බුදුහාමුදුරුවො

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවුටන්ගේ නියමය කියන්නේ මේක කියලා මගේ අදහසක් කීවොත් වැරදි තමා මගේ අදහසක් නං මම කියන්නේ ඕන මේක මගේ නියමය කියල ඒකට අර මනුස්සයාගේ නම දාල හරියනවය :eek: ඒ වගේ බුදුහාමුදුරුවෝ කිවේ මේකයි කියල මගේ අදහසක් කීවොත් වැරදි තමා. මම එහෙම කිවේ නෑ නෙ මම කිවේ මේක මගේ අදහස කියල මිසක් බුදුහාමුදුරුවෝ කිවේ මෙහෙමයි කියල මගේ අදහස බුදුහාමුදුරුවන්ගේ නම දාල මම කිවේ නෑ නෙ. කෝ පෙන්නන බලන්න එහෙම කියපු තැනක් :baffled:

    ඔයාට නියම ඉදිපත් කරන්ඩ බැනෙ, එතකොට ඔයා කරන්ඩ ඔනෙ පොත පත කියෝල නිවුටන්ගේ නියම ඉගෙනගෙන අහන දෙකට උත්තර දෙන එක...බුදු දහම සම්බන්ධයෙනුත් එහෙමම තමයි.. ඔයා ඔයාගෙ පුද්ගලික මත ඉදිරිපත් කරන්ඩ බැ ,ඔයා බුදු දහම කියෝල ඉගෙනගෙන කතා කරන්ඩ ඔනෙ නැතුව කොහොමද තාර්කික වෙන්නෙ...???

    ඔයා කියෝල තියෙනවනෙ පටන් ගත්තෙ මෙතනින් කියල..ඔයා හිතන්නෙ මේක බුදු දහමෙ නියායන්ට සමගාමියි කියලද නැ...දැක්ක ගමන් බුදු දහම දන්න කෙනෙක්ට තේරෙනව ආගමික නියායන් විකෘති කරනව කියල..

    බුදුහාමුදුරුවොත් සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවිතේ ගතකරලා ස්වාභාවික නීතියට අනුව වයසට ගිහින් පිරිනිවන් පෑව කියන එක නිකන් හරි මදි කියල හිතල පස්සේ කාලෙක කවුරුහරි අතින් පයින් දාපුවා මමනං කියන්නේ ඕවා. බුදුහාමුදුරුවන්ට ඉන්න ඕනේ නං කල්පයක් හරි ඉඳීවි ආය කවුරුත් බුලත් දෙනකල් බලන් ඉන්නේ අහවල් එකටද. ලෝක සත්වයාට සෙත සලසන්න තව කාලයක් ඉන්න පුළුවන් නං මේ ආනන්ද හාමුදුරුවෝ ඉන්න කිවේ නෑ ඒ හින්ද මට බෑ කියන්න තරං මෝඩ නෑ නෙ බුදුහාමුදුරුවෝ.

    මට 100% ක් විස්වාසයි ඔයා අඩුම ගානෙ මේක ලියද්දි මොකක්ද කල්පයක් කියන්නෙ කියලාත් දැනගෙන නෙමේ ලියුවෙ, ඇයි ආනන්ද හාමුදුරුවො ඉල්ලන්ඩ ඔනෙ කියල ඔයාට තේරෙන්නෙ නැ මොකද ඔයා නියායන් දන්නෙ නැ..නොදන්න කම නිසා කියනව වයසට ගිහින් පිරිනිවන් පෑව කියන්ඩ හරිමදි නිසා ........විකාර ගොඩයි,බුදු දහම විකෘති කරනව කියන්නෙ ඕවට..මේ එක කමෙන්ට් එකට කී දෙනෙක් විවේචනය කරල තිබ්බ දකින්ඩ ඇති මොකද බුදු දහම දන්න අය කියවපු ගමන් අවබෝධකර ගන්නව මේ කියවන්නෙ විකෘතියක් කියල...ආන්න ඒකයි කියන්නෙ නියායන් ඉගෙන ගන්ඩ...ඔයාට හිතෙන හිතෙන දේවල් කියවන්ඩ බැ...නිවුටන්ගේ නියම ගැන උදාහරනෙ ඔලුවෙ තියා ගන්ඩ..
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බුදුහාමුදුරුවොත් සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවිතේ ගතකරලා ස්වාභාවික නීතියට අනුව වයසට ගිහින් පිරිනිවන් පෑව කියන එක නිකන් හරි මදි කියල හිතල පස්සේ කාලෙක කවුරුහරි අතින් පයින් දාපුවා මමනං කියන්නේ ඕවා. බුදුහාමුදුරුවන්ට ඉන්න ඕනේ නං කල්පයක් හරි ඉඳීවි ආය කවුරුත් බුලත් දෙනකල් බලන් ඉන්නේ අහවල් එකටද. ලෝක සත්වයාට සෙත සලසන්න තව කාලයක් ඉන්න පුළුවන් නං මේ ආනන්ද හාමුදුරුවෝ ඉන්න කිවේ නෑ ඒ හින්ද මට බෑ කියන්න තරං මෝඩ නෑ නෙ බුදුහාමුදුරුවෝ.

    :yes:

    මටත් හිතෙන්නෙ උඹ කියන කතාව වගේ එකක් තමයි.

    අනික මට තේරෙන්නෙ නෑ බුදුහාමුදුරුවො මොකටද ආනන්ද හාමුදුරුවන්ගෙන් අහ අහ ඉන්නෙ පිරිනිවන් පාන්නද එපාද කියල!
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කැමතිනම් මැවුම් වාදය පිලිගත්තට ප්‍රශ්නයක් නැ..තමන්ගෙ බුද්ධිමට්ටම එක්ක ඒව තීරනය වෙන්නෙ..

    මෝඩ කතා කියන්න එපා මහත්තයෝ ....
    ලෝකේ IQ එක වැඩි මිනිස්සුන්ගෙන් වැඩි පිරිසක් මැවුම් වාදය විශ්වාස කරනවා...
    දැන් කියපන් IQ එකෙන් බුදිදිය මනින්න බෑ කියල...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    නෑ නෑ බුදුහාමුදුරුවො ආනන්ද හාමුදුරුවන්ගෙන් ඇහුවලු තව කල්ප ගානක් ඉන්ඩද කියල
    ආන්නද හාමුදුරුවො වෙන කල්පනාවකලු හිටියෙ
    ඒ හින්ද බුදුහාමුදුරුවො ආයු සංස්කාරය අත හැරියලු

    ආනන්දය මාර පොරක්නේ. ඒ වගේ වෙලාවක වත් සිහියෙන් ඉන්න බැරි නං
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයාට නියම ඉදිපත් කරන්ඩ බැනෙ, එතකොට ඔයා කරන්ඩ ඔනෙ පොත පත කියෝල නිවුටන්ගේ නියම ඉගෙනගෙන අහන දෙකට උත්තර දෙන එක...බුදු දහම සම්බන්ධයෙනුත් එහෙමම තමයි.. ඔයා ඔයාගෙ පුද්ගලික මත ඉදිරිපත් කරන්ඩ බැ ,ඔයා බුදු දහම කියෝල ඉගෙනගෙන කතා කරන්ඩ ඔනෙ නැතුව කොහොමද තාර්කික වෙන්නෙ...???

    ඔයා කියෝල තියෙනවනෙ පටන් ගත්තෙ මෙතනින් කියල..ඔයා හිතන්නෙ මේක බුදු දහමෙ නියායන්ට සමගාමියි කියලද නැ...දැක්ක ගමන් බුදු දහම දන්න කෙනෙක්ට තේරෙනව ආගමික නියායන් විකෘති කරනව කියල..

    මට 100% ක් විස්වාසයි ඔයා අඩුම ගානෙ මේක ලියද්දි මොකක්ද කල්පයක් කියන්නෙ කියලාත් දැනගෙන නෙමේ ලියුවෙ, ඇයි ආනන්ද හාමුදුරුවො ඉල්ලන්ඩ ඔනෙ කියල ඔයාට තේරෙන්නෙ නැ මොකද ඔයා නියායන් දන්නෙ නැ..නොදන්න කම නිසා කියනව වයසට ගිහින් පිරිනිවන් පෑව කියන්ඩ හරිමදි නිසා ........විකාර ගොඩයි,බුදු දහම විකෘති කරනව කියන්නෙ ඕවට..මේ එක කමෙන්ට් එකට කී දෙනෙක් විවේචනය කරල තිබ්බ දකින්ඩ ඇති මොකද බුදු දහම දන්න අය කියවපු ගමන් අවබෝධකර ගන්නව මේ කියවන්නෙ විකෘතියක් කියල...ආන්න ඒකයි කියන්නෙ නියායන් ඉගෙන ගන්ඩ...ඔයාට හිතෙන හිතෙන දේවල් කියවන්ඩ බැ...නිවුටන්ගේ නියම ගැන උදාහරනෙ ඔලුවෙ තියා ගන්ඩ..

    දැන් මෙතෙන්ට බුදුදහම ගාවගත්තේ මොකෝ මම දුන්න උත්තරේ බුද්ධාගමෙන් නෙවෙයි මම දුන්නේ. බුද්ධාගමේ මෙහෙම තියෙනව කියල, නැත්තන් අසවල් සුත්‍රේ මෙහෙම තියෙනවා කියලත් නෙවේ කිවේ ආන්න එහෙම කිව නං තමා විකෘති කරනවා කියන්නේ. සිංහලෙන් ලියල තියෙනවා, සිංහල තේරෙන කෙනෙක්ට නං තේරෙනවා මේක මගේ අදහසක් මිසක් බුද්ධාගමේ මෙහෙම එකක් නෑ කියල. සිංහල නොතේරෙන අය ගැන ඉතින් මට කරන්ඩ දෙයක් නෑ. බුද්ධ චරිතේ ගැන කියපු ගමන් තමන්ගේ බුදලයක් කියල හිතාගෙන තමන් අදහන පොත් පත් වලින් ඒවා විස්තර කරගෙන මවාගෙන අනික් මිනිස්සුත් එහෙමමං හිතන්ඩ ඕනේ වෙන අදහසක් තියෙන්නම බෑ අපේ එක විතරයි හරි කියල හිතාගෙන හිටියට මට කරන්ඩ දෙයක් නෑ.
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මොකක්ද මචංල අර ආනන්ද හාමුදුරුවො, බුදුහාමුදුරුවන්ට කල්ප ගානක් තව ඉන්ඩ අහද්දි සිහියෙන් හිටියෙ නෑ කියන කතාව..

    ඒ කියන්නෙ බුදුහාමුදුරුවො පිරිනිවන්පෑවට පස්සෙ ආයෙත් උපදිනවද :confused:

    මන් අහල තියනවා විදිහට එතන කල්පයක් කියල අදහස් උනේ අවු 120 ක්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,433
    113
    මන් අහල තියනවා විදිහට එතන කල්පයක් කියල අදහස් උනේ අවු 120 ක්

    ඒක තමා නේ.. මට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණෙ ඒක.. දැං දැනගත්ත
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මුලින්ම මාරයා ගැන දල අදහසක් ගන්න. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1680733
    http://www.elakiri.com/forum/showthread.php?t=1716232

    http://www.divaina.com/images/bud03feb/bud23.html

    මාරයා මුලින්ම බුදුහාමුදුරුවො බුදුවුනාම කියනවා දැන් ඔබට අවශ්ය දේ ලබාගත්තා දැන් පිරිනිවන්පාන්න කියලා. . එතකොට බුදුහමුදුරුවෝ කියනවා දේශනාකලයුතු දර්මය දේශනා කරනතෙක් සහ සිව්වනක් පිරිස ඇතිවනතුරු පිරිනිවන් පාන්නේ නැති බව. .

    මාරයා බුදුහමුදුරුවන්ට වයස 80 ලන්වෙලා තියෙද්දි කියනවා දැන් ඔබ කියපු කාරනා සම්පුර්නයි දැන් පිරිනිවන්පාන්න කියලා. . එතකොට තමයි බුදුහාමුදුරුවෝ ආනන්ද හමුදුරුවන්ට කියන්නේ මා දේශනාකලයුතු සියල්ල දේශනාකර අවසානයි නමුත් අවශ්යනම් මට ආයුකල්පයක් සිටිය හැකි බව කියනවා. . කිහිපවතවක් පැවසුවත් මාරාවේශයෙන් සිටි ආනන්ද හමුදුරුවන්ට එය තේරෙන්නේ නෑ එතනදි ඉල්ලීමක් කරන්නේ නෑ ආයු කල්පයකින් පිරිනිවන්පාන්න කියලා. . ඒ නිසා පිරිනිවන්පාන්න තිරනය කරනවා. .

    සම්මාසම්බුදුවරු, පසේබුදුවරු, රහතන්වහන්සේලා පිරිනිවන්පෑවට පස්සේ නැවත උපදින්නේ නෑ. .

    :yes::yes::yes::yes::yes: Au kalpayak kiyane loka wenase wekam name kalpayak jiweath weda puluwan kiyane e kalpe maussayota tyna uprima aykalaya me kalpe 120i.maithree Budu hamuduruwage kale eke aerudu 80,000k lu;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෝඩ කතා කියන්න එපා මහත්තයෝ ....
    ලෝකේ IQ එක වැඩි මිනිස්සුන්ගෙන් වැඩි පිරිසක් මැවුම් වාදය විශ්වාස කරනවා...
    දැන් කියපන් IQ එකෙන් බුදිදිය මනින්න බෑ කියල...

    මට iq එක ඉහල හරි පහල හරි අය මැවුම් වාදය විස්වාසකරා කියල ප්‍රශ්නයක් නැනෙ..මොකක්ද ඔයා කියන්ඩ හදන්නෙ කියන එකයි මට නොතේරෙන්නෙ..තමන්ගෙ ආගම් තමන් අදහන් උන්නම මොකක්ද තියෙන අවුල??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මෙතෙන්ට බුදුදහම ගාවගත්තේ මොකෝ මම දුන්න උත්තරේ බුද්ධාගමෙන් නෙවෙයි මම දුන්නේ. බුද්ධාගමේ මෙහෙම තියෙනව කියල, නැත්තන් අසවල් සුත්‍රේ මෙහෙම තියෙනවා කියලත් නෙවේ කිවේ ආන්න එහෙම කිව නං තමා විකෘති කරනවා කියන්නේ. සිංහලෙන් ලියල තියෙනවා, සිංහල තේරෙන කෙනෙක්ට නං තේරෙනවා මේක මගේ අදහසක් මිසක් බුද්ධාගමේ මෙහෙම එකක් නෑ කියල. සිංහල නොතේරෙන අය ගැන ඉතින් මට කරන්ඩ දෙයක් නෑ. බුද්ධ චරිතේ ගැන කියපු ගමන් තමන්ගේ බුදලයක් කියල හිතාගෙන තමන් අදහන පොත් පත් වලින් ඒවා විස්තර කරගෙන මවාගෙන අනික් මිනිස්සුත් එහෙමමං හිතන්ඩ ඕනේ වෙන අදහසක් තියෙන්නම බෑ අපේ එක විතරයි හරි කියල හිතාගෙන හිටියට මට කරන්ඩ දෙයක් නෑ.

    පොත් වලන් නැතුව බුදු දාහම ඉබේ ඔලුවට පාත් වෙන්නෙ නැනෙ..ඕනම අගමක, සියල්ල තියෙන්නෙ පොත පතවල ..මොන මෝඩ කතාද දොඩවන්නෙ..ඔයාට මේ පොතක් කියෝගන්ඩ නැ කියන එකට අපි පලි නැ ඒක ඔයාගෙ පුද්ගලික දුර්වල කමක්..

    හමෝම ඔයාගෙ විදිහට කතෝලික ඇසින් බුදු දහම විවරණය වෙන්ඩ ඔනෙ කියල හිතන්නෙ ඔයා..ඔයාගෙයි මෙතන ප්‍රශ්න තියෙන්නෙ.. සිoහලෙන් නෙමේ සස්කෘතෙන් දැම්මත් වැරදීනම් වැරදියි , ආගම්ක සකල්ප ඔයාලට මේ ඕනෙ ඕන විදිහට භාවිතා කරන්ඩ බැ ඒක අදබාල අන්තගාමි පිලිකුල්සහගත කියාවක්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආනන්දය මාර පොරක්නේ. ඒ වගේ වෙලාවක වත් සිහියෙන් ඉන්න බැරි නං
    මේ අනිත් කුරිස වේසි..මුන්ට පුදුම අමාරුවක් හැදෙන්නෙ බුදු දහම ගැන තෙර්ඩ් එකක් දැක්ක ගමන්..තිරිසන් කමේ සීමා මායිම් නැ හිතාගෙන ඉන්නෙ මහා ලොකුයි කියල,කරුමෙට උපන් කාලකන්නි..
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේ අනිත් කුරිස වේසි..මුන්ට පුදුම අමාරුවක් හැදෙන්නෙ බුදු දහම ගැන තෙර්ඩ් එකක් දැක්ක ගමන්..තිරිසන් කමේ සීමා මායිම් නැ හිතාගෙන ඉන්නෙ මහා ලොකුයි කියල,කරුමෙට උපන් කාලකන්නි..

    ඕකුන්ට තේරුම් කරලා වැඩක් නෑ බං.උන්ට මාර ප්‍රශ්ණ තියෙන්නේ.
    උන්ගේ ප්‍රශ්ණ වලට උත්තර දුන්නට උන් පිළිගන්නේ නෑ.
    මොකද විශ්වාස නොකරන දෙයක් අපි උන්ට කියන නිසා.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උබ ඉතින් ඔය මේකත් ban කරගන්න තමයි දගලන්නේ./// :sorry:

    if your not a buddhist if you dont know about buddhism then what hell are you doing here. shut the f u and go to hell. :lol: Ubala mara tarahak ne tiyenne buddhagama gena.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට iq එක ඉහල හරි පහල හරි අය මැවුම් වාදය විස්වාසකරා කියල ප්‍රශ්නයක් නැනෙ..මොකක්ද ඔයා කියන්ඩ හදන්නෙ කියන එකයි මට නොතේරෙන්නෙ..තමන්ගෙ ආගම් තමන් අදහන් උන්නම මොකක්ද තියෙන අවුල??

    මොනාද බන් මේ කියන්වන්නේ.?
    උබමනේ ඉස්සෙල්ල කිව්වේ (imply කරේ) මැවුම්වාදය විශ්වාස කරන්නේ බුද්දිය අඩු අය කියල...

    if your not a buddhist if you dont know about buddhism then what hell are you doing here. shut the f u and go to hell. :lol: Ubala mara tarahak ne tiyenne buddhagama gena.

    omfg, that irony!!!:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනාද බන් මේ කියන්වන්නේ.?
    උබමනේ ඉස්සෙල්ල කිව්වේ (imply කරේ) මැවුම්වාදය විශ්වාස කරන්නේ බුද්දිය අඩු අය කියල...

    omfg, that irony!!!:lol:

    ඔව් ඉතින් මොකක්ද වරද,මැවුම් වදය වැරදියි තමයි.. ඔයාට ඔය වගේ සරල දෙයක් තේරුම් ගන්ඩ බැරිනම් කතාකරන එක නිශ්පල දෙයක්..එකම තැන කැරකෙන්ඩත් මට උවමනාවක් නැ..ඒකයි කියුවෙ කැමති දෙයක් විස්වාස කරගන්ඩ කියල..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකුන්ට තේරුම් කරලා වැඩක් නෑ බං.උන්ට මාර ප්‍රශ්ණ තියෙන්නේ.
    උන්ගේ ප්‍රශ්ණ වලට උත්තර දුන්නට උන් පිළිගන්නේ නෑ.
    මොකද විශ්වාස නොකරන දෙයක් අපි උන්ට කියන නිසා.

    :yes::yes::yes: මුන් මේ කුරුසෙ බෙල්ලෙ බැදගෙන ආමේන් ආමේන් ගාන උන්..උන්ට තියෙන්නෙ ප්‍රශ්න නෙමේ කුහක මනස..බුදු දහම ගැන තෙර්ඩ් එකක් දැක්ක ගමන් රිදෙනව ..නම්බුනාම නිලතල මුදල් වෙනුවෙන් රට ජාතිය ආගම පාවදුන්න පරයන්ගෙන් පැවත එන උන්නෙ..ඔයිට වඩා දෙයක් අපේක්ශා කරන්ඩ බැ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් ඉතින් මොකක්ද වරද,මැවුම් වදය වැරදියි තමයි.. ඔයාට ඔය වගේ සරල දෙයක් තේරුම් ගන්ඩ බැරිනම්කතාකරන එක නිශ්පල දෙයක්..එකම තැන කැරකෙන්ඩත් මට උවමනාවක් නැ..ඒකයි කියුවෙ කැමති දෙයක් විස්වාස කරගන්ඩ කියල..

    #facepalm

    හපෝ ඉරෝසම්....

    ඔයා හරි.. :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොත් වලන් නැතුව බුදු දාහම ඉබේ ඔලුවට පාත් වෙන්නෙ නැනෙ..ඕනම අගමක, සියල්ල තියෙන්නෙ පොත පතවල ..මොන මෝඩ කතාද දොඩවන්නෙ..ඔයාට මේ පොතක් කියෝගන්ඩ නැ කියන එකට අපි පලි නැ ඒක ඔයාගෙ පුද්ගලික දුර්වල කමක්..

    හමෝම ඔයාගෙ විදිහට කතෝලික ඇසින් බුදු දහම විවරණය වෙන්ඩ ඔනෙ කියල හිතන්නෙ ඔයා..ඔයාගෙයි මෙතන ප්‍රශ්න තියෙන්නෙ.. සිoහලෙන් නෙමේ සස්කෘතෙන් දැම්මත් වැරදීනම් වැරදියි , ආගම්ක සකල්ප ඔයාලට මේ ඕනෙ ඕන විදිහට භාවිතා කරන්ඩ බැ ඒක අදබාල අන්තගාමි පිලිකුල්සහගත කියාවක්..
    අනේ අම්මප මේ මනුස්සයට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි. දැන් කීපාරක් කීවද මම මේ මගේ අදහසක් කිවේ ඒකට බුද්ධාගමේ සම්බන්ධයක් නෑ කියල. තවත් කියනවා පොතේ තියෙන්නේ වෙන එකක්ලු මම පොත කියවල නැල්ලු. පොතේ තියෙන්නේ වෙන එකක් නං ඔයා ඒ පොතේ තියෙන විදිහට විස්වාස කරගන්ඩකො මේක මගේ අදහස මට හිතෙන විදිහ. මම මොකෝ මේක පොතේ තියෙන එක කියල වැරදි මතයක් මිනිස්සුන්ට දෙනවා නෙවේ නෙ ආන්න ඒකටයි ආගම විකෘති කරනව කියන්නේ. එහෙම උන් නං මේකේ ඕනේ තරං ඉන්නවා අන්න එහෙම එක්කෙනෙක් අල්ලන්න ගිහින් බොරුවට නැට්ට පාගගෙන කෑගහන්නේ නැතුව.

    "හැමෝම ඔයාගෙ විදිහට කතෝලික ඇසින් බුදු දහම විවරණය වෙන්ඩ ඔනෙ කියල හිතන්නෙ ඔයා" ආන්න ඕක තමා වෙලා තියෙන්නේ ඔයාටත් හැමෝම බුද්ධ චරිතේ බෞද්ධ ඇසින් විවරණය කරන්න ඕනේ කියල ඔයා හිතාගෙන ඉන්නේ ඒක තමා මේ අවුලට හේතුව. ඔතෙන්ට බුදුහාමුදුරුවෝ නැතුව වෙන කෙනෙක් දාල ඔය කතාවම කිව නං බලන්න තිබුන කට්ටිය කියන කතා.