බුදුහාමුදුරුවො

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds


    දෙයියට කියලා ඔය දඩුවම ලිහිල් කරගන්න බැරිවෙයිද බන්. .

    තමන්ගේ ගෑනි සහෝදරී ගැන හිතලවත් උබලා ඕවා අඩුකරන්න යාඤා කරනවද?
    ඔය වේදනාව නිසා මැරෙන ගෑනු, දරුවෝ පව් නැද්ද බන්. .

    once done, it could never be undone :yes::yes:

    plus sins and shit are terms created by us poor humans to make sense of trivial things we feel ..there are no sins..there are no good deeds..there's only God :dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell


    දෙයියට කියලා ඔය දඩුවම ලිහිල් කරගන්න බැරිවෙයිද බන්. .

    තමන්ගේ ගෑනි සහෝදරී ගැන හිතලවත් උබලා ඕවා අඩුකරන්න යාඤා කරනවද?
    ඔය වේදනාව නිසා මැරෙන ගෑනු, දරුවෝ පව් නැද්ද බන්. .

    ඔව් යාඤා කරාම ඒවා පාලනය කරන්න හරි පුළුවන්...
    විශ්වාසයෙන් යාඤා කරාම මේ ලෝකේ දුක නැති කරගන්න පුළුවන්...
    මම කලින් කිව්වා වගේ දෙවියන් වහන්සේ හැම දෙකින්ම අපෙ විශ්වාසය තමයි test කරන්නේ... :cool:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඔව් යාඤා කරාම ඒවා පාලනය කරන්න හරි පුළුවන්...
    විශ්වාසයෙන් යාඤා කරාම මේ ලෝකේ දුක නැති කරගන්න පුළුවන්...
    මම කලින් කිව්වා වගේ දෙවියන් වහන්සේ හැම දෙකින්ම අපෙ විශ්වාසය තමයි test කරන්නේ... :cool:

    *යාච්ඤා
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේ දැන් යෝදයෝ නැද්ද බන්? අර දෙයියෝ මනුස්ස ගෑනුන්ට ඇනලා උපදින එවුන්? :dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ දැන් යෝදයෝ නැද්ද බන්? අර දෙයියෝ මනුස්ස ගෑනුන්ට ඇනලා උපදින එවුන්? :dull:

    එහෙම සින් එකක් කතෝලික අගනේ වෙන්න නෑ බන්.. :no:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    නැත්තන් කයින්, ආබෙල් අම්මටද බන් හි*වේ.. :rofl:

    ආබෙල් මැරුණනෙ මචං..

    කායින්ගෙ භාර්යාව කවුද එතකොට :confused:

    ආදම් සහ ඒවට ගෑනු දරුවො හිටියෙ නෑ නේද..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ආදම් සහ ඒවට තව පුතෙක් හිටිය

    ආදම් ද යළි සිය භාර්යාව සමඟ එක් විය. ඈ පුතෙකු ලැබූ කල, ''කායින් මැරූ ආබෙල් වෙනුවට දෙවියන් වහන්සේ මට පුතෙකු දුන් සේකැ''යි කීවා ය. එබැවින් ඈ ඔහුට සෙත් යන නාමය තැබුවා ය.
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    කමක් නැ බන්. මම උබෙන් අහපුවහම ඇයි උබලා ගෞතම බුදුන් ගැන විතරක් කියන්නේ කියලා. උබ හෙන හැල්ලක් ලියලා කිව්වා ගණන් සුලබස් එක උබ ඉගෙන ගන්නවද ලංකාවේ ඔක්කොම ගුරුවරුන්ගෙන් කියලා. ඊට පස්සේ මම එකට කිව්වහම ගණන් ගුරුවරු කියන්නේ රිපිටර්ලා කියලා උන් හොයාගත්තු දෙයක් නෙමෙයි උගන්නන්නේ කියලා, බුදුහාමුදුරුවොත් එහෙම කෙනෙක්ද කියලා අහපුවහම උබ ටක් ගාලා පොස්ට් එක එඩිට් කළා. අවුලක් නැ,

    මෙහෙම දෙයක් මම දැක්කේ නෑ.

    මට උබ අහන ඕන දෙකට මුනදෙන්න බයකුත් නෑ.
    හැබැයි මට මගේ කොමෙන්ට් එක වෙනස්කරගන්න අයිතියක් තියනවා කියලත් මතක තියාගනින්.ඒක පෝස්ට් කලාම මම කියවනවා. ඒක ගැලපෙන්නැත්තන්, වැඩීනම්, වැඩිපුර දාපු කෑල්ලක් නිසා මම බලාපොරොත්තුවෙන තැනට උබේ උත්තරය ටාගට් වෙන්නැතුව කැලේයනවනම්,සැරවැඩීවගේනම් මම ඒක පොස්ට් කරපු ගමන් එඩිට් කරනවා.

    දැන් උබ ඒකම ඉල්ලල්ල නහයෙන් අඩන්න එපා පොඩි එකාවගේ.ඊටපස්සේ කතාකරපුවා සාකච්චාවට ගනින්.

    ++
    උබට ඕකමනම් දැනගන්න ඔනේ.උත්තරයක් දෙන්නම්.
    ගෞතම බුදුරජානවහන්සේගෙන් දහම ලැබුන නිසා තමයි. උන්වහන්සේගේ නම කියන්නේ.උන්වහන්සේගේ නම මිනිස්සුදන්නේ. උන්වහන්සේ දේශනාකරලා තියනවා, ඊටකලින් හිටපු බුදුවරු විසිඅටකගේ නම්.
    පන්සල්වල ඔය 28ටමත් කුඩාවට ප්‍රතිමා හදලා තියනවා.



    ++

    ලන්කාවේ ඉන්න සියලුම ගුරුවරුගාවට යනවද උබ ඕලෙවල් ගනන් ඉගනගන්න මම අහන්න ගිහින් ආයේ මැකුවනේ.
    ඊටපස්සේ උබ කියනවා, ගුරුවරු රෙපීරට්ස්ලා බුදුවරු එහෙම නෙවෙයි කියලා.

    පිලිතුර:
    ගෞතම බුදුන්ගෙන් දහම ලැබුනාට පසු අනිත් බුදුන් හොයාගන යන්නැතුව යන්නේත් උබ කරපු සමාන කිරීම නිසාමයි.
    එනම් සියලු බුදුවරුන්ගේ දේශනාව එකයි.ඒතමයි චතුරාර්ය සත්‍ය.( දුක්ඛාර්ය සත්‍ය.දුක නෙවෙයි ). විපස්සී බුදුන්ගේ වෙනත් චතුරාර්‍යසත්‍යක් නෑ, ගෞතම බුදුන්ගේ චතුරාර්‍යසත්‍යමතමයි. ඉතින් තව කෙනෙක්ගේ දහම හොයන්න උවමනා නෑ. අනික ඒදහම හොයන්න ලෝකේ තැනක දැන් පවතින්නේත් නෑ.



     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Actually your God copied Zeus when he impregnated Mother Mary ..

    Zeus had already done the dirty trick on some unsuspecting Greek woman who in turn gave birth to Hercules :)

    hmm yap Christianity is based on Greek religions,,,
    romans copied greeks... :(
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එහෙම සින් එකක් කතෝලික අගනේ වෙන්න නෑ බන්.. :no:


    මිනිස් දූ වරුන්ගේ සුරුපී බව නිසා දෙයියෝ ඇනලා යෝදයෝ බිහිවුන බව දන්නේ නැද්ද? (උත්පත්ති - පරිච්චේදය 6)
    උන්ට මොකෝ වුනේ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මිනිස් දූ වරුන්ගේ සුරුපී බව නිසා දෙයියෝ ඇනලා යෝදයෝ බිහිවුන බව දන්නේ නැද්ද? (උත්පත්ති - පරිච්චේදය 6)
    උන්ට මොකෝ වුනේ?

    තියෙනව නේද.. මේක ගැන මොකුත් සාකච්ඡා කරනව මම දැකල නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ප්‍රශ්ණ අංක 01

    කවුද දෙවියන්ව මැව්වේ ?

    දෙවියො කියන්නෙ මේ ලෝකයම තමා. දෙවියො සර්ව බලධාරීයි. ඒ වගේ අදහසක් තමා තියෙන්නෙ