බීලා අහුවෙලා මාසයක් ලයිසන් කැන්සල් උනා

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    1753705911690.png

    This is what will happen if you are intoxicated. So never ever drive if you are not sober.
     
    tKia

    Well-known member
  • May 3, 2023
    517
    819
    93
    උබ මොකද්ද ගැහුව beer එක? Strong ද? ඕක ඉතිං උබේ ඇඟේ හැටියට තමා. නැත්නම් පැය 3 වගෙ යද්දි normal වෙන්න ඕනෙ
    4.8% Beer එකේ alcohol ඇඟේ 24h වගේ තියෙන්න පුළුවන් සහ බැලූන් ටෙස්ට් එකට අහු වෙන්න පුළුවන්. මන් හිතන්නේ පොලිසියේ අයට දැන් බීපු එකෙක් අල්ලපුවම හොඳ commission එකක් තියෙනවා. ඒ නිසා පගාව ගන්නේ නැතුව නීත්‍යනුකුල විදිහට commission එක ගන්නවා. අනික දැන් ගොඩක් බීල එලවන උන් අල්ලන්න campaign තියෙනවා, එක check point එකකට පගාව දීල ගියත් ඊලග එකේදී අහු වෙන්න පුළුවන්. හොඳම දේ දැන් beer එකක් වත් බිව්වා නම් drive නොකර taxi එකක යන එක. අනික බැරි වෙලාවත් accident එකක්, අනිත් එකාගේ වැරැද්දෙන් උනත්, බීල හිටපු එකාට තමා කෙල වෙන්නේ
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    උබ මොකද්ද ගැහුව beer එක? Strong ද? ඕක ඉතිං උබේ ඇඟේ හැටියට තමා. නැත්නම් පැය 3 වගෙ යද්දි normal වෙන්න ඕනෙ
    beer gahala nam blood wala alcohol level eka balala challenge karanna puluwan. mu DMO report gan nathuwa gona wage gedara yanna athi.
     
    • Like
    Reactions: sami_boy

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දඩ ගැහුවේ නෑ? ලක්සයක් විතර දඩත් ගැහුවනං තමයි ගාය සනීපම වෙන්නේ. අපිනං වාහනේ පදිනවා කියන්නේ වයින් එකක්වත් ගසන්නේ නෑ. ගසල ඉන්න දවසට වයිෆ් තමයි පදින්නේ. එකම පස්නේ එයා යන විදියට ඉක්මනින් වෙරි බහිනවා. 😑
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,583
    1
    3,605
    113
    Earth
    4.8% Beer එකේ alcohol ඇඟේ 24h වගේ තියෙන්න පුළුවන් සහ බැලූන් ටෙස්ට් එකට අහු වෙන්න පුළුවන්. මන් හිතන්නේ පොලිසියේ අයට දැන් බීපු එකෙක් අල්ලපුවම හොඳ commission එකක් තියෙනවා. ඒ නිසා පගාව ගන්නේ නැතුව නීත්‍යනුකුල විදිහට commission එක ගන්නවා. අනික දැන් ගොඩක් බීල එලවන උන් අල්ලන්න campaign තියෙනවා, එක check point එකකට පගාව දීල ගියත් ඊලග එකේදී අහු වෙන්න පුළුවන්. හොඳම දේ දැන් beer එකක් වත් බිව්වා නම් drive නොකර taxi එකක යන එක. අනික බැරි වෙලාවත් accident එකක්, අනිත් එකාගේ වැරැද්දෙන් උනත්, බීල හිටපු එකාට තමා කෙල වෙන්නේ

    එතකොට Weekend එකේ බිලා, පහුවෙනිදා Office යන්නත් බෑනෙ යකො. සමහර Medicine වලටත් Alcohol වල Effect එනවලු නේද?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    වෙනද විදියටම වාහනේ අරන් පල. අත පය කඩල නෑනෙ, මම ලඟදි වත්තලදි නැවැත්තුවාම දන්නෙ ලයිශන් එක ගෙදර දාලා මාස 2ක් වගේ පැදලා කියලා. ඕන උනේම නෑ. පොයින්ට් එකේ හිටපු ලොකු පොලිස් පොරත් උදේ හවා දකින එකා හින්දා යන්න දුන්නා පස්සෙන්ද අරන් එන්න කියල
     
    • Like
    Reactions: Yeezus

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,583
    1
    3,605
    113
    Earth
    5 idan 11 wenakam beer 1k gahana ekek dakkamai.
    palayan bn yanna.. ehema meh kudu wenna beela newei,.. man ehema elawannen naha.. hawasa 5ta withara gahapu beer ekakata raa 11.30ta alluwe.. e weddi mata poddakwath weri thibbe na.. gadata alluwe...
    ethakota mekata aurudu 5k cancel karanna oneda

    ඒ වැඩේ නම් චාටර්. ඔන්න හොදට ගහලා හිටියනම් ටිකක් හරි ශේප්.

    මං හිතුවෙ දැන් දෙන්නෙ breathalyzer එක වෙන්න ඇති කියලා. හැබැයි හුගක් වෙලාවට Balloon දෙන්නෙ ශුවර් නම් විතරයි නේද? නැත්නම් පොලීසියෙ එක්කෙනාගෙන් බරගානක් යන නිසා.
     
    • Like
    Reactions: sami_boy

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    හොඳ වැඩේ කැරීයා. ඊලග පාර බිලා ගියොත් හැප්පිලා මැරිලා පලයන් වෙන කාටවත් හෝ කාගේවත් property එකකට හානියක් නොවී. පුලුවන්නම් උබේ ගෙදර මහ එකෙක්ව යටකරගෙනම මැරියාන් තෝ වගේ ගෝතයෙක් හැදුවට
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    බීලා අහුවෙලා මාසයක් ලයිසන් කැන්සල් උනා... මාසයක් වාහනේ එලවන්න විදිහක් කියපන්කෝ...
    වෙනදා විදියටම තමයි බං... ලයිසන් එක අහු උනා කියලා එලවන විදිය වෙනස් වෙන්නේ නෑනේ.. :unsure:
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    335
    189
    43
    ඒ වැඩේ නම් චාටර්. ඔන්න හොදට ගහලා හිටියනම් ටිකක් හරි ශේප්.

    මං හිතුවෙ දැන් දෙන්නෙ breathalyzer එක වෙන්න ඇති කියලා. හැබැයි හුගක් වෙලාවට Balloon දෙන්නෙ ශුවර් නම් විතරයි නේද? නැත්නම් පොලීසියෙ එක්කෙනාගෙන් බරගානක් යන නිසා.
    Math eka thama ban kiyanne.. kudu wenna gahala hitiyanam mata aulk na attatama .. me hurhtha beer ekakata dada kawe .. 25k dada masayak cancel
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    වැඩක් නම් තියනව බීල මාට්ටු උන නිසා කියන්නෑ 🤫
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ගමේ පොලිසියේ ට්‍රැෆික් කෙනෙක් හම්බෙන්න
    දැන් ඒ සෙල්ලම් බෑ.. මේ ලගදි යාළුවෙකුගේ ETF කේස් එකකට උසාවියට ගියා. ඒදා නඩු 200ක් ඇවිත් බීලා ගියපු උන්ගේ. දඩය 30000/40000/60000 මාස 03 සිට මාස 06ක් ලයිසන් කැන්සල් උනා සමහරුන්ගේ.. සමහර උන් පොලීසියට ලයිසන් නෑ කියලා තිබ්බා. උන්ට 60000ක් ගහලා උගේ නමට ලයිසන් එකක් තියෙනවා නම් සදහටම කැන්සල් කරන්නත් නියෝග දීපූ කේස් 07/08ක්ම තිබ්බා.. කම්කරු නඩු ගත්තේ අන්තිමට නිසා ඔක්කෝම සීන් ටික බලාගත්තා.. ආයෙනම් බීලා ඩ්‍රයිවින් සීට් එකට නගින්නේ නෑ කියලා ඉදා ඉදන් හිතා ගත්තා :D
     
    PolHora

    Well-known member
  • Apr 18, 2025
    620
    467
    63
    palayan bn yanna.. ehema meh kudu wenna beela newei,.. man ehema elawannen naha.. hawasa 5ta withara gahapu beer ekakata raa 11.30ta alluwe.. e weddi mata poddakwath weri thibbe na.. gadata alluwe...
    ethakota mekata aurudu 5k cancel karanna oneda
    Ammo ceri bebek