බබා කක්කා දාන්නෙ නෑ

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    බබා කක්කා දාන්නෙ නෑ

    මචංලා මගෙ දුවට මාස 7ක්.. දැන් ටික ටික ගන ආහාර දෙනවා.. දැන් ටිකක් බබා කක්කා දාන්නෙ නෑ.. දවස් දෙක තුනක් වෙනවා අදට.. පොඩි එකා සමහර වෙලාවට කක්කා දාන්න try කරනවා.. ඒත් කක්කා කරන්න බෑ වේලිලා වගේ.. මොකද කරන්නෙ මචන්ලා.. බාබාලා ඉන්න අම්මල තත්තාලා උපදේසයක් දෙනවද? පලවෙනි බබා නිසා අපිටත් ලොකු තේරුමක් නෑ... අනිත් උනුත් ඕකට කරන්න පුලුවන් අහල දැකලා තියෙන දෙවල් කියපල්ල..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,204
    31,935
    113
    Kolikuttu dena eka adu karanna. Hondata wathura powanna. Papol ehema kamata denna. Hodata gotukola mallum hadala denna. Ammata kiri dena nisa usna adika kama ganna epa kiyanna. Coffee ehema bonna epa kiyanna. Hondata yati bada atha gaanna.
     
    • Like
    Reactions: nineheart

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එක එකා කියන දේවල් කරන්න යන්න එපා මචන්... දන්නවනේ මේකෙ ඉන්න එවුන් කියන්නෙ ඩයිනමයිට් ගහන උත්තරනේ... වයිෆ්ගෙ හරි උඹගෙ අම්මගෙන් හරි පොඩ්ඩක් අහන්න, එයාල දන්නව එහෙම නැත්නම් මිඩ්වයිෆ්ගෙන් අහන්න ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න පුළුවන්නම් වඩාත් හොඳයි....
     
    • Like
    Reactions: nineheart

    Faraday

    Member
    Aug 2, 2017
    211
    48
    0
    Kolikuttu dena eka adu karanna. Hondata wathura powanna. Papol ehema kamata denna. Hodata gotukola mallum hadala denna. Ammata kiri dena nisa usna adika kama ganna epa kiyanna. Coffee ehema bonna epa kiyanna. Hondata yati bada atha gaanna.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: nineheart

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    dawas thunak balan inna epa machan. Hoda na. max dawas deken wage giye nathnam balanna ona. ape babata nam gaslabu ehema poddak dunnama wade shape una. kokatath danna kiyana doc kenekgenwath ahapan :nerd:
     
    Last edited:
    • Like
    Reactions: nineheart

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,609
    11,358
    113
    හඳට කිට්ටුව
    Dokekta pennapan, podi eunta ath beheth karanna yanna epa...

    Ape ekata nam kakka yanne nathiwena kota wada kaha kallaka konak puchchala, puchchapu kona galaka urachchi karala buriya wate gewa ape amma, eeta passe kakka damma. (oni nam karala balapana, apita nam hari giya..)
     
    • Like
    Reactions: nineheart

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ඇඹුල් කෙසෙල් ගෙඩි බාගයක්
    පැපොල් මේස ඝන්දී දෙකක්
    අනල කවන්න හැමදාම
    නෙස්ට්‍රුම් එනම් මනම් බිස්කට් දෙන්න එපා
     
    • Like
    Reactions: nineheart

    ~Dr.Watson~

    Active member
  • Feb 25, 2010
    198
    84
    28
    හොඳට වතුර පොවන්න. ගස්ලබු කවන්න . අපේ පුතාටත් මුල් දවස්වල ඔය වගේ තමා. සමහර වෙලාවට දවස් 3 ක් 4 ක් ඉන්නවා. දවස් 3 ක් 4 කට පස්සෙත් ගියේ නැත්තම් DOCTOR කෙනෙකුට ටිකක් පෙන්වන්න. මව් කිරි වලට කොහොමත් ටිකක් බඩ වේලන ගතියක් තියනවා. wife ට කතුරුමුරුංගා කොළ මැල්ලුමක් එහෙම නිතරම කන්න දෙන්න (මේකනම් අත්දැකීමෙන් කියන්නේ :yes:)
     
    • Like
    Reactions: Mr.Wedda

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    එක එකා කියන දේවල් කරන්න යන්න එපා මචන්... දන්නවනේ මේකෙ ඉන්න එවුන් කියන්නෙ ඩයිනමයිට් ගහන උත්තරනේ... වයිෆ්ගෙ හරි උඹගෙ අම්මගෙන් හරි පොඩ්ඩක් අහන්න, එයාල දන්නව එහෙම නැත්නම් මිඩ්වයිෆ්ගෙන් අහන්න ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න පුළුවන්නම් වඩාත් හොඳයි....

    ඔව් මේ වැඩේ තමයි හොඳම. Midwife ට කතා කරලා බලන්න. තාම මාස හතක් නිසා හිතෙන හිතෙන දේවල් කරන්න එපා. මොකද අපිට MBBS නැහැනේ. මොකද මේකට හේතුව අපි හිතන දේ නොවෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Mr.Wedda

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    • Like
    Reactions: Mr.Wedda

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,204
    31,935
    113
    හොඳට වතුර පොවන්න. ගස්ලබු කවන්න . අපේ පුතාටත් මුල් දවස්වල ඔය වගේ තමා. සමහර වෙලාවට දවස් 3 ක් 4 ක් ඉන්නවා. දවස් 3 ක් 4 කට පස්සෙත් ගියේ නැත්තම් DOCTOR කෙනෙකුට ටිකක් පෙන්වන්න. මව් කිරි වලට කොහොමත් ටිකක් බඩ වේලන ගතියක් තියනවා. wife ට කතුරුමුරුංගා කොළ මැල්ලුමක් එහෙම නිතරම කන්න දෙන්න (මේකනම් අත්දැකීමෙන් කියන්නේ :yes:)

    Ai thaththata murunga honda nadda?:P
     
    • Like
    Reactions: Mr.Wedda

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මචන් ඩොකෙක්ට පෙන්නපන්. පොඩි කැප්සියුල් එකක් දෙනවා පිටි පස්සෙ තියන්න..මල බද්ධයක් ඇත්තේ
     
    • Like
    Reactions: Mr.Wedda

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් උඹට ඕක ගැන මෙහනින් උපදෙස් ගන්න බෑ ඩොකටර් කෙනෙකඅ පෙන්වන්නම වෙනවා.
    විවිධ හේතු තියෙන්න පුලුවන්.පීටිකිරි වගේ දෙනවා නම් ඒක නවහ්වන්න .
    මෙතන සමහර අය කියලා හියෙනවා වගේ වතුර dදෙන්න එපා . මව්කිරිවලට බඩ වේලන ගහියක් එන්නෙත් නෑ.
    ඔය වගේ අවස්ථාවකදි බොහොවිට කෙලවර තියෙන වෙලුනු මලපහ ඉවත් කරන්න පිටුපසින් බෙහෙතක් දාන්න වෙනවා.
    අනික සමහරවිටක ආහාර මාර්ගයේ ගැඅලු නිසාත් ඔය වගේ ඇහිවෙන්න පුලුවන්.
    එත් කිසිම කෙනෙකුට බබාව පරික්ෂා නොකර කිසිම දෙයක් කියන්න බෑ . ඒක ඉසා බබාව ඩොක්ටර් කෙනෙකුට පෙන්වන්න .
     
    • Like
    Reactions: Mr.Wedda