දවසක් බයික් එකක එන්ජිමක් ගරාජ් එකේ ගලවද්දි හෙඩ් එකේ ඇණයක් කැඩුනා. එන්ජිම බයික් එකෙන් ගලෝගෙන කැඩිච්ච කෑල්ල ගලවන්න පට්ටලේට යන්න වීල් එකකට කතා කලා. බෝර් එකයි පිස්ටන් එකයි හෙඩ් එකයි ගලෝල තියෙන්නෙ. යට කෑල්ල විතරයි. මූ කිව්වනෙ ඒක බිමින් තියන්න දෙන්න බෑ කාපට් එක ඩැමේජ් වෙනව කියල. මං අන්තිමට ඔඩොක්කුවෙ තියාගෙන ගියේත්රීවිල් පකයල හිතන් ඉන්නෙ උන්ගෙ ත්‍රීවීල් දේවාල වගේ කියල