ආයේ කතා කරලා වැඩක් නැහැ.
සියළුම ජාතිවාදී ප්රශ්නවලට වගකියන්න ඕනෙ,
සිංහල ජාතිය
ජාතීන් අතර සමගිය පවත්වාගන්න මුවාවෙන් තමන්ගේ අයිතිවාසිකම් පූජ කරන්නෝනේ,
සිංහල ජාතිය
තමන්ගේ අම්ම සමසේ බෙදලා දීල හරි සමගිය රැක ගන්න ඕනෙ,
සිංහල ජාතිය
ජාතීන් අතර යුද්ධයක් ඇති වුනොත් ඒවාට වගකියන්න ඕනෙ,
සිංහල ජාතිය
මෙහෙම ඉඳලත් රටේ දියුණුවට බාධාකරන ජාතිවාදියෝ කවුද?
වෙන කවුද සිංහල ජාතියම තමා.
ඔව් සිංහලුන්ට ඔහොම වෙලා මදි,
මුන් නැතිවෙලා ගීය දවසක ලංකාව තව්තිසා බ්රහ්ම ලෝකේ වාගේ තියේවි.
ඔව් ඔව්.
අපි ගියාවේ. අපරාදේ මගේ පැය දෙකක් විතර වතුරේ.


සිංහල අපි අසාධාරණයක් වුනාම කතාකලොත් අපි ජාතිවාදියෝ...දෙමලු කතාකලොත් ඒ තමන්ගේ අයිතිය වෙනුවෙන්..සුද්දා යද්දි ඉතුරු කරලා ගිය කලු සුද්දන්ගේ ලේ වලින් උපන්න එව්වො එක්ක ඕවා කතාකරලා වැඩක් නෑ..



