බයි හාමුදුරු%**% හින්දා

DragonT

Well-known member
  • May 31, 2019
    608
    579
    93
    Nawalapitiya
    අර පොඩි කෙල්ලගේ ජීවිතේ විනාස උන එක ගැන පට්ට දුකයි. ඒ දේ උනේ උඹලාගේ කෙනෙක් හරි උඹලාට හරි නම් කියලා හිතපන්. පව් හිතෙනවා මට. හාමුදුරු කාරයා ගැන වෙනම බලාගන්න තිබ්බේ, කෙල්ලව එක්ස්පෝස් කරේ අපරාදේ. උන්ට ඒ දේ නොකර ඉන්න තිබ්බා. එතන හිටපු එකෙක් කෙල්ල ඇදුම් ඇන්දාට පස්සේත් ඇදලා ගත්ත විදිහෙන් තේරෙනවා උන්ගේ අදහස් මොනවගේද කියලා. ලංකාවේ කොච්චර කාන්තා සංවිධාන තියනවාද, උන් එකෙක්වත් මේවාට කතා කරේ නෑ. කොහෙවත් යන කාලකණ්නි බයි ගණයෙක් නිසානෙ මේ සේරම.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උන්ගේ ජීවිතේ ආයේ මොනවා විනාශ වෙන්න ද? 😂😂😂 දැන දැන හොර ගණයේ ක් එක්ක නිදියන දැන් ජීවිතේ විනාශ වෙලා ලු.

    FB_IMG_1688916840303.jpg
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අර පොඩි කෙල්ලගේ ජීවිතේ විනාස උන එක ගැන පට්ට දුකයි.
    එතෙන්ට ඇවිත් හුකාගන්නකොට විනාස නොවුණු ජීවිතේ මූණ පෙනෙද්දියි රෙද්දෙන් ඇදලා ගද්දි තමයි විනාස උනේ. :angry:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    එතෙන්ට ඇවිත් හුකාගන්නකොට විනාස නොවුණු ජීවිතේ මූණ පෙනෙද්දියි රෙද්දෙන් ඇදලා ගද්දි තමයි විනාස උනේ. :angry:
    හැබැයි කෙල්ලගෙ identify එක ලෝකෙට එලිවුනා. පොඩි කෙල්ල මූණ හැන්ගුවත් මහ ගෑණි මූන ඇරන් ඉඳපු නිසා ඒක වුනා කියන්න පුළුවන්. අනික බං උබටත් මටත් අපි හිත යටින් කැමති නමුත් එලිවෙනවට අකමැති ජීවිතයක් තියනවා. ඒක සාමාන්‍ය ලිංගික ජීවිතයම නොවෙන්න පුළුවන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,303
    100,135
    113
    තව විනාඩි 2කක වගේ එකක් තිබ්බ උන් දෙන්න එක්ක වටේ උන් කතා කරන එකක්. ඒකෙ උන් දෙන්න කියනව අපි මේ මැරෙන්න බැරි කමට මේ වැඩේට ආවෙ කියල. :(
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    පොහොට්ටුවේ ගනයෙකුයි. ඒ ගණය එක්ක එකතුවෙලා පොහොට්ටුවට කඩේ ගිය දායකයෝ පිරිසකුයි අතර ඇති වෙච්ච ප්‍රශ්නයක් නේ. ඇයි කවුරුත් මේකට ICCPR එකෙන් දඩුවම් කරන්න කියල කියන්නේ නැත්තේ ?
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අර පොඩි කෙල්ලගේ ජීවිතේ විනාස උන එක ගැන පට්ට දුකයි. ඒ දේ උනේ උඹලාගේ කෙනෙක් හරි උඹලාට හරි නම් කියලා හිතපන්. පව් හිතෙනවා මට. හාමුදුරු කාරයා ගැන වෙනම බලාගන්න තිබ්බේ, කෙල්ලව එක්ස්පෝස් කරේ අපරාදේ. උන්ට ඒ දේ නොකර ඉන්න තිබ්බා. එතන හිටපු එකෙක් කෙල්ල ඇදුම් ඇන්දාට පස්සේත් ඇදලා ගත්ත විදිහෙන් තේරෙනවා උන්ගේ අදහස් මොනවගේද කියලා. ලංකාවේ කොච්චර කාන්තා සංවිධාන තියනවාද, උන් එකෙක්වත් මේවාට කතා කරේ නෑ. කොහෙවත් යන කාලකණ්නි බයි ගණයෙක් නිසානෙ මේ සේරම.
    Ubata salli walata wesakame yana wesiyo gana puduma kakkumakne thiyenne
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    පොහොට්ටුවේ ගනයෙකුයි. ඒ ගණය එක්ක එකතුවෙලා පොහොට්ටුවට කඩේ ගිය දායකයෝ පිරිසකුයි අතර ඇති වෙච්ච ප්‍රශ්නයක් නේ. ඇයි කවුරුත් මේකට ICCPR එකෙන් දඩුවම් කරන්න කියල කියන්නේ නැත්තේ ?
    ඝණයා හබයාස් කොපූස් රීට් පෙත්සමක් නිකුත් කරන්න ඉල්ලයි.👺
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,358
    113
    මචං ඒ උනාට මේව සමාජයට පට්ට නරක පූර්වාදර්ශයක් දෙන කේස් එකක්. අරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන ඒකෙ දෙකක් නෑ. ඒක වෙද්දිම තට්ටය සමන්මලෙන් ගොඩබාපු කුමාරයෙක් වෙන්න විදියක් නෑ නේ. ඌටත් හරියටම භික්ෂූ නීතිය ක්‍රියාත්මක වෙලා ප්‍රසිද්දියෙ පන්නල දාන්න ඕන. නැත්නම් මේව දකින අනිත් ඝන ගෙඩියොත් මේව ආදර්ශයට ගන්නව. ඇත්තටම ගමක මෙහෙම සිද්දියක් උනත් ඊට පස්සෙ කවුරුවත් හැරිලවත් බලන එකක් නෑ ඕන මගුලක් කරපුදෙන් කියල ඉඳීවි. ඒ නිසා මේක ප්‍රසිද්ද කේස් එකක් නිසා දෙපැත්තටම හරියට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. අර මිනිස්සුන්ට සිවිල් නීතිය, තට්ටයට භික්ෂු නීතිය. එහෙම නැත්නම් මේකත් පට්ට වැරදි පූර්වාදර්ශයක් දෙන කේස් එකක් වේවි.
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    හොර ගනයෝ ඔක්කොම හොයලා රිදියාගමට පටවන්න ඕනෙ වේස බල්ලො