බයි හාමුදුරු%**% හින්දා

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    තව විනාඩි 2කක වගේ එකක් තිබ්බ උන් දෙන්න එක්ක වටේ උන් කතා කරන එකක්. ඒකෙ උන් දෙන්න කියනව අපි මේ මැරෙන්න බැරි කමට මේ වැඩේට ආවෙ කියල. :(

    මේ සිදුවීමෙදි ඒ ගණිකා වෘත්තිය යෙදුන තරුණ ගැහැණු ළමයි දෙන්නාට සිදුවුන දේ ගැන බහුතරයක් ශ්‍රී ලාංකිකයො සානුකම්පිතව කතාකරනවා දැකීම ඇත්තටම හිතට ලොකු අස්වැසිල්ලක්. දුසිල්වතුන් පිලිබඳව කටයුතු කිරීමේදී කටයුතු කරන්නා හැකි උපරිමයෙන් සිල්වත් විය යුතුයි කියන ස්ථාවරයේ ඉන්න පිරිසක් දැකීම සතුටක්.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    baudayange maithreeya berenawa comment wala. kamaththen sex karana ekai balen adum galaana ekai dekai ponsla.
    adum galawana eka naakiyek kiynawane apitath denna thibba ne kiyala :lol:
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    සාදු බයියෙක් ද ?
    Ponnayo Set ekak inne Video eke. Pakayalata Gahala maranna one. E huththalata Thiyenne hamuduruwanwa Expose karanna thiyena uwamanwata wada wena amaruwak.
     
    • Like
    Reactions: neo7x

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    මේ සිදුවීමෙදි ඒ ගණිකා වෘත්තිය යෙදුන තරුණ ගැහැණු ළමයි දෙන්නාට සිදුවුන දේ ගැන බහුතරයක් ශ්‍රී ලාංකිකයො සානුකම්පිතව කතාකරනවා දැකීම ඇත්තටම හිතට ලොකු අස්වැසිල්ලක්. දුසිල්වතුන් පිලිබඳව කටයුතු කිරීමේදී කටයුතු කරන්නා හැකි උපරිමයෙන් සිල්වත් විය යුතුයි කියන ස්ථාවරයේ ඉන්න පිරිසක් දැකීම සතුටක්.
    Ubata salli walata wesakame yana wesiyo gana puduma kakkumakne thiyenne
    salli welata awa kiyela oppu wela nane?
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    salli welata awa kiyela oppu wela nane?

    එහෙමනම්, "භික්ශුව සමග ලිංගිකව හැසිරුණ" කියලා වෙනස් වෙන්න ඕනෙ. ඒකත් වෙලා නැහැයි කියලා ඔප්පු වුනොත් "භික්ශුව සමග ලිංගිකව හැසිරුණු බවට සැක කරපු" කියලා වෙනස් විය යුතුයි.
     
    • Like
    Reactions: dayt0na

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    තව විනාඩි 2කක වගේ එකක් තිබ්බ උන් දෙන්න එක්ක වටේ උන් කතා කරන එකක්. ඒකෙ උන් දෙන්න කියනව අපි මේ මැරෙන්න බැරි කමට මේ වැඩේට ආවෙ කියල. :(
    උන් කියන්නේ උන් හාමුදුරුවෝ එක්ක බුදියගන්න එකකට ආවේ නෑ . උන්ට ඇතිවුන ප්‍රශ්නයකට වෙන කරන්න දෙයක් නැති නිසා ආවා කියලා . අසරන වෙලා ඉන්න අපි තව අසරන කරන්න එපා . අපි ලොකු කරදරයක ඉන්නේ කියලා . පිහිට වෙන්න අපිට වෙන කවුරුත් නෑ කියලා කියන්නේ .
    ඇත්තටම මොකද්ද උනේ කියන්න අපිට බැරි උනාට හාමුදුරුවෝ එක්ක බුදියන්න ගිය සිද්ධියක් උනානම් මුන් අනිවාර්යයෙන් ඕක විඩියෝ නොකර ඉන්නෑ . එහ‍ෙනම් දැනටම වීඩියෝ එළියට ඇවිල්ලා . මේ භික්ෂුව එහෙම වැරැද්දක් නොකර මෙහෙම උනානම් ඒකත් අසාධාරනයක් . මේ කාන්තාවන්ට සිද්ධවෙච්ච දෙයට අපි බලමු ඔය හැම එකටම රෙද්ද උස්සන් කෑ ගහන කාන්තා සංවිධාන මොකද කියන්නේ කියලා .. භික්ෂුවක් ගෑවිලා තියෙන නිසා මේවා කාන්තා හිංසන නොවෙන්නත් පුලුවන් ...
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    උන්ගේ ජීවිතේ ආයේ මොනවා විනාශ වෙන්න ද? 😂😂😂 දැන දැන හොර ගණයේ ක් එක්ක නිදියන දැන් ජීවිතේ විනාශ වෙලා ලු.
    ඒකනෙ බන් දැන දැනම වැරදි දේකට ගිහින්නෙ තියෙන්නෙ මොකෝ සිල් ගන්න ගිය වෙලේක ඇදල අරන් කරල යැ....
     
    • Like
    Reactions: U-tag and rockmon

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    එහෙමනම්, "භික්ශුව සමග ලිංගිකව හැසිරුණ" කියලා වෙනස් වෙන්න ඕනෙ. ඒකත් වෙලා නැහැයි කියලා ඔප්පු වුනොත් "භික්ශුව සමග ලිංගිකව හැසිරුණු බවට සැක කරපු" කියලා වෙනස් විය යුතුයි.
    කොහම උනත් මේ නඩුව දිගට ගෙනියන්න ඕන දෙයක් .. දියයුතු දඩුවම උපරිමයෙන් දියයුතුයි ..

    ඒකනෙ බන් දැන දැනම වැරදි දේකට ගිහින්නෙ තියෙන්නෙ මොකෝ සිල් ගන්න ගිය වෙලේක ඇදල අරන් කරල යැ....
    වැරදි දෙයකට ගියා කියලා ඔප්පු කරලා තියෙනවාද ? එහෙමනම් අරැන් ඒවා වීඩියෝ නොකර නිකන් ඉදියිද ? උන්ට තියෙන්නේ ඊර්ශ්‍යාවක් එක්ක භික්ෂුව එක්ක තියෙන වෛරයක් .
    ------ Post added on Jul 9, 2023 at 10:58 AM
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,502
    3,891
    113
    ඒකනෙ බන් දැන දැනම වැරදි දේකට ගිහින්නෙ තියෙන්නෙ මොකෝ සිල් ගන්න ගිය වෙලේක ඇදල අරන් කරල යැ....
    100% aththa kathawa
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    ඇයි බන් ගෑනු හාමුදුරුවො එක්ක සෙක්ස් කරන්න ආස ? සංඝයන් සමග සෙක්ස් කිරීමෙන් නිවන් අවබෝධ වෙනවා කියල කොහේ හරි තියේද ?
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    little girl is already naked when the video starts. she then cover her up with a robe and bra.
    chubby one is already half naked.

    fuckers who entered the room should have film the whole thing since the beginning. like before entering the room,.

    now this a drama. and women's & Monk tell their own sort of stories.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    little girl is already naked when the video starts. she then cover her up with a robe and bra.
    chubby one is already half naked.

    fuckers who entered the room should have film the whole thing since the beginning. like before entering the room,.

    now this a drama. and women's & Monk tell their own sort of stories.
    උන් කැමරා ඔන් කෙරුවේ කාමරය ඇතුලට ගිහින් කියන්නේ එතනත් කතාවක් තියෙනවා කියන එකයි . ඔතන ඔච්චර දෙයක් වෙනවාම් උන් මුලින්ම කැමරා ඔන් නොකර යයිද ? මොකද වෙන්නේ කියලා වීඩියෝ නොකරම ඉදීද ?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    උන් කැමරා ඔන් කෙරුවේ කාමරය ඇතුලට ගිහින් කියන්නේ එතනත් කතාවක් තියෙනවා කියන එකයි . ඔතන ඔච්චර දෙයක් වෙනවාම් උන් මුලින්ම කැමරා ඔන් නොකර යයිද ? මොකද වෙන්නේ කියලා වීඩියෝ නොකරම ඉදීද ?
    bai-vilapa.gif
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    From FB


    ත්‍රීසම්
    ====
    එක්තරා භික්ෂුවක් කාන්තාවෝ දෙන්නෙක් සමග ඉන්න වීඩීයෝවක් වයිරල් වෙලා නිසා රැඩිකල් සිප්පි කෑලි, කයියො, නිරා ලා මේ දවස්වල ඉන්නේ බොහොම සන්තොසෙන් නේ ද? හැබැයි මේවා දැකලා අහිංසක බෞද්ධයෝ කලබල වෙන්නවත්, සංවේගයට පත් වෙන්නවත් එපා. මීට වඩා සෙල්ලම් දාපු දුසිල්වත් භික්ෂුන් බුදු හාමුදුරුවෝ වැඩ ඉන්නකොටත් ඉඳලා තියෙනවා. අපේ දහම කොලේ වහලා හංගලා ගහපු දහමක් නෙමෙයි. විනය පිටකයේ පාරාජිකා පාළියේ මෛථුන පාරාජිකාවේ තියෙන සිදුවීම්වලින් ටිකක් ඔබ ගේ දැනුවත් වීම පිණිස සඳහන් කරන්නම්.
    🔺
    එක්තරා භික්‍ෂුවක් වැඳිරියක සමග ලිංගිකව එක් වීම.
    🔺
    එක්තරා පිඩුපිණිස යන භික්‍ෂුවක් පුටුවක වාඩි වී සිටි දැරියක දැක භික්ෂුව ගේ ඇඟිල්ල ස්ත්‍රී ලිංගයට ඇතුළත් කිරීම හේතුවෙන් දැරිය මිය යාම.
    🔺
    නැමෙන පිටක් ඇති එක්තරා භික්‍ෂුවක් තම පුරුෂ ලිංගය තමන් ගේ ම කටට දමා ගැනීම.
    🔺
    එක්තරා භික්‍ෂුවක් ඇඳ තිබූ චිත්‍රයකට තමා ගේ පුරුෂ ලිංගය තබා තද කිරීම.
    🔺
    එක්තරා භික්‍ෂුවක් මට ඇවත් නො වේ යයි සිතා තම මව සමග ලිංගිකව හැසිරීම.
    ( පෙර බිරිඳ, දුව, නැගෙනිය, භික්‍ෂුණියක, වේශාවක, ගෘහිණියක, නපුංසකයෙකු සමග ලිංගිකව හැසිරුණු භික්ෂුන් ගැන ද ඇත. )
    🔺
    එක්තරා භික්‍ෂුවක් ලී බෝනික්කකු ගේ ලිංගාශ්‍රිත ප්‍රදේශය තම පුරුෂ ලිංගයෙන් ස්පර්ශ කිරීම.
    🔺
    එක්තරා භික්‍ෂුවක් සොහොනකට ගොස් නොදිරූ මළ සිරුරක් සමග ලිංගිකව හැසිරීම.
    🔺
    එක්තරා භික්‍ෂුවක් සොහොනකට ගොස් හිස සිඳුන මළ සිරුරක් දැක වස්ත්‍රයෙන් වැසූ කටෙහි ලිංගේන්ද්‍රය ස්පර්ශ කරමින් ඇතුළ් කිරීම.
    🔺
    එක්තරා භික්‍ෂුවක් එක්තරා ස්ත්‍රියකට ආලය කර ඇය මිය ගිය පසු සොහොනෙහි තිබු ඇට කටු එකතු කර තම ලිංගේන්ද්‍රයෙන් ස්ත්‍රී ලිංගය පිළියෙල කිරීම.
    බෞද්ධයෝ මේ ටික මතක තියාගන්න !
    ▪️
    ඕනෑම උපසම්පදා භික්ෂුවක් තමන් ගේ පුරුෂ ලිංගයේ තල ඇටයක ප්‍රමාණයක් චේතනාන්විතව යම් ස්ත්‍රීයක්, පුරුෂයෙක්, නපුංසකයෙක්, ස්ත්‍රී පුරුෂ ලිංග දෙකම ඇති අයෙක්, අමුනුෂ්‍යයෙක්, තිරිසන් සතෙක් යන අය ගේ මුත්‍රා මාර්ගයේ, ගුද මාර්ගයේ හෝ මුඛයේ ඇතුළත් කරොත් ඒ භික්ෂුව පාරාජිකා වෙනවා. ඒ කියන්නේ ඔහුට භික්ෂුත්වය අහිමි වෙනවා. ( හැබැයි ඒ අයට වුණත් සාමනේර, ගිහි විදියට ඉඳලා කවදා හෝ ධර්මාවබෝධය කරන්න ගැටලුවක් නෑ.)
    ▪️
    සිවුර දාගෙන ඉන්න හැමෝම ආර්‍ය මහා සංඝරත්නය නෙමෙයි. ආර්‍ය මහා සංඝරත්නය වෙන්නේ සෝවාන් මාර්ගස්ථ, සෝවාන් ඵලස්ථ, සකෘදාගාමි මාර්ගස්ථ, සකෘදාගාමි ඵලස්ථ, අනාගාමි මාර්ගස්ථ,අනාගාමි ඵලස්ථ,අරහත් මාර්ගස්ථ, අරහත් ඵලස්ථ පුද්ගලයෝ විතරයි.
    සිවුරු පෙරවන් ඉන්න අන්තරේ, කයියෝ, කුණුහරුප, රැඩිකල්, ඇරියස් සාදුලා ගැන ක්‍රියාත්මක වෙන්න සර් ජෝන් කොතලාවල වත් ජීවත් වෙලා හිටියා නං හොඳයි කියලා හිතෙන වෙලාවලුත් නැත්තෙම නෑ.

    ================
    උපුටාගැනීමකි ..
    👍
    👍
     
    • Like
    • Haha
    Reactions: neo7x and kasun_kbp

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දෙන්න තුන්දෙනාමත් අනෙක් සියල්ලත් මෙලොවත් පරලොවත් අඩු වැඩි වශයෙන් විනාශ කරගත්ත.

    Devil:
    Red Devils Dancing GIF by ING Belgium
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    Baiiyek Wilapa Denawa Dakka, Sadaraniya Karanaya Karanda. LOL
    Dathu Pedarsanayakata Gihin Thiyenne
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඇයි බන් ගෑනු හාමුදුරුවො එක්ක සෙක්ස් කරන්න ආස ? සංඝයන් සමග සෙක්ස් කිරීමෙන් නිවන් අවබෝධ වෙනවා කියල කොහේ හරි තියේද ?
    ඕකට එක හේතුවක් හාමුදුරුවෝ වටේට කිය කියා නොයන එක.
    සමහර එවුන් ඉන්නවානෙ ගහනවා මදිවට වටේටම කිය කියාත් යන එවුන්.

    තව එකක් පන්සලේ සල්ලි හා දාන මාන කෑම බීම වගේ දේවල් ලැබෙන එක.

    හාමුදුරුවොන්ගෙ පැත්තෙන් බ්ලැක්මේල් කරන්න බැරිකම. හාමුදුරුවන්ටනෙ මේ වගේ දෙයක් හංගගෙන ඉන්න ලොකුම උවමනාව තියෙන්නෙ.

    මගේ යාලුවෙක්, හාමුදුරු කෙනෙක්, මට කිව්වා ඇත්තටම ඔය සමහර උපාසිකා ගෑණුන්ගෙන්, කෙල්ලන්ගෙන් වදයක් තියෙනවලු. සමහර එවුන්ට සයිකොද කියලත් හිතෙනවලු. එක එක ඩබල් මීනින්ග් කතා කියන්න එනවලු. තව රෑට කෝල් ගන්නවලු. මොකක් හරි පන්සලේ දහම් පාසලේ දෙයක් කතා කරන්න කියලා අරන් වෙන වෙන ලයින් වලට යනවලු. ඉතින් රෑට ආන්සර් කරන්නෙ නෑලු. බුකියෙත් ඔය වගේ කේස් හින්දා ඒකත් නැවැත්තුවා කිව්වා
     
    • Love
    Reactions: Candid-B