බලපන් උඹලගෙන් හොරා කාලද කියලා combank?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,449
    32,178
    113
    Screenshot_1.png


    Screenshot.png



    මාර රෙද්දක්නෙ මේ 500 ඒව දෙකක් කැපුවේ මොන රෙද්දටද? online banking වලට 500 යිනේ හැම අවුරුද්දෙම කැපුවේ...
    මේ පාර 500 දෙකයි. චික් මොන හූරගෙන කෑමක් ද මේ?
    උම්බලගෙත් මේක කපලද?
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අඩෝ ජින්තුව මම කතා කරා බැංකුවට. කෝල් කරන්න කිව්වා රිවර්ස් කරනවයි කියලා. ඉස්සරහට දෙපාරක් චාර්ජ් කරන්නෙ නැහැ කිව්වෙ. ලඟ ලඟ දින වැටිලා නිසා එහෙම වෙන්ටැති කියලයි කියුවෙ. කෝල් එකක් දෙන්ඩ කියුවා උඹට ඔන්ලයින් බෑංකින් ඩිවිෂන් එකට
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,178
    113
    naa bn me lagadi mma unta call karapu welawaka eke kathakarapu eki kiwwa thawa maasayakin wage online bnk digital bnk walata maruwenwa eka pavichchi krnna. kyla
    mm nm online ekamai use kare
    mamath ehemai IB witharai. ithin mona reddatada ban mun DB walatath kapala thiyenne? ara orange color login eke witharai hamadama giye...
    Screenshot_2.png
     
    • Like
    Reactions: dilann and KalanIND

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,654
    379
    83
    රෙද්ද...මගෙනුත් මුන් කපල... ගැහුවා මැනේජර් ට email එකක්...
    තැන්ක්ස් මචන් දැනුවත් කලාට... මේ පක්කු 500 ගානේ මිලියන ගානක් හොයන්න ඇති මේකෙන්...
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ ලඟදි NDB බෑන්ක් එකෙන් මට චාජස් 3ක් දාලා තිබුනා.

    1. ඉන්ටනෙට් බැන්කින් වලට
    2. කාඩ් ෆී එක කියල එකක්
    3. ඇප් එක පාවිච්චි කරන එකටලු

    හිඟන බැංකු!
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    our banking supervision branch of Central Bank is sleeping. This kind of thing is not possible in countries like UK. They do not charge for credit / debit cards and even interest is given for all accounts irrespective of they being used for cheques.
    Think of the saving from using these apps to them, they do not need teller personnel, paper, etc. ATM cards and apps are huge cost savings for Banks
     
    Last edited: