ප්‍රශ්ණ අංක 01
කවුද දෙවියන්ව මැව්වේ ?
දෙවියන් වහන්සේට ආරම්බයක් හෝ අවසානයක් නෑ...
කාලය කියන මානයෙන් එපිට ඉන්නේ///

ප්‍රශ්ණ අංක 01
කවුද දෙවියන්ව මැව්වේ ?

මිනිස් දූ වරුන්ගේ සුරුපී බව නිසා දෙයියෝ ඇනලා යෝදයෝ බිහිවුන බව දන්නේ නැද්ද? (උත්පත්ති - පරිච්චේදය 6)
උන්ට මොකෝ වුනේ?

not to worry..Buddhist copied Hindhus tooit's a cycle

තියෙනව නේද.. මේක ගැන මොකුත් සාකච්ඡා කරනව මම දැකල නෑ
දෙවියන් වහන්සේට ආරම්බයක් හෝ අවසානයක් නෑ...
කාලය කියන මානයෙන් එපිට ඉන්නේ///

u shouldn't have said that..
I think it gave birth to subsequent religions like Buddhism the same way Christianity stemmed from Judaism 

ඒකනේ ඒ දවස්වල දෙයියෝ ගෑනුන්ට ලමයි දීලා තියෙනවා. . නිකන් ලමයි නෙවේ යෝදයෝ. .
මේ උබලගේ චර්මඡේදනය කරලද තියෙන්නේ? අනිවර්යෙන්ම චර්මඡේදනය කරන්න කියලා දෙයියෝ කියලා තියෙන්නේ. .
he showed us 

ඒකනේ ඒ දවස්වල දෙයියෝ ගෑනුන්ට ලමයි දීලා තියෙනවා. . නිකන් ලමයි නෙවේ යෝදයෝ. .
මේ උබලගේ චර්මඡේදනය කරලද තියෙන්නේ? අනිවර්යෙන්ම චර්මඡේදනය කරන්න කියලා දෙයියෝ කියලා තියෙන්නේ. . ඉපදිලා දින 8න්. .
ඒකනේ ඒ දවස්වල දෙයියෝ ගෑනුන්ට ලමයි දීලා තියෙනවා. . නිකන් ලමයි නෙවේ යෝදයෝ. .
මේ උබලගේ චර්මඡේදනය කරලද තියෙන්නේ? අනිවර්යෙන්ම චර්මඡේදනය කරන්න කියලා දෙයියෝ කියලා තියෙන්නේ. . ඉපදිලා දින 8න්. .
අචර්මචේදිත උන්ව ආගමෙන් එලවනවා ගිවිසුම කඩන නිසා. . දැන්වත් උබලා කොන කපාගනිල්ලා. . දෙයියෝ කෝප වෙයි. .

අචර්මචේදිත උන්ව ආගමෙන් එලවනවා ගිවිසුම කඩන නිසා. . දැන්වත් උබලා කොන කපාගනිල්ලා. . දෙයියෝ කෝප වෙයි. .
God is the speed of light
well Hinduism is the oldest religion that has survived to this dateI think it gave birth to subsequent religions like Buddhism the same way Christianity stemmed from Judaism
![]()
උඹ මේකට ඇවිල්ල තියෙන්නෙ පිස්සෙක් වගේ ආතල් ගන්ඩ..
මමනං මෙතන කරන්නෙ හැම ආගමක තියෙන දේවල් සලකල බලන එක.. නැතුව කාටවත් අපහාස කරන්ඩ නෙමේ..
එහෙම බලද්දි උඹලට වඩා කතෝලික මම කසුන් කටුස්ස ඇත්තටම හොඳයි
අපිවනං ඡර්මඡේදනය කරල නෑ.
ඒක දැං අපේ ආගමේ නෑ. බයිබලේ තමා තියන්නෙ..

දෙවියන් වහන්සේට ආරම්බයක් හෝ අවසානයක් නෑ...
කාලය කියන මානයෙන් එපිට ඉන්නේ///

අපිවනං ඡර්මඡේදනය කරල නෑ.
ඒක දැං අපේ ආගමේ නෑ. බයිබලේ තමා තියන්නෙ..
එතකොට ජේසුතුමා කියන්නේ දෙවියන්ටනම්,
ජෙසුව මැව්වේ කවුද ?

අපිවනං ඡර්මඡේදනය කරල නෑ.
ඒක දැං අපේ ආගමේ නෑ. බයිබලේ තමා තියන්නෙ..
එතකොට ජේසුතුමා කියන්නේ දෙවියන්ටනම්,
ජෙසුව මැව්වේ කවුද ?

ජේසු කියන්නේ දේවයන් වහන්සේම තමයි...
දෙවියන් වහන්සේගේ එක විලාශයක්...![]()

උඹ තමා පිස්සු කෙලින්නෙ නැතුව හොඳ ප්‍රශ්නයක් අහල තියෙන්නෙ..
අපේ ආගමේ එකම දෙවියන් වහන්සේ තුල
1. දෙවියන්
2. පුත්‍රයාණන්
3. ශුද්ධාත්මයණන් කියල 3න් දෙනෙක් ඉන්නව
ඒ තුන්දෙනාම එකම දෙවි කෙනෙක් කියලත් කියන්නෙ
මේකට කියන්නෙ ශුද්ධවූ ත්‍රිත්වය කියල.
එක්කෙනෙක් තුල 3න් දෙනෙක්. 3න් දෙනෙක් තුල එක්කෙනෙක්..
ඇත්තටම කතෝලික අපිටත් ඕක ටිකක් අපහැදිලියි තමා![]()