බයිට් Vs බයිට්

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48

    මේක ටික කාලෙකට කලින් වෙච්ච සීන් එකක්ලු. ඔන්න ඉතින් අපේ රටේ සංගීතය කරන ඉරාජ් කියලා කොල්ලෙක් FB එකේ මෙහෙම ෆොටෝ එකක් දැම්මලු. :D
    >
    >

    2r23hgm.jpg




    >
    >
    ඕක දැකපු FB එකේ හිටපු තව කොල්ලෙක් මෙන්න මෙහෙම දැම්මලු. (මං නෙමෙයි ඕන්) :rofl:
    >
    >

    2n0lkb7.jpg



    මේ ත්‍රෙඩ් එක දැම්මේ ඔන්න කාටවත් අපහාස කරන්න නෙමෙයි. මේකේ තියෙන හාස්‍යරසය සහ නිරමාණශීලි බව රස විඳලා කමෙන්ට් එකක් දාලා යන්ඩෝ.:frown::rofl:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නොදකින් විතරක් විද්‍යාලය කියල ලියාගන්න නොදන්න ගොතකර්මයෙක්නේ මේක කරලා තියෙන්නේ...
    :lol::lol::lol:

    ලජ්ජවෙයන් සිංහලු :angry::dull:
    ඉන්ග්රීසි නම් කමක්නැහැ. සමහර විට හදිස්සියට වෙන්නත් බැරි නැහැ :P
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    Aththa kiyapiya.tho neda edit kale.hadissiyata edit karala kiyalath kiyanne oya:rofl:


    නොදකින් විතරක් විද්‍යාලය කියල ලියාගන්න නොදන්න ගොතකර්මයෙක්නේ මේක කරලා තියෙන්නේ...

    මරුසිරා;17232300 said:
    :lol::lol::lol:

    ලජ්ජවෙයන් සිංහලු :angry::dull:
    ඉන්ග්රීසි නම් කමක්නැහැ. සමහර විට හදිස්සියට වෙන්නත් බැරි නැහැ :P

    මං පොඩි research එකක් කළා.:rofl::rofl: ඕක දාපු බුවා mobile එකෙන් තමයි upload කරලා තියෙන්නේ. එ කියන්නේ ඉතින් mobile එකෙන් edit කරන්න ඇතිනේ. අනික විනාඩි විස්සකින් විතර තමයි මයේ හිතේ හදලා තියෙන්නේ. මොනවා වුනත් ඉතින් creative එකෙක්