බව්වව ඩොක්ටර් ගාවට එක්කං යන්න විදියක් නෑනෙ 😢

AnuradhaRa

Well-known member
  • පයින් යන දුරක් නන්, දම්වැලක් දාල එක්කන් යන්න
    උඹේ ස්කුටර් එකක් තියෙන්නෙ ඒකෙ අරං පලයං.
    දෙකම කරන්න විදියක් නෑ මූ දගලනව, බල්ලො දැක්කම කලබල වෙනව
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    උදව්වක් ඉල්ලපුවාම පයිත්‍යන් කතා කරන්න එපා බ්ං 😂
    Umba langadida ban aawe. Muge hati mehe ikkoma dannawa. Mu donation ekak line karaganna hadanne 🤣
     
    • Haha
    Reactions: 2by2

    Sen-lu

    Well-known member
  • දෙකම කරන්න විදියක් නෑ මූ දගලනව, බල්ලො දැක්කම කලබල වෙනව
    දොස්තරය ගෙදරට එන්නෙ නැද්ද උඹලගෙ පැතිවල. අපේ නම් appointment එකක් දාල ගෙන්න ගන්න පුළුවන්.
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    දෙකම කරන්න විදියක් නෑ මූ දගලනව, බල්ලො දැක්කම කලබල වෙනව
    ඩොකා ට කියහන් සමහර විට මොනා හරි දෙයි 🙂

    Umba langadida ban aawe. Muge hati mehe ikkoma dannawa. Mu donation ekak line karaganna hadanne 🤣
    Yako mn 2007 idan inne 😄
    ------ Post added on Feb 26, 2023 at 7:06 PM
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,716
    31,009
    113
    අපායෙ දොරකඩ
    ඩොක්ටර්ට පෙන්නල ඉන්ජෙක්ෂන් එකක් ගහන්න වෙනව

    මෙහෙනන් ඩොකා එනව ඕනෙනන්. බයික් එකෙ එන්නෙ. විසිට් එකට ගාන ගන්නව. එකපාරක් ඇවිල්ල බල්ලෙක්ගෙ තුවාලෙකින් පනුවො ලොට් එකක් අරන්දාල මහල ගියා. කතාකරල බලුවනන් කෝකටත්
     

    AnuradhaRa

    Well-known member
  • මෙහෙනන් ඩොකා එනව ඕනෙනන්. බයික් එකෙ එන්නෙ. විසිට් එකට ගාන ගන්නව. එකපාරක් ඇවිල්ල බල්ලෙක්ගෙ තුවාලෙකින් පනුවො ලොට් එකක් අරන්දාල මහල ගියා.
    ඒක තමා මටත් කරන්න වෙන්නෙ.. :yes: හෙට ගිහින් අහනව ඩොක්ටර්ගෙන්
     

    AnuradhaRa

    Well-known member
  • ත්‍රීවීල් එකේ එක්ක යන්න! :)
    ත්‍රිවිල් කාරයො එන්නෙ නෑ බං
    ත්‍රීවිල් එකක් තියෙන යාලුවෙක් ඉන්නව. ඌ එන්නෙත් නෑ පකය
    මම ඌට කොච්චර උදවු කරල තියෙනවද. හයර් එකත් දෙනවනෙ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,510
    113
    ත්‍රීවිල් පකයල හිතන් ඉන්නෙ උන්ගෙ ත්‍රීවීල් දේවාල වගේ කියල. හදිස්සියට බල්ලෙක් නග්ගගන්නෙ නෑ.
    හොදම වැඩේ ත්‍රීවීල් සෙට් එකකින්ම අහල අහල බලපන් බල්ලෙක් ගෙනියන්න කමක් නැද්ද කියල. සමහරු එක්කන් යනව අවුලක් නෑ. එහෙම එක්කෙනෙක් සෙට් උනාම නම්බර් එක අරන් තියාගන්න.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ත්‍රිවිල් කාරයො එන්නෙ නෑ බං
    ත්‍රීවිල් එකක් තියෙන යාලුවෙක් ඉන්නව. ඌ එන්නෙත් නෑ පකය
    මම ඌට කොච්චර උදවු කරල තියෙනවද. හයර් එකත් දෙනවනෙ
    අපෝ මෙහෙත් ඔහොම එවුන් දෙතුන් දෙනෙක් හිටියා.. හැබයි අපරාදෙ කියන්න බෑ බහුතරයක් නම් එහෙම නෑ.. අපේ ගෙවල් ලග අන්කල් කෙනෙකුගේ වීල් එකේ තමා අපි නම් ගෙනියන්නේ.. අන්කල් ගේ දුවත් හෙන කෑල්ල :P