බිට්කොයින් mining.....help !!!!

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,052
    4,832
    113
    බිට්කොයින් mining.....help !!!!

    මචන් මේකයි සීන් එක. මට බිට්කොයින් mining ගැන දැනගන්න ඕනෙ. මගේ ලග PC ටිකක් තියෙනවා. දන්න එකෙක් මට මේ ටික කියල දීපන්කො මචන්

    - දැනට mine කරන්න profitableම cryptocurrency එක මොකද්ද?
    * forum වලනම් කියන්නෙ bitcoin එපා කියල. දැන් ඒව profitable නෑ කියල. Etherium, Etherium classic, Monero, Dashcoin හොදයි කියල කියනවා

    - CPU වලින් mine කරනවනම් හොද මොන cryptocurrency එකද? මොන software එකද?
    *Monero coin හොදයි කියනවා. miner gate tool එක හොදයිලු

    - GPU වලින් mine කරනවනම් හොද මොන cryptocurrency එකද? මොන software එකද?
    *Etherium, Etherium classic හොදයි කියනවා.

    - මචන් pool mining වලයි individual mining වලයි වෙනස මොකද්ද? profitable මොකද්ද?

    - දවසකට කොච්චර විතර internet bandwidth එකක් යනවද?

    - mining tool එකක total capacity එක කොච්චරක්ද?
    * complete blockchain miner එකක් download වෙන්න 100GB යනව කියල තියෙනවනෙ බන්. අපරාදෙනෙ bandwidth එක. සමහර tools නම් 5MB - 40MB විතරයි

    - හරියටම mining account එකක් හදා ගන්නෙ කොහොමද? මොන site එකේද?

    - windows ද ලේසි Linux ද?
    *මම පාවිච්චි කරන්නෙ windows 10

    - Electricity ප්‍රශ්නයක් ඇත්තෙම නෑ.

    - අපිට කැමති වෙලාවට connect වෙන්නයි disconnect වෙන්නයි පුලුවන්ද ? අපි හදිස්සියෙ හරි disconnect උනොත් අපිට ඒ වෙනකොට කරපු ටික හම්බෙනවද?

    හැමදාම ජොබ් එකට යනව එනව පඩි ගන්නව දවස් 2න් ඉවරයි. ආයෙ හිගන්න වගේ ඉන්නව ඕක තමයි බන් මේ දවස් වල ජීවිතේ. එපා වෙලා තියෙන්නෙ මචන්. පොඩ්ඩක් මොනව හරි කරන්න කියල බැලුවෙ.
    මම දන්නවා ලොකු profit එකක් ගන්න බැරිවෙයි. ඒත් නිකම් තියෙන ඒවගෙන් වැඩක් ගන්න කියල බැලුවෙ බන්.

    දන්නෙ නැත්තම් BUMP එකක් හරි දාගෙන පලයන් මචන් දන්න එකෙක් හරි කියල දෙයිනෙ

    Thanks මචන්
     
    Last edited:
    • Like
    Reactions: Profile_01

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මුලින් සල්ලි ටිකක් වියදම් කරලා කොයින් ටිකක් අරන් වෙන උන් එක්ක එක්ස්චේන්ජ් කරන එක ලාභයි බන්
    මමත් පොඩී ගානක් ඕන වෙලා පස්සෙ ඒක හොයා ගන්න බැරුව යාලුවෙක් ගෙන් 0.05 btc සල්ලි වලට ගත්තා
    පස්සෙ ඒක එහෙ මෙහෙ කරකවලා දැන් ඉන්වෙස්ට් කරපු ගාව වගේ තුන් ගුණයක් විතර තියෙනවා :love:
     
    • Like
    Reactions: rumesh.fbi

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    V6-IMzpNT9C-G0_x0Ubn_A.png

    https://www.cryptocompare.com/mining/calculator
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මම නම් වැඩි දෙයක් දන්නේ නැ ....දන්නෙම නැ වගේ තමයි....

    Electricity ප්‍රශ්නයක් ඇත්තෙම නෑ.

    එහෙම කියන්නේ කොහොමද?...මොකද හැමෝටම වගේ පළවෙනියට එන ප්‍රශ්නය mine කරන එක නෙමෙයි....electricity ප්‍රශ්නය....



    bitcoin mine කරන්නේ mining rig කියල හදුන්වන bitcoin mine කරන්නම හදපු machine වලින්....ඔයාටම හදාගන්න පුළුවන්....youtube tuts ටිකක් බැලුවනම්/...

    rig හදන්නේ උපරිම කාර්යක්ෂමතාවය ගන්න පුළුවන් වෙන්න.....

    electricity ප්‍රශ්නයක් නැත්නම්...ඉතින් පෙර්චස් 10 ක විතර machine ගහල වැඩ පටන් ගනින්...:P:P:P
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,052
    4,832
    113
    මම නම් වැඩි දෙයක් දන්නේ නැ ....දන්නෙම නැ වගේ තමයි....



    එහෙම කියන්නේ කොහොමද?...මොකද හැමෝටම වගේ පළවෙනියට එන ප්‍රශ්නය mine කරන එක නෙමෙයි....electricity ප්‍රශ්නය....



    bitcoin mine කරන්නේ mining rig කියල හදුන්වන bitcoin mine කරන්නම හදපු machine වලින්....ඔයාටම හදාගන්න පුළුවන්....youtube tuts ටිකක් බැලුවනම්/...

    rig හදන්නේ උපරිම කාර්යක්ෂමතාවය ගන්න පුළුවන් වෙන්න.....

    electricity ප්‍රශ්නයක් නැත්නම්...ඉතින් පෙර්චස් 10 ක විතර machine ගහල වැඩ පටන් ගනින්...:P:P:P

    මෙහෙම කරන්න නෙමෙයි මචන්. computers වලින් mine කරන්න අහන්නෙ
    thanks
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,052
    4,832
    113
    ලගදි ඕක ගැන meetup 1ක් Organize කරලා තිබ්බා , පොඩ්ඩක් බලපන් !!

    කොහෙද තිබ්බෙ මචන්? පොඩ්ඩක් බලල details ටිකෙක් දීපන්කො

    thanks