බිත්තර දානවා වගේ සිමෙන්ති ගඩොල් කපන්න.
මම කලිනුත් මේවාගේ මහාපරිමාණයෙන් බ්ලොක්ගල් කපන මැෂින් එකක වීඩියෝ එකක් දැදැම්මා.හැබැයි මේ බ්ලොක්ගල් මැෂින් එක නම් ගොඩක් කට්ටිය දැකලා නැතුව ඇතී.. බිත්තර දානවා වගෙ ගඩොල් කපනවා බලන්න.. මේක මොඩිෆයි කරලා හදන්න මගෙ අයිඩියා එකක් තියෙනවා.. ඒක හැදුවාම අනිවා උබලට බලන්න දාන්නම්
මෙන්න කලින් එක

Last edited: