බයියා දිනනවලු

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    (1)මහින්ද මෙරටේ සාමාන්‍ය පුරවැසියෙක් විතරයි. අඩුමගානේ පළාත් සැබෑවක මන්ත්රිකෙනෙක් වත් නෙවි.
    (2) මම හිතන්නේ තවම මහින්ද චන්දෙන්ට එනවයි කියල හරියටම නිල වශයෙන් ප්‍රකාශ කරලා නැහැ.
    (3) තවම මැතිවරණය තියෙනවද කවදද තියන්නේ කියල තීරණය කරලත් නැහැ
    (4) සන්දනෙන් මහින්දට අගමැති අපේක්ෂකකම තිය නම යෝජනාවත් දෙවිද කියල කියලත් නැහැ

    ඉතින් ඇයි මේ බය? මහින්දට මෙච්චර බය ඇයි? :lol::lol::lol::lol::lol::rofl::rofl:

    මහින්ද එනවනම් එන්නේ JR වගේ ලාම්පු කලගෙඩි වගේ කුමන්ත්‍රණ කරලා නෙවි. හමුදා කුමන්ත්‍රණ කරලා නෙවි. උබලගේ පක්ෂය, 88-89 හරක් ටික වගේ T56 අරගෙන ආණ්ඩුවට විරුද්දව කරලි ගහල නෙවි.
    මිනිස්සුන්ගේ ප්‍රජාතාන්ත්‍රික චන්දයෙන්. මිනිස්සු ඕනනම් පත්කර ගනීවි. නැතිනම් ගෙදර ඉන්න කියාවි පහුගිය ජනපතිවරනේ වගේ. එච්චරයි :lol::lol::lol::lol:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    මොනවද මේ, මම දැම්මේ මාස තුනකට කලින් රාජ්‍ය බලය ඔක්කොම පාවිච්චි කරලත් ඡන්ද ලක්ශ 4 කින් පැරදිච්ච එකෙක් උණ විකාරෙන් කියෝන හැටි. :lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    යකෝ මේක හරි කෙලියක්නේ..මහින්ද ගැන නිව්ස් එකක් දාපු ගමන් උගේ අවජාතක වහල්ලු හිතන්නේ බයේ කියලා..ඇයි මේකේ මහින්ද ගැන නිව්ස් share කරන්න තහනම්ද?අපිත් කැමතියිනේ අවුරුදු නමයක්ම ජනාදිපති වෙලා ඉදලා තව අවුරුදු දෙකක් අගේට බලයේ ඉන්න පුළුවන්කම තියෙද්දීත් බල පෙරේතකමට ඉල්ලන් කාපු ඉතිහාසේ පලවෙනි ජනාදිපති ගැන විස්තර දැනගන්න.:lol::lol::lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,744

    ඉතින් ඇයි මේ බය? මහින්දට මෙච්චර බය ඇයි? ..:lol::lol::lol::lol::lol:. ඉතින් උබලගේ පොර ඔය තරම් පොරක් නම් ඇයි මහින්දට බය ඔයතරම්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මොනවද මේ, මම දැම්මේ මාස තුනකට කලින් රාජ්‍ය බලය ඔක්කොම පාවිච්චි කරලත් ඡන්ද ලක්ශ 4 කින් පැරදිච්ච එකෙක් උණ විකාරෙන් කියෝන හැටි. :lol:

    ඕක දේශපාලකයන්ගේ සාමාන්‍ය දෙයක්. අනුර කුමාර මහත්තයත් මැතිවරණයකට කලින් කියන්නේ මේ සැරේ දිනන්නේ අපි කියල.:lol::lol::lol: රනිල් උනත් පහුගිය අවුරුදු 20 කිව්වේ ඕක චන්ද ලක්ෂ විසිගනකට අඩු උනත්.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕක දේශපාලකයන්ගේ සාමාන්‍ය දෙයක්. අනුර කුමාර මහත්තයත් මැතිවරණයකට කලින් කියන්නේ මේ සැරේ දිනන්නේ අපි කියල.:lol::lol::lol: රනිල් උනත් පහුගිය අවුරුදු 20 කිව්වේ ඕක චන්ද ලක්ෂ විසිගනකට අඩු උනත්.

    බොලාට මහින්දගේ පඩේ උනත් සුවදයි නේද?:lol::lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,744
    113
    උබට නේ..:lol::lol:පැරදුණ එකා ආයෙත් එන හැටි හීන මවන්නේ වහල්කමට නෙමෙයිද?:P

    හරි උබ කියහන් 29 පාරක් පැරදුන එකාට පුළුවනි නම් 1 පාරක් පැරදුන එකා අයෙම එන්න තහනම් ද ?
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    Al jazera එකත් මහින්දගෙන් interview ගන්නව. මෛත්‍රී ජාත්‍යන්තරය එක්සේසත් කරලත් උන්ටත් තාම හිතෙන්නෙ තාම ජනාධිපති නිකං මහින්ද වගේ කියලද කොහෙද :lol::lol::rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    හරි උබ කියහන් 29 පාරක් පැරදුන එකාට පුළුවනි නම් 1 පාරක් පැරදුන එකා අයෙම එන්න තහනම් ද ?

    :rofl::rofl:උට මේ පාරත් බැරි නිසා තමයි තමයි වෙන එකෙක්ව එතනට දමල, විදායක බලතල ටික අතට ගන්න plan කරේ. කොහෙද වැඩේ කොහු උනානේ :lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හරි උබ කියහන් 29 පාරක් පැරදුන එකාට පුළුවනි නම් 1 පාරක් පැරදුන එකා අයෙම එන්න තහනම් ද ?

    කවුද කිව්වේ තහනම් කියල..මම කිව්වේ ඌ ගැන නෙමේ ඌ එනකන් බලන් ඉන්න උබලා වගේ වහල්ලු ගැන.:rofl:
     
    • Like
    Reactions: sarika406

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මහින්දට චන්දෙ ඉල්ලනවනම් ඉල්ලන්න කියන්න. ඉල්ලුවොත් දෙන අය දෙන්න.නොදෙන අය කටපියන් ඉන්න.ඕක අඬබෙර ගහල කියවන්න ඕන නෑනේ. :lol:

    අනික ඕනෙම කෙනෙකුට තෙරෙනවා මහින්ද වටා යම්කිසි පිරිසක් ඉන්නවා. ලක්ශ 58න් ලක්ශ 1 හම්බ උනත පාර්ලිමේන්තුවේ. මමත් කියනව ඉල්ලුවොත් මහින්ද පාරිලිමේන්තු එනවා ගේමක් නැතිව. හැබැයි ඉතින් ආන්ඩු කරන්න තරම් හැකියාවක් තියේද කියන්න දන්නේ නෑ
    :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මමත් මහින්ද විරොදියෙක් තමයි, එත් මහින්ද කියන්නෙ උපන්ගේ හොරෙක් නෙමේ (හිතෙන විදියට ), විදායක බලතල, යුද්දෙ ඉවර කිරිම, දිගු කාලයක් දුරයේ ඉදීම වගේ දෙවල් නිසා තමයි මිනියගෙ සෙර්කිට් ශොර්ට් වෙලා වඩේ අවුල් කරගත්තෙ. එත් විඩායක බලතල අඩුවෙලා මිනිහ අගමති උනත්, ජනපති උනත් කමක් නෑ.
     
    nuwan755

    Active member
  • Dec 8, 2008
    605
    47
    28
    යකෝ මේක හරි කෙලියක්නේ..මහින්ද ගැන නිව්ස් එකක් දාපු ගමන් උගේ අවජාතක වහල්ලු හිතන්නේ බයේ කියලා..ඇයි මේකේ මහින්ද ගැන නිව්ස් share කරන්න තහනම්ද?අපිත් කැමතියිනේ අවුරුදු නමයක්ම ජනාදිපති වෙලා ඉදලා තව අවුරුදු දෙකක් අගේට බලයේ ඉන්න පුළුවන්කම තියෙද්දීත් බල පෙරේතකමට ඉල්ලන් කාපු ඉතිහාසේ පලවෙනි ජනාදිපති ගැන විස්තර දැනගන්න.:lol::lol::lol:

    :lol::lol::lol::lol:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    යකෝ මේක හරි කෙලියක්නේ..මහින්ද ගැන නිව්ස් එකක් දාපු ගමන් උගේ අවජාතක වහල්ලු හිතන්නේ බයේ කියලා..ඇයි මේකේ මහින්ද ගැන නිව්ස් share කරන්න තහනම්ද?අපිත් කැමතියිනේ අවුරුදු නමයක්ම ජනාදිපති වෙලා ඉදලා තව අවුරුදු දෙකක් අගේට බලයේ ඉන්න පුළුවන්කම තියෙද්දීත් බල පෙරේතකමට ඉල්ලන් කාපු ඉතිහාසේ පලවෙනි ජනාදිපති ගැන විස්තර දැනගන්න.:lol::lol::lol:
    :rofl::rofl::rofl: