බිස්නස් කරන්න ගිහින් ආපහු ජොබ් එකකට යන්න Š

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    බිස්නස් කරන්න ගිහින් ආපහු ජොබ් එකකට යන්න Š

    බිස්නස් කරන්න ගිහින් එපා වෙලා ආපහු ජොබ් එකකට යන්න ඉන්න අයට කියන්න තියෙන්නෙ මලාට බිස්නස් කරපු තැන CV එකේ දාන්න නම් එපා:yes::yes::yes:උන් Job දෙන් නෑ. LB finance එකේ 2nd interview එකටත් ගිහින් ඒකත් කෙලවුනා. දැන් සති 3නක් වෙනවා කෝල් එකක් දෙන්නම් කිව්වා 3rd interview එකට බොරුවට. බිස්නස් කරලා එනකොට උන් හිතන්නේ මොකටද අපි ජොබ් දෙන්නෙ කියලා :(:(:(
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0

    reason--They are afraid to Intelligent People.They want foolish people only. Because Foolish Man serve for other person,s
    comforts for ever.
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    තමන්ගේම business එකක් කරන්නේ හොද confidence එකක් තියෙන කෙනෙක්...risk එකක් ගන්න බය නැති කෙනෙක්...

    ඒ වගේ කෙනෙක්ව සුරඟන කතා කියල නම්මගෙන තියාගන්න බැරි බව උන් දන්නවා....

    ---------------------------------------------------------------------------

    හොදම වැඩේ තමයි....තමන්ට වැරදුනේ කොතනද කියල හොයල බලල එතන ඉදන් නැවත පටන් ගන්න එක...​
     
    • Like
    Reactions: kukkupatiya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    ජොබ් එක්ස්පීරියන්ස් වලට බිස්නස් කරපු කාලෙත් එකතු කාරලා දාපන්.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ජොබ් එක්ස්පීරියන්ස් වලට බිස්නස් කරපු කාලෙත් එකතු කාරලා දාපන්.

    call කරලා fake experience අහුවුනොත් blacklist තමා :rolleyes::rolleyes::rolleyes:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    mona labbakata ban apahu job karanna yanne?
    Job karanna giyoth aye goda emak nehe

    waradichcha thana balala apahu patan ganin

    anika ehema thamai interviews walata giyama. Un godak balanne unta awanatha slave minded kattiya recruit karanna. Tikak revolutionary kiyala dakka gaman bayai
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113
    mona labbakata ban apahu job karanna yanne?
    Job karanna giyoth aye goda emak nehe

    waradichcha thana balala apahu patan ganin

    anika ehema thamai interviews walata giyama. Un godak balanne unta awanatha slave minded kattiya recruit karanna. Tikak revolutionary kiyala dakka gaman bayai

    Muta pissu bn yaluwo ne kiyala job karanna yanawa.:lol: