බයියන්ට ඇහෙන ජාතික ගීය

Sheen10

Member
Mar 9, 2015
601
28
0
ආයේ කතා කරලා වැඩක් නැහැ.
සියළුම ජාතිවාදී ප්‍රශ්නවලට වගකියන්න ඕනෙ,
සිංහල ජාතිය
ජාතීන් අතර සමගිය පවත්වාගන්න මුවාවෙන් තමන්ගේ අයිතිවාසිකම් පූජ කරන්නෝනේ,
සිංහල ජාතිය
තමන්ගේ අම්ම සමසේ බෙදලා දීල හරි සමගිය රැක ගන්න ඕනෙ,
සිංහල ජාතිය
ජාතීන් අතර යුද්ධයක් ඇති වුනොත් ඒවාට වගකියන්න ඕනෙ,
සිංහල ජාතිය

මෙහෙම ඉඳලත් රටේ දියුණුවට බාධාකරන ජාතිවාදියෝ කවුද?
වෙන කවුද සිංහල ජාතියම තමා.

ඔව් සිංහලුන්ට ඔහොම වෙලා මදි,

මුන් නැතිවෙලා ගීය දවසක ලංකාව තව්තිසා බ්‍රහ්ම ලෝකේ වාගේ තියේවි.
ඔව් ඔව්.

අපි ගියාවේ. අපරාදේ මගේ පැය දෙකක් විතර වතුරේ.

:rolleyes::oo:
 
nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    :yes:සිංහල අපි අසාධාරණයක් වුනාම කතාකලොත් අපි ජාතිවාදියෝ...දෙමලු කතාකලොත් ඒ තමන්ගේ අයිතිය වෙනුවෙන්..සුද්දා යද්දි ඉතුරු කරලා ගිය කලු සුද්දන්ගේ ලේ වලින් උපන්න එව්වො එක්ක ඕවා කතාකරලා වැඩක් නෑ..
    examples Gasa,AngelHunter :yes::yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජාතික ගීය දෙමලට පරිවර්ථනය කරල ඉල්ලන්නෙ ඒක සිංහලෙන් කියන්න දන්නෙ නැති නිසා කියලද උඔල හිතන්නෙ. එහෙම නම් උඔල ගොන්නු. මේක ටීඑන්ඒ එකේ වැඩ පිලිවෙලේ එක පියවරක් විතරයි. උන් ස්වයංපාලනේ දුන්නත් නැතත් ඒකට පාර කපමිනුයි ඉන්නෙ. ඒ ගමනේදි මෙවත් වැදගත් උන්ට. මොලයක් තියන උන් හිතපල්ලා. උන් කවදාවත් ජාතික අභිමානය ගැන හිතුවෙ නැ. තමන්ගෙ කොටස ගන්න හැටි ගැන හිතුව මිසක්
     
    Last edited:
    • Like
    Reactions: sricrik

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඕව මොනා උනත් ජාතික වේ@@ පොන්ස් ල ටික නම් රනිලගේ අබුඩ හෝදනව මේ ටිකේ..
    විකිනිලාද කොහෙද..
    නොදකින් සක්කිලි

    ara ponna sirisenaya ranilage version 2 eka.
    ranila LTTE ekata liyala dunna.
    me hutta awith national anthem eka tamil walin kiynna deela.
    demellunta wada thambiyo innwa ape rate.unuth oka unge bashawen kiynna illnwa heta aniddama.

    parayek karapu hariyak....
    kmk na sirisena paraya awe demala,muslim bahuthara chanda + sinhala sulutharekage chanda walinne.
    oya chande dunna sinhala un podi pramanayk thama me forum wala laga laga buranne apathayo rala wage....
    kuhaka parai tika
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    Ratakata thiyenne eka jathika giyak witharai,eka remix karanna denna ba eka eka widiyata,anna eka therum ganin,karapu gon wade thawa sadaranikaranaya karanne nathuwa...

    balapan parana video Soma hamuduruwo e kale asrof lokkata depu talks,ohoma balan giyoth yako soma hamuduruwonta pissu, prabakaran paw ne utath me rate ayithiyak thiyenawa,kuhaka wennepa yako,uth me rate manussayek! :lol:

    ane huke...

    sirawata :yes::yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    mehe police camp thiyana eki ehe hamudawa inna eka samana karanne komomada bn.

    ayuda oya pathi walata yana eka nawaththanna wena kramayak thiyenna one, adiyen adiyata hamudawa dana eka nemei ekata wisaduma. ehema hituwoth itin kawada wath oya pathi walin hamudawa ain karala e minissunta nidahase inna labenne naha.

    "හැම මිනිහටම ගෙවල් හදල දෙන්න බෑ බං "
    uba oya paththata gihilla thiyanawanam dakala athine kochchara refugee camps thiyanawada kiyala.

    එක රටේ ආරස්සාව කොහෙත් එකයි
    දකුණෙ කල්ලි ගැහිල ගේම් සෙට් කරොත් ඒත් එස්ටීඑෆ් බහිනවා
    අයුධ එන්නේ දකුණෙන් නෙමෙයි :lol:
    ඔව් ඉතින් කවදාවත් හමුදාව මේ රටෙන් අයින් කරන්න බෑ හමුදාව කියන්නේ වෙනම දෙයක් නෙමෙයිනේ රටේම දෙයක්නෙ :cool:
    ත්‍රස්ථවාදය අයින් කරල ඉන්නවනම් එහෙට හමුදාව ඕනි නෑ

    කෑම්ප් තියේ
    ගොඩක් උන් ආස කෑම්ප් වල ඉන්නලු
    අර ලයිම් ගෙවල් වගේ :lol:
    ඒකනෙ ගෙවල් දීලත් ඒවල ඉන්නේ :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742

    :yes:ජන්මගත පුරුද්ද නැති කරන්න පුලුවන්ද ඉතින් ඔය කිව්වට?:lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේකට බං බය්යෝ ගාවගන්න එපා... මෙක රටේ ජාතික ගීය ගැන ප්‍රශ්නයක්... සිංහල රටේ ජාතික ගීය සිංහලෙන් තියෙන්න ඕනේ... මේක තහනම් කරලා තියෙන්නෙ 2010 බව ඇත්ත... ඒ වුනාට ඒ තහනම අයින් කරපු එක වැරදියි... මහින්ද ඒ තහනම කරලා තියෙන්නේ නීතී විරෝදී විදිහට නම් දැන් කරන්න ඕනේ ඒකට නිත්‍යානුකූල භාවයක් ගේන එක මිසන් එහෙම නැතුව මනෝ ගනේශන්ලා වගේ අයගෙ කටට බයේ ඒක නැති කරන එක නෙමෙයි... මොනවා වුනත් මේ ජාතික ගීයේ ප්‍රශ්නේ අපේ රටේ අය ව්‍යව්ස්ථාව හදනකොටම වරද්දගත්ත දෙයක්... ඒකට යහපාලනයට බැනලා වැඩක් නෑ.. ඒත් මේ තහනම අයින් කරපු එක නම් යහපාලනයෙන් කරපු වැරැද්දක්...
     
    • Like
    Reactions: sricrik

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජාතික ගීය දෙමලට පරිවර්ථනය කරල ඉල්ලන්නෙ ඒක සිංහලෙන් කියන්න දන්නෙ නැති නිසා කියලද උඔල හිතන්නෙ. එහෙම නම් උඔල ගොන්නු. මේක ටීඑන්ඒ එකේ වැඩ පිලිවෙලේ එක පියවරක් විතරයි. උන් ස්වයංපාලනේ දුන්නත් නැතත් ඒකට පාර කපමිනුයි ඉන්නෙ. ඒ ගමනේදි මෙවත් වැදගත් උන්ට. මොලයක් තියන උන් හිතපල්ලා. උන් කවදාවත් ජාතික අභිමානය ගැන හිතුවෙ නැ. තමන්ගෙ කොටස ගන්න හැටි ගැන හිතුව මිසක්

    :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෙතන රට ගැන ප්‍රස්නයක් නැහැ....අපේ එවුන්ගේ තියෙන මහ්ස්න්ත්ත්ව කම බන්

    බයියන්ට ඇහෙන ජාතික ගීය 03-19-2015 11:23 AM mokadda huththo rata gena prasne.? ane ponnayo.. computer ekenda uba rata gena hithanne ?????

    උබට ඒකට රෙප් කපන්න රිදුනේ ඇයි බන්?
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මේකට බං බය්යෝ ගාවගන්න එපා... මෙක රටේ ජාතික ගීය ගැන ප්‍රශ්නයක්... සිංහල රටේ ජාතික ගීය සිංහලෙන් තියෙන්න ඕනේ... මේක තහනම් කරලා තියෙන්නෙ 2010 බව ඇත්ත... ඒ වුනාට ඒ තහනම අයින් කරපු එක වැරදියි... මහින්ද ඒ තහනම කරලා තියෙන්නේ නීතී විරෝදී විදිහට නම් දැන් කරන්න ඕනේ ඒකට නිත්‍යානුකූල භාවයක් ගේන එක මිසන් එහෙම නැතුව මනෝ ගනේශන්ලා වගේ අයගෙ කටට බයේ ඒක නැති කරන එක නෙමෙයි... මොනවා වුනත් මේ ජාතික ගීයේ ප්‍රශ්නේ අපේ රටේ අය ව්‍යව්ස්ථාව හදනකොටම වරද්දගත්ත දෙයක්... ඒකට යහපාලනයට බැනලා වැඩක් නෑ.. ඒත් මේ තහනම අයින් කරපු එක නම් යහපාලනයෙන් කරපු වැරැද්දක්...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ආයේ කතා කරලා වැඩක් නැහැ.
    සියළුම ජාතිවාදී ප්‍රශ්නවලට වගකියන්න ඕනෙ,
    සිංහල ජාතිය
    ජාතීන් අතර සමගිය පවත්වාගන්න මුවාවෙන් තමන්ගේ අයිතිවාසිකම් පූජ කරන්නෝනේ,
    සිංහල ජාතිය
    තමන්ගේ අම්ම සමසේ බෙදලා දීල හරි සමගිය රැක ගන්න ඕනෙ,
    සිංහල ජාතිය
    ජාතීන් අතර යුද්ධයක් ඇති වුනොත් ඒවාට වගකියන්න ඕනෙ,
    සිංහල ජාතිය

    මෙහෙම ඉඳලත් රටේ දියුණුවට බාධාකරන ජාතිවාදියෝ කවුද?
    වෙන කවුද සිංහල ජාතියම තමා.

    ඔව් සිංහලුන්ට ඔහොම වෙලා මදි,

    මුන් නැතිවෙලා ගීය දවසක ලංකාව තව්තිසා බ්‍රහ්ම ලෝකේ වාගේ තියේවි.
    ඔව් ඔව්.

    අපි ගියාවේ. අපරාදේ මගේ පැය දෙකක් විතර වතුරේ.

    well said machan
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මම අනුමාන කරේ නැහැ. ඒක මම වෙන source එකකින් උපුටගත්ත අදහසක්, ඒත් එතන ඒක කියල තියෙන විදිය වැරදියි. පෙරේතයොන්ට කුම්භාන්ඩයොන්ට වැරදීම් සිද්දවුනේ නැතිවුනාට මිනිස්සුන්ට වැරදීම් වෙනව.

    උඹල කියන හැටියට දෙමල මිනිස්සු ජාතිවාදි පක්ෂයකට ලංවුනානම් ලංවුනේ සිංහල දේශපාලන පක්ෂවල,පාලකයොන්ගෙ නොහැකියාව නිසා. කොහොමහරි මේවගේ කැපකිරීමක් හරි කරන්න ඕන නැත්නම් දෙමල ජනතාව ආපහු යුද්ධෙකට යන්න ඉඩ තියෙනව.

    Hadi demalu tika ayeth kanna hadanne.Ara kalin maha eka olu kallak pitin hitiya wage ...Kalakanni deshapaluwanta kodak nati unata Shinhala jatiya wenuwen nagitinna minissu thama innawa