බැන්කු ඩොලර් මාෆියාව

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සිකුරාද මම ඉබෙ එකෙන් ප්‍රොසෙසර් 2ක් ඔර්ඩර් කලා, ලන්කාවෙ කුනු ගනන්,,
    Screenshot (162).png

    කාර්ඩ් එකෙන් පෙ කලෙ, 25071ක කැපුනා, සෙලර් කිව්ව උගෙ රටෙ ඉන්දන් ලන්කාවට ශිප් කරනන බෑ,එක නිසා ඔර්ඩර් එක කැන්සල් කරනවා කියලා, ඊබෙ එකෙන් ඩොලර් 64.80ම රිෆන්ඩ් කලා, එත් වෙස බැන්කුව මට දැම්මෙ 21500ක් වගෙ. 3000ක් වගෙ ගසා කාල තියෙනවා. බයින් ඇන්ඩ් සෙලින්ග් රෙට් එක අතර රුපියල් 10ක වගෙ ගැප් එකක් තියෙනවා කියමුකො, එත් යකො 3000ක් අඩුයි,
    කලින් සතියෙත් එමක උනා, එකකට 600ක් අඩු උනා, තව එකකට 1500ක් අඩු උනා,
    උන්ට කම්ලෙන් කරා එ ගැන
    1.jpg


    උබලත් මෙ ගැන අවදානෙනෙ ඉදපල්ලා..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,222
    67,597
    113
    Return kiyanne wire wenawa wage scene ekak neda.etakota wire charges ehemath kapenawane
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    Hnb eken nan dan payment ekata 4.5 surcharge ekakuth gahanawa. Refund weddi ewa refund wenne nane. Ube bankuweth ohoma monawa hari hidden charges athi. නඩු යි බඩු යි දෙකම හාමුදුරුවන්ගේ
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    undial aran gewapan mita passe payoneer virtual card ekak wage hadan.
    බඩු ආවාම කස්ටම් එකෙ ඇහුවොත් ගෙව්වෙ කොහොමද කියලා, කෙල වෙනවා, මල වදෙ දැන්, හැම උට්ටම ටැක්ස් කරනවා. එපා වෙනො

    Credit card da?
    නැ ඩෙබිට් කාර්ඩ්
    ------ Post added on Aug 14, 2022 at 10:54 AM
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ඔහොම තමා බන් උන්ගෙ වැඩ
    අපි ගෙවනේ බැන්කු විකුනන ගානට 365 නම් $100 ට 36500
    ඊට අමතර 1000 ට 25 ගානේ බැන්කුවෙන් ස්ටෑම්ප්ඩියුටි කියලා ගහනවා.
    තව පොඩි ගානක් බැන්කු සෙට්විස් ෆී
    අපිට රිෆන්ඩ් වෙනකොට බැන්කු $ ගන ගාන එය්හකොට $ ට 360 කියමු
    එහෙනම් අපේ පාඩුව $100*5+365*25+ බැන්කූ ෆි🤬

    මොනව කරන්නද බන් මමත් කටු කෑව ඔහොම
    දැන් කරන්නේ මුලින්ම කතාකරලා ඔරඩර් එක දාන්නෙ.
    දැනුවත් කල එක වටිනවා මචන්..
     
    • Like
    Reactions: lilman

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    oyawage old processor ganna epa ban ebay eken..
    ikman eke danawa aduwata..
    mokada godak ayage motherboard faulty awata cpu ehema lesiyen dead wenne nane..
     

    HmNRazor

    Well-known member
  • ඕක සාමාන්‍ය දෙයක් දැන්, ඉස්සර ඉඳන් ඔය සීන් එක තිබ්බා රුපියල් 50 100 කපලා buy and sell rate එක කියලා කියනවා, අවුලක් නෑ කියලා සිහළු ඉන්නවා, දැන් ඉතින් ඕව කතාකරලා විසඳන්න පුළුවන් දේවල් නෙමේ.