නැකැත් රාල;16632683 said:
නමක් දානකොට දන්න කෙනෙක්ට කියලා ඝන පිහිටවලා දාන්න කියන්න යාලුවට.. නිකන් ත්රෙඩ් එකෙන් නම් අරන් දාන්නේ නැතුව.. මොකද ඔතන දේව අක්ෂර 2යි තියන්නේ (ඔ සහ ඩ.) ඒ දෙකෙන් නැතුව වෙන අකුරකින් දානවනම් අනිවා ඝන බලන්න කියන්න..
යෝනික පයෝදර
![]()
![]()
![]()
![]()
![]()

ක= කවුද බෝයි....?
පට්ට අමාරුවෙන් නම හැදුවේ......![]()

Then try these Japanese names!!!!!!
1) NIKAMATA HUKAMUKO
2) HIKUWATA MATAMO KO
3)HUKAHUKA IMUYA KO

හෙ - හෙන්චයියා / හේෂාන් /
හො - හොට්ටා / හොරා
ඔ - ඔසප් / ඔමාල් / ඔටුවා
ක - කසිප්පුවා / කසුන් /
ග - ගජබා
ඛ - ඛන්ටක
ඝ -
ඩ - ඩප්පියා
ඕව තමි හදන්න පුළුවන් මේ අකුරු වලින්![]()
![]()
හෙ = හේතුපාල.
ක = කරෝලිස් අය්යා.
පට්ට අමාරුවෙන් හැදුවේ......

ගමිත්, ගගන, ඔසඳ, ඔෂාන්, ඩිලාන්, ඩිනුෂ
මම නම් දෙක තුනක්ම දැම්මා.... එක පාරට මතක් වෙන්නේ නෑ... මතක් වෙන වෙන සේරේට දාන්නම්...

නැකැත් රාල;16632683 said:හෙ - හෙෂාන් (හේෂාන් නෙමෙයි.)
ඔ - ඔෂාන්, ඔෂංක, ඔසඳ, ඔවිෂ්ක, ඔස්මික,
ක- කවිඳු , කමිල, කවීෂ, කලණ, කවීෂ්වර , කංචන
ග - ගගන්, ගඟුල්, ගයාංග,