2015 අලුත් ආණ්ඩුව පත් වෙච්ච ගමන් මුන් එතන වෙල ගොඩ කරල ඕක හැදුවෙ. දැන් තවත් එතන පිටිපස්සෙ ගොඩ කරනව. කාලකන්නි ඔක්කොම එකයි. පස් වලින් පුරෝලා.... ඒකයි පස්දුන් කෝලළේ කියන්නෙ.... හික්... හික්... හික්... මතකනේ 2004 දි