ටැමිල්ස්ලට මොනා දුන්නත් වැඩක් නැති වුනේ අපි කොටින්ව පරාද කරපු වෛරේ නිසා...මහින්ද නෙමෙයි ෆොන්සේකා මහත්තයා ඡන්දේ ඉල්ලුවත් ඔය දෙමලු ඡන්දේ දෙන්නේ නෑ...මොන නිදහසක් ගැනද මේ කියන්නේ?ඔයා යාපනේ ජීවිතේට ගිහින් තියේද?ඒ මිනිස්සු අද අපිට වඩා නිදහ්සේ ඉන්නේ...

වවුනියාවෙන් එහාට ගිහින් තියෙනවද කියපන්කෝ ඉස්සෙල්ලම
තුවක්කු අරන් ත්රස්ථවාදෙ කරන්නැතුව ඕනි මගුලක් කරන්න පුලුවන් උන්ට එහෙ
පොලිසි වලට දැන් ගන්නෙත් දෙමලුනේ
කෑල්ලක් කඩල දෙනව කියන්නේ මොකාද..... දෙමල ජන්ද ටික ඌට![]()
සිංහල අපි අසාධාරණයක් වුනාම කතාකලොත් අපි ජාතිවාදියෝ...දෙමලු කතාකලොත් ඒ තමන්ගේ අයිතිය වෙනුවෙන්..සුද්දා යද්දි ඉතුරු කරලා ගිය කලු සුද්දන්ගේ ලේ වලින් උපන්න එව්වො එක්ක ඕවා කතාකරලා වැඩක් නෑ..mama yudde iwara unata passe hama auruddema wage oya paththata gihilla thiyanawa. parawal tika nam hodata hadila thiyanawa, eth thamath minissu dahas ganak kadauru wala, hama thanama hamudawa dala thiyenne. 5 years waladi oita wada loku wenasak karann athibuna anduwata onakamak thibuna nam.

මම අනුමාන කරේ නැහැ. ඒක මම වෙන source එකකින් උපුටගත්ත අදහසක්, ඒත් එතන ඒක කියල තියෙන විදිය වැරදියි. පෙරේතයොන්ට කුම්භාන්ඩයොන්ට වැරදීම් සිද්දවුනේ නැතිවුනාට මිනිස්සුන්ට වැරදීම් වෙනව.
කවුද බං මිනිස්සු චන්දේ දෙන එකට විරුද්ධව කතා කළේ? මමනං නෙවේ!
මම කළා වගේ තමන්ගේ Point එක Prove කරන්න Sources ඇතුව කතා කරන්න. සැක කිරීම්, චෝදනා, අනුමාන වැඩක් නැහැ. Assumptions and allegations are of no use. කලින් අනුමානෙට කියපු දේ වැරදුණා, දැක්කනේ?
මම සරලවම කිව්වේ දෙමළ ජනතාව ජාතිවාදී මතයක් දරන පක්ෂයක් එක්කයි ඉන්නෙ කියනෙක. මම ඒකට විරුද්ධව කතා කළේ නැහැ. ඒක වැරදියි කියන එක පෙන්නලා දුන්න.
ඒ ජාතිවාදී පක්ෂයෙන් කරපු යෝජනාවකට සහය පළ කරපු නායකයන්ට විරුද්ධව අපි කතා කරන එක, ජාතිවාදය නෙවෙයි.
Savvy?
mama yudde iwara unata passe hama auruddema wage oya paththata gihilla thiyanawa. parawal tika nam hodata hadila thiyanawa, eth thamath minissu dahas ganak kadauru wala, hama thanama hamudawa dala thiyenne. 5 years waladi oita wada loku wenasak karann athibuna anduwata onakamak thibuna nam.
මම අනුමාන කරේ නැහැ. ඒක මම වෙන source එකකින් උපුටගත්ත අදහසක්, ඒත් එතන ඒක කියල තියෙන විදිය වැරදියි. පෙරේතයොන්ට කුම්භාන්ඩයොන්ට වැරදීම් සිද්දවුනේ නැතිවුනාට මිනිස්සුන්ට වැරදීම් වෙනව.
උඹල කියන හැටියට දෙමල මිනිස්සු ජාතිවාදි පක්ෂයකට ලංවුනානම් ලංවුනේ සිංහල දේශපාලන පක්ෂවල,පාලකයොන්ගෙ නොහැකියාව නිසා. කොහොමහරි මේවගේ කැපකිරීමක් හරි කරන්න ඕන නැත්නම් දෙමල ජනතාව ආපහු යුද්ධෙකට යන්න ඉඩ තියෙනව.

Mahindage gal kollo set eka hena wedanawen inne.
හැම මිනිහටම ගෙවල් හදල දෙන්න බෑ බං
නිදහසේ ඉන්න හදල තියෙනවනම් රස්සාවක් කරල දියුණු වෙන්න දැනගන්න ඕනි
(ඒක සිංහල දෙමල කියල නෑ හැමෝටම එකයි)
උඹ නිකමටවත් හිතුවද දකුණෙ ආර්මි කෑම්ප් පොලිස් කෑම්ප් එස්ටීඑෆ් කෑම්ප් කොච්චරක් තියෙනවද කියලා?
එහෙනම් අපිත් කෑ ගහන්න එපැයි
යටින් යටින් ආයුධ පාස් වෙන්න ගන්නකොට හමුදාව දාන්න එපැයි ඉතින්![]()
මම අනුමාන කරේ නැහැ. ඒක මම වෙන source එකකින් උපුටගත්ත අදහසක්, ඒත් එතන ඒක කියල තියෙන විදිය වැරදියි. පෙරේතයොන්ට කුම්භාන්ඩයොන්ට වැරදීම් සිද්දවුනේ නැතිවුනාට මිනිස්සුන්ට වැරදීම් වෙනව.
උඹල කියන හැටියට දෙමල මිනිස්සු ජාතිවාදි පක්ෂයකට ලංවුනානම් ලංවුනේ සිංහල දේශපාලන පක්ෂවල,පාලකයොන්ගෙ නොහැකියාව නිසා. කොහොමහරි මේවගේ කැපකිරීමක් හරි කරන්න ඕන නැත්නම් දෙමල ජනතාව ආපහු යුද්ධෙකට යන්න ඉඩ තියෙනව.

තවත් සුනක දෙවියකගේ පුත්ර රත්නයෙක්

Ihin ban thibuna yudde nathi karata passe aye unta yudda karana thenata weda selessuwe kawda bolage gon sirisena neda
Unta chande deela ubalath ratata drohi una eka gana duk weyan![]()

ethakota mahinda baba 

මම අනුමාන කරේ නැහැ. ඒක මම වෙන source එකකින් උපුටගත්ත අදහසක්, ඒත් එතන ඒක කියල තියෙන විදිය වැරදියි. පෙරේතයොන්ට කුම්භාන්ඩයොන්ට වැරදීම් සිද්දවුනේ නැතිවුනාට මිනිස්සුන්ට වැරදීම් වෙනව.
උඹල කියන හැටියට දෙමල මිනිස්සු ජාතිවාදි පක්ෂයකට ලංවුනානම් ලංවුනේ සිංහල දේශපාලන පක්ෂවල,පාලකයොන්ගෙ නොහැකියාව නිසා. කොහොමහරි මේවගේ කැපකිරීමක් හරි කරන්න ඕන නැත්නම් දෙමල ජනතාව ආපහු යුද්ධෙකට යන්න ඉඩ තියෙනව.
ethakota mahinda baba
![]()

mahinda maloth?Baba newi ban mahinda innakota oya ekek wath ape ratata egili gahanna awe ne
Koti full surrender wela newi da hitiye
Kalakanniyo awa witarai rata giyaa ballata
Thopita kohe mewa terenawada![]()

ආයේ කතා කරලා වැඩක් නැහැ.
සියළුම ජාතිවාදී ප්රශ්නවලට වගකියන්න ඕනෙ,
සිංහල ජාතිය
ජාතීන් අතර සමගිය පවත්වාගන්න මුවාවෙන් තමන්ගේ අයිතිවාසිකම් පූජ කරන්නෝනේ,
සිංහල ජාතිය
තමන්ගේ අම්ම සමසේ බෙදලා දීල හරි සමගිය රැක ගන්න ඕනෙ,
සිංහල ජාතිය
ජාතීන් අතර යුද්ධයක් ඇති වුනොත් ඒවාට වගකියන්න ඕනෙ,
සිංහල ජාතිය
මෙහෙම ඉඳලත් රටේ දියුණුවට බාධාකරන ජාතිවාදියෝ කවුද?
වෙන කවුද සිංහල ජාතියම තමා.
ඔව් සිංහලුන්ට ඔහොම වෙලා මදි,
මුන් නැතිවෙලා ගීය දවසක ලංකාව තව්තිසා බ්රහ්ම ලෝකේ වාගේ තියේවි.
ඔව් ඔව්.
අපි ගියාවේ. අපරාදේ මගේ පැය දෙකක් විතර වතුරේ.