බලපන් උඹලගෙන් හොරා කාලද කියලා combank?

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Refunded ...erase kara unn tracking karana nesa...IB refund karala tiba
    Capture1.JPG
     
    Last edited:
    • Love
    Reactions: Heshan Daminda

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Mageth kapalane bn:
    2/2: IB annual fee 500
    7/1: DB renewal fee 500

    mama kalin IB use kare, passe mun update kara IB walata. mokakda bn karane mekata
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ඔය ib එකද db එකද දන්නේ නෑනේ රිඵන්ඩ් කරලා තියෙන්නේ

    මට උඹ යවපු මේල් එක එවහන්කෝ.
    mama question kara DB service ekak active kara an ai oyala kapuwa kiyala.un kuwa update kara kiyala...mama kuwa mama oyalata update karana kuwa na kiyala...in pasa un kalin appau IB fee refund kara...sarata mail eka thiyapan...online bank account ekanma mail eka gahana pluwan...

    mobitel, dialog, slt dan oya salama patan aran...balagena pawichi karapan
     
    • Wow
    Reactions: Heshan Daminda

    Periz

    Active member
  • Jun 9, 2021
    139
    211
    43
    Mageth kapalane bn:
    2/2: IB annual fee 500
    7/1: DB renewal fee 500

    mama kalin IB use kare, passe mun update kara IB walata. mokakda bn karane mekata
    IN eka parana system ekalu. DB new system eka. Paran users lawa new system ekata maru karanawa. Additional fee ekak ganne naha kiwwa. Parana IB anual fee ekama thama kiwwa. E unata 2parak salli kapa gannawa.
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    IN eka parana system ekalu. DB new system eka. Paran users lawa new system ekata maru karanawa. Additional fee ekak ganne naha kiwwa. Parana IB anual fee ekama thama kiwwa. E unata 2parak salli kapa gannawa.
    ekak refund karanawa
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,149
    113
    IB service උසේ කරන අයට, හැමෝම දැනුවත් කරන්න, මෙහෙම හොරා කන්න දෙන්න බැහැ.
    හොරාට එකෙක්ගෙන් 500 ක් කැපුවට මුළු එකතුව කීයක් ඇද්ද?
    මුන් හිතනවා ඇති අපි ඇඳිලා කියලා... ලොල්
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,584
    4,335
    113
    Co refund carala na ne mun
    thopi cawadda request care

    IB service උසේ කරන අයට, හැමෝම දැනුවත් කරන්න, මෙහෙම හොරා කන්න දෙන්න බැහැ.
    හොරාට එකෙක්ගෙන් 500 ක් කැපුවට මුළු එකතුව කීයක් ඇද්ද?
    මුන් හිතනවා ඇති අපි ඇඳිලා කියලා... ලොල්
    mage bn card ece transacion walat withrayi msg enne
    wena online crna ewata msg enne na card transaction newe nm

    mun ehema crla full ganama capanawa athi neda
    ------ Post added on Jul 5, 2021 at 5:01 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,190
    113
    34
    Kalutara
    මම රිෆන්ඩ් ඉල්ලුවම මේල් එකට අකවුන්ට් නම්බර් එක නොදා. දැන් උන් අකවුන්ට් නම්බර් එකයි, ෆෝන් නම්බරෙයි, අයිඩි කාඩ් නම්බරෙයි එවන්න කියල දාලා. මම ඒකත් දැම්ම. බලමු රිඵන්ඩ් කරයිද කියල.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,149
    113
    මම රිෆන්ඩ් ඉල්ලුවම මේල් එකට අකවුන්ට් නම්බර් එක නොදා. දැන් උන් අකවුන්ට් නම්බර් එකයි, ෆෝන් නම්බරෙයි, අයිඩි කාඩ් නම්බරෙයි එවන්න කියල දාලා. මම ඒකත් දැම්ම. බලමු රිඵන්ඩ් කරයිද කියල.
    Online login ekenma message karanna puluwan neda? kara ita passe call ekakuth aragena keewa, tika welawakin dai keewa. ekiyanne adath refund naha kiyana ekada? 500 n 250 k withara yanna athi call walata.
     
    • Wow
    Reactions: Heshan Daminda

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මේ ලඟදි NDB බෑන්ක් එකෙන් මට චාජස් 3ක් දාලා තිබුනා.

    1. ඉන්ටනෙට් බැන්කින් වලට
    2. කාඩ් ෆී එක කියල එකක්
    3. ඇප් එක පාවිච්චි කරන එකටලු

    හිඟන බැංකු!
    Card fee nam ada eeye ganna ekak nemei neh neda?
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    mageth oyawage kapala thibuna people's bank eken..
    mama account eka close karalama damma..
    com bank eketh dan kapalada danne na
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    IB service උසේ කරන අයට, හැමෝම දැනුවත් කරන්න, මෙහෙම හොරා කන්න දෙන්න බැහැ.
    හොරාට එකෙක්ගෙන් 500 ක් කැපුවට මුළු එකතුව කීයක් ඇද්ද?
    මුන් හිතනවා ඇති අපි ඇඳිලා කියලා... ලොල්

    debit card fees, internet banking , account maintenance, sms, atm withdrawal arawa mewa kiyala dan mun kiyak kapanna aranda.. auruddatama podi ganak unata ohoma bara ganakin kapuwama kiyakda :angry: hari haman interest ekakwath denawa nan onna kamak na
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,149
    113
    debit card fees, internet banking , account maintenance, sms, atm withdrawal arawa mewa kiyala dan mun kiyak kapanna aranda.. auruddatama podi ganak unata ohoma bara ganakin kapuwama kiyakda :angry: hari haman interest ekakwath denawa nan onna kamak na
    bankoloth mahabankuwak thiyeddi ita yatin inna un ohoma game nogaha indee da? mewa CB eka dakala nodakka wage innawa athi.
     
    • Like
    Reactions: Kevin_Fdo

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    යකෝ මගෙත් කැපෙනවා හැම අව්රුද්දේම. මන් හිතුවේ debit card එකට කියල. :baffled:
     
    • Haha
    Reactions: flag au:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,190
    113
    34
    Kalutara
    Online login ekenma message karanna puluwan neda? kara ita passe call ekakuth aragena keewa, tika welawakin dai keewa. ekiyanne adath refund naha kiyana ekada? 500 n 250 k withara yanna athi call walata.
    මට නම් ලොගින් එකෙන් දාන්න පොට් එකක් හම්බුනේ නෑ.