බල්ලෙක්ට බෙහෙත්

Jul 3, 2012
1,394
116
0
බල්ලෙක්ට බෙහෙත්

:rolleyes:මචන්ල අපේ ගෙවල් ගාව පාරෙ මේ බල්ල හැමොගෙන්ම ගුටි කකා ඉන්නව. :( මුගේ ලොම් හැලිල ඇගේ මැක්කොත් ඉන්නව වෙන නම් තුවාලයක් පේන්න නෑ. මම බැලුවෙ මූට බෙහෙත් කරල සනීප කරන්න පුලුවන්ද කියල.

මූට ලොම් එන්න, මැක්කො හැලෙන්න බෙහෙත් තියෙනවද? බෙහෙත් වල නම් මොනවද?


ztewzn.jpg
 
Last edited:

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
Shampoo ekak thiyenawa machan nama nam mathaka ne Pharmacy ekakin ahuwoth kiyai eka dapan eka hema ledetama hodai hebei ithin balagena uba allanna yanne hapai wath
 

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    :rolleyes:මචන්ල අපේ ගෙවල් ගාව පාරෙ මේ බල්ල හැමොගෙන්ම ගුටි කකා ඉන්නව. :( මුගේ ලොම් හැලිල ඇගේ මැක්කොත් ඉන්නව වෙන නම් තුවාලයක් පේන්න නෑ. මම බැලුවෙ මූට බෙහෙත් කරල සනීප කරන්න පුලුවන්ද කියල.

    මූට ලොම් එන්න, මැක්කො හැලෙන්න බෙහෙත් තියෙනවද? බෙහෙත් වල නම් මොනවද?


    ztewzn.jpg

    බෝල්ෆෝ පව්ඩර් 255 යි පහ්ර්මසි එකේ ඇති දාපන් සැහෙන පිනක්
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    makkonta Bolfo danda..
    pharmacy wala thiyanwa uparima 250k wei,

    pin athe wadak machan,, jaya wewa
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඉස්සෙල්ම කියන්ඩ ඕනෙ මේ තත්වෙ ඉන්න බල්ලෙක්ට එකපාරක් බේත් දාල හරියන්නෙ නෑ. මූව කොහෙහරි බැදල තියල බේත් කරන්ඩ වෙනව. හොදම දේ වෙට් ඩොක්ට කෙනෙක් ගාවට ගෙනියන එක. එතකොට බලල ගැලපෙන බේත් දෙයි.

    දෙවනුව කියන්ඩ තියෙන්නෙ මේ වගේ අසරන සතෙක් වෙනුවෙන් හිත උනුඋන උඹල වගේ කොල්ලො රටට සම්පතක් බං. සිරාවටම කියන්නෙ මම දැකල තියෙනව සමහර කොල්ලො කැත නැතිව මේවගේ බල්ලො තමුන්ගෙ වාහනේ දාගෙන වෙට් ඩොක්ටර්ල ගාවට අරන් එනව. ඕව කවදහරි උඹේ ඉදිරි ජීවිතේට යහපත් විදියට පල දෙනව.