බන්ඩාරගම අය එන්න

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    2015 අලුත් ආණ්ඩුව පත් වෙච්ච ගමන් මුන් එතන වෙල ගොඩ කරල ඕක හැදුවෙ. දැන් තවත් එතන පිටිපස්සෙ ගොඩ කරනව.
    කාලකන්නි ඔක්කොම එකයි.

    පස් වලින් පුරෝලා.... ඒකයි පස්දුන් කෝලළේ කියන්නෙ....
    හික්... හික්... හික්... මතකනේ 2004 දි
     
    gcr

    Junior member
  • Oct 21, 2011
    77
    54
    18
    Ammatasiri ahemada nedda 4toa mokuth thiye nam ewapan wistara

    :yes: ඔවු බන්. අපේ ගෙවල් ඔය ශෙඩ් එක ලගම. දැකල තියෙද උගෙ පෝස්ටර් වලින් වහපු බස් එකක් එහෙමත් තියෙනව. කාලයක් fb එකේ එහෙම සෑහෙන්න share උනා.
    මා ලග වෙන ෆොටෝ නම් නෑ. සෙනසුරාදට පුලුවන් වුනොත් ගහගන්න බලන්නම්.

    මේ ලගදි ඕක මංකොල්ල කෑවා. දවස් දෙකක් යන්න කලින් හොරු ඇල්ලුව. වෙන හොරකමක් නම් පොලිසියත් බුදි. :angry:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹ විස්තර හොයන්නේ මොකටද කියපන්කො? මම ගොඩක් විස්තර දන්නේ නැහැ. සමහර වෙලාවට වාහනවල ෆිට්නස් ගන්න උගේ සර්විස් ස්ටේෂන් එකට ගියහම හම්බවෙලා කතා කරලා තියෙනවා. ඌටත් තියෙන්නේ අජිත් පී පෙරේරාගේ ෆේස් කට් එකමයි හැබැයි ඊට වඩා පොඩ්ඩක් කෙට්ටුයි, පොඩියි. දැන් නම් වැඩිය සර්විස් ස්ටේෂන් එකේ නැහැ. අයිය මිනිහට අමාත්‍යාන්ශෙන්ද හොහෙද රතු පාටලෑන්ඩ් කෘසර් සහරා එකක් දීල තියෙනවා ඒකෙ නැගල හතර වටේ රවුම් ගහනවා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :yes: ඔවු බන්. අපේ ගෙවල් ඔය ශෙඩ් එක ලගම. දැකල තියෙද උගෙ පෝස්ටර් වලින් වහපු බස් එකක් එහෙමත් තියෙනව. කාලයක් fb එකේ එහෙම සෑහෙන්න share උනා.
    මා ලග වෙන ෆොටෝ නම් නෑ. සෙනසුරාදට පුලුවන් වුනොත් ගහගන්න බලන්නම්.

    මේ ලගදි ඕක මංකොල්ල කෑවා. දවස් දෙකක් යන්න කලින් හොරු ඇල්ලුව. වෙන හොරකමක් නම් පොලිසියත් බුදි. :angry:

    අම්මටසිරි යකෝ... මාරයි...
    මිනිස්සු දේශපාලනේට එන්නෙ අපිට ආදරේට නෙවෙයි ....
    මෙයාල ටිකක් මැරයො, තගාල වගේ ඉන්න අයද මචං
     
    gcr

    Junior member
  • Oct 21, 2011
    77
    54
    18
    අම්මටසිරි යකෝ... මාරයි...
    මිනිස්සු දේශපාලනේට එන්නෙ අපිට ආදරේට නෙවෙයි ....
    මෙයාල ටිකක් මැරයො, තගාල වගේ ඉන්න අයද මචං

    එහෙමම නම් නෑ මචන්, ගමේ මිනිස්සු එක්ක කතා බහ කරල ඉන්නව. ලොකු සීන් නෑ.
    හැබැයි දේශපාලන බලෙන් උන් වාසි ගන්නව. :angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔන්න මහා ලොකු දේශප්‍රේමිය.. කට උත්තර නෑ බැදුම්කරේ ගැන ඇහුවම.. ෆුට්නෝට් කල්ලිය :angry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එහෙමම නම් නෑ මචන්, ගමේ මිනිස්සු එක්ක කතා බහ කරල ඉන්නව. ලොකු සීන් නෑ.
    හැබැයි දේශපාලන බලෙන් උන් වාසි ගන්නව. :angry:

    කතාකරද්දි තේරෙනව...
    හිතේ එකක් තියාගෙන තමන්ගෙ පක්ෂෙ සාධාරණය කරන්න ඕනම බේගලයක් ඇදබානව කියන එක.
    බැඳුම්කරේට කිව්වෙත් කිසිම වංචාවක් එතන නැහැ කියලනේ...
    අනික ඉතින් මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙවෙයි නේ.