ඇයි අර ගුරුවරු සම්බන්ද කරපු එක කෝ?
your quetions
අන්න එතන මම පිලිගන්නවා. මම ප්‍රශ්නේ අහපු ක්‍රමේ වැරදියි.. දැන් කියන්නම්,
1) ලංකාවේ බෞද්දයා (සෝමපාල) අපාය පිළිගන්නවද? නැද්ද?
2)දෙයියෝන්ගෙන් ලබාගන්න පුළුවන් කියලා විශ්වාස කරනවද නැද්ද?
ඇයි අර ගුරුවරු සම්බන්ද කරපු එක කෝ?
අන්න එතන මම පිලිගන්නවා. මම ප්‍රශ්නේ අහපු ක්‍රමේ වැරදියි.. දැන් කියන්නම්,
1) ලංකාවේ බෞද්දයා (සෝමපාල) අපාය පිළිගන්නවද? නැද්ද?
2)දෙයියෝන්ගෙන් ලබාගන්න පුළුවන් කියලා විශ්වාස කරනවද නැද්ද?
අන්න ඔතන තමයි පොයින්ට් එක.. දැන් උබ උබට සාපේක්ෂව කිව්වා උබ රුම් ගිහින් නැ කියලා. එතකොට ලංකාවේ රුම් යන අනිත් කෙල්ලන්ගේ දරුවන්ට උබ දෙන උත්තරේ මොකක්ද ඔය ප්‍රශ්නෙට.. දැන් තේරෙනවද මම කිව්වා කාරනාව..
මම කතෝලික අගම විස්වාස කරන්නේ නෑ...
එත් මට පුළුවන් ඕන ප්‍රශ්නෙකට උත්තර දීල කතෝලික ආගම අත්තක් කියල ඔප්පු කරන්න,...![]()

මෙසේද සඳහින් විය එසේද සඳහන් විය කියල දෙකක් මම කොහෙවත් දැකල නෑ
මෙන්න බයිබලේ තැනක් තියෙනවනං මට පෙන්නපං..
මෙසේ සඳහන් වේ කියල යෙදුමක් නං තියෙනව.. උඹ අර්ථය වැරදියට අරං. එසේද මෙසේද කියල දෙකක් නෑ
https://wol.jw.org/si/wol/binav/r125/lp-sn/bi12/SN/2010
Answer-
ඇයි අර ගුරුවරු සම්බන්ද කරපු එක කෝ?
උබල ඔහොම කිව්වට එකෙක් එක දවසක් ලොකු තර්කයක් දාල කිව්වේ බුදු දහම විශ්වාස කරන්නේ නැති කෙනෙක් අපායේ යනවා කියල. එක වෙන්නේ දේව වාදී ආගම් වගේ සරල විදියකට නෙමෙයි... බුදු වරයෙක් දේශනා කරන ලෝක ධර්මය පිළිගන්නේ නැති කෙනාගේ මනසේ කරියාකරිතත්වයෙන් අකුසල් රැස් වෙනව, නිවන් මාර්ගයක යන්න කිසි උත්සාහයක් නොදරන නිසා , ප්‍රතික්ශේප කරන නිසා එකෙන් ඔහු රැස් කරගන්න අකුසල් ප්‍රමාණය ප්‍රාණ ගාතනයකින් රැස් කරගන්න අකුසල් ප්‍රමානෙට වඩා වැඩි කිව්වා.. මිට වඩා සැහෙන්න ලොකු විස්තරයක් කරා.. ඒ ත්‍රෙඩ් එකේ කවුරුත් ඌ කියපු දේ වැරදි කිව්වේ නෑ හැබැයි... එකත් මේ වගේ දිගට ඇදුන ත්‍රෙඩ් එකක්, හැබැයි උබල 3 දෙනාම ඔහොම කියන නිසා මම හිතනවා ඕක වෙන්න ඇති කියල සාමාන්‍ය බෞද්ද මතය මේ ගැන තියන...එත් එතන කෙනෙක් එක නිවැරදි නොකරපු එකයි පුදුමේ
කතෝලික ආගමේ නම් ඕක සම්පුර්ණ බලය මත මිනිස්සු හැඩගස්වා ගන්න පාප් කරපු ගේම්වල ප්‍රතිපල තමා ඔය අපාය සංකල්පය. මිනිස්සු බය කරන එක. එක ගැන පර්යේෂණ කරපු ඉතිහාසය දන්නා මිනිස්සු දන්නවා, බෞද්ද ෆික්ෂන් ගැන කරපු පර්යේෂණවල ලොකු සොයාගැනීම් නැ.. හරියට බැලුවොත් බුද්දාගම තමා අන්දම බක්තියක් තියන ආගම. මේක අදාළ වෙන්නේ බුද්දාගමට මිසක ධර්ශනයට නෙමෙයි. බුද්ද දර්ශනය කියන්නේ මිට ගොඩක් වෙනස් ජිවිත දැක්මක්. එක ආගමක් කරගෙන ඉන්නේ ලංකාවේ මිනිස්සු. එකයි ඔය බහුබූත කතා එකෙකුට එකෙක් වෙනස් විදියට කියන්නේ.
හරි ඒක කරමු එහෙමනම්. .
මමත් ඕක කියෙව්වා. . අපි මෙහෙම පැහැදිලි කරගමු. . හරි මිනිසා උපන්නේ කෙසේද ගැහැනිය උපන්නේ කෙසේද?

උබත් එක්ක අම්මගේ ප්‍රශ්න කතා කරලා තේරුමක් නැ, උබට එක තේරෙන්නේ න දෙමව්පියෝ දෙන්නා උබ ලග ඉන්න නිසා. වෙන මාතෘකාවක් කතා කරමු. මම මෙතැනදී උබට ජයග්‍රහණය දෙනවා අම්මා සම්බන්ද කතාවේදී..අනේ උබ වගේ ගොනෙක්,රූම් එකක් කොහෙන්ද යකෝ මෙතනට ආවේ.
අනික මගෙන් කව්රුත් අහනද අපේ අම්මා රුම් ගියාද කියලා වෙන උන්.
උබනම් අහයි උබට අම්මාව විශ්වාස නෑනේ උබට
දෙයියන්නාන්සේ මුලින් පස් ටිකක අරන් අදම්ව මැව්වා...
පස්සේ ආඩම් ගේ ඇටයක් ගලවල අරන් එකෙන් එව්ව මැව්වා...![]()



රෝමන් කාරයෝ අදිරාජ්ය ව්‍යාප්ත කරන්න ගොතපු බයිලාවක් කියල තේරුනා...![]()
ළමයින්ව චර්මඡේදනය කරනවට මම කැමති නෑ
කායින් ආබෙල් කතාව අසාධාරණයි
ඔන්න මට මතක් වුණ දෙකක්
මම කතෝලික පවුලකින් එන එකෙක්නෙ.. එතකොට නිකන් මහින්ද පවුලට කළා වගේ වෙනවා.. උබ දාහන්.. මම එන්නම් කමෙන්ට් කරන්න..
දැන් ඔතන ඔය කියන සමහරු බෞද්දද කියපන්කො. බෞද්ද දර්ශනයට අනුව දෙයියෙක්ට බැ මනුස්සයෙක්ට දෙයක් දෙන්න, එත් අර කතරගම ඉන්නේ ඔක්කොම හින්දු උන්ද? දළදාව වටේ තියන දේවාල හතරේ ඉන්න සෙනග බලහන්.. කෝ බන් බෞද්දයෝ ලංකාවේ? බුදුන් වැදලා දේවාලෙට පදුරුදාලා ඉල්ලන උන් බෞද්දයෝද?
උබ උබේ පොස්ට් එක එඩිට් කලේ ඇයි කියපන් අර ගුරුවරු ගැන උබ ගෙනාපු තර්කෙ..උබේදේට පිලිතුරුදෙන්න කලින්, පැහැදිලි කරපන්
බෞද්ධ දර්ශනය කියලා අදහස් කරන්නේ මොකක්ද?
මමත් ඕක කියෙව්වා. . අපි මෙහෙම පැහැදිලි කරගමු. . හරි මිනිසා උපන්නේ කෙසේද ගැහැනිය උපන්නේ කෙසේද?
දෙයියන්නාන්සේ මුලින් පස් ටිකක අරන් අදම්ව මැව්වා...
පස්සේ ආඩම් ගේ ඇටයක් ගලවල අරන් එකෙන් එව්ව මැව්වා...![]()
උබලා ඔක්කොම කතෝලිකද බන්!
මේ උබලා කැමතිද උබලගේ ලමෙක් අන්ගවිකල වෙනවට? නැත්තන් වෙනත් ආබාද ඇතිව උපදිනවට? අඩු වයසින් මැරෙනවට?

hi,![]()
long time no see
whats new?මම එක නම් කියෙවෙවේ නෑ.... bookmark කරගත්ත...
නිවාඩුවේ කියවන්න ඕනේ..
ඔයාට ලොකු විශ්වාදයක් තියනවා නේ බුදු දහම ගැන ,,,
වරදක් නෑ ඉතින්...
උපන් ආගම අතාරිය මම අවුරුදු 10ක් වගේ වෙදිදීම...
මම හිතන්නේ ආගම් කියන්නේ යල්පැනගිය සංකල්පයක්...
දැන් සමාජෙට ආගම වලින් වෙන සෙතක් නෑ..
අපායට තියන බය නිසාවත් මැරුණට පස්සේ ආතල් ගන්න ඕන නිසාත් ආගම ඇදහල වැඩක් නෑ...
මම බුදු හදම ගැන කියවනවා කුතුහලය නිසා...
නමුත් නිර්වාණය කියන දේ වෙන්න බෑ කියන එක මට 99% විශ්වාසයි..
common sense එක ඇති එක තේරුම් ගන්න...
මේ ලෝකේ නිරපේක්ෂ සත්‍යයක් තියෙන්න බෑ...
අවුරුදු 2500කට ඉස්සෙල්ල වෙච්ච සිද්දීය්යක කරුණු එහෙම්පිටින්ම රැකිලා මේ කාලේ වෙනකන් ආව කියන එක practically වෙන්න බැරි දෙයක්,.,
ඔයා වෙලාවක ශ්‍රද්ධාව කියන දේ අයින් කරලා හැමදේම ගැන හිතල බලන්න...