බැංකුවකින් බැන්නා

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    තෝ හිතුවද ඔය කෝල් සෙන්ටර් වල ඉන්නේ විශාකා, දේවි වලින් අපු පොශ් කෙල්ලො කියලා ද? 😄

    ඔන්න ඕක අතහැරලා දාපං
    දේසෙ හැටියට වාසේ
    සල්ලි එකතු කරගන්න නම් කරාවෙ, පදු ගෑණුන්ට තමයි ඕවා බාර දෙන්න.

    නැත්නම් සිංහලුන්ගෙන් පොලු තමයි. 😆
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,137
    9,439
    113
    මේක හෙන අවුල් මචංලා.. මේ ගැන කම්ප්ලේන් කරන්න හරි මොකක් හරි ඇක්ෂන් එකක් ගන්න ක්‍රමයක් තියෙනවද,.? සතියක් දවස් 10ක් එහෙ මෙහෙ උනාම මුන් ඇයි මේ කෑගහන්නෙ බන්..මම පොලු තියලනම් කමක් නෑ..මේකට කරන්න දෙයක් තියෙනවද?

    උඹ නිසි දිනේට නොගෙව පලවෙනි පාර දිනයක් පොරොන්දු උන නිසා උඹව විශ්වාස කරල අවශ්‍ය ඇක්ශන් නොගෙන ඉන්න ඇති එතන ඉන්න කවුරු හරි නිලදාරියෙක්, (ක්‍රිබ් එකට දානව , ලීගල් ඇක්ශන් ගන්නව වගේ). තෝ ඒ දවසටත් පොල්ල තිබ්බම එතන මොන ගිනි විජ්ජුම්බරයක් වෙලා ද දන්නෙ නෑ එතන. බලු වැඩ කරන්න එපා හු
     
    • Like
    • Sad
    Reactions: raman2 and oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචන් බැන්කු වල උන්ට බය වෙන්න එපා සිරා කියන්නේ උන් අපේ සේවකයෝ මිසක් අපි උන්ගේ පුක ලෙවකන උන් නෙමෙයි. උබ දැන්ම හෙඩ් ඔෆිස් එකට අරන් කම්ප්ලේන් කරපන්. හැබැයි ඔය රිකවරි උන් බෑන්ක් එකේ වැඩ කරන උන් නෙමෙයි මම හිතන්නේ උන් තර්ඩ් පාර්ට්.

    මම මැනේජර්ට කෝල් කරා බන්,.පොරටත් අවුල්..
    ඉස්සර නම් ඔහොම නෑ..දැන් ගොඩක් උන් පොලු තියලා තමයි උන්ව ඔය තත්වෙට පත් කරන් ඉන්නේ..ඔන්න ඔහේ ගණන් ගන්නේ නැතුව හිටපං..උඹට කුණුහරුපෙන් බැන්නේ නෑනේ..
    තව ඩිංගෙන් මට කියවෙනව බන් කුණුහරප:D:D

    boy crying interview GIF

    බැංකු අක්ක 'බබා ණය ගෙවන්න අමතක වුනාද' කියල ඇහුව විතරයි කොල්ල අඬනවා.
    ආදරෙන් ඇහුවනම් හිඟාකාලා හරි දෙනවනෙ බන්...:(
     
    • Sad
    Reactions: netnet

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    තෝ හිතුවද ඔය කෝල් සෙන්ටර් වල ඉන්නේ විශාකා, දේවි වලින් අපු පොශ් කෙල්ලො කියලා ද? 😄

    ඔන්න ඕක අතහැරලා දාපං
    දේසෙ හැටියට වාසේ
    සල්ලි එකතු කරගන්න නම් කරාවෙ, පදු ගෑණුන්ට තමයි ඕවා බාර දෙන්න.

    නැත්නම් සිංහලුන්ගෙන් පොලු තමයි. 😆

    "සිංහල පොලු vs කරාවෙ, පදු ගෑණු"
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    උඹ නිසි දිනේට නොගෙව පලවෙනි පාර දිනයක් පොරොන්දු උන නිසා උඹව විශ්වාස කරල අවශ්‍ය ඇක්ශන් නොගෙන ඉන්න ඇති එතන ඉන්න කවුරු හරි නිලදාරියෙක්, (ක්‍රිබ් එකට දානව , ලීගල් ඇක්ශන් ගන්නව වගේ). තෝ ඒ දවසටත් පොල්ල තිබ්බම එතන මොන ගිනි විජ්ජුම්බරයක් වෙලා ද දන්නෙ නෑ එතන. බලු වැඩ කරන්න එපා හු
    දිගටම පොලු තියලනම් කමකුත් නෑ බන්.. අවුරුදු පහක් එක දවසක් එහෙ මෙහෙ වෙලා නැ
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,559
    1
    3,578
    113
    Earth
    එක වාරිකයක් එහෙ මෙහෙ උනාම අවුල් විදියට කතා කරනවනම් පට්ටම චාටර්. අඩුමගානෙ Client History එකවත් බලලා Clientට චාන්ස් එකක් දෙන්න ඕන. එහෙම උනාමනෙ අරුට උනත් බැංකුව එක්ක එකදිගට ගනුදෙනු කරන්න හිතෙන්නෙ.
     
    • Sad
    Reactions: oxide

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    Lankawe honda salli karayo innawa unta prashnayak wenawa nam witharai ona dekata payment karanne..
    Normal ewa ganan ganne na illala anatak wenakan gewanne na..
    Lankawe un genuine horu ban, lankawe un ekka business karanna patta amarui..
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔය වැඩේ කරන එක කාලකන්නිම බැංකුවක් තමා පෑන් ඒශියා බෑන්ක් එක. මගේ ක්‍රෙඩිට් කාඩ් එකේ ගෙවන්න තියෙන්නෙ 3500 ගානක් මාසෙක වාරිකේ. හැම මාසෙම 25 වෙනකොට නොවරදවාම ගෙවනවා. මු 10 වෙනිදා ඉදලා කෝල් ගන්නවා.. එක දවසක් කෝල් එකක් එනවා

    අපි හිතමු මගෙ නම මහින්ද රාජපක්ශ කියලා

    කෝල් සෙන්ටර් - රාජපක්ශ... වාරිකේ දාන්නෙ නැද්ද ?
    මම - ඔක්කොටම කලින් කියන්න කවුද කොහෙන්ද කියලා
    කෝල් සෙන්ටර් - මම පෑන් ඒශියා බෑන්ක් එකෙන්
    මම - වාරිකේ දාන්නෙ 25

    මම කට් කලා

    12 වෙනිදා ගන්නවා...

    කෝල් සෙන්ටර් - මම පෑන් ඒශියා බෑන්ක් එකෙන් රා ජපක්ශ මහත්තයාද... වාරිකේ දාන්නෙ නැද්ද ?
    මම - වාරිකේ දාන්නෙ 25

    14 ගන්නවා

    කෝල් සෙන්ටර් - මම පෑන් ඒශියා බෑන්ක් එකෙන් රා ජපක්ශ මහත්තයාද... වාරිකේ දාන්නෙ නැද්ද ?
    මම - වාරිකේ දාන්නෙ 25 කියලා කී පාරක් කිව්වද ? මම දවසක් කිව්ව නම් දානවා කියලා එදාට තමා දාන්නෙ.. දාන දවසට දාන්නම් ආයෙ කෝල් කරන්න එපා
    කෝල් සෙන්ටර් - අපි දානකන් කතා කරනවා...
    මම - එහෙමද ? එහෙනම් දාන්නෙ නෑ.. ගනින් ගිහින් ලීගල් ඇක්ශන්
    කෝල් සෙන්ටර් - එහෙමද ? එහෙනම් ලීගල් ඩිපාට්මන්ට් එකට දාන්නම්

    මම කට් කලා

    ආයෙ ගන්නවා -

    මම - එක පාරක් කිව්ව නෙ.. මම දාන්නෙ 25 ඊට මෙහා දාන්නෙ නෑ... උඹලත් මේ කුලියට කහින්නෙ නැතුව මම කියන එක බැංකුවට කියපන්.. මම දන්නව උඹලා බැංකුවෙ වැඩ කරන උන් නෙවෙයි.. බැංකුවෙ කුන්ඩවාල වලට කරගහන උන්.. ආයෙ මට කතා කරලා සල්ලි ඉල්ලුවොත් දාන්නෙ නෑ කිව්ව කියලා උඹලගෙ මහ උන්ට කියපන්..

    කෝල් සෙන්ටර් - හරි සර්. 25 දාන්න කො වාරිකෙ

    කට් කලා..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,749
    1
    57,984
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අවශ්‍ය ඇක්ශන් නොගෙන ඉන්න ඇති එතන ඉන්න කවුරු හරි නිලදාරියෙක්,
    එහෙම නම් වෙන්නෙ නෑ. ලෝන් එකක් ගෙවන්න පරක්කු වෙනකොට ගන්න ඇක්ෂන් තමයි ඔය අරන් තියෙන්නෙ. 😄

    @oxide
    මුලින්ම කතා කරලා ගෙවන දිනයක් අහනවා. ඒ දිනය පහුවුනොත් ඊළඟට ආයේ කතා කරලා මොකද පරක්කු කියල අහනවා. ඒ හැම වෙලාවේම උන් රිස්ක් ඇසෙස්මන්ට් එකක් කරන්නෙ.

    මූව ලෝන් එක පරක්කු කරා කියල කොහොමත් ක්‍රිබ් එකට විස්තර යනවා. ක්‍රිබ් රිපොට් එක අප්‍රේල් මාසෙදි බැලුවොත් ඒක අප්ඩේට් වෙලා තියෙයි.

    වාරිකයක් ගෙවන්න බැරිවෙනවා නම් due date එකට කලින් කෝල් එකක් දීල බැංකුව දැනුවත් කරන්න. එතකොට අහයි කවදද ගෙවන්න පුළුවන් කියල. ෂුවර් නැත්නම් ටිකක් කල් තියල දිනයක් කියන්න. මාස කිහිපයක් ගෙවාගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරලා පේමන්ට් ප්ලෑන් එකක් හදාගන්න.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ඔය වැඩේ කරන එක කාලකන්නිම බැංකුවක් තමා පෑන් ඒශියා බෑන්ක් එක. මගේ ක්‍රෙඩිට් කාඩ් එකේ ගෙවන්න තියෙන්නෙ 3500 ගානක් මාසෙක වාරිකේ. හැම මාසෙම 25 වෙනකොට නොවරදවාම ගෙවනවා. මු 10 වෙනිදා ඉදලා කෝල් ගන්නවා.. එක දවසක් කෝල් එකක් එනවා

    අපි හිතමු මගෙ නම මහින්ද රාජපක්ශ කියලා

    කෝල් සෙන්ටර් - රාජපක්ශ... වාරිකේ දාන්නෙ නැද්ද ?
    මම - ඔක්කොටම කලින් කියන්න කවුද කොහෙන්ද කියලා
    කෝල් සෙන්ටර් - මම පෑන් ඒශියා බෑන්ක් එකෙන්
    මම - වාරිකේ දාන්නෙ 25

    මම කට් කලා

    12 වෙනිදා ගන්නවා...

    කෝල් සෙන්ටර් - මම පෑන් ඒශියා බෑන්ක් එකෙන් රා ජපක්ශ මහත්තයාද... වාරිකේ දාන්නෙ නැද්ද ?
    මම - වාරිකේ දාන්නෙ 25

    14 ගන්නවා

    කෝල් සෙන්ටර් - මම පෑන් ඒශියා බෑන්ක් එකෙන් රා ජපක්ශ මහත්තයාද... වාරිකේ දාන්නෙ නැද්ද ?
    මම - වාරිකේ දාන්නෙ 25 කියලා කී පාරක් කිව්වද ? මම දවසක් කිව්ව නම් දානවා කියලා එදාට තමා දාන්නෙ.. දාන දවසට දාන්නම් ආයෙ කෝල් කරන්න එපා
    කෝල් සෙන්ටර් - අපි දානකන් කතා කරනවා...
    මම - එහෙමද ? එහෙනම් දාන්නෙ නෑ.. ගනින් ගිහින් ලීගල් ඇක්ශන්
    කෝල් සෙන්ටර් - එහෙමද ? එහෙනම් ලීගල් ඩිපාට්මන්ට් එකට දාන්නම්

    මම කට් කලා

    ආයෙ ගන්නවා -

    මම - එක පාරක් කිව්ව නෙ.. මම දාන්නෙ 25 ඊට මෙහා දාන්නෙ නෑ... උඹලත් මේ කුලියට කහින්නෙ නැතුව මම කියන එක බැංකුවට කියපන්.. මම දන්නව උඹලා බැංකුවෙ වැඩ කරන උන් නෙවෙයි.. බැංකුවෙ කුන්ඩවාල වලට කරගහන උන්.. ආයෙ මට කතා කරලා සල්ලි ඉල්ලුවොත් දාන්නෙ නෑ කිව්ව කියලා උඹලගෙ මහ උන්ට කියපන්..

    කෝල් සෙන්ටර් - හරි සර්. 25 දාන්න කො වාරිකෙ

    කට් කලා..
    ඊළඟ මාසේ ඉඳන් ආයේ 12 වෙනිදා ඉඳන් ගන්නවද?
     
    • Haha
    Reactions: Mugen and oxide

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113

    ඊළඟ මාසේ ඉඳන් ආයේ 12 වෙනිදා ඉඳන් ගන්නවද?
    ඔව් බං.. දවස් 10කට කලින් ගන්නවා. ඇහුවම කියනව මතක් කරන්නලු ඒ කතා කරන්නෙ... මම කිව්ව මට මතකයි උඹලා කලබල වෙන්න එපා කියලා.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Bannot banapan,
    Late nam interest charge karanna kiyahan,
    Dipiya huththi supervisor ta kiyala hondata jathiya amathapan 😁
    මම නම් ලොවෙත් බනිනවා. මම නම් ගනන් ගන්නෙවත් නැහැ උන්ගෙ කෝල්.. ගොඩක් වෙලාවට කතා කරන්නෙ ටැමිල් ඩෑල්.. කොහෙන් හරි කොල්ලො සෙට් එකක් උස්සගෙන ඇවිල්ල කෝල් සෙන්ටර් එකක් දාගෙන අපේ නම්බර් දීලා වාරිකේ දාන්න කියලා මතක් කරන එක විතරයි උන් කරන්නෙ.. ඉස්සර මම සානුකම්පිතව බැලුව උන් දිහා... පස්සෙ උන් හැසිරුනේ උගේ සල්ලි මම ගත්ත වගේ... මම දවසක් කිව්ව උඹේ සල්ලි නෙවෙයි නෙ ගත්තෙ මම ඒක බැංකුව එක්ක බලාගන්නම් කියලා.. ලොවෙත් තදට කතා කරන්න ඕන.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචංලා...මම පර්සනල් ලෝන් එකක් අරගෙන තියෙනව එක්තරා පෞද්ගලික බැංකුවකින්. අවුරුදු හතකට ගත්තෙ ලෝන් එක..තව අවුරුදු දෙකක් වගේ තියෙන්නෙ ගෙවල ඉවර වෙන්න..දෙකකුත් නෑ.. මම හරියටම දිනයටම මේ අවුරුදු පහ හමාරම වාරිකය දාල තියෙනවා..එක දවසක්වත් එහෙ මෙහෙ වෙලා නෑ....පොඩි හදිස්සි වැඩකට සල්ලි වගයක් ඕන වෙලා අන්තිම මාසෙ වාරිකය මට වෙලාවට දාගන්න බැරි උනා.. පලවෙනි වතාවට එහෙම උනේ..සතියකට වගේ පස්සෙ මට බැංකුවෙ හෙඩ් ඔපිස් එකෙන් කෝල්
    එකක් ආවා. මම කිව්වා 19 වෙනිදට මම සෙට්ල් කරන්නම් කියල..මට 19 වෙනිදට කරපු වැඩක ගානක් එන්න තිබ්බා..මට ඒක 19 වෙනිදා ආවෙ නෑ...පොර කිව්වා 24 ( පහු ගිය සඳුදා) අනිවාර්යෙන්ම දවල් වෙද්දි දානව කියල (පොර දවල් වෙද්දි සල්ලි දාල තිබ්බා).. 24 වෙනිදා උදේ මට ආයෙ බැංකුවෙ හෙඩ් ඔපිස් එකෙන් කෝල් එකක් ආවා..ගෑනියෙක් කතා කරේ..මේ ගෑනි හෙන තදෙන් කතා කරා.. 19 ගෙවනව කිව්වනම් ගෙවන්න ඕනා..අරකයි මේකයි කියල..මම ඒ ගෑනිට කිව්වා මට පොඩි පර්සනල් ප්‍රශ්නයක් නිසා පොඩ්ඩක් හිර උනා කියල.. අපිට එව්ව අදාල නෑ අපි ඕනවටත් වඩා කල් දීලා තියෙන්නෙ පුලුවන් ඉක්මනට සෙට්ල් කරන්න කියල.හෙනම සැරෙන් කිව්වෙ..මම අවුරුදු පහක්ම දවසක්වත් එහෙ මෙහෙ නොවෙන්න හරියටම ගෙව්වා..මට මේක හෙන අවුල් මචංලා.. මේ ගැන කම්ප්ලේන් කරන්න හරි මොකක් හරි ඇක්ෂන් එකක් ගන්න ක්‍රමයක් තියෙනවද,.? සතියක් දවස් 10ක් එහෙ මෙහෙ උනාම මුන් ඇයි මේ කෑගහන්නෙ බන්..මම පොලු තියලනම් කමක් නෑ..මේකට කරන්න දෙයක් තියෙනවද?
    ඊලග වාරිකෙත් සතියක් පරක්කු කරලා දාන්න. බැංකුවෙ කෝල්ස් ගන්න එපා
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    එහෙම නම් වෙන්නෙ නෑ. ලෝන් එකක් ගෙවන්න පරක්කු වෙනකොට ගන්න ඇක්ෂන් තමයි ඔය අරන් තියෙන්නෙ. 😄

    @oxide
    මුලින්ම කතා කරලා ගෙවන දිනයක් අහනවා. ඒ දිනය පහුවුනොත් ඊළඟට ආයේ කතා කරලා මොකද පරක්කු කියල අහනවා. ඒ හැම වෙලාවේම උන් රිස්ක් ඇසෙස්මන්ට් එකක් කරන්නෙ.

    මූව ලෝන් එක පරක්කු කරා කියල කොහොමත් ක්‍රිබ් එකට විස්තර යනවා. ක්‍රිබ් රිපොට් එක අප්‍රේල් මාසෙදි බැලුවොත් ඒක අප්ඩේට් වෙලා තියෙයි.

    වාරිකයක් ගෙවන්න බැරිවෙනවා නම් due date එකට කලින් කෝල් එකක් දීල බැංකුව දැනුවත් කරන්න. එතකොට අහයි කවදද ගෙවන්න පුළුවන් කියල. ෂුවර් නැත්නම් ටිකක් කල් තියල දිනයක් කියන්න. මාස කිහිපයක් ගෙවාගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරලා පේමන්ට් ප්ලෑන් එකක් හදාගන්න.
    නෑ බන් පොඩි හරි එකක් තියෙන්න එපැයි හිස්ට්‍රි එක හරි බලල..අනික බන් දැන් කැපෙන්නෙත් 30ක් වගේ...ගේමටම ඉන්න හිතෙනව බන් දැන්නම්
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    Mannam warika 10k ariyas karalath gewala thiyenawa 😂😂recovery eken ena call jeewirheta answer kare na 😂😂 gedarata liyum deka thunak ewala thibba poliso yanawa kiyala eth ganan gatte na un polisi giyeth na 😐😐ekama awla crib eke note wena eka tamai owa 😔