දැන් මගේ පස්සෙන් පන්න පන්න මාව කෝට් කර කර නහයෙන් ඇඩුවේ කවුද මමද නෑ නෙ. මම කුරුස කාරයෙක්ය කියල ත්රෙඩ් එකේ නහයෙන් ඇඩුවේ කවුද මමද. තමන්ගේ පාඩුවේ අර මනුස්සය අහපු එකට උත්තරේ දීල නිකන් හිටියනං ඔය මොකුත් නෑ නෙ.
ඔයා ඉතින් කුරුස තමයි ඔයාට වෙලා තියෙන්නෙ ඒක පිලි ගන්ඩ කොන්ද පන නැති කමක්..ඔයාට තියෙන්නෙ හීනමානෙ ඒකයි තමන්ගෙ ආගම මොකක්ද කියන අහන සරල ප්රශ්නෙට උත්තර දීගන්ඩ බැරි..තමන්ගෙ ආගම මොකක්ද කියල කියාගන්ඩ බැරි පිරිම් කමෙන් ඇති පලේ මොකක්ද බන්..
ඔයා අගවන්ඩ හදන්නෙ ඔයා අපහාස කරල දින්න වගේ කතාවක්ද..ඔයාට වැරදිලා හිතේ කුහකකම් තියාගෙන අනුන්ට අපහාස කරන මිනිස්සු දිනන්නෙ නැ සාතන් ඇවිත් ආතමය වෙලා ගන්නව මිසක්..ඔයා ඔයාගෙ ජීවිතය කැප කරල තියෙන්නෙ සාතන් වෙනුවෙන්...

බෞද්ධ නෙවේ ඕනෙම එකක් ගැන මේකේ ත්රෙඩ් එකක් දාපුවම මගේ මතේට එකඟ උනත් නැතත් මම මගේ අදහස දානවා ඒක මගේ හැටි. ඔයාට ඒක පිළිගන්න බැරි නං නොදැක්ක වගේ ඉන්නකෝ කිසි ප්රශ්නයක් නෑ නෙ. මම කිවේ නෑනේ මේක බෞද්ධ මතය කියල මම මගේ මතය කියන්නේ. ඔයාට විස්වාස නං ඔයා අදහන එක මගේ මතේ මොකක් උනත් ඔයාට එක බලපාන්න විදිහක් නෑ. ඔයාගේ මතේට එකඟ ඒවා විතරයි මේකේ තියෙන්න ඕනේ කියල හිතනවනං එක්කෝ තමන්ටම කියල ෆෝරම් එකක් හදාගන්න ඕනේ එතකොට මම වගේ අයව බෑන් කරන්න පුළුවන්. 
එපා වෙනවා එතකොට.. 