බුදුහාමුදුරුවො

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මගේ පස්සෙන් පන්න පන්න මාව කෝට් කර කර නහයෙන් ඇඩුවේ කවුද මමද නෑ නෙ. මම කුරුස කාරයෙක්ය කියල ත්‍රෙඩ් එකේ නහයෙන් ඇඩුවේ කවුද මමද. තමන්ගේ පාඩුවේ අර මනුස්සය අහපු එකට උත්තරේ දීල නිකන් හිටියනං ඔය මොකුත් නෑ නෙ.

    ඔයා ඉතින් කුරුස තමයි ඔයාට වෙලා තියෙන්නෙ ඒක පිලි ගන්ඩ කොන්ද පන නැති කමක්..ඔයාට තියෙන්නෙ හීනමානෙ ඒකයි තමන්ගෙ ආගම මොකක්ද කියන අහන සරල ප්‍රශ්නෙට උත්තර දීගන්ඩ බැරි..තමන්ගෙ ආගම මොකක්ද කියල කියාගන්ඩ බැරි පිරිම් කමෙන් ඇති පලේ මොකක්ද බන්..

    ඔයා අගවන්ඩ හදන්නෙ ඔයා අපහාස කරල දින්න වගේ කතාවක්ද..ඔයාට වැරදිලා හිතේ කුහකකම් තියාගෙන අනුන්ට අපහාස කරන මිනිස්සු දිනන්නෙ නැ සාතන් ඇවිත් ආතමය වෙලා ගන්නව මිසක්..ඔයා ඔයාගෙ ජීවිතය කැප කරල තියෙන්නෙ සාතන් වෙනුවෙන්...

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් "ඔයාගේ මතේ" එළකිරියේ කී පාරක් කිවුවද?
    දැන් කී පාරක් ඔයා "හිතන එක" කිවුවද?

    හරි ඔයා බුදු දහම පිලි ගන්නේ නෑ. කාටවත් කිසි ගැටළුවක් ප්‍රස්නයක් නෑ නේ!

    ඉතින් එහෙම ඉන්නේ නැතුව ඇයි මිනිහෙක් බුදු දහම ගැන ප්‍රශ්නයක් ඇහුවොත් හරි, ධර්ම කරුණක් කිවුවොත් හරි ඔයා මේ කොහෙවත් ඉඳන් පස්ස විකාගෙන දුවගෙන ඇවිල්ලා ඔයාගේ මතේ කියවන්නේ? හැම වෙලේම?

    ඔයාට වැඩක් නෑ නේ බෞද්ධයෝ මොකක් පිලි ගත්තත්? ඔයා එක පිලි ගන්නේ නැත්තන් කතාව එතනින් ඉවරනේ?

    ඇයි මේ හැම වෙලේම හැම තෙරෙඅඩ් එකේම ඇවිල්ලා ඔයාගේ මතේ කියෝ කියෝ වාතයක් වෙන්නේ?

    දැන් එකපාරක් දෙපාරක් නෙවේ නේ? ඇයි ඒ? :D

    පොඩි කාලේ දෙමවුපියෝ උගන්නලා නැද්ද "තමන්ට අදාළ නැති ඒවාට අනවශ්‍ය විදිහට ඇඟිලි ගහගා මිනිසුන්ට වාතයක් වෙන්න එපා. ඒක සමාජෙන් කොන් වෙන කැත පුරුද්දක් " කියලා?
    මිනිස්සුන්ට තමන්ගේ මත කියන්න තමා ෆෝරම් කියල ජාතියක් හදල තියෙන්නේ නැත්තන් අහවල් එකටද GT මේවා නඩත්තු කරන්නේ දුන් අල්ල අල්ල ඉන්න නෙවේ නෙ :eek: බෞද්ධ නෙවේ ඕනෙම එකක් ගැන මේකේ ත්‍රෙඩ් එකක් දාපුවම මගේ මතේට එකඟ උනත් නැතත් මම මගේ අදහස දානවා ඒක මගේ හැටි. ඔයාට ඒක පිළිගන්න බැරි නං නොදැක්ක වගේ ඉන්නකෝ කිසි ප්‍රශ්නයක් නෑ නෙ. මම කිවේ නෑනේ මේක බෞද්ධ මතය කියල මම මගේ මතය කියන්නේ. ඔයාට විස්වාස නං ඔයා අදහන එක මගේ මතේ මොකක් උනත් ඔයාට එක බලපාන්න විදිහක් නෑ. ඔයාගේ මතේට එකඟ ඒවා විතරයි මේකේ තියෙන්න ඕනේ කියල හිතනවනං එක්කෝ තමන්ටම කියල ෆෝරම් එකක් හදාගන්න ඕනේ එතකොට මම වගේ අයව බෑන් කරන්න පුළුවන්.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    :yes::yes: අනේද කියන්නෙ අපි අපේ ආගම අදහගෙන පාඩුවෙ ඉන්නව..උන්ට එහෙම බැ රෙද්දත් උස්සගෙන දුවගෙන එන්නෙ, උන්ගෙ ආච්චිල පෘතුග්‍රිසිකාරයගෙ නැව් දැක්ක ගමන් රෙද්ද උස්සගෙන දුවපු විදිහටම..අනේද කියන්නෙ අපි අපේ ආගම අදහගෙන පාඩුවෙ ඉන්නව..උන්ට එහෙම බැ රෙද්දත් උස්සගෙන දුවගෙන එන්නෙ උන්ගෙ ආච්චිල පෘතුග්‍රිසිකාරයගෙ නැව් දැක්ක ගමන් රෙද්ද උස්සගෙන දුවපු විදිහටම..

    බෞද්ධයො කොහෙවත් තෙර්ඩ් දාගෙන ෆේක් හදාගෙන කතෝලිකයන්ට කොහෙහරි අපහාසකරල තියෙන්නවද නැනෙ, බෞද්ධයන්ට තමන්ගෙ ආගමින්ම විනය කියන දේ ගන්නනව..විනය ගරුක බෞද්ධයො අතරට, විනයක් නැති නූගත් හැදියාවක් චාරයක් නොදන්න මිත්යාදුශ්ටික කතෝලික අන්තවාදියො පැනල නරි ටෝක් දෙන්ඩ පටන් ගත්තම මොකෝ වෙන්නෙ..ඕකද මහතුනි කතෝලික දහම කියන්නෙ...

    :yes::yes: සහතික ඇත්ත බුදු දහම ගැන තෙර්ඩ් එකක් ඇරුන ගමන් දුවගෙන ඇවිල්ල හැමදාම පහරනව..මේක හරි කෙලියක්නෙ මොන ජාතියෙ මානසික විකෘතිතා තියන උන් එක්කද අපි ජීවත් වෙන්නෙ...බෞද්ධයො කොහෙවත් කතෝලිකයන්ට තෙර්ඩ් දාගෙන බැනල හරි කොහාට හරි පැනල විවේචනය කරල හරි තියෙනවද නැ ..බෞද්ධයන්ට තියෙන විනය ඇයි කතෝලිකයො ගාව නැත්තෙ මොක්ක්ද මේ අවුල...

    මම දැනුවත්ව බන් මෝඩයෙක් ඇරෙන්න සාමාන්යෙන් කතෝලිකයෝ මෙහෙම බුදු දහම අල්ලාගෙන වාද කරන්න එන්නේ නෑ. හේතුව ඒගොල්ලෝ දැකලා නැති ස්වර්ගය විශ්වාස කරලා සදාචාරාත්මකව අපෙන් අහන්න බෑ නේ කෝ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක දැක්කද කියලා?

    ඒ නිසා මේ කතෝලික නෙවේ. මුස්ලිම් හින්දු මිනිස්සුත් නෙවේ. මේ ඉන්නේ "ආගමක් නැති නිර්ආගමික සෙට් එක".

    කිසි අවුලක් නෑ. ඕන එකක් හිතාගෙන කරගත්තාවේ.

    ප්‍රශ්නේ මෙන්න මේ වගේ වෙන්න යන එක.... :( එපා වෙනවා එතකොට.. :growl:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    දැන් මේ අනික් මිනිස්සු තම තමන්ගේ මත ප්‍රකාශ කරන්නේ ඒවා ඔප්පු කරලද නෑ නෙ. තම තමන්ගේ අදහස් ඇදහිලි විස්වාස වලට අනුව තමන්ගේ අදහස් නෙ කියන්නේ. එහෙම අනික් මනුස්සයගෙ විස්වාසේට හානි වෙනවා කියල නිකන් හිටියොත් කිසි දෙයක් කියන්න වෙන්නේ නෑ මේ ලෝකේ. වෙනස් මතයක් දරාගන්න බැරිනං ඉතින් ඒ බෞද්ධ කමෙන් ඇති වැඩකුත් නෑ. මොකෝ අපි මේ කැත විදිහට කුණුහරුප කියල මඩ ගහනවා නෙවේ නෙ. කලින් කිවා වගේ බයිබලේ හරි කුරානේ ගැන හරි ත්‍රෙඩ් එකක් තිබුනත් ඔච්චර තමා. ආය මේ බුද්ධාගම කියල විශේෂයක් නෑ මට.

    හපෝ නෑ මචන්. අපි බොහොම ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සු. මම උබට කියන්නෙ පොඩි හරි කාරණයක් මෙන්න මේකයි මෙහෙමයි කියලා ඔප්පු කරන්න කියලා. යම් දෙයක් විවේචනය කරන්න ඕනේ ඒ මත පිහිටල ඒක වැරදි බව ඔප්පු කරලා මිසක්. ඕක ඔහොම නම් වෙලා තියෙන්න විදිහක් නෑ මෙහෙම තමයි වෙන්න ඇත්තේ වගේ සිඟිති තර්ක වලින් කතා කරන එක තේරුමක් නෑනේ. පොඩ්ඩක් විචාරශීලීව වැඩක් කරන්න එනව නම් අපි ඕන වෙලාවක ලෑස්තියි පානදුරාවාදය ආයිත් මතක් කරලා දෙන්න. මොනා උනත් එදා හිටපු මිනිස්සු බොහොම නිර්භයව ඉස්සරහට ඇවිල්ලා තමන්ගෙ ආගම මේකයි තමන් දරන මතය මේකයි කියලා බොහොම වැදගත් විදිහට සංවාදයක විවාදයක යෙදුනා. ඒ නිර්භීතකමට කරපු ගෞරවයක් විදිහට බෞද්ධයා පරාජිතයව පාගුවේ නෑ. දුටු ගැමුණු රජතුමත් එලාර රජ්ජුරුවන්ගෙ ඒ නිර්භීත කමට ගෞරවයෙන් සැලකුවා. හැබැයි ඉතින් ඔය පොඩි පොඩි ගල් කැබලි කෝටු කැබලි වලින් දමල ගහන ප්‍රතිපත්තියක නම් ඉන්නෙ ඒ ප්‍රතිපත්තියට අපෙන් කිසිම බාදාවක් නෑ. හැබැයි පිලිකුල් කරනවා.
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    අනුරාධරාට උත්තර දීලා වැඩක් නැහැ නෙව. මෙපැන අසනුයෙ දැනුම එක් කරගන්ට නෙව. නිවනට යන්ට අසනුයේ මේව නොවේ නෙව. එනිසා උබට උත්තර දීලා වැඩක් නැහැ නෙව.

    ආපහු උපදියිනම් නිවනෙං ඇති වැඩක් ඇතෙයි. මුලින්ම බුදු දහමෙ බේසිකය උගැන එන්ට වටී.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සුන්ට තමන්ගේ මත කියන්න තමා ෆෝරම් කියල ජාතියක් හදල තියෙන්නේ නැත්තන් අහවල් එකටද GT මේවා නඩත්තු කරන්නේ දුන් අල්ල අල්ල ඉන්න නෙවේ නෙ :eek: බෞද්ධ නෙවේ ඕනෙම එකක් ගැන මේකේ ත්‍රෙඩ් එකක් දාපුවම මගේ මතේට එකඟ උනත් නැතත් මම මගේ අදහස දානවා ඒක මගේ හැටි. ඔයාට ඒක පිළිගන්න බැරි නං නොදැක්ක වගේ ඉන්නකෝ කිසි ප්‍රශ්නයක් නෑ නෙ. මම කිවේ නෑනේ මේක බෞද්ධ මතය කියල මම මගේ මතය කියන්නේ. ඔයාට විස්වාස නං ඔයා අදහන එක මගේ මතේ මොකක් උනත් ඔයාට එක බලපාන්න විදිහක් නෑ. ඔයාගේ මතේට එකඟ ඒවා විතරයි මේකේ තියෙන්න ඕනේ කියල හිතනවනං එක්කෝ තමන්ටම කියල ෆෝරම් එකක් හදාගන්න ඕනේ එතකොට මම වගේ අයව බෑන් කරන්න පුළුවන්.

    ෆෝර්ම් එකක් නිර්මානය වෙන්නෙ සමුහයක් එකතු උනාම..සමුහයක් උනාම හැසිරෙන්ඩ පලමුව ඉගෙන ගන්ඩ ඔනෙ..මනුස්සයෙක් තිරිසනෙක් වෙලා පච හලන්ඩ නෙමේ ෆොරම් කියන ජාතියා හැදිල තියෙන්නෙ..චාරයක් නැති ඉගෙනීමක් නැති හැදියාවක් නැති මනුස්ස වෙසින් ඉන්න තිරිසන්නුන්ට දගලන්ඩ රගමඩලක් නෙමේ ෆොරම් එකක් කියන්නෙ..ආගම් ගැන කතා කරන්ඩ කලින් ඉස්සල්ලාම ෆොර්ම් එකක් කියන්නෙ මොකක්ද කියල ඉගෙන ගන්ඩ..දාන වචනයක් වචනයක් ගානෙ හිතේ තියෙන කුහකකමයි, මෝඩ කමයි විතරමයි ප්‍රදර්ශනය කරන්නෙ..සමුහයක් ඉන්න තැනක මනුස්සයෙක් වගේ හැසිරෙන්ඩ ඉගෙන ගන්ඩ ඔනෙ බන් මුලින්ම..
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    පොතක තියෙන දෙයක් ඇත්තටම මුල ඉඳන් තිබුන දෙයක්ද, පස්සේ කාලෙක එකතුකරපු දෙයක්ද කියල කාටවත් ඔප්පු කරන්න බෑ. මට ඔප්පු කරන්න බෑ අහවල් එක බොරු කියල. තව කෙනෙක්ට නෑ නෑ මේක තමා සම්පුර්ණ ඇත්ත කියල ඔප්පු කරන්නත් බෑ. ඕක ත්‍රිපිටකේ බයිබලේ ඉඳන් ඕනෙම එකකට පොදුයි නෙ. තම තමන්ගේ විස්වාස අනුව ශ්‍රද්ධාව අනුව පිළිගන්න නොපිළිගන්නා එක තමා වෙන්නේ. ඒ අනුව මගේ මතේ මම කිවේ මම මේ කාරනාව ගැන මෙහෙමයි හිතන්නේ කියල. ඕක මම බයිබලේ ගැන ඇහුවත් කුරානේ ගැන ඇහුවත් ඉරිදා ලංකාදීප පත්තරේ ගැන ඇහුවත් කියනව වෙනසක් නෑ. මගේ මතය කිව්වා කියල අපහාස වෙනවා කියල කියනවනං ඉතින් මේ ලෝකේ කිසි දෙයක් කතාකරන්න වෙන්නේ නෑ.

    ඔබ ප්‍රශ්ණ අහන එකේ වරදක් නැහැ. නමුත් ඔබට උත්තර දෙන්න ආර්ය මාර්ගයේ යන කෙනෙක් වෙහෙස වෙන්නෙ නැහැ. මොකද ඔබ නිවන ප්‍රාර්ථනා නොකරන කෙනෙක් නිසා අපිට මග වඩන්න තියෙන විනාඩිය දෙකනෙ බොල කාබාසිනියා වෙන්නෙ.

    මම බුද්ධ ධර්මයේ ඉගැන්වීම් නොවුනත් ධ්‍යාන භාවනා කරලා හතර වෙනි මට්ටමේ ඉන්නෙ. මහත්තය ඉතින් මට හොඳ පුද්ගලික විශ්වාසයක් තියෙනව ඊට වඩා එහා ගිය හරබර දහමක් බුදු හාමුදුරුවො දෙසුව කියන එක.

    ඔය මහත්තය පොඩ්ඩක් ධ්‍යාන භාවනා කරලා පොඩි හරි සමාධියක් වැඩිල සමාධි සුවය දැනුන නම් (නිවන නෙවෙ) තේරෙයි මේ භෞතිකවාදයෙන් එහා ගිය යමක් තියෙනව කියල. මම නම් මෙ ගෙදර දාලා යන්න කැස කව කව ඉන්නෙ. ඔය මහත්තය පොඩ්ඩක් බලන්න අර මෙට්‍රික්ස් කතාව ඒකෙ කියනව මරු කතාවක්. රියැලිටිය ඩිෆයින් කරන එක ගැන. නිවනම නාථයි. නිවනම වෙත්වා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මම දැනුවත්ව බන් මෝඩයෙක් ඇරෙන්න සාමාන්යෙන් කතෝලිකයෝ මෙහෙම බුදු දහම අල්ලාගෙන වාද කරන්න එන්නේ නෑ. හේතුව ඒගොල්ලෝ දැකලා නැති ස්වර්ගය විශ්වාස කරලා සදාචාරාත්මකව අපෙන් අහන්න බෑ නේ කෝ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක දැක්කද කියලා?

    ඒ නිසා මේ කතෝලික නෙවේ. මුස්ලිම් හින්දු මිනිස්සුත් නෙවේ. මේ ඉන්නේ "ආගමක් නැති නිර්ආගමික සෙට් එක".

    කිසි අවුලක් නෑ. ඕන එකක් හිතාගෙන කරගත්තාවේ.

    ප්‍රශ්නේ මෙන්න මේ වගේ වෙන්න යන එක.... :( එපා වෙනවා එතකොට.. :growl:

    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    හැබැයි මහත්තය හිතල හරි නොහිත හරි බෞද්ධයෙක්ව ඒ මාර්ගයෙන් ගලවල නිරාගමිකයෙක් කලොත් ඒක මහත්තයට පාපයක් නොවුනත් සාපයක් වෙනව. හරි අමාරුයි ඒවගේ ඒවායෙන් ගැලවෙන්න. බුදු හිමි ජීවමානව වැඩ ඉඳලත් ලඟින් ගිහිල්ලත් නිවන සාක්ෂාත් කරගන්ඩ බැරිවෙන්නෙ අන්න ඒ වගේ සාප වෙන වැඩ කළාම.

    ඔබතුමා කලිනුත් කරල තියෙන්නේ ඒ දේවල්මයි. ඒකයි රත්තරංගොඩ උඩ ඉඳගෙනත් මේ රත්තරං ගොඩ උඩ ඉන්නෙ කියලා තේරුම් ගන්ට බැරි. ඔබතුමාගේ අතීත අකුසල, ආර්ය අපවාද හැකි ඉක්මනින් ගෙවිල ගිහින් බුදු දහම අන්තර්ධාන වෙන්ට කලියෙන් මේකෙ බින්දුවක් හරි අවබෝධ කරගන්ට ලැබෙන්ට කියල පතනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නිරාගමිකයො එක්ක ආශ්‍රය කරලා තියෙනවා. උන් ඔය ආගම් දර්ශන ගැන කතා කරන්නවත් කැමති නෑ බන්. උන්ට අදාලම නැති සබ්ජෙක්ට් එකක්. අපි බලෙන් පැටලෙන්න ගියත් පස්ස ගහලා මගහරිනවා. හැබැයි සමහරු ඉන්නවා. ඉපදුන දා ඉඳන් මොකක් හරි ආගමක් දර්ශනයක් අදහලා. දැනුම් තේරුම් තියෙන වයස ආවම ඒ ආගමේ දර්ශනයෙ තියෙන නොගැලපීම් නිසා තමන් මෙච්චර කාලයක් රැවටුනා නේද කියන ලැජ්ජාවෙන් තමන්ටම ඇඟිල්ල දික් කරලා අනිත් සියළුම ආගම් දර්ශන වල වැරදි හොය හොය කාලය නාස්ති කරන අය. එහෙම අයට ඉපදුන දා ඉඳන් අදහපු ආගම දර්ශනය විවේචනය කරන්නත් කොන්දක් නෑ මොකද හිතෙන් ප්‍රතික්ශේප කරන්න කොච්චර හේතු හම්බුනත් පොඩි කාලේ ඉඳන් ඔළුවට වැටිච්ච දේවල් ඇඟේ ලේ වල දුවනවනෙ. ඉතින් ඒවා විවේචනය කරනව කියන්නෙ අම්මා තාත්තා මරණවා වගේ හැඟීමක් තමයි එන්නේ. ඒ නිසා එක කකුලක් එතන තියාගෙන අනිත් කකුලෙන් අනිත් ඒවට ගහන එක තමයි කරන්නෙ. කවුරු හරි ඇහුවොත් තමන්ගෙ ආගමක දර්ශනයක නමක්, එහෙම නමක් කියන්නෙත් නෑ මොකක් හරි කියලා මග හරිනවා. එහෙම නැත්නම් වටේ යනවා. එහෙම නැත්නම් අර නිරාගමිකයො කියන ගොඩේ ගිහින් හැංගෙනවා.

    :yes::yes: කාටහරි හැදෙනවනම් මේ තෙර්ඩ් එකෙන්ම හැදෙන්ඩ පුලුවන්,ඕනෙම කෙනෙක්ට වැටෙහෙනව තමන් හිරවලා කියන දේ..තමන් කොහෙ හරි හිරවෙලා නම් ප්‍රශ්න වලට උත්තර නැත්තන් එතනින් මිදිල අලුත් දෙයක් කියවල ඉගෙන ගන්ඩ උස්සහ කරන එකයි කරන්ඩ තියෙන්නෙ..නැතුව ලැජ්ජාව බොරුව නොහැකියාවන් වහ ගන්ඩ අනුන්ට අභූත චෝදනා කර කර කාලෙ කන එක නෙමෙයි කරන්ඩ ඔනෙ..
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    වැඩක් නැහැ. මේ පේන්න තියෙන කිසි දෙයක් ඇත්ත නෙවෙ. පේන දේ තියෙනවා නෙවෙ. තියෙන දේ අපට පේනවා නෙවෙ. විඥානයෙ අත්දැකීම් මත වෙනම මගුල් මවලා පෙන්වන්නෙ. පවු මිනිස්සු. රාජපක්ස, රනිල් කියල බෙදිල මරාගන්නව. යතාර්ථයෙ ගන්ඩ දෙයක් නැහැ.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මම නිරාගමිකයො එක්ක ආශ්‍රය කරලා තියෙනවා. උන් ඔය ආගම් දර්ශන ගැන කතා කරන්නවත් කැමති නෑ බන්. උන්ට අදාලම නැති සබ්ජෙක්ට් එකක්. අපි බලෙන් පැටලෙන්න ගියත් පස්ස ගහලා මගහරිනවා. හැබැයි සමහරු ඉන්නවා. ඉපදුන දා ඉඳන් මොකක් හරි ආගමක් දර්ශනයක් අදහලා. දැනුම් තේරුම් තියෙන වයස ආවම ඒ ආගමේ දර්ශනයෙ තියෙන නොගැලපීම් නිසා තමන් මෙච්චර කාලයක් රැවටුනා නේද කියන ලැජ්ජාවෙන් තමන්ටම ඇඟිල්ල දික් කරලා අනිත් සියළුම ආගම් දර්ශන වල වැරදි හොය හොය කාලය නාස්ති කරන අය. එහෙම අයට ඉපදුන දා ඉඳන් අදහපු ආගම දර්ශනය විවේචනය කරන්නත් කොන්දක් නෑ මොකද හිතෙන් ප්‍රතික්ශේප කරන්න කොච්චර හේතු හම්බුනත් පොඩි කාලේ ඉඳන් ඔළුවට වැටිච්ච දේවල් ඇඟේ ලේ වල දුවනවනෙ. ඉතින් ඒවා විවේචනය කරනව කියන්නෙ අම්මා තාත්තා මරණවා වගේ හැඟීමක් තමයි එන්නේ. ඒ නිසා එක කකුලක් එතන තියාගෙන අනිත් කකුලෙන් අනිත් ඒවට ගහන එක තමයි කරන්නෙ. කවුරු හරි ඇහුවොත් තමන්ගෙ ආගමක දර්ශනයක නමක්, එහෙම නමක් කියන්නෙත් නෑ මොකක් හරි කියලා මග හරිනවා. එහෙම නැත්නම් වටේ යනවා. එහෙම නැත්නම් අර නිරාගමිකයො කියන ගොඩේ ගිහින් හැංගෙනවා.

    ඕක තමයි ඇත්ත.ඒ කලින් අදහපු හරි විශ්වාස කරපු හරි ආගම ගැන තියෙන විශ්වාසය නැති උනාම උන්ට ඕනා අනිත් ඒවාත් ඒ වගේම බොරු කියලා පෙන්නලා හිත සනසගන්න,
    ඔය වගේ උන් නිරාගමික කියන්නේ බොරුවට හෙළුව වහගන්න.
    ඇත්ත නිරාගමික අය තමන්ගේ පාඩුවේ ඉන්නවා.
    මොකද උන්ට වැඩක් නෑ ඒ දේවල් වලින්.
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    :yes::yes: කාටහරි හැදෙනවනම් මේ තෙර්ඩ් එකෙන්ම හැදෙන්ඩ පුලුවන්,ඕනෙම කෙනෙක්ට වැටෙහෙනව තමන් හිරවලා කියන දේ..තමන් කොහෙ හරි හිරවෙලා නම් ප්‍රශ්න වලට උත්තර නැත්තන් එතනින් මිදිල අලුත් දෙයක් කියවල ඉගෙන ගන්ඩ උස්සහ කරන එකයි කරන්ඩ තියෙන්නෙ..නැතුව ලැජ්ජාව බොරුව නොහැකියාවන් වහ ගන්ඩ අනුන්ට අභූත චෝදනා කර කර කාලෙ කන එක නෙමෙයි කරන්ඩ ඔනෙ..

    ඔහෙට එදා මම රිප්ලයි කෙරුවට පස්සෙ පැත්ත පලාතෙ ආව නැහැ නේද? නැත්තං ඒක දැක්කෙ නැතිවද ? මොක උනත් මේකෙ සේරම කියවන්ඩ අමාරුයි නෙ. මොකො මේකෙ උනෙ කියන්ඩ පුලුවන්ද සරළව ? ටීඇල්.ඩීආර් එකක් වාගෙ. අර නිරාගමික මනුස්සය මොකද කියන්නෙ ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හපෝ නෑ මචන්. අපි බොහොම ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සු. මම උබට කියන්නෙ පොඩි හරි කාරණයක් මෙන්න මේකයි මෙහෙමයි කියලා ඔප්පු කරන්න කියලා. යම් දෙයක් විවේචනය කරන්න ඕනේ ඒ මත පිහිටල ඒක වැරදි බව ඔප්පු කරලා මිසක්. ඕක ඔහොම නම් වෙලා තියෙන්න විදිහක් නෑ මෙහෙම තමයි වෙන්න ඇත්තේ වගේ සිඟිති තර්ක වලින් කතා කරන එක තේරුමක් නෑනේ. පොඩ්ඩක් විචාරශීලීව වැඩක් කරන්න එනව නම් අපි ඕන වෙලාවක ලෑස්තියි පානදුරාවාදය ආයිත් මතක් කරලා දෙන්න. මොනා උනත් එදා හිටපු මිනිස්සු බොහොම නිර්භයව ඉස්සරහට ඇවිල්ලා තමන්ගෙ ආගම මේකයි තමන් දරන මතය මේකයි කියලා බොහොම වැදගත් විදිහට සංවාදයක විවාදයක යෙදුනා. ඒ නිර්භීතකමට කරපු ගෞරවයක් විදිහට බෞද්ධයා පරාජිතයව පාගුවේ නෑ. දුටු ගැමුණු රජතුමත් එලාර රජ්ජුරුවන්ගෙ ඒ නිර්භීත කමට ගෞරවයෙන් සැලකුවා. හැබැයි ඉතින් ඔය පොඩි පොඩි ගල් කැබලි කෝටු කැබලි වලින් දමල ගහන ප්‍රතිපත්තියක නම් ඉන්නෙ ඒ ප්‍රතිපත්තියට අපෙන් කිසිම බාදාවක් නෑ. හැබැයි පිලිකුල් කරනවා.
    ආගමික විස්වාස කියන්නේ ඔප්පු කරන්න පුළුවන් ජාතියක් නෙවේ ඒවා අදහන මිනිස්සුන්ට හරි කියල ඔප්පු කරන්නත් බෑ නැති මිනිස්සුන්ට නෑ කියල ඔප්පු කරන්නත් බෑ. ඒවා ගැන අදහස් දක්වන්න විතරයි පුළුවන්. මේ විස්වාසේ ගැන මගේ අදහස මම කිවා මිසක් අනික් ඒවා වැරදියි මේක හරි කියල මට මෙතන ඔප්පු කරන්න උවමනාවක් නෑ. මම කිවා මේකේ ඔය එල්ලී එල්ලී එන මනුස්සයට බෞද්ධ අය විස්වාස කරන එක ඔයාල විස්වාස කරන්න මට කමක් නෑ මේක මගේ විස්වාසේ එච්චරයි. මගේ පස්සෙන් එල්ලී එල්ලී මම කියන එක ගැන හාර හාර ඇහුව මිසක් මම කාගේවත් පස්සෙන් එල්ලී එල්ලී මොකක්වත් මෙතන ඔප්පු කරන්න ගියේ නෑ.
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    මම මේ ගැන ලියල දාන්න ඉන්නෙ. මනුස්සයෙක්ට තමන් ඉන්න මතය වැරදි කියල පෙන්වන්ඩ ඕනෙ නම් උට අපහාස කරන එක නෙවෙ කරන්ඩ ඕනෙ. උට කියල දෙන්ඩ ඕනෙ මේක වැරදි මෙහෙමයි කියල. ඔය නිරාගමික මිනිස්සු කරන්නෙ අනික් මිනිස්සුන්ගේ ආගමික ෆිගර් අරගෙන ඒවට අපහාස වෙන විදිහට හැසිරෙනව. එතකොට මේක ගරු කිරීම, මේක නිගරු කිරීම කියලා ඔලුවෙ සම්මතයක් හදන් ඉන්න අර ආගම් අදහන පිරිස ඒවත් එක්ක ගැටෙනව. එතකොට ඔය නිරාගමිකයින්ට හරි විනෝදයි.

    පුදුම පවක් කරගන්නෙ අනික් මනුසත්තුන්ගෙ හිත් වෛරයෙන් කෝපයෙන් පුරවල. උන් මිත්‍යාදෘෂ්ඨික උනත් පව සිදු වෙනව. තාර්කිකව ඔප්පු කරන්ඩ උත්සහ දරනවා නම් වෙන දෙයක්නෙ. මොක උනත් මම කලින් කියුව වගෙ නිවනෙ පලමු ගල පැනගන්ඩවත් පොටෙන්ෂල් එකක් තියෙන මිනිහෙක් අනික් පැත්තට හරවනව කියන්නෙ ඒක තමන්ගෙම විමුක්තියට (නිවනට) සාපයක් වෙනව. මොනව කරන්නද බොල අපට බැහැ ලෝකෙම නිවන් දක්වන්න බුදු හාමුදුරුවොන්ටත් බැරි උන එකේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක තමයි ඇත්ත.ඒ කලින් අදහපු හරි විශ්වාස කරපු හරි ආගම ගැන තියෙන විශ්වාසය නැති උනාම උන්ට ඕනා අනිත් ඒවාත් ඒ වගේම බොරු කියලා පෙන්නලා හිත සනසගන්න,
    ඔය වගේ උන් නිරාගමික කියන්නේ බොරුවට හෙළුව වහගන්න.
    ඇත්ත නිරාගමික අය තමන්ගේ පාඩුවේ ඉන්නවා.
    මොකද උන්ට වැඩක් නෑ ඒ දේවල් වලින්.

    අනිව නිරාගමික නම් මොන දේකටද ආගමික දේවල් ගැන කතාකරන්නෙ අවශ්ය නැ පාඩුවෙ හිටිය..මෙයාලට වෙලා තියෙන්නෙ මෙයාලගෙ ආගම්වල හෙලුව තමන්ට වැටෙහෙන්ඩ පටන් ගන්නව..එතකොට කරන්නෙ අනිත්
    ආගම්වලට අපහාසකරල තමන්ගෙ ආගමේ තත්වයටම වට්ටගන්ඩ පුලුවන්ද කියල බලන එක..ඒත් මේක බුදු දහම කිසිම තැනක වැරදි නැ , අකාලිකයි...
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    ආගමික විස්වාස කියන්නේ ඔප්පු කරන්න පුළුවන් ජාතියක් නෙවේ ඒවා අදහන මිනිස්සුන්ට හරි කියල ඔප්පු කරන්නත් බෑ නැති මිනිස්සුන්ට නෑ කියල ඔප්පු කරන්නත් බෑ. ඒවා ගැන අදහස් දක්වන්න විතරයි පුළුවන්. මේ විස්වාසේ ගැන මගේ අදහස මම කිවා මිසක් අනික් ඒවා වැරදියි මේක හරි කියල මට මෙතන ඔප්පු කරන්න උවමනාවක් නෑ. මම කිවා මේකේ ඔය එල්ලී එල්ලී එන මනුස්සයට බෞද්ධ අය විස්වාස කරන එක ඔයාල විස්වාස කරන්න මට කමක් නෑ මේක මගේ විස්වාසේ එච්චරයි. මගේ පස්සෙන් එල්ලී එල්ලී මම කියන එක ගැන හාර හාර ඇහුව මිසක් මම කාගේවත් පස්සෙන් එල්ලී එල්ලී මොකක්වත් මෙතන ඔප්පු කරන්න ගියේ නෑ.

    මහත්තය, අපිට පූල් එකට බහින්නෙ නැතිව දවසම ඉඳං වාද කරන්ඩ පුලුවන්නෙ මේක සීතලයි, නෑ මේක රස්නෙයි කියල. මහත්තය ප්‍රැක්ටිස් කරන ගමන් ප්‍රතිඵල ලැබෙන එකම ඉගැන්වීම බුදු දහම කියන්නෙ. අනික්ව සේරගෙම කියන දේ කොරල බලල මැරිල ලෝක නිර්මාපක දෙය්යා හම්බු වෙනකං ඉන්න ඕනෙ රිසාල්ට් එන්ඩ.

    ඒ නිසා, බුද්ධාගම පැත්තකට දාලා කරමුද පොඩි ධ්‍යාන භාවනා ටිකක් ? කසින උනත් කමක් නැහැ. පොඩ්ඩක් සමාධිය වැඩුනොත් සේරම දාලා ඔහෙත් බලනව මේ මගුල් දාලා යන්ඩ. ඒක නිවන නෙවෙ හැබැයි. අඩුම තරමෙ සේරම ෆිසිකල් නෙවෙ කියනෙකවත් තේරෙනවනෙ. මොකො කියන්නෙ මහත්තය ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෆෝර්ම් එකක් නිර්මානය වෙන්නෙ සමුහයක් එකතු උනාම..සමුහයක් උනාම හැසිරෙන්ඩ පලමුව ඉගෙන ගන්ඩ ඔනෙ..මනුස්සයෙක් තිරිසනෙක් වෙලා පච හලන්ඩ නෙමේ ෆොරම් කියන ජාතියා හැදිල තියෙන්නෙ..චාරයක් නැති ඉගෙනීමක් නැති හැදියාවක් නැති මනුස්ස වෙසින් ඉන්න තිරිසන්නුන්ට දගලන්ඩ රගමඩලක් නෙමේ ෆොරම් එකක් කියන්නෙ..ආගම් ගැන කතා කරන්ඩ කලින් ඉස්සල්ලාම ෆොර්ම් එකක් කියන්නෙ මොකක්ද කියල ඉගෙන ගන්ඩ..දාන වචනයක් වචනයක් ගානෙ හිතේ තියෙන කුහකකමයි, මෝඩ කමයි විතරමයි ප්‍රදර්ශනය කරන්නෙ..සමුහයක් ඉන්න තැනක මනුස්සයෙක් වගේ හැසිරෙන්ඩ ඉගෙන ගන්ඩ ඔනෙ බන් මුලින්ම..
    සහතික ඇත්ත :yes: මනුස්සයෙක්ට කුරුස කාරය කියල බොරු පච කෙලින එක, මිනිස්සුන්ට වඳ පොන්නය, පඹය කියා කියා හැම තැනම කියන එක වගේ චාරයක් නැති හැසිරීම් එක්ක බෑ තමා මේවගේ තැන්වල වැදගත් දෙයක් කතාකරන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    :yes::yes: කාටහරි හැදෙනවනම් මේ තෙර්ඩ් එකෙන්ම හැදෙන්ඩ පුලුවන්,ඕනෙම කෙනෙක්ට වැටෙහෙනව තමන් හිරවලා කියන දේ..තමන් කොහෙ හරි හිරවෙලා නම් ප්‍රශ්න වලට උත්තර නැත්තන් එතනින් මිදිල අලුත් දෙයක් කියවල ඉගෙන ගන්ඩ උස්සහ කරන එකයි කරන්ඩ තියෙන්නෙ..නැතුව ලැජ්ජාව බොරුව නොහැකියාවන් වහ ගන්ඩ අනුන්ට අභූත චෝදනා කර කර කාලෙ කන එක නෙමෙයි කරන්ඩ ඔනෙ..

    ඕක තමයි ඇත්ත.ඒ කලින් අදහපු හරි විශ්වාස කරපු හරි ආගම ගැන තියෙන විශ්වාසය නැති උනාම උන්ට ඕනා අනිත් ඒවාත් ඒ වගේම බොරු කියලා පෙන්නලා හිත සනසගන්න,
    ඔය වගේ උන් නිරාගමික කියන්නේ බොරුවට හෙළුව වහගන්න.
    ඇත්ත නිරාගමික අය තමන්ගේ පාඩුවේ ඉන්නවා.
    මොකද උන්ට වැඩක් නෑ ඒ දේවල් වලින්.

    :yes::yes:

    ආගමික විස්වාස කියන්නේ ඔප්පු කරන්න පුළුවන් ජාතියක් නෙවේ ඒවා අදහන මිනිස්සුන්ට හරි කියල ඔප්පු කරන්නත් බෑ නැති මිනිස්සුන්ට නෑ කියල ඔප්පු කරන්නත් බෑ. ඒවා ගැන අදහස් දක්වන්න විතරයි පුළුවන්. මේ විස්වාසේ ගැන මගේ අදහස මම කිවා මිසක් අනික් ඒවා වැරදියි මේක හරි කියල මට මෙතන ඔප්පු කරන්න උවමනාවක් නෑ. මම කිවා මේකේ ඔය එල්ලී එල්ලී එන මනුස්සයට බෞද්ධ අය විස්වාස කරන එක ඔයාල විස්වාස කරන්න මට කමක් නෑ මේක මගේ විස්වාසේ එච්චරයි. මගේ පස්සෙන් එල්ලී එල්ලී මම කියන එක ගැන හාර හාර ඇහුව මිසක් මම කාගේවත් පස්සෙන් එල්ලී එල්ලී මොකක්වත් මෙතන ඔප්පු කරන්න ගියේ නෑ.

    ඒකනෙ බන් මම මුලින්ම කිව්වෙ. අපිට පොත්වල තියෙන සේරම කවර් කරන්න බැරි වෙයි. ඒත් අපි භෞතිකෙන් යන්න පුළුවන් උපරිම දුරක් යමු. හාද? ඔක්කොම බැරි නිසා කතා කරලා වැඩක් නෑනේ. ඒ නිසා ඔන්න ඔහේ අල්ලලා දාමුද. අනේ මන්දා බන් උබේ කැමැත්තක්. මොකෑ කියන්නෙ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මහත්තය, අපිට පූල් එකට බහින්නෙ නැතිව දවසම ඉඳං වාද කරන්ඩ පුලුවන්නෙ මේක සීතලයි, නෑ මේක රස්නෙයි කියල. මහත්තය ප්‍රැක්ටිස් කරන ගමන් ප්‍රතිඵල ලැබෙන එකම ඉගැන්වීම බුදු දහම කියන්නෙ. අනික්ව සේරගෙම කියන දේ කොරල බලල මැරිල ලෝක නිර්මාපක දෙය්යා හම්බු වෙනකං ඉන්න ඕනෙ රිසාල්ට් එන්ඩ.

    ඒ නිසා, බුද්ධාගම පැත්තකට දාලා කරමුද පොඩි ධ්‍යාන භාවනා ටිකක් ? කසින උනත් කමක් නැහැ. පොඩ්ඩක් සමාධිය වැඩුනොත් සේරම දාලා ඔහෙත් බලනව මේ මගුල් දාලා යන්ඩ. ඒක නිවන නෙවෙ හැබැයි. අඩුම තරමෙ සේරම ෆිසිකල් නෙවෙ කියනෙකවත් තේරෙනවනෙ. මොකො කියන්නෙ මහත්තය ?
    මම වාද කරන්නේ නෑ මාව කෝට් කර කර කර මගෙන් අහන ඒවට උත්තර දෙන එක මේ කරන්නේ. :yes: මම කාගෙන්වත් ප්‍රශ්න ඇහුවෙත් නෑ උත්තර බලාපොරොත්තු උනෙත් නෑ මොකක්වත් මෙතන ඔප්පු කරන්න අවෙත් නෑ. බලෙන් පස්සෙන් එල්ලී එල්ලී අහද්දී නොදැක්ක වගේ ඉන්න බෑ නෙ ඒකයි මේ වෙලා තියෙන්නේ.