බුදුහාමුදුරුවො

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    දැන් උබලාගේ රට මනසින් දියුණුද? එක මට කියපන්. සල්ලි බිල්ඩින් දියුණුව නෙමෙයි කියලා මමත් පිලිගන්නවා. උබලා කියන මානසික දියුණුව උබලට තියෙනවා නම් බස් එකක්, කෝච්චියක් පබ්ලික් ප්ලේස් එකකට ගිහින් බලහන් මානසික දියුණු ශ්‍රී ලාංකිකයන්ගේ හැසිරීම.

    අන්න එ්කයි උඔවගේම මෙහේ ගොඩක් උන් බුදුදහම හරි මාර්ගයේ යන්නෑ. මොකද ලංකාවත් එ්න්න එන්න බටහිරීකරණය වෙනවා.. එ්ත් ලංකාව බටහිර රටවල් වලට වඩා තැනක තියනවා බුදුදහම නිසා :yes:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අපි කැනඩා ගියේ ආතල් ගන්න නෙමෙයි. ජිවිතේ බේරගන්න.. උබලා අපිට යන්න කිව්වා. මගේ අප්පව කඩේට දාල දොර වහලා පෙට්‍රල් දාලා ගිනි තිබ්බා.. අන්න එහෙමයි උනේ.. මේ තරමින් හරි අපි ජිවත් වෙන්නේ, එදා සුද්දා අපිව බාරගත්තු නිසා. මම මගේ ජිවිතේ තියන තාක් කල් කැනඩා කියන රටට ලොයල්. ඒ මගේ දෙවෙනි ගෙදර. ඒ මිනිස්සු ජාතිබේද, හමේ පාට බැලුවේ නැ. උබලා රෝහිනියා උන් එලෙව්වා විදිය දැක්කම මට හිතුනා 80 ගණන්වල ලංකාව මොන තරම් කාලකන්නි තැනක් වෙන්න ඇතිද කියලා.

    ඒ වුණාට ඔය සුද්දො කියන්නෙත් එච්චර හොඳ ජාතියක් නෙමේ..

    අර ප්‍රංශෙ මත් ලෝලියො ජය සමරපු හැටි දැක්කද..

    මමනං සුද්දො ගැන තියෙන ඔය භක්තියට එච්චර කැමති නෑ
     
    Jul 17, 2018
    610
    31
    0
    මිනිහෙක් වාහනේකට හැප්පුනාම දියුණුයි කියල සම්මත රටවල් වලයි ලංකාවෙ මිනිස්සුන්ගෙයි හැසිරීම බලපං දියුණුව පෙනෙයි
    ගංවතුරක් සුනාමියක් ආව වෙලාවක බලපං.
    පාරෙ ගිහිං බලපං ලංකාවෙ මිනිස්සු හිඟන්නෙක්ටවත් ලේසියෙන් බලු කලා කිය කිය විහිලු කරනවද කියල.
    කඩේකට ගිහිං බලපං කඩේට ආව එකා කඩේ අයිතිකාරයට බල්ලෙක්ට වගේද කතා කරන්නෙ කියල.
    මීට කලින් වතාවකත් මම කිව්වා, යුරෝප යුඅස්,කැනඩා වගේ රටවල මිනිස්සු රිය අනතුරක් උනාම උදව් කරන්නේ නැ කියන එක වැරදියි. ඒ මිනිස්සු කරන්නේ 911 කතා කරලා ඉන්ෆෝම් කරන එක. ඒ වගේම විනාඩි ගානක් ඇතුලත රෙස්පොන්ස් කරනවා. එකට සම්බන්ද ප්‍රොෆෙෂනල් නොලේජ් එකක් තියන ය EMT එකේ වැඩ කරන්නේ. ලංකාවේ වගේ හැප්පිච්ච එකා දෙකට් නමලා ත්‍රිවිල් එකේ ඔබලා ඉස්පිරිතාලේ යවන්න සෙට් වෙන්නේ නැ මිනිස්සු. අනිත් කාරනාව යුටියුබ් බලලා උබලා හිතන්න එපා මෙහෙ හිගන්නන්ට කොල්ලෝ කොලොප්පන් කරනවා කියලා. මෙහෙ තියන දවස් 365ම ඇරලා තියන සුප් කිචන්. ඕනා කෙනෙකුට ගිහින් කන්න බොන්න පුළුවන්. උබලා අවුරුද්දට දවස් දෙකක් ෆ්‍රී කන්න දීලා අහනවා මෙහෙම ජාතියක් කොහෙද කියලා. යුරෝප (ඉතාලි) වගේ ගිහින් බලහන් මිනිස්සුන්ට කොච්චර ෆ්‍රී කන්න දෙනවද කියලා පුන්යතන වලින්.. වැරදි ඇති.. හැබැයි එක රටේ ප්‍රතිරූපය නෙමෙයි. උබට ඔන්ලයින් ඔය ෆිලින් එක එන එක සාදාරනයි. එත් මම ලෝකේ රටවල් 47ක වැඩ කරපු එකෙක්. එයින් රටවල් 27ක මාස හයකට වඩා හිටපු එකෙක්. ඒ අතරින් ලංකාවත් එකක්.
     
    Jul 17, 2018
    610
    31
    0

    අන්න එ්කයි උඔවගේම මෙහේ ගොඩක් උන් බුදුදහම හරි මාර්ගයේ යන්නෑ. මොකද ලංකාවත් එ්න්න එන්න බටහිරීකරණය වෙනවා.. එ්ත් ලංකාව බටහිර රටවල් වලට වඩා තැනක තියනවා බුදුදහම නිසා :yes:
    දැන් උබ කියන හැටියට බටහිර උන් පොදු දේපල එහෙම කාබාසිනියා කරනවා. කොච්චි පෙට්ටියක් එහෙම අරන් බලන්න බටහිර රටකයි ලංකාවෙයි. ඔයාම ඔයාගේ තර්ක බිදිනවා යාලුවා. මම දකින හැටියට බුදු දහම හරියටම තියෙන්නේ බටහිර. උන් අල්ලාගෙන ඉන්නේ තියරිය. උබලා අල්ලාගෙන ඉන්නේ බුදුන්ගේ ෆිසිකල් අපියරන්ස් එක.
     
    Jul 17, 2018
    610
    31
    0
    ඒ වුණාට ඔය සුද්දො කියන්නෙත් එච්චර හොඳ ජාතියක් නෙමේ..

    අර ප්‍රංශෙ මත් ලෝලියො ජය සමරපු හැටි දැක්කද..

    මමනං සුද්දො ගැන තියෙන ඔය භක්තියට එච්චර කැමති නෑ
    මම මුහුණ දුන්නු ජිවිතේ උබ මුහුණ දීලා නැනේ.. උබට ගහලා මරන්න එලවනකොට උබව බේරගන්න මනුස්සයට උබ සලකන්නේ නැද්ද? අපිට අපේ පවුලට සිංහල මිනිස්සු ගහලා එක්කෙනෙක් මරලා රටින් එලෙව්වම අද සිරියාව වගේ අපි එදාගියේ කැනඩාවට. ඒ මිනිස්සු අපිව පිලිගත්තම උබ කියන්නේ උන්ට ඇරලා එන්න කියලද? ඒ සිංහල ගතිය අපිට නැ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මීට කලින් වතාවකත් මම කිව්වා, යුරෝප යුඅස්,කැනඩා වගේ රටවල මිනිස්සු රිය අනතුරක් උනාම උදව් කරන්නේ නැ කියන එක වැරදියි. ඒ මිනිස්සු කරන්නේ 911 කතා කරලා ඉන්ෆෝම් කරන එක. ඒ වගේම විනාඩි ගානක් ඇතුලත රෙස්පොන්ස් කරනවා. එකට සම්බන්ද ප්‍රොෆෙෂනල් නොලේජ් එකක් තියන ය EMT එකේ වැඩ කරන්නේ. ලංකාවේ වගේ හැප්පිච්ච එකා දෙකට් නමලා ත්‍රිවිල් එකේ ඔබලා ඉස්පිරිතාලේ යවන්න සෙට් වෙන්නේ නැ මිනිස්සු. අනිත් කාරනාව යුටියුබ් බලලා උබලා හිතන්න එපා මෙහෙ හිගන්නන්ට කොල්ලෝ කොලොප්පන් කරනවා කියලා. මෙහෙ තියන දවස් 365ම ඇරලා තියන සුප් කිචන්. ඕනා කෙනෙකුට ගිහින් කන්න බොන්න පුළුවන්. උබලා අවුරුද්දට දවස් දෙකක් ෆ්‍රී කන්න දීලා අහනවා මෙහෙම ජාතියක් කොහෙද කියලා. යුරෝප (ඉතාලි) වගේ ගිහින් බලහන් මිනිස්සුන්ට කොච්චර ෆ්‍රී කන්න දෙනවද කියලා පුන්යතන වලින්.. වැරදි ඇති.. හැබැයි එක රටේ ප්‍රතිරූපය නෙමෙයි. උබට ඔන්ලයින් ඔය ෆිලින් එක එන එක සාදාරනයි. එත් මම ලෝකේ රටවල් 47ක වැඩ කරපු එකෙක්. එයින් රටවල් 27ක මාස හයකට වඩා හිටපු එකෙක්. ඒ අතරින් ලංකාවත් එකක්.

    එතකොට අපේ රටවල් වලට මෙහෙම වෙලා තියෙන්නෙ ඇයි..
    මිනිස්සු මානසික පීඩාවලින් ඉන්න හින්දද?
    සම්පත් අඩු නිසාද?

    මමනං දකින්නෙ ඒ මිනිස්සු සැප විඳල ඇති වෙලා, දැං හික්මිලා ඉන්න ජාතියක් කියල
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මම මුහුණ දුන්නු ජිවිතේ උබ මුහුණ දීලා නැනේ.. උබට ගහලා මරන්න එලවනකොට උබව බේරගන්න මනුස්සයට උබ සලකන්නේ නැද්ද? අපිට අපේ පවුලට සිංහල මිනිස්සු ගහලා එක්කෙනෙක් මරලා රටින් එලෙව්වම අද සිරියාව වගේ අපි එදාගියේ කැනඩාවට. ඒ මිනිස්සු අපිව පිලිගත්තම උබ කියන්නේ උන්ට ඇරලා එන්න කියලද? ඒ සිංහල ගතිය අපිට නැ

    එහෙම නෙමේ ඉතිං.. මං කිව්වෙ හැම සුද්දම 100%ක් පිරිසිදු ජීවිත ගත කරන්නෙ නෑ

    ඇමරිකාවට සුදු මිනිස්සු ආවෙ යුරෝපෙන්.. එයාල ස්වදේශකයින්ව පන්නල දැම්ම.. ඒවත් වැරදි වැඩ තමා..
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම මුහුණ දුන්නු ජිවිතේ උබ මුහුණ දීලා නැනේ.. උබට ගහලා මරන්න එලවනකොට උබව බේරගන්න මනුස්සයට උබ සලකන්නේ නැද්ද? අපිට අපේ පවුලට සිංහල මිනිස්සු ගහලා එක්කෙනෙක් මරලා රටින් එලෙව්වම අද සිරියාව වගේ අපි එදාගියේ කැනඩාවට. ඒ මිනිස්සු අපිව පිලිගත්තම උබ කියන්නේ උන්ට ඇරලා එන්න කියලද? ඒ සිංහල ගතිය අපිට නැ

    රේප් කරාද කාවහරි
     
    Jul 17, 2018
    610
    31
    0
    එතකොට අපේ රටවල් වලට මෙහෙම වෙලා තියෙන්නෙ ඇයි..
    මිනිස්සු මානසික පීඩාවලින් ඉන්න හින්දද?
    සම්පත් අඩු නිසාද?

    මමනං දකින්නෙ ඒ මිනිස්සු සැප විඳල ඇති වෙලා, දැං හික්මිලා ඉන්න ජාතියක් කියල
    ලංකාවට වෙලා තියෙන්නේ, රටේ මිනිස්සුන්ට රට ගැන හැගීමක් නැ. වෙන මුකුත් නෙමෙයි මිනිස්සුන්ට ෆ්‍රී දෙන දේවල් වැඩියි. ඒ නිසා ඒවා එන විදිය ගැන වැටහීමක් නැ.. උදාහරනෙකට ඉස්පිරිතාලෙන් නිකන් දෙන බෙහෙත් එක ගන්න පෝලිමේ ඉදන් මරාගන්නවා. මිනිස්සු දන්නේ නැ ඒ දෙන පෙනඩෝල් පෙත්ත පවා ගේන්නේ ලංකාවේ සීමිත පිරිසක් ගෙවන බදු මුදලින් බව. ලංකාවේ සල්ලි තියන මිනිහට හරිම අසාදාරණයි. ඒ මිනිහා තමා ඔක්කොම රටේ උන්ගේ බදු ගෙවන්නේ. හැබැයි දුප්පත් එවුන් හෙන ඉල්ලනෙත් උටමයි. ලංකෑ ගෙයක් හදාගන්න බෑ ලෝන් එකක් ගන්න බැ රස්සාවක් කරන එකෙකුට ලේසියෙන්. එත් මුකුත්ම නොකරන බෝක්කු උඩ ඉන්න එකාලට සමෘද්දිය කියයි අරක කියයි මේක කියයි දෙනවා. ඊට හපන් උන් දුප්පත් කියලා අර සජිත් කියන පොන්නයා නිකන් ගෙවලුත් හදලා දෙනවා. රස්සාවක් කරලා බදු ගෙවලා නැහෙන එකාට නයට ගෙවල්. මුකුත්ම නොකරන පින්ගුත්තරයන්ට නිකන් ගෙවල්..
     
    • Like
    Reactions: niresh1989
    Jul 17, 2018
    610
    31
    0
    රේප් කරාද කාවහරි
    ඒ කිව්වේ.. මොකටද මම කාවවත් රේප් කරන්නේ.. 80 ගණන්වල කඩ ගිනි තියලා එලවපු උන් රේප් කරපු උන්ද? උබේ වයස කියාද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ලංකාවට වෙලා තියෙන්නේ, රටේ මිනිස්සුන්ට රට ගැන හැගීමක් නැ. වෙන මුකුත් නෙමෙයි මිනිස්සුන්ට ෆ්‍රී දෙන දේවල් වැඩියි. ඒ නිසා ඒවා එන විදිය ගැන වැටහීමක් නැ.. උදාහරනෙකට ඉස්පිරිතාලෙන් නිකන් දෙන බෙහෙත් එක ගන්න පෝලිමේ ඉදන් මරාගන්නවා. මිනිස්සු දන්නේ නැ ඒ දෙන පෙනඩෝල් පෙත්ත පවා ගේන්නේ ලංකාවේ සීමිත පිරිසක් ගෙවන බදු මුදලින් බව. ලංකාවේ සල්ලි තියන මිනිහට හරිම අසාදාරණයි. ඒ මිනිහා තමා ඔක්කොම රටේ උන්ගේ බදු ගෙවන්නේ. හැබැයි දුප්පත් එවුන් හෙන ඉල්ලනෙත් උටමයි. ලංකෑ ගෙයක් හදාගන්න බෑ ලෝන් එකක් ගන්න බැ රස්සාවක් කරන එකෙකුට ලේසියෙන්. එත් මුකුත්ම නොකරන බෝක්කු උඩ ඉන්න එකාලට සමෘද්දිය කියයි අරක කියයි මේක කියයි දෙනවා. ඊට හපන් උන් දුප්පත් කියලා අර සජිත් කියන පොන්නයා නිකන් ගෙවලුත් හදලා දෙනවා. රස්සාවක් කරලා බදු ගෙවලා නැහෙන එකාට නයට ගෙවල්. මුකුත්ම නොකරන පින්ගුත්තරයන්ට නිකන් ගෙවල්..

    උඹ කැමතිද හැමෝම පොහොසත් මිනිස්සු වෙනවට..
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    අසිහියෙන් නෙමේ මාරය ආනන්ද හාමුදුරුවො ලවා කියෙව්ව කියල බං කියන්නෙ. බුදු හාමුදුරුවො බුදු වුන ගමනුත් මතක විදිහට මාරය ඇවිල්ල කිව්වලු දැන් හරිනෙ ඉපදෙන එක නතර කලානෙ දැන් පිරිනිවනන් පාන්න කියල. ආයෙ 80 කිට්ටු වෙලා ආනන්ද හාමුදුරුවන්ගෙන් අහද්දිත් ආනන්ද හාමුදුරුවො ලව්වා මාරය කියෙව්වලු තව ඉන්න ඕන්නෑ කියල.
    හැබැයි කල්ප කියන්නෙ ආයු කල්පයක් වෙන්න ඇති බං. 120 ඒ කාලෙ හැටියට. බුදු හාමුදුරුවො ඒ වෙනකොටත් හම එහෙම රැලි වැටෙන්න අරං වයසට වන්න පටං අරංනෙ තිබිල තියෙන්නෙ. එහෙම ඉන්දැද්දි කෝටි ගනං ඉන්න පුලුවන් වෙන්න අැති කියලනං හිතන්න අමාරුයි. කොහොමත් කල්පෙ කියන එකට තේරුම් ගොඩක් තියෙනව සංදර්භෙ අනුව තේරුං ගන්න තියෙන්නෙ කොයි කල්පෙ ගැනද මේ තියෙන්නෙ කියල

    Maaraya kiyana sankalpaya mokakda? pana ganna kenekda ?

    meka catholic agame

    The Angel of Death Catholic
    In his second role, Michael is the angel of death, carrying the souls of all the deceased to heaven. In this role Michael descends at the hour of death, and gives each soul the chance to redeem itself before passing; thus consternating the devil and his minions. Catholic prayers often refer to this role of Michael.

    islam walath ehemai
    Angel of death kiyala innawa
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ලංකාවට වෙලා තියෙන්නේ, රටේ මිනිස්සුන්ට රට ගැන හැගීමක් නැ. වෙන මුකුත් නෙමෙයි මිනිස්සුන්ට ෆ්‍රී දෙන දේවල් වැඩියි. ඒ නිසා ඒවා එන විදිය ගැන වැටහීමක් නැ.. උදාහරනෙකට ඉස්පිරිතාලෙන් නිකන් දෙන බෙහෙත් එක ගන්න පෝලිමේ ඉදන් මරාගන්නවා. මිනිස්සු දන්නේ නැ ඒ දෙන පෙනඩෝල් පෙත්ත පවා ගේන්නේ ලංකාවේ සීමිත පිරිසක් ගෙවන බදු මුදලින් බව. ලංකාවේ සල්ලි තියන මිනිහට හරිම අසාදාරණයි. ඒ මිනිහා තමා ඔක්කොම රටේ උන්ගේ බදු ගෙවන්නේ. හැබැයි දුප්පත් එවුන් හෙන ඉල්ලනෙත් උටමයි. ලංකෑ ගෙයක් හදාගන්න බෑ ලෝන් එකක් ගන්න බැ රස්සාවක් කරන එකෙකුට ලේසියෙන්. එත් මුකුත්ම නොකරන බෝක්කු උඩ ඉන්න එකාලට සමෘද්දිය කියයි අරක කියයි මේක කියයි දෙනවා. ඊට හපන් උන් දුප්පත් කියලා අර සජිත් කියන පොන්නයා නිකන් ගෙවලුත් හදලා දෙනවා. රස්සාවක් කරලා බදු ගෙවලා නැහෙන එකාට නයට ගෙවල්. මුකුත්ම නොකරන පින්ගුත්තරයන්ට නිකන් ගෙවල්..

    නැත්තං තියෙන්නෙ ලංකාවෙ ඉන්න හැමෝවම රට පටවන එක.. එතකොට අපූරුවට පාරෙ ටොපි කොලයකවත් දාන්නෙ නැතුව ඉඳියි..
     
    Jul 17, 2018
    610
    31
    0
    එහෙම නෙමේ ඉතිං.. මං කිව්වෙ හැම සුද්දම 100%ක් පිරිසිදු ජීවිත ගත කරන්නෙ නෑ

    ඇමරිකාවට සුදු මිනිස්සු ආවෙ යුරෝපෙන්.. එයාල ස්වදේශකයින්ව පන්නල දැම්ම.. ඒවත් වැරදි වැඩ තමා..
    ලංකාවේ කියලත් වෙනසක් නැනේ බන්. ලංකාවේ ස්වදේශිකයෝ සිංහල උන්ද? දෙමල උන්ද? මුස්ලිම් උන්ද? නැනේ..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    පින් පව් කියල හිතල මැරුණට පස්සේ අරන් යන්න කියල හිතල දේවල් කරන්න එපා
    හැම තිසේම හොද වැඩක් කරපන්
    කෙනෙක්ට උදව් කරපන්
    හොරකම් බොරුව නවටපන්
    එචරයි වෙන්න ඕනේ
    අපිත් බොරු කියනව පව් වැඩ කරනවා එත් අපි ඒවා හදා ගන්න ඕනේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඔය කියන විදියට ලංකාවෙ මිනිස්සුන්ට රජය නොමිලේ කොච්චර කළත්, මුං අඬා ගත්තු ගමන්මනෙ ඉන්නෙ, මොකද ඒ ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    අසිහියෙන් නෙමේ මාරය ආනන්ද හාමුදුරුවො ලවා කියෙව්ව කියල බං කියන්නෙ. බුදු හාමුදුරුවො බුදු වුන ගමනුත් මතක විදිහට මාරය ඇවිල්ල කිව්වලු දැන් හරිනෙ ඉපදෙන එක නතර කලානෙ දැන් පිරිනිවනන් පාන්න කියල. ආයෙ 80 කිට්ටු වෙලා ආනන්ද හාමුදුරුවන්ගෙන් අහද්දිත් ආනන්ද හාමුදුරුවො ලව්වා මාරය කියෙව්වලු තව ඉන්න ඕන්නෑ කියල.
    හැබැයි කල්ප කියන්නෙ ආයු කල්පයක් වෙන්න ඇති බං. 120 ඒ කාලෙ හැටියට. බුදු හාමුදුරුවො ඒ වෙනකොටත් හම එහෙම රැලි වැටෙන්න අරං වයසට වන්න පටං අරංනෙ තිබිල තියෙන්නෙ. එහෙම ඉන්දැද්දි කෝටි ගනං ඉන්න පුලුවන් වෙන්න අැති කියලනං හිතන්න අමාරුයි. කොහොමත් කල්පෙ කියන එකට තේරුම් ගොඩක් තියෙනව සංදර්භෙ අනුව තේරුං ගන්න තියෙන්නෙ කොයි කල්පෙ ගැනද මේ තියෙන්නෙ කියල

    උබ කිව්ව විදිහට තමයි උනේ. මේකට තව තොරතුරු ටිකක් එකතු කරන්න කැමතියි.

    අවුරුදු 80 පිරෙන්න මාස තුනකට කලින් තමයි ආනන්ද හාමුදුරුවො එක්ක ඒ සංවාදය ඇති උනේ. ඒ කියන්නෙ අවුරුදු 79යි මාස 9යි. බුදු හාමුදුරුවො ආනන්ද හාමුදුරුවන්ට සතර සෘද්ධිපාදයන් ගැන විස්තරයක් පැහැදිලි කරන ගමන් තමයි ඉඳලා තියෙන්නෙ. එතකොට දේශනා කරලා තියෙනවා, මේ සතර සෘද්ධිපාදයන් හොඳට වඩපු කෙනෙකුට, නැවත නැවතත් ප්‍රගුණ කරපු ඕනෑම කෙනෙකුට. ආයුෂ් කල්පයක් හෝ ආයුෂ් කල්පයකට ටිකක් වැඩියෙන් හෝ ජීවත් වෙලා ඉන්න පුළුවන් කියලා. ආයුෂ් කල්පයක් කියන්නෙ සාමාන්‍ය ව්‍යවහරයෙන් කියනව නම් පරමායුෂ. ඒකාලේ නම් අවුරුදු 120ක් තිබිලා තියෙනවා. දැන් නම් 60-70ට බැහැලනෙ තියෙන්නෙ. එතකොට ආයුෂ් කල්පය කියන්නෙ අවුරුදු 120යි. අයුෂ් කල්පයට ටිකක් වැඩියෙන් කිව්වම 120ට වඩා තව අවුරුදු 20-30ක් වගේ ප්‍රමාණයක්. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවො ආයුෂ් කල්පයක් හෝ ඊට වැඩියෙන් හරි මොන විදිහකට හරි අරාධනා කරා නම් බුදු හාමුදුරුවො ඒ ආරාධනාව පිළි අරගන්නවා. ඒත් මාරයට බුදු හාමුදුරුවන්ව ඉක්මනින්ම පිරිණිවන්පාවන්න ඕනකම තිබ්බ නිසා ආනන්ද හාමුදුරුවන්ගෙ ඇඟට වැහිලද කොහේ සිහිය විකෘති කරලා ඒ අවස්ථාව මග හැරෙව්වා. මාරයා දැනගෙන හිටියා ඊට පස්සේ ආරාධනා කරාට ඒ ආරධනාව පිලිගන්නෙ නැති බව. ඒ නිසා මාරයා ආනන්ද හාමුදුරුවන්ට කරපු බලපෑම අයින් කරා. එතකොට ටිකක් වෙලා ගියාට පස්සෙ ආනන්ද හාමුදුරුවන්ට තමන්ගෙ සිහිය ආපු වෙලේ ගිහින් ආරාධනා කරත් බුදු හාමුදුරුවො ඒක පිලිගත්තේ නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    යුරෝපෙ අැමරිකාවෙ ඕස්ට්‍රේලියාවෙ ඉන්න සුද්දොන්ගෙ හිතේ ඉරිසියාව කියන දේ ඇත්තෙම නැද්ද :confused:

    Jul 17, 2018
    610
    31
    0
    උඹ කැමතිද හැමෝම පොහොසත් මිනිස්සු වෙනවට..
    පෝසත් මිනිස්සු කියලා ජාතියක් නැ බන්. අපි ඔක්කොම සාපේක්ෂව පෝසත් කාටහරි වඩා.. හැබැයි රටක් හැටියට නේෂන් එකක් හැටියට පෝසත් වීම වෙනම කාරනාවක්. උදාහරණෙට සෞදිය. සෞදියේ පෝසත් කම මනින්නේ වෙනම මිම්මකින්. රත්තරන්, මැණික්, දියමත්ති.. මේවා සුලබ දේවල් මිනිස්සු ලග. එත් රටක් හැටියට සෞදිය දුප්පත් රටක්.. ඇමෙරිකාව ගත්තත් දුප්පත් මිනිස්සු ඕනා තරම් ඉන්නවා. ලංකාවට එන ඇමෙරිකන් උන්ගෙන් බාගයක්ම ලංකාවේ උන්ට වඩා දුප්පත් මිනිස්සු.. නමුත් රටක් හැටියට ඇමෙරිකාව පෝසත් රටක් ආර්ථිකයෙන්.