බලපන් උඹලගෙන් හොරා කාලද කියලා combank?

aroshj

Well-known member
  • Apr 5, 2007
    1,359
    517
    113
    In my studio
    Ada refund karala......... :D:D:D


    Screen Shot 2021-07-06 at 11.27.36 AM.png
     
    Last edited:
    • Like
    Reactions: jhnnwp

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,654
    379
    83
    රෙද්ද...මගෙනුත් මුන් කපල... ගැහුවා මැනේජර් ට email එකක්...
    තැන්ක්ස් මචන් දැනුවත් කලාට... මේ පක්කු 500 ගානේ මිලියන ගානක් හොයන්න ඇති මේකෙන්...
    ඊයේ මුන් මගේ 500 ආයිත් account එකට දාල.. මුන් ඔනෙකමින් කරපු දෙයක් මචන් මේක.. :growl: :growl: :growl: දන්න උන්ට කියපල්ලා..
    Thank you මචන් අපිව මේ ත්‍රෙඩ් එක දාල දැනුවත් කලාට...
     
    • Like
    Reactions: Boralugoda01

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,149
    113
    onna refund karala, aye ehema mewage wada karanawa newei.
    meketh athine me bank eke wada karana mahaththuru.
    minissu asadaranayata katapiyagena inne naha. eka mathaka thiyagena ganu-denu karamu honde...
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,584
    4,335
    113
    cinhalu dala
    thread eca dammata thancs
    nattam pamcayo eca capala cadda nathuwa innwa

    danne nathi un godac athi
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    Mn adai dana gaththe digital bankin walata 500k kapanava kiyala. Salli bankuwe danavata vada hodaine gedara ekathu karana eka. Lankavata decen finance genna one.

    Edit- a meka awruddata 500i. mn hithuwa masekata kiyala
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,149
    113
    Mn adai dana gaththe digital bankin walata 500k kapanava kiyala. Salli bankuwe danavata vada hodaine gedara ekathu karana eka. Lankavata decen finance genna one.

    Edit- a meka awruddata 500i. mn hithuwa masekata kiyala
    me waradda correct kara edawaswala call karala keewa unta nam.
     
    • Like
    Reactions: Tharaka25

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    View attachment 133766

    View attachment 133765


    මාර රෙද්දක්නෙ මේ 500 ඒව දෙකක් කැපුවේ මොන රෙද්දටද? online banking වලට 500 යිනේ හැම අවුරුද්දෙම කැපුවේ...
    මේ පාර 500 දෙකයි. චික් මොන හූරගෙන කෑමක් ද මේ?
    උම්බලගෙත් මේක කපලද?
    Rs 500 ට අඩන්න එපා.