බුදුහාමුදුරුවො

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මොකක්ද මචංල අර ආනන්ද හාමුදුරුවො, බුදුහාමුදුරුවන්ට කල්ප ගානක් තව ඉන්ඩ අහද්දි සිහියෙන් හිටියෙ නෑ කියන කතාව..

    ඒ කියන්නෙ බුදුහාමුදුරුවො පිරිනිවන්පෑවට පස්සෙ ආයෙත් උපදිනවද :confused:

    කල්පගාණක් නෙවෙයි සතර සෘද්ධිපාද ප්‍රගුණ කරපු කෙනෙකුට කල්පාන්තයක් ඉන්න පුලුවන් කියලයි කියන්නේ. කල්පාන්තයක් කියන්නේ මම දන්න තරමින් ආ කාලයට අදාල උපරිම ආයු ප්‍රමාණය. ඒ කියන්නේ ගෞතම බුදුන්වහන්සේට නම් අවුරුදු 120.
     
    • Like
    Reactions: AnuradhaRa

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    ඒක ඇත්ත බොරු කියල දෙකක් නැ ඒක ඇත්ත..වැනෙන්නෙ නැ හරි බුදු දහමෙදි, බුදු දහමෙ කොහෙද කතා තියෙන්නෙ ???

    කතා තියෙන්නෙ කතෝලික ආගමේ, මරියට දෙයිය ගහල බඩ උනා, මරියට අවජාත ජේසු උපන්න, උන්ද අරක මේක අනිත් එක කොර කොර ඉද්දි අල්ලන් ගිගින් කුරුසෙ තියල ඇණ ගැහුව,ජේසු උත්තානය උනා, ඊට පස්සෙ පන බේර ගන්ඩ රට දාල පැනල ගියා...ඕවටනෙ කතා කියන්නෙ...බුදු දහමෙ කොහෙද කතා තියෙන්නෙ සාහිත්යයේනම් කතා තියෙනව..පටලෝ ගන්ඩ එපා..බුදු දහම අදහන මිනිස්සු මෝඩයො නෙමේ මෝඩයො වෙන්නෙ මෙච්චර තාක්ශනය දියුනු කාලෙත් කතෝලික ආගම අදහන උන්...
    කතෝලික ආගම ගැනනම් මට අදාළ නෑ බුදු හාමුදුරුවන්ට මෙහෙම කරන්න පුළුවන් අර ම කරන්න පුළුවන් බුදුහාමුදුරුවන්ට මෙහෙම බලයක් තියෙනවා කියලා විශ්වාස කරලා උන්වහන්සේ දේශනා කරපු ධර්මය උන්වහන්සේ පෙන්නපු දර්ශනය ගැන කිසිම පැහැදීමක් නැතුව අර කලින් කියපු දේවල් නිසා බුද්ධ ධර්මය අදහන මිනිස්සුන්ට තමයි මෝඩයෝ කියලා කිව්වේ
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මේ thread එක දාපු එකා ගෙන් අහන්නේ උඹට දැන් මේ ප්‍රශ්නෙට උත්තරේ දැනගත්ත කියල මොකද්ද ලැබෙන ප්‍රයෝජනේ බුදු හාමුදුරුවන්ට ඕන කාලයක් ජීවත් වෙන්න පුළුවන් උනත් නැතත් ඒක ප්‍රශ්නයක් නෙමෙයිනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කල්පගාණක් නෙවෙයි සතර සෘද්ධිපාද ප්‍රගුණ කරපු කෙනෙකුට කල්පාන්තයක් ඉන්න පුලුවන් කියලයි කියන්නේ. කල්පාන්තයක් කියන්නේ මම දන්න තරමින් ආ කාලයට අදාල උපරිම ආයු ප්‍රමාණය. ඒ කියන්නේ ගෞතම බුදුන්වහන්සේට නම් අවුරුදු 120.

    :yes::yes:මට මතක විදිහට 120ක් සහ තව ටිකක් ඒ කියන්නෙ අසන්නව අවුරුදු 125ක්..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කොහොමද කියන්නේ මැවුම්වාදය බොරුවක්මයි කියල>?

    කැමතිනම් මැවුම් වාදය පිලිගත්තට ප්‍රශ්නයක් නැ..තමන්ගෙ බුද්ධිමට්ටම එක්ක ඒව තීරනය වෙන්නෙ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම විතරක් නෙවෙයි බවුද්ද ගොඩක් අය මේ වගේ ත්‍රේඩ් වලට රිප්ලයි නොදාන්න හේතුවත් ඕක තමා. .
    ඇත්තද බොරුද බලන්න හරි කියවන්න එපැයි. . එහෙම උවමනාවකුත් නෑ ඒත් හිතලු දානවා අරම වෙන්න ඇති මෙහෙම වෙන්න ඇති කියලා. .
    ඔයාල වගේ අය බුදු දහම ගැන කතා නොකරනවනම් තමා හොද මොකද දැනගන්න ඕනෙත් නැති එකේ බොරු වැඩ කරන්නේ ඇයි. . තමන්ගේ ආගමක් අදහන් ඉන්න. .

    දැන් ඔයා බයිබලේ කියෙව්වේ මේ පොත හරි කියලා හිතාගෙනද?
    එතකොට ඒකේ වැරදි තිබුනද? නැද්ද?
    ඔයා ඒවා ගැන ප්‍රශ්න කරාද එලකිරියේ?
    එහෙම මුකුත් නෑ ඒත් තමන්ට දැනගන්න ඕනේ නැති ආගමක් ගැනනම් ප්‍රශ්න කෝටියයි. .

    මම බයිබලය කියවලා තියෙනවා. . ඒත් ඒකේ තියෙන වැරදි ගැන මන් ත්‍රේඩ් දදා අහලා නෑ. . මට වැඩකුත් නෑ. . මම තේරුම් ගත්තා මේ ගැන ප්‍රශ්න කරලා වැඩක් නැති බව. . මම කරන්නේ ඔයාගේ ආගම ගැන ප්‍රශ්න කරනවා වෙනුවට මගේ ආගම ගැන මන් දන්න දේ කියලා දෙන එක. . එතනයි අපි දෙන්නගේ වෙනස. .

    බුදුදහම ගැන ඉගෙන ගන්න කිසිම උනන්දුවක් නැති වෙන ආගම්වල අය බුදු දහම සම්බන්ද ත්‍රේඩ් වලම එල්ලිලා ඉන්නේ ඇයි කියලානම් මට තේරෙන්නේ නෑ. .
    ඔගොල්ලොන්ගේ ආගම් ගැනත් ත්‍රේඩ් දාලා දැනුවත් කරානම් ඔගොල්ලන්ගේ ආගමේ කෙනෙක්ට හරි යම් දැනුමක් ලැබෙයි. .

    මීටවඩා මුකුත් කියන්නේ නෑ. . ටටා. .
    මෙතන ලොකුම ප්‍රශ්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ බෞද්ධ අයගේ බුදලයක් කියල ඔයාල හිතන් ඉන්න එක. බුදුහාමුදුරුවෝ කියන වචනේ ගෑවුන ගමන් ඒක බුද්ධාගම වෙන්නෙ නෑ ඔයාලට ඇවිත් අයිතිවාසිකන් කියන්න. බුදුහාමුදුරුවෝ ඇවිල්ල ලෝක ඉතිහාසේ හිටපු චරිතයක් අනික් අය වගේම. ඔයා බෞද්ධ උනා කියල පොත් වලින් බලල බුදුහාමුදුරුවෝ මෙහෙමයී කියල හිතන් හිටිය කියල අනික් මිනිස්සු බුදුහාමුදුරුවෝ දිහා ඒ විදිහට බලන්නේ නෑ. ඔයාල විස්වාස කරන කාරනා එහෙමයි කියල පිළිගන්නෙත් නෑ.

    මේකේ මහින්ද ගැන රනිල් ගැන දුටුගැමුණු ගැන රාවණා ගැන වගේම බුදුහාමුදුරුවො ගැනත් ත්‍රෙඩ් එකක් වැටුනොත් මම දන්නා කරුණු අනුව මගේ ඔලුව ඇතුලේ තියෙන අදහස මම කියන්නේ. පොතේ තියෙන අදහස ඔයා පිළිගන්න. මේක මගේ අදහස. පොතේ තියෙන එක ඇත්ත කියල ඔයා හිතන් හිටියට මට කරන්න දෙයක් නෑ නෙ. ඔන්න ත්‍රිපිටකේ මෙහෙම තියෙනව කියල මම කියනවනං අන්න වැරදි ඒකට ත්‍රිපිටකේ කියවල එන්ඩ ඕනේ. එහෙම කියවල නැති නිසා තමයි මම සිංහලෙන් දාන්නේ මේක මගේ අදහස කියල පැහැදිලි අකුරෙන්. කියවන එකා දන්නවා මේ මගේ පෞද්ගලික අදහස් මිසක් බුද්ධාගම නෙවේ කියල. ඒ හින්ද ඔයාගේ ආගමට අවුලක් වෙන්නේ නෑ බොරුවට බය වෙන්ඩ එපා.

    මම බයිබලේ විස්වාස කරන්නේ නෑ කරනවා කීවෙත් නෑ මගෙන් අහනවා බයිබලයක් ගැන. :eek: තනිකර හිතේ තියන මනස්ගාත නෙ.මූ එන්නෙ අපිට කෙලවන්න කුමන්ත්‍රන කරන්ඩ තමා මූ කුරුස කාරයෙක් මූ එන්නේ බුද්ධාගම විනාස කරන්ඩ කියල හිතේ මනස්ගාත හදාගෙන රිප්ලයි දාන්ඩ එපා පොඩ්ඩක් කියල තියෙන එක කියවල ඉන්ඩ ඉස්සෙල්ල මූ මොකද්ද මේ කියන්නේ කියල.
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මෙතන ලොකුම ප්‍රශ්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ බෞද්ධ අයගේ බුදලයක් කියල ඔයාල හිතන්

    හරි උඹට තියන ප්‍රශ්නෙ මොකද්ද කියාපංකො බලන්ඩ කටුස්සො. දන්නවනං උත්තර දෙන්ඩ (උඹ කලින් අහල තිබ්බට කමක් නෑ ආයෙත් අහපං. ත්‍රෙඩ් එකේ ඔක්කොම පිටු කියවන්න බෑ දැං මට :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකක් හරි කියල දෙන්ඩ ඕන උනාම මුලින් හොදින් කියන්ඩ ඔනෙ ඒකත් අහන්නෙ නැත්තන් බැනල කියන්ඩ ඔනෙ එහෙමත් නැත්තන් ගහල කියන්ඩ ඔනෙ..මුඩුක්කුවෙ උපන් උන්ට මුඩුක්කු භාෂාවෙන් නැතුව පන්සලේ භාෂාවෙන් බණ කියුවට තේරෙන්නෙ නැ..මුඩුක්කු කුක්කන්ට ඔනෙ මුඩුක්කු භාෂාව..

    අපහාස කරනව කියුවෙ මොකක්ද ඔයාගෙ ආගම සම්බන්ධයෙන් නම් ඔයා ඒක ඉල්ලන් කාපු එකක්...ඔයා අනිත් ආගම්වලට අපහාස කරන්ඩ උස්සහ කරාම ඔයාට සහ ඔයාගෙ ආගමට නිකන්ම අපහාසවලට ලක්වෙන්ඩ වෙනව..අපේ ඉවසීමේ සීමා තියෙනව, ඔයාලව පව් කියල නලෝපුවම, ඔයාල කරේ නගිනව..තේරෙන බාශාවෙන් උත්තර දුන්නම,, නහයෙන් අඩනව අපහාස කරා කියල..අපහාස අහන්ඩ වෙන්නෙ නැ, නොදන්න රෙද්දවල් ගැන කතා නොකර තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ ආගමක් අදහගෙන උන්න නම්...

    දැන් මමද මේ නහයෙන් අඬන්නේ :baffled: අනුරාද ප්‍රශ්නයක් ඇහුවා මම මගේ අදහස කිවා එච්චරයි මෙතන කිසි දෙයක් උනේ නෑ බොරුවට නැට්ට පාගගෙන කෑ ගහන්ඩ එපා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි උඹට තියන ප්‍රශ්නෙ මොකද්ද කියාපංකො බලන්ඩ කටුස්සො. දන්නවනං උත්තර දෙන්ඩ (උඹ කලින් අහල තිබ්බට කමක් නෑ ආයෙත් අහපං. ත්‍රෙඩ් එකේ ඔක්කොම පිටු කියවන්න බෑ දැං මට :D
    මට කිසි ප්‍රශ්නයක් නෑ :no: අනුරාද අහපු එකට මම මගේ අදහස කිවා එච්චරයි. මෙච්චරයි කිවේ මම.

    බුදුහාමුදුරුවොත් සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවිතේ ගතකරලා ස්වාභාවික නීතියට අනුව වයසට ගිහින් පිරිනිවන් පෑව කියන එක නිකන් හරි මදි කියල හිතල පස්සේ කාලෙක කවුරුහරි අතින් පයින් දාපුවා මමනං කියන්නේ ඕවා. බුදුහාමුදුරුවන්ට ඉන්න ඕනේ නං කල්පයක් හරි ඉඳීවි ආය කවුරුත් බුලත් දෙනකල් බලන් ඉන්නේ අහවල් එකටද. ලෝක සත්වයාට සෙත සලසන්න තව කාලයක් ඉන්න පුළුවන් නං මේ ආනන්ද හාමුදුරුවෝ ඉන්න කිවේ නෑ ඒ හින්ද මට බෑ කියන්න තරං මෝඩ නෑ නෙ බුදුහාමුදුරුවෝ.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙතන ලොකුම ප්‍රශ්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ බෞද්ධ අයගේ බුදලයක් කියල ඔයාල හිතන් ඉන්න එක. බුදුහාමුදුරුවෝ කියන වචනේ ගෑවුන ගමන් ඒක බුද්ධාගම වෙන්නෙ නෑ ඔයාලට ඇවිත් අයිතිවාසිකන් කියන්න. බුදුහාමුදුරුවෝ ඇවිල්ල ලෝක ඉතිහාසේ හිටපු චරිතයක් අනික් අය වගේම. ඔයා බෞද්ධ උනා කියල පොත් වලින් බලල බුදුහාමුදුරුවෝ මෙහෙමයී කියල හිතන් හිටිය කියල අනික් මිනිස්සු බුදුහාමුදුරුවෝ දිහා ඒ විදිහට බලන්නේ නෑ. ඔයාල විස්වාස කරන කාරනා එහෙමයි කියල පිළිගන්නෙත් නෑ.

    මේකේ මහින්ද ගැන රනිල් ගැන දුටුගැමුණු ගැන රාවණා ගැන වගේම බුදුහාමුදුරුවො ගැනත් ත්‍රෙඩ් එකක් වැටුනොත් මම දන්නා කරුණු අනුව මගේ ඔලුව ඇතුලේ තියෙන අදහස මම කියන්නේ. පොතේ තියෙන අදහස ඔයා පිළිගන්න. මේක මගේ අදහස. පොතේ තියෙන එක ඇත්ත කියල ඔයා හිතන් හිටියට මට කරන්න දෙයක් නෑ නෙ. ඔන්න ත්‍රිපිටකේ මෙහෙම තියෙනව කියල මම කියනවනං අන්න වැරදි ඒකට ත්‍රිපිටකේ කියවල එන්ඩ ඕනේ. එහෙම කියවල නැති නිසා තමයි මම සිංහලෙන් දාන්නේ මේක මගේ අදහස කියල පැහැදිලි අකුරෙන්. කියවන එකා දන්නවා මේ මගේ පෞද්ගලික අදහස් මිසක් බුද්ධාගම නෙවේ කියල. ඒ හින්ද ඔයාගේ ආගමට අවුලක් වෙන්නේ නෑ බොරුවට බය වෙන්ඩ එපා.

    මම බයිබලේ විස්වාස කරන්නේ නෑ කරනවා කීවෙත් නෑ මගෙන් අහනවා බයිබලයක් ගැන. :eek: තනිකර හිතේ තියන මනස්ගාත නෙ.මූ එන්නෙ අපිට කෙලවන්න කුමන්ත්‍රන කරන්ඩ තමා මූ කුරුස කාරයෙක් මූ එන්නේ බුද්ධාගම විනාස කරන්ඩ කියල හිතේ මනස්ගාත හදාගෙන රිප්ලයි දාන්ඩ එපා පොඩ්ඩක් කියල තියෙන එක කියවල ඉන්ඩ ඉස්සෙල්ල මූ මොකද්ද මේ කියන්නේ කියල.

    ආගමක් සම්බන්ධයෙන් ඔයා ඔයාට හිතෙනෙ හිතන මන්ස්ගාත දාන්ඩ පුලුවන්ද...ඒක මාර කතාවක්නෙ ඔයාට හිතෙන ඔක්කොම හරිද මාරයිනෙ ඔයා දෙයියන් වහන්සෙගෙ පුතාද සියල්ල දත්ද???

    මේ ලියල තියෙන හැල්ල පුරාවටම ඔයා ඔප්පු කරන්නෙ ඔයාගෙ බුද්ධි මට්ටම , කොහොමද ඔයා හිතන්නෙ මොකක්ද ඔයාගෙ ආගම , සියල්ල ඔයා ඔප්පු කරල පෙන්නනව...

    ඔයාට තේරෙන්නෙ නැද්ද ඔයාගෙ පුද්ගලික අදහස් ආගමක නියායන් සම්බන්ධයෙන් කියවන්ඩ බැ කියන එකවත්..ඔයා මෙච්චරටම මෝඩයි කියලනම් මම හිතුවෙ නැ..මහා පඩි ටෝක් දුන්නට කතාකරලම බලන්ඩ ඔනෙ නේද බුද්ධි මට්ටම..

    ඔයා නොදන දේවල් ගැන කියවන්ඩ යන්ඩ එපා නොදන්න දේවල් දන්නව වගේ කියවන්ඩ ගියාම වෙන්නෙ මෙහෙම ප්‍රසිද්දියෙ මෝඩය කියල ඔප්පු වෙන එක විතරයි..ආයෙ කියනව මම ,මෙහෙම මෝඩ කතාවක් ඔයාගෙන් බලාපොරොත්තු උනේ නැ..

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ ත්‍රෙඩ් එකට මැදින් ආවට කමක් නැද්ද ..............................................................................................................මම මෙහෙම කිව්වට කිසිම කෙනෙක් තරහ වෙන්න එපා. අනේ මන්ද බන් මට නම් මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නෑ. මම උප්පත්තියෙන් ක්‍රිස්තියානි. ඒත් මම බයිබලය හරියට කියෝලත් නෑ. බෞද්ධ දර්ශනය, ඉස්ලාමය, හින්දු ආගම ගැන මේ ලෝකේ දෙයක් දන්නෙත් නෑ. මම නම් ඔය සංකීර්ණ ප්‍රශ්න ඔලුවට ගන්නෙත් නෑ බන්. මොකද ඇත්ත කතන්දරේ අපිට ඔය ශාස්තෘවරු කියල තියෙන විදිහට අත්හැරීම කරන්න බෑ මේ සංකීර්ණ ජීවිතත් එක්ක.ඔය පොඩ්ඩක් යාළුවො එක්ක ආශ්‍රය කරලා, ගෑනු ලමයි එක්ක කතා බහ කරලා ජීවිතේ එදිනෙදා මුහුණදෙන ගැටළු විසඳගෙන සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න උත්සහ කරනවා. සල්ලි වස්තු සම්පත් වලට යම් පමණකට ආදරේ කරනවා.
    ජීවිතේ තේරුම් ගන්න බැරි දේවල් හිතෙන අයින් කරලා දානවා.
    මම වැරදිද බන් ?
     
    මොකක්ද වැරැද්ද මනුස්සයෙක් වගේ ජීවත් උනාම ඉවරයි...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආගමක් සම්බන්ධයෙන් ඔයා ඔයාට හිතෙනෙ හිතන මන්ස්ගාත දාන්ඩ පුලුවන්ද...ඒක මාර කතාවක්නෙ ඔයාට හිතෙන ඔක්කොම හරිද මාරයිනෙ ඔයා දෙයියන් වහන්සෙගෙ පුතාද සියල්ල දත්ද???

    මේ ලියල තියෙන හැල්ල පුරාවටම ඔයා ඔප්පු කරන්නෙ ඔයාගෙ බුද්ධි මට්ටම , කොහොමද ඔයා හිතන්නෙ මොකක්ද ඔයාගෙ ආගම , සියල්ල ඔයා ඔප්පු කරල පෙන්නනව...

    ඔයාට තේරෙන්නෙ නැද්ද ඔයාගෙ පුද්ගලික අදහස් ආගමක නියායන් සම්බන්ධයෙන් කියවන්ඩ බැ කියන එකවත්..ඔයා මෙච්චරටම මෝඩයි කියලනම් මම හිතුවෙ නැ..මහා පඩි ටෝක් දුන්නට කතාකරලම බලන්ඩ ඔනෙ නේද බුද්ධි මට්ටම..

    ඔයා නොදන දේවල් ගැන කියවන්ඩ යන්ඩ එපා නොදන්න දේවල් දන්නව වගේ කියවන්ඩ ගියාම වෙන්නෙ මෙහෙම ප්‍රසිද්දියෙ මෝඩය කියල ඔප්පු වෙන එක විතරයි..ආයෙ කියනව මම ,මෙහෙම මෝඩ කතාවක් ඔයාගෙන් බලාපොරොත්තු උනේ නැ..

    ආ දැන් අර පලවෙනි පියවරේ සඳුන් බුවා එක්ක එහෙම පාවිච්චි කරන ක්‍රමේ හරිගියේ නැති හින්ද ටිකක් ඇඩ්වාන්ස් ක්‍රම පාවිච්චි කරන්නේ "ඔයා මෙහෙම කෙනෙක් කියල මම හිතුවේ නෑ", "මෙහෙම මෝඩ කතාවක් ඔයාගෙන් බලාපොරොත්තු උනේ නැ." කියල පොඩ්ඩක් උස්සල තියල අනුකම්පා වචනයක් දාල පස්සේ පාතට දානව තමන්ටම තමන් කියපු එක ගැන පොඩි දුකක් ඇතිවෙන්න. ඕවා පරණ ටෙක්නික් එරෝසන් මා එක්ක ඕවා හරියන්නේ නෑ :no:

    මම කියන ඒවා හරිද වැරදිද කියල කියවන මිනිස්සු තීරණය කරයි සමහරු හරි කියයි සමහරු වැරදි කියයි ඉතින් මොකෝ :baffled: සමහරු මම මෝඩයෙක් කියල හිතයි ඉතින් මොකෝ. :baffled: ෆෝරම් තියෙන්නේ ඒවට තමා තමන්ගේ පෞද්ගලික මත ප්‍රකාශ කරන්න සාකච්චා කරන්න නැතුව මේ හැම එකටම එහෙයි එහෙයි කියන්න TFS එල මචං, සුපිරි, උඹට පින් කියන්ඩ නෙවේ. එහෙම ඕනේ නං යන්ඩ ගිහින් බ්ලොග් එකක් ලියන්ඩ. ඕනේ නැති කමෙන්ට් මකන්ඩ පුළුවන් එහෙයියෝ ටික තියාගෙන.
     
    ඔයගෙන් එහෙම මෝඩ කතාවක් බලාපොරොත්තු උනේ නැ මම, ඒක හරි.. උදාහරනයක් විදිහට ඔයාගෙන් කවුරු හරි අහනව මොකක්ද නිවුටන්ගේ පලවෙනි නියමය කියල..ඔයා, ඔයාට හිතෙන, ඔයාගෙ ඔලුව ඇතුලෙ තියෙන, පොතේ නැති, ඔයාගෙ පුද්ගලික මතය කියනව නිවුටනේ පලවෙනි නියමය විදිහට,එතකොට ඔයාගෙ උත්තරය හරිද????? ආන්න විදිහටම තමයි ඔයා ආගමික නියායන් නිර්වචනය කරන්ඩ යන්නෙ...ආගමික නියායන් නිර්වචනය කරන්ඩ බැ ඔයාගෙ පුද්ගලික මතයන් ඉදිරිපත් කරල.. ඒකවත් නොතේරෙනව කියන්නෙ අධයාපන මට්ටම හිතාගන්ඩ පුලුවන්...:confused:

    උබට කැමති කැමති දේවල් එහෙම ලියන්නෙ කොහොමද එහෙම ලියන්ඩ ගියාම තමයි මෙහෙම ප්‍රශ්න ඇති වෙන්නෙ..ආගමික සකල්ප කියන්නෙ,TFS මචO කියන ඒව නෙමේ..ඔයා ඔයාගෙ මෝඩකම වචනයක් වචනයක් ගානෙ ප්‍රදර්ශනය කරනව, මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයා කතෝලික මනසින් බුදු දහම විචාරනය කරන්ඩ යන එක, එක ගැලපෙන දෙයක් නෙමේ හරිම පිලිකුල්සහගත ක්‍රියාවක්..ෆොරම් එකක නෙමේ ,කොතනකදි උනත් මනුස්සයෙක් උනාම හැසිරෙන්ඩ මුලින්ම ඉගෙන ගන්ඩ ඔනෙ, ඔන ඒකටයි එපා එකටයි ගොන් ටෝක දෙන්ඩ ගියාම, බුරුව කියල රෙජිස්ටර් වෙනව මිසක් tfs මචo කියන්නෙ නැ ..:no::no:

    නිවුටන්ගේ නියමය කියන්නේ මේක කියලා මගේ අදහසක් කීවොත් වැරදි තමා මගේ අදහසක් නං මම කියන්නේ ඕන මේක මගේ නියමය කියල ඒකට අර මනුස්සයාගේ නම දාල හරියනවය :eek: ඒ වගේ බුදුහාමුදුරුවෝ කිවේ මේකයි කියල මගේ අදහසක් කීවොත් වැරදි තමා. මම එහෙම කිවේ නෑ නෙ මම කිවේ මේක මගේ අදහස කියල මිසක් බුදුහාමුදුරුවෝ කිවේ මෙහෙමයි කියල මගේ අදහස බුදුහාමුදුරුවන්ගේ නම දාල මම කිවේ නෑ නෙ. කෝ පෙන්නන බලන්න එහෙම කියපු තැනක් :baffled:

    උදාහරණයක් ගද්දි පොඩ්ඩක් ගැලපෙන එකක් ගන්ඩ කිසි තේරුමක් නෑ නෙ මේ කිසි හේතුවක් නැතුව බොරුවට කෑ ගහනවා මම කියපු දේකුත් නෑ කරපු දේකුත් නෑ ඔහේ කියවනව. ආය කෝට් කරනවනං මම බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ මෙහෙමයි කියල මම අතින් දාල කියල විකෘති කරපු තැන පෙන්නන්ඩ.
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඒ වුණාට නිවන් දැකල මේ හැම දේම අත ඇරල දානව කිව්වම හැඟ හිරිවැටිල යනව බං. ජීවිතේ තේරුම මේකද... :sorry: මේ ලෝකෙට වෙන අර්ථයක් ඇත්තෙම නැද්ද

    ඔතන බුදුදහමේ ඉගැන්වීමට අනුව උබේ කතාව මේවගේ.
    චන්දෙන් පැරදිලා ජනපති ඉල්ලා අස්වේ වගේ.

    බලෙන් කැමතිදේ අතහැරීමක් නෙවෙයි බලාපොරොත්තුවන්නේ
    ගේදොර කාර් එක, ගෑනු, සල්ලි දිහා නිවන් යනගමනුත් හැරිහැරී බල බල කමක්නෑ ඔන්න ඔහේ හිතහදන් යනවා කියලා කතාවක් නෙවෙයි කියන්නේ.

    ඔය සතිපඨ්ඨානය වඩඩ්දී (ආර්‍ය අශ්ඨාන්ගික මාර්ගය වඩද්දී) මේ වැඩරකරන කයේ ඇත්ත ස්වාබාවය දැකලා ඊට ඇලීම අඩුවෙලා අත්හැරීමක් සිදුවීමයි වෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa