදලා දෙන්න පුලුවන් නම් හොද නරක , එක ලොකු හයියක් මචන් එයාට එයා තීරණය කරයි සමහර විට අපි කිව්ව දෙවල් එයා හිතලම නැති වෙන්න පුලුවන්, ඉතින් උදව්වක් වුනොත් අපි කියන දෙයක් අපිට දැනෙන අත්ම තෘප්තිය තමයි මචන් වැදගත්, මෙවගෙ දෙයක් අහන එක කගෙන් හරි වැරැද්දක් නෙවෙයි මම දකින්න , සමහර මොඩ ආතල් ත්‍රෙඩ් තියෙනවා ඉතින්, මෙ ත්‍රෙඩ් එක සම්පුර්ණය අර්තික අතින් ශක්තිමත් කියලා තියෙනවා , කෙල්ලත් රැකියා වක් කරනවා 23 වෙඩිමත් ගනන් පුලුවන් අවුලක් නැහැ, එත් හිත තව කාලයක් තනියම ඉන්න , ඔන්න එතකොට අපි බලන්න ඔන එ කාලේ අතුලත තමන්ට අහිමිවන ප්‍රතිලාභ සහා බැන්දොත් ලැබෙන ප්‍රතිලාභ ප්‍රතිලාභ කිව්වේ උතුම්ම පදවිය පිය මව් තමායි, එකත් එකක් ජිවිතේ ගැට ගහන් යනන් , අත්දැකිම් ශක්තියක් එනවා , එ අතරේ ඉතින් තමන් හරියට යනවානම් අත්ද්‍යත්මික පැත්තත් සමාන්තරව ගෙනියන්න පුලුවන් වෙනවා , මේ ජිවන චක්‍රයෙන් චුත වෙන්න , ජය වෙවා !