බුදුහාමුදුරුවො

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඇයි අර ගුරුවරු සම්බන්ද කරපු එක කෝ?

    your quetions
    අන්න එතන මම පිලිගන්නවා. මම ප්‍රශ්නේ අහපු ක්‍රමේ වැරදියි.. දැන් කියන්නම්,
    1) ලංකාවේ බෞද්දයා (සෝමපාල) අපාය පිළිගන්නවද? නැද්ද?
    2)දෙයියෝන්ගෙන් ලබාගන්න පුළුවන් කියලා විශ්වාස කරනවද නැද්ද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටනම් කතෝලික ආගම ගැන අහන්ඩ තියෙන්නෙ ප්‍රශ්න 3යි..
    1 දෙවියන් වහන්සේ මනුස්සයො කීදෙන්නෙක් මැවුවාද ඒ කවුරුන්ද???
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අන්න ඔතන තමයි පොයින්ට් එක.. දැන් උබ උබට සාපේක්ෂව කිව්වා උබ රුම් ගිහින් නැ කියලා. එතකොට ලංකාවේ රුම් යන අනිත් කෙල්ලන්ගේ දරුවන්ට උබ දෙන උත්තරේ මොකක්ද ඔය ප්‍රශ්නෙට.. දැන් තේරෙනවද මම කිව්වා කාරනාව..

    අනේ උබ වගේ ගොනෙක්,රූම් එකක් කොහෙන්ද යකෝ මෙතනට ආවේ.
    අනික මගෙන් කව්රුත් අහනද අපේ අම්මා රුම් ගියාද කියලා වෙන උන්.
    උබනම් අහයි උබට අම්මාව විශ්වාස නෑනේ උබට
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මම කතෝලික අගම විස්වාස කරන්නේ නෑ...

    එත් මට පුළුවන් ඕන ප්‍රශ්නෙකට උත්තර දීල කතෝලික ආගම අත්තක් කියල ඔප්පු කරන්න,... :D


    හරි ඒක කරමු එහෙමනම්. . :yes:


    මෙසේද සඳහින් විය එසේද සඳහන් විය කියල දෙකක් මම කොහෙවත් දැකල නෑ
    මෙන්න බයිබලේ තැනක් තියෙනවනං මට පෙන්නපං..
    මෙසේ සඳහන් වේ කියල යෙදුමක් නං තියෙනව.. උඹ අර්ථය වැරදියට අරං. එසේද මෙසේද කියල දෙකක් නෑ

    https://wol.jw.org/si/wol/binav/r125/lp-sn/bi12/SN/2010


    මමත් ඕක කියෙව්වා. . අපි මෙහෙම පැහැදිලි කරගමු. . හරි මිනිසා උපන්නේ කෙසේද ගැහැනිය උපන්නේ කෙසේද?
     
    Jul 17, 2018
    610
    31
    0


    දැන් ඔතන ඔය කියන සමහරු බෞද්දද කියපන්කො. බෞද්ද දර්ශනයට අනුව දෙයියෙක්ට බැ මනුස්සයෙක්ට දෙයක් දෙන්න, එත් අර කතරගම ඉන්නේ ඔක්කොම හින්දු උන්ද? දළදාව වටේ තියන දේවාල හතරේ ඉන්න සෙනග බලහන්.. කෝ බන් බෞද්දයෝ ලංකාවේ? බුදුන් වැදලා දේවාලෙට පදුරුදාලා ඉල්ලන උන් බෞද්දයෝද?
     

    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    උබල ඔහොම කිව්වට එකෙක් එක දවසක් ලොකු තර්කයක් දාල කිව්වේ බුදු දහම විශ්වාස කරන්නේ නැති කෙනෙක් අපායේ යනවා කියල. එක වෙන්නේ දේව වාදී ආගම් වගේ සරල විදියකට නෙමෙයි... බුදු වරයෙක් දේශනා කරන ලෝක ධර්මය පිළිගන්නේ නැති කෙනාගේ මනසේ කරියාකරිතත්වයෙන් අකුසල් රැස් වෙනව, නිවන් මාර්ගයක යන්න කිසි උත්සාහයක් නොදරන නිසා , ප්‍රතික්ශේප කරන නිසා එකෙන් ඔහු රැස් කරගන්න අකුසල් ප්‍රමාණය ප්‍රාණ ගාතනයකින් රැස් කරගන්න අකුසල් ප්‍රමානෙට වඩා වැඩි කිව්වා.. මිට වඩා සැහෙන්න ලොකු විස්තරයක් කරා.. ඒ ත්‍රෙඩ් එකේ කවුරුත් ඌ කියපු දේ වැරදි කිව්වේ නෑ හැබැයි... එකත් මේ වගේ දිගට ඇදුන ත්‍රෙඩ් එකක්, හැබැයි උබල 3 දෙනාම ඔහොම කියන නිසා මම හිතනවා ඕක වෙන්න ඇති කියල සාමාන්‍ය බෞද්ද මතය මේ ගැන තියන...එත් එතන කෙනෙක් එක නිවැරදි නොකරපු එකයි පුදුමේ

    ඔය මහත්තයට තේරීම් දෙකක් තියෙනව, එක්කෝ බුදු දහම ස්ටඩී කරන එක, නැත්තං තමං දැනට දරාගෙන ඉන්න මතයට සපෝර්ට් කරන්න ඕනෙ කාරණා ටික අරගෙන, තමංට ඕනෙ විදිහට එක එක්කෙනා කියන කෑලිවලින්, තමංගේ දෘෂ්ඨිය ශපථ කරන්න අවශ්‍ය කෑලි ටික එකතු කරගෙන දොඩෝන එක. බුදු බුදු දහම ෆුලි ස්ටඩී කරන්න. ගෙදර ඉඳන්ම කරන්ඩ පුලුවන්. මුලින්ම පාලි සංස්කෘත ඉගනගන්ට , ඊට පස්සේ කේඩී ට්‍රැක්ටරයක් විතර පුරවල සේරම ලිඛිතව ලේඛණ තියෙනවා ඉගනගන්නවා නම්, මම කලින් කිව්වා වගේ තියෙන්නේ ෆෝමියුල.

    ඔහේ අල්ලගෙන දඟලන්නෙ සාහිත්‍ය කාරයො අර ආගම් කියන ජාතිය එක්ක ගලපගන්න හදාපු බුද්ධාගම්කාරයොන්ගෙ එක. ඔය පහල කියල තියෙන්නෙත් එ් වගෙ එකක් මලවාගේ මහත්තය, ඒක වැරදි, , අවසාන වශයෙන් ඔහෙ ගැන කියනවා නෙවෙයි මෙ, මේක ගොඩක්ම සිද්ධ වෙන්නෙ ඉන්ටර්නැසොනල් ඉස්කූල් කියන ජාතිය නිසයි. ඒවයේ රිලිජන් කියන එක නැහැ. නියාමනය කරන ආයතනවල ස්වභාවය නිසා ඒ ආයතනවල දරුවන්ව සම්පූර්ණ භෞතිකවාදීව තමයි හදන්නෙ. ලොකු උනාම අර කියාපු ආගම් එකක්වත් හරියට පරිශීලනය කරන්නෙ නැතිව ස්පැගටි ධර්මය හරි මොකක් හරි කන්සෙප්ට් ටිකක් ඉන්ටර්නෙට් එකෙන් කියවල ඔලුවට දාගෙන, ඒක බන්දේසියට දාලා ෆිට් කරගන්න හදනව ඒ එක කැටගරියකටවත් නොවැටෙන බුදු දහම.

    ස්පැගටි හරි මොක හරි කියන එක නෙවෙයිනෙ වැඩෙ. තමන් මුලින්ම ස්ටඩී කරල ඉන්න ඕනෙ දෙයක් ගැන කතා කරන්ඩ. කොන්ටම් කම්පියුටින් ගැන තර්ක කරන්ඩ ආර්ට්ස් ඩිග්රියක් කොරල පුලුවන් වෙන්නෙ නැහැනෙ. තමන් සාධාරණ වෙන්න ඕනෙ මුලින්ම, ස්ටඩී කරල ඉන්න ඕනෙ මොන මගුලෙ හරි තර්ක කරන්ඩ ඉස්සර. අනික මේ කතා කරන්නෙ ඩිස්කස් කරන්නෙ, විවෘත මනසකින් නෙවෙයිනෙ, මම හරි මුන් සේරම ගොන්නු කියන මානසිකත්වය මත අර ස්පැගටි කතාවට බුදු දහම ගලපන්න උවමනාවෙන්. උත්තර දීල වැඩක් නැහැ. මොකද bodmas ඉගනගත්තු නැති එකාට කොහොමෙයි බොල ගණිත සූත්‍ර උගන්වන්නෙ ? උඹ කීයටවත් ඉගනගන්නෙත් නැහැ. මොකද මම අර කිව්ව ඕව බයිල සංකල්පය ඔලුවට දාගෙන ඉන්න නිසා, නමුත් හැමදාමත් මැද්දට පැනල මොනව හරි ටිකක් කියවනව, මොකද මම දන්නව උඹල ගොන්නු කියන මානයෙන් ඔලුව පුරවගෙන ඉන්නෙ. සමාවෙන්න ඕනෙ මහත්තය කියුවට මෙහෙම, ස්ටඩී කරල ගැඹුරු ධර්ම කාරණා ගැන ප්‍රශ්ණ අහන්ඩ දන්නෙ නැත්නම් දන්න කෙනෙක්ගෙන් හරි අහල උදවු කරන්නම්. මේ කතාව ඉදිරියට ගෙනියන එකේ තේරුමක් නැහැ. මොකද ඔය මහත්තය දන්නෑ කතා කරන සබ්ජෙක්ට් එක ගැන. දැනගන්න උවමනාවකුත් අවංකවම ඔය මහත්තයට නෑ.


    කතෝලික ආගමේ නම් ඕක සම්පුර්ණ බලය මත මිනිස්සු හැඩගස්වා ගන්න පාප් කරපු ගේම්වල ප්‍රතිපල තමා ඔය අපාය සංකල්පය. මිනිස්සු බය කරන එක. එක ගැන පර්යේෂණ කරපු ඉතිහාසය දන්නා මිනිස්සු දන්නවා, බෞද්ද ෆික්ෂන් ගැන කරපු පර්යේෂණවල ලොකු සොයාගැනීම් නැ.. හරියට බැලුවොත් බුද්දාගම තමා අන්දම බක්තියක් තියන ආගම. මේක අදාළ වෙන්නේ බුද්දාගමට මිසක ධර්ශනයට නෙමෙයි. බුද්ද දර්ශනය කියන්නේ මිට ගොඩක් වෙනස් ජිවිත දැක්මක්. එක ආගමක් කරගෙන ඉන්නේ ලංකාවේ මිනිස්සු. එකයි ඔය බහුබූත කතා එකෙකුට එකෙක් වෙනස් විදියට කියන්නේ.

    බුද්ධාගම්කාරයො ගැන මමත් කතා කරන්නෙ නැහැ, බුදු දහම හරියට ස්ටඩී කරල ආවනම් ඔහෙ උනත් මෙහෙම කියවන්නෙ නැහැ, මොකද බුද්ධාගම්කාරයො බෞද්ධයො නෙවෙන නිසා. ආගම අදහන අයට ඒක කරගන්න දෙන්න නිරපරාදෙ දහමක් හැටියට බුදු දහමට ගැරහීමෙන් කරන්නෙ අසාධාරණයක්.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell


    හරි ඒක කරමු එහෙමනම්. . :yes:





    මමත් ඕක කියෙව්වා. . අපි මෙහෙම පැහැදිලි කරගමු. . හරි මිනිසා උපන්නේ කෙසේද ගැහැනිය උපන්නේ කෙසේද?

    දෙයියන්නාන්සේ මුලින් පස් ටිකක අරන් අදම්ව මැව්වා...
    පස්සේ ආඩම් ගේ ඇටයක් ගලවල අරන් එකෙන් එව්ව මැව්වා... :yes:
     
    Jul 17, 2018
    610
    31
    0
    අනේ උබ වගේ ගොනෙක්,රූම් එකක් කොහෙන්ද යකෝ මෙතනට ආවේ.
    අනික මගෙන් කව්රුත් අහනද අපේ අම්මා රුම් ගියාද කියලා වෙන උන්.
    උබනම් අහයි උබට අම්මාව විශ්වාස නෑනේ උබට
    උබත් එක්ක අම්මගේ ප්‍රශ්න කතා කරලා තේරුමක් නැ, උබට එක තේරෙන්නේ න දෙමව්පියෝ දෙන්නා උබ ලග ඉන්න නිසා. වෙන මාතෘකාවක් කතා කරමු. මම මෙතැනදී උබට ජයග්‍රහණය දෙනවා අම්මා සම්බන්ද කතාවේදී..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රෝමන් කාරයෝ අදිරාජ්‍ය ව්‍යාප්ත කරන්න ගොතපු බයිලාවක් කියල තේරුනා... :yes:


    ළමයින්ව චර්මඡේදනය කරනවට මම කැමති නෑ

    කායින් ආබෙල් කතාව අසාධාරණයි

    ඔන්න මට මතක් වුණ දෙකක්

    මම කතෝලික පවුලකින් එන එකෙක්නෙ.. එතකොට නිකන් මහින්ද පවුලට කළා වගේ වෙනවා.. උබ දාහන්.. මම එන්නම් කමෙන්ට් කරන්න..


    උබලා ඔක්කොම කතෝලිකද බන්!

    මේ උබලා කැමතිද උබලගේ ලමෙක් අන්ගවිකල වෙනවට? නැත්තන් වෙනත් ආබාද ඇතිව උපදිනවට? අඩු වයසින් මැරෙනවට?
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    දැන් ඔතන ඔය කියන සමහරු බෞද්දද කියපන්කො. බෞද්ද දර්ශනයට අනුව දෙයියෙක්ට බැ මනුස්සයෙක්ට දෙයක් දෙන්න, එත් අර කතරගම ඉන්නේ ඔක්කොම හින්දු උන්ද? දළදාව වටේ තියන දේවාල හතරේ ඉන්න සෙනග බලහන්.. කෝ බන් බෞද්දයෝ ලංකාවේ? බුදුන් වැදලා දේවාලෙට පදුරුදාලා ඉල්ලන උන් බෞද්දයෝද?

    උබේදේට පිලිතුරුදෙන්න කලින්, පැහැදිලි කරපන්
    බෞද්ධ දර්ශනය කියලා අදහස් කරන්නේ මොකක්ද? මූලික අන්ග, ඉගැන්වීම් මොනවද.
     
    Last edited:
    Jul 17, 2018
    610
    31
    0
    උබේදේට පිලිතුරුදෙන්න කලින්, පැහැදිලි කරපන්
    බෞද්ධ දර්ශනය කියලා අදහස් කරන්නේ මොකක්ද?
    උබ උබේ පොස්ට් එක එඩිට් කලේ ඇයි කියපන් අර ගුරුවරු ගැන උබ ගෙනාපු තර්කෙ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මමත් ඕක කියෙව්වා. . අපි මෙහෙම පැහැදිලි කරගමු. . හරි මිනිසා උපන්නේ කෙසේද ගැහැනිය උපන්නේ කෙසේද?

    ඉතිං ඕක ගැන පරස්පර කරුණු නෑනෙ.. ඔය ඇවිල්ල පරණ ගිවිසුම
    ස්විශේෂ වගේ එකම කතාව හතර දෙනෙක් ලියල නෑ.. මිනිසාගෙ මැවීම ගැන තියෙන්නෙ උත්පත්ති පොතේ. බයිබලය පටන් ගන්නෙත් ඔතනින්
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දෙයියන්නාන්සේ මුලින් පස් ටිකක අරන් අදම්ව මැව්වා...
    පස්සේ ආඩම් ගේ ඇටයක් ගලවල අරන් එකෙන් එව්ව මැව්වා... :yes:


    ඔය විදිය විතරද තව විදියක් තියේද?

    ඔබලා පරන ගිවිසුම් පිලිගන්නවාද?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබලා ඔක්කොම කතෝලිකද බන්!

    මේ උබලා කැමතිද උබලගේ ලමෙක් අන්ගවිකල වෙනවට? නැත්තන් වෙනත් ආබාද ඇතිව උපදිනවට? අඩු වයසින් මැරෙනවට?

    එක දෙවියන් වහන්සේගේ කැමැත්ත...:lol:

    උන් වහන්සේ එහෙම කරලා අපේ විශ්වාසය තමා පරික්ෂා කරන්නේ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම එක නම් කියෙවෙවේ නෑ.... bookmark කරගත්ත...
    නිවාඩුවේ කියවන්න ඕනේ..:yes:
    ඔයාට ලොකු විශ්වාදයක් තියනවා නේ බුදු දහම ගැන ,,,
    වරදක් නෑ ඉතින්...
    උපන් ආගම අතාරිය මම අවුරුදු 10ක් වගේ වෙදිදීම... :)
    මම හිතන්නේ ආගම් කියන්නේ යල්පැනගිය සංකල්පයක්...
    දැන් සමාජෙට ආගම වලින් වෙන සෙතක් නෑ..
    අපායට තියන බය නිසාවත් මැරුණට පස්සේ ආතල් ගන්න ඕන නිසාත් ආගම ඇදහල වැඩක් නෑ...
    මම බුදු හදම ගැන කියවනවා කුතුහලය නිසා...
    නමුත් නිර්වාණය කියන දේ වෙන්න බෑ කියන එක මට 99% විශ්වාසයි..
    common sense එක ඇති එක තේරුම් ගන්න...
    මේ ලෝකේ නිරපේක්ෂ සත්යයක් තියෙන්න බෑ...
    අවුරුදු 2500කට ඉස්සෙල්ල වෙච්ච සිද්දීය්යක කරුණු එහෙම්පිටින්ම රැකිලා මේ කාලේ වෙනකන් ආව කියන එක practically වෙන්න බැරි දෙයක්,.,
    ඔයා වෙලාවක ශ්‍රද්ධාව කියන දේ අයින් කරලා හැමදේම ගැන හිතල බලන්න...

    ඒ ඔයා හිතන විදිහනෙ මොලයක් තියෙන මනුස්සයෙක්ට තේරුම් ගන්ඩ පුලුවන් තියෙන්නෙ ඇත්තද බොරුද කියල..කාලෙන් කාලෙට් ධර්ම සගායන් පවත්වල රැකගත්තු දහමක් බුදු දහම කියන්නෙ..අනික බුදු දහම කියන්නෙ කාගෙවත් ජීවිත කතාවක් නෙමේ..ඔයාලට නොතේරෙන තරමටම බුදු දහම ගැබුරුයි..එකකට එකක් අනුබද්ධයි .. ඔයාට ආගමක් ඔනෙ නැත්තන් ඔයට පුලුවන් පාඩුවෙ ජීවත් වෙන්න බුදු දහම දැක්ක ගමන් දුවගෙන ඇවිල්ල අපහාස කරන්ඩ දගලන්නෙ ඇයි කියන එකයි හිතාගන්ඩ අමාරු..