මොකක්ද මචංල අර ආනන්ද හාමුදුරුවො, බුදුහාමුදුරුවන්ට කල්ප ගානක් තව ඉන්ඩ අහද්දි සිහියෙන් හිටියෙ නෑ කියන කතාව..
ඒ කියන්නෙ බුදුහාමුදුරුවො පිරිනිවන්පෑවට පස්සෙ ආයෙත් උපදිනවද![]()
කල්පගාණක් නෙවෙයි සතර සෘද්ධිපාද ප්රගුණ කරපු කෙනෙකුට කල්පාන්තයක් ඉන්න පුලුවන් කියලයි කියන්නේ. කල්පාන්තයක් කියන්නේ මම දන්න තරමින් ආ කාලයට අදාල උපරිම ආයු ප්රමාණය. ඒ කියන්නේ ගෞතම බුදුන්වහන්සේට නම් අවුරුදු 120.


තනිකර හිතේ තියන මනස්ගාත නෙ.මූ එන්නෙ අපිට කෙලවන්න කුමන්ත්රන කරන්ඩ තමා මූ කුරුස කාරයෙක් මූ එන්නේ බුද්ධාගම විනාස කරන්ඩ කියල හිතේ මනස්ගාත හදාගෙන රිප්ලයි දාන්ඩ එපා පොඩ්ඩක් කියල තියෙන එක කියවල ඉන්ඩ ඉස්සෙල්ල මූ මොකද්ද මේ කියන්නේ කියල.
අනුරාද ප්රශ්නයක් ඇහුවා මම මගේ අදහස කිවා එච්චරයි මෙතන කිසි දෙයක් උනේ නෑ බොරුවට නැට්ට පාගගෙන කෑ ගහන්ඩ එපා.
අනුරාද අහපු එකට මම මගේ අදහස කිවා එච්චරයි. මෙච්චරයි කිවේ මම.
මේ ලෝකෙට වෙන අර්ථයක් ඇත්තෙම නැද්ද