බැංකොක් යන්න VISA ගන්නේ කොහොමද?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම මේ එළකිරි එකෙත් දැක්කා සිංගපූරුවට visit ගිහිල්ලා වැඩ කරන්න ලෑස්ති වෙච්ච එවුන්ව. මුන් හිතන් ඉන්නේ විසිට් වීසා කියන්නේ work permit එකක් කියලා. මම ඉගෙන ගත්තේ මැලේසියාවේ! අපේ රටෙන් මැලේසියාවට visit ඇවිල්ලා මැලේසියාවේ අතරමන් වෙච්ච ගොඩක් අයව මගේ ඇස් දෙකෙන් දැකල තියෙනවා. ඉස්සර අපේ රටේ අයට මැලේසියාවත් on arrival visa දුන්නා. අපේ අයියලමයි ඒක නැති කර ගත්තේ
    ඔව් මමත් දැක්කා එකෙක් ත්‍රේඩ් එකක් දාලා තිබුනා විසිට් විසා වලින් ජොබ් සෙට් කරන්නම් කියලා සින්ගප්පුරුවේ.. අපේ මිනිස්සුමයි අපේ රට නැති කරන්නේ.. මට මතක හැටියට ඉස්සර හොන්කොන් වලටත් ඔන් අරයිවල් දුන්නද කොහෙද, හරියට මතක නැ,

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අකමැත්තෙන් උනත් කියන්න තියන්න ලංකාවේ එඋන් තමයි හැම තැනම කන්නේ. ඉතින් හොදට යන්න ඉන්න එකෙකුටවත් තැනක් නැහැ. ගොඩක්ම ඔය යන්න උගත් පිරිසක් නොවෙයි. උන් ගියා තැන වර්චස් කරනවා. උබල දන්නවද මුස්තාෆා සෙන්ටර් එක සිංගපුරුවේ තියන. ඕක ඉතිහාසයටම දවස් 3 වසා තැබුවා . Security Investigation එකකට .මොකද ද හේතුව. අපේ ශ්‍රී ලාංකිකයෝ සෙට් එකක් රොබරියක් දීල. මට අනිවා විශ්වාසයි තව ටික දෝහයි අපිට on arrival VISA offer කරන්න.

    අනිවාර්යයෙන්ම අනවසර සන්ක්‍රමිනක්යින් ව නවත්තන්න ඕන. මෙතන පවු පින් කියල බලන්න බැහැ. අංක එක රටේ නම තිය ගන්න ඕන.

    කවදාවත් රටකට tourist VISA අරගන ගිහින් පැනල රක්ෂාවල් කරන්න එපා. කවදාවත් හොද ප්‍රතිපලයක් ලැබෙන්න නැහැ. ලැබුනත් ඒ ප්‍රතිපල ඉතාමත් තාවකාලිකයි.
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo

    ඒකනම් ඇත්ත තමයි !!! :no:
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    Tickets නැතුව Visa වැඩ ටික විතරක් කර ගන්න විශ්වාස වන්ත පොරක් නැද්ද? :rolleyes:
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    Tickets නැතුව Visa වැඩ ටික විතරක් කර ගන්න විශ්වාස වන්ත පොරක් නැද්ද? :rolleyes:

    තායි වීසා එකට අවශ්‍ය documents ටික දැන් උඹ මේ ත්‍රෙඩ් එක හරහා දැනගත්තනේ මචන්. ඒජන්ට්ස්ලා හොය හොය ඉන්න එපා. කෙලින්ම ෆෝම් එක ෆිල් කරලා අහලා තියෙන documents එක්ක තායි එම්බසියට submit කරන්න. මේ වැඩ ටික කරන්න ඒජන්ට් කෙනෙක් ඕනේ නැහැ මචන්.
     
    Last edited:

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    තායි වීසා එකට අවශ්‍ය documents ටික දැන් උඹ මේ ත්‍රෙඩ් එක හරහා දැනගත්තනේ මචන්. ඒජන්ට්ස්ලා හොය හොය ඉන්න එපා. කෙලින්ම ෆෝම් එක ෆිල් කරලා අහලා තියෙන documents එක්ක තායි එම්බසියට submit කරන්න. මේ වැඩ ටික කරන්න ඒජන්ට් කෙනෙක් ඕනේ නැහැ මචන්.

    මට පොඩ්ඩක් එකේ එලියට් යන්න අමරුයි මචෝ එකයි case එක මම බැලුවෙ ඉතින් කියක් හරි දීල ඔය ටික කර ගන්න කියල හැබැයි පෙන හැටියට නම් මටම යන්න වෙයි වගේ :) බලමු බලමු
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    lankawe mata mathaka vidiyata passport jathi 3k thiyanawa. 1k samanya janathawata, anik eka rajaye ihala niladareen prabunta, thawa ekak thiyanawa amathilata katha nayaka etc..

    Oya prashna thiyenne samanya janathawage passport walata witharai. anik ewata boho wita onama embassy ekakin visa gahanawa.

    samanya passport eka chater karan thiyenne lankawe minissuma thama. eka anduwe waradda nemei. ape unta thailand visa dunnath un balanne ehe indan auz/nz paninna.
    anik eka godak tamil ewun gihin ltte refugee bila gahala wena ratawala rothu pitin visa nathuwa inna eka.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    kawruth naddoooooooooooooooooooooooo ???? :confused:

    1. Udema thai embassy ekata yanna, nawam mawatha paththe thiyenne.

    2. Eke form ekak thiyanawa eka ara ganna. eke wisthara okkoma thiyanawa.

    mata mathaka vidiyata pennanna ona thailand yanna enna gaththa ticket ekai, bank account passbook ekai (lakshayak withara thiyenna ona), kohe hari wada karanawa nam leave gaththa kiyala boss gen letter ekakui witharai.

    Anik ewa ithin samanya dewal, photo 2 arawa mewa etc..

    eeta passe form eka purawala oya document ekka anik dawase embassy ekata gihin denna. eeta passe un ai enna ona dawasa kiyanawa passport eka collect karanna. echchari.
     
    Thanks vewa sahooo a kiyanne tickets aragena thamai yanna one neda danui eka danagaththeth ;) mata VISA aragena passe ticket eka ganna barvida? :confused:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Thanks vewa sahooo a kiyanne tickets aragena thamai yanna one neda danui eka danagaththeth ;) mata VISA aragena passe ticket eka ganna barvida? :confused:

    ehema ba, lankawata ai enawa kiyala bala ganna thama return ticket eka hitan illanne. Enisa ticket eka sathi 2k wath issaraha dawasakata book karanna. visa reject unoth ai apply karanna kal thiyana nisa.

    Oya yaluwek ekka inna nisa eyage address danna puluwan ehe gihin inna thanata, naththan samaharungen ehe hotel ekath online book karala eke invoice ekath illanawa visa denna issella.
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ehema ba, lankawata ai enawa kiyala bala ganna thama return ticket eka hitan illanne. Enisa ticket eka sathi 2k wath issaraha dawasakata book karanna. visa reject unoth ai apply karanna kal thiyana nisa.

    Oya yaluwek ekka inna nisa eyage address danna puluwan ehe gihin inna thanata, naththan samaharungen ehe hotel ekath online book karala eke invoice ekath illanawa visa denna issella.

    a gana visa form eke thibune nane saho anna eka prashne, visa nolabunoth ticket eka aparade neda?