ආයි ඉල්ලුවොත් බයියා දිනනවා කියන්නෙ
වරකෝ අපිත් බලාගෙන ඉන්නෙ එනකන් තමා ආයි මළ පෙරේතයා 

මොනවද මේ, මම දැම්මේ මාස තුනකට කලින් රාජ්‍ය බලය ඔක්කොම පාවිච්චි කරලත් ඡන්ද ලක්ශ 4 කින් පැරදිච්ච එකෙක් උණ විකාරෙන් කියෝන හැටි.(1)මහින්ද මෙරටේ සාමාන්‍ය පුරවැසියෙක් විතරයි. අඩුමගානේ පළාත් සැබෑවක මන්ත්රිකෙනෙක් වත් නෙවි.
(2) මම හිතන්නේ තවම මහින්ද චන්දෙන්ට එනවයි කියල හරියටම නිල වශයෙන් ප්‍රකාශ කරලා නැහැ.
(3) තවම මැතිවරණය තියෙනවද කවදද තියන්නේ කියල තීරණය කරලත් නැහැ
(4) සන්දනෙන් මහින්දට අගමැති අපේක්ෂකකම තිය නම යෝජනාවත් දෙවිද කියල කියලත් නැහැ
ඉතින් ඇයි මේ බය? මහින්දට මෙච්චර බය ඇයි?![]()
මහින්ද එනවනම් එන්නේ JR වගේ ලාම්පු කලගෙඩි වගේ කුමන්ත්‍රණ කරලා නෙවි. හමුදා කුමන්ත්‍රණ කරලා නෙවි. උබලගේ පක්ෂය, 88-89 හරක් ටික වගේ T56 අරගෙන ආණ්ඩුවට විරුද්දව කරලි ගහල නෙවි.
මිනිස්සුන්ගේ ප්‍රජාතාන්ත්‍රික චන්දයෙන්. මිනිස්සු ඕනනම් පත්කර ගනීවි. නැතිනම් ගෙදර ඉන්න කියාවි පහුගිය ජනපතිවරනේ වගේ. එච්චරයි

(1)මහින්ද මෙරටේ සාමාන්‍ය පුරවැසියෙක් විතරයි. අඩුමගානේ පළාත් සැබෑවක මන්ත්රිකෙනෙක් වත් නෙවි.
(2) මම හිතන්නේ තවම මහින්ද චන්දෙන්ට එනවයි කියල හරියටම නිල වශයෙන් ප්‍රකාශ කරලා නැහැ.
(3) තවම මැතිවරණය තියෙනවද කවදද තියන්නේ කියල තීරණය කරලත් නැහැ
(4) සන්දනෙන් මහින්දට අගමැති අපේක්ෂකකම තිය නම යෝජනාවත් දෙවිද කියල කියලත් නැහැ
ඉතින් ඇයි මේ බය? මහින්දට මෙච්චර බය ඇයි?![]()
මහින්ද එනවනම් එන්නේ JR වගේ ලාම්පු කලගෙඩි වගේ කුමන්ත්‍රණ කරලා නෙවි. හමුදා කුමන්ත්‍රණ කරලා නෙවි. උබලගේ පක්ෂය, 88-89 හරක් ටික වගේ T56 අරගෙන ආණ්ඩුවට විරුද්දව කරලි ගහල නෙවි.
මිනිස්සුන්ගේ ප්‍රජාතාන්ත්‍රික චන්දයෙන්. මිනිස්සු ඕනනම් පත්කර ගනීවි. නැතිනම් ගෙදර ඉන්න කියාවි පහුගිය ජනපතිවරනේ වගේ. එච්චරයි

මොනවද මේ, මම දැම්මේ මාස තුනකට කලින් රාජ්‍ය බලය ඔක්කොම පාවිච්චි කරලත් ඡන්ද ලක්ශ 4 කින් පැරදිච්ච එකෙක් උණ විකාරෙන් කියෝන හැටි.![]()

. ඉතින් උබලගේ පොර ඔය තරම් පොරක් නම් ඇයි මහින්දට බය ඔයතරම්මොනවද මේ, මම දැම්මේ මාස තුනකට කලින් රාජ්‍ය බලය ඔක්කොම පාවිච්චි කරලත් ඡන්ද ලක්ශ 4 කින් පැරදිච්ච එකෙක් උණ විකාරෙන් කියෝන හැටි.![]()

රනිල් උනත් පහුගිය අවුරුදු 20 කිව්වේ ඕක චන්ද ලක්ෂ විසිගනකට අඩු උනත්. ඉතින් ඇයි මේ බය? මහින්දට මෙච්චර බය ඇයි? ... ඉතින් උබලගේ පොර ඔය තරම් පොරක් නම් ඇයි මහින්දට බය ඔයතරම්

ඕක දේශපාලකයන්ගේ සාමාන්‍ය දෙයක්. අනුර කුමාර මහත්තයත් මැතිවරණයකට කලින් කියන්නේ මේ සැරේ දිනන්නේ අපි කියල.රනිල් උනත් පහුගිය අවුරුදු 20 කිව්වේ ඕක චන්ද ලක්ෂ විසිගනකට අඩු උනත්.

වහල් බව තියෙන්නේ කාටද කියල පේනවා බන්.

පැරදුණ එකා ආයෙත් එන හැටි හීන මවන්නේ වහල්කමට නෙමෙයිද?
උබට නේ..පැරදුණ එකා ආයෙත් එන හැටි හීන මවන්නේ වහල්කමට නෙමෙයිද?
![]()
හරි උබ කියහන් 29 පාරක් පැරදුන එකාට පුළුවනි නම් 1 පාරක් පැරදුන එකා අයෙම එන්න තහනම් ද ?

උට මේ පාරත් බැරි නිසා තමයි තමයි වෙන එකෙක්ව එතනට දමල, විදායක බලතල ටික අතට ගන්න plan කරේ. කොහෙද වැඩේ කොහු උනානේ 
උබට නේ..පැරදුණ එකා ආයෙත් එන හැටි හීන මවන්නේ වහල්කමට නෙමෙයිද?
![]()

හරි උබ කියහන් 29 පාරක් පැරදුන එකාට පුළුවනි නම් 1 පාරක් පැරදුන එකා අයෙම එන්න තහනම් ද ?

මචන් උබ රනිල් ගැන නෙවි නෙද කිව්වේ![]()

යකෝ මේක හරි කෙලියක්නේ..මහින්ද ගැන නිව්ස් එකක් දාපු ගමන් උගේ අවජාතක වහල්ලු හිතන්නේ බයේ කියලා..ඇයි මේකේ මහින්ද ගැන නිව්ස් share කරන්න තහනම්ද?අපිත් කැමතියිනේ අවුරුදු නමයක්ම ජනාදිපති වෙලා ඉදලා තව අවුරුදු දෙකක් අගේට බලයේ ඉන්න පුළුවන්කම තියෙද්දීත් බල පෙරේතකමට ඉල්ලන් කාපු ඉතිහාසේ පලවෙනි ජනාදිපති ගැන විස්තර දැනගන්න.![]()