Umba doca gaawata gihin umbata injection eka gahala itapase gedara awith ballata katata deepanඩොක්ටර්ට පෙන්නල ඉන්ජෙක්ෂන් එකක් ගහන්න වෙනව
උදව්වක් ඉල්ලපුවාම පයිත්යන් කතා කරන්න එපා බ්ංUmba doca gaawata gihin umbata injection eka gahala itapase gedara awith ballata katata deepan![]()
පයින් යන දුරක් නන්, දම්වැලක් දාල එක්කන් යන්න
දෙකම කරන්න විදියක් නෑ මූ දගලනව, බල්ලො දැක්කම කලබල වෙනවඋඹේ ස්කුටර් එකක් තියෙන්නෙ ඒකෙ අරං පලයං.
Umba langadida ban aawe. Muge hati mehe ikkoma dannawa. Mu donation ekak line karaganna hadanneඋදව්වක් ඉල්ලපුවාම පයිත්යන් කතා කරන්න එපා බ්ං![]()
දොස්තරය ගෙදරට එන්නෙ නැද්ද උඹලගෙ පැතිවල. අපේ නම් appointment එකක් දාල ගෙන්න ගන්න පුළුවන්.දෙකම කරන්න විදියක් නෑ මූ දගලනව, බල්ලො දැක්කම කලබල වෙනව
ඩොකා ට කියහන් සමහර විට මොනා හරි දෙයිදෙකම කරන්න විදියක් නෑ මූ දගලනව, බල්ලො දැක්කම කලබල වෙනව
Yako mn 2007 idan inneUmba langadida ban aawe. Muge hati mehe ikkoma dannawa. Mu donation ekak line karaganna hadanne![]()
ඩොක්ටර්ට පෙන්නල ඉන්ජෙක්ෂන් එකක් ගහන්න වෙනව
ඒක තමා මටත් කරන්න වෙන්නෙ..මෙහෙනන් ඩොකා එනව ඕනෙනන්. බයික් එකෙ එන්නෙ. විසිට් එකට ගාන ගන්නව. එකපාරක් ඇවිල්ල බල්ලෙක්ගෙ තුවාලෙකින් පනුවො ලොට් එකක් අරන්දාල මහල ගියා.
හෙට ගිහින් අහනව ඩොක්ටර්ගෙන්ත්රිවිල් කාරයො එන්නෙ නෑ බංත්රීවීල් එකේ එක්ක යන්න!![]()
අපෝ මෙහෙත් ඔහොම එවුන් දෙතුන් දෙනෙක් හිටියා.. හැබයි අපරාදෙ කියන්න බෑ බහුතරයක් නම් එහෙම නෑ.. අපේ ගෙවල් ලග අන්කල් කෙනෙකුගේ වීල් එකේ තමා අපි නම් ගෙනියන්නේ.. අන්කල් ගේ දුවත් හෙන කෑල්ලත්රිවිල් කාරයො එන්නෙ නෑ බං
ත්රීවිල් එකක් තියෙන යාලුවෙක් ඉන්නව. ඌ එන්නෙත් නෑ පකය
මම ඌට කොච්චර උදවු කරල තියෙනවද. හයර් එකත් දෙනවනෙ
