බිස්නස් කරන්න ගිහින් ආපහු ජොබ් එකකට යන්න Š
බිස්නස් කරන්න ගිහින් එපා වෙලා ආපහු ජොබ් එකකට යන්න ඉන්න අයට කියන්න තියෙන්නෙ මලාට බිස්නස් කරපු තැන CV එකේ දාන්න නම් එපා

උන් Job දෙන් නෑ. LB finance එකේ 2nd interview එකටත් ගිහින් ඒකත් කෙලවුනා. දැන් සති 3නක් වෙනවා කෝල් එකක් දෙන්නම් කිව්වා 3rd interview එකට බොරුවට. බිස්නස් කරලා එනකොට උන් හිතන්නේ මොකටද අපි ජොබ් දෙන්නෙ කියලා 