බුදුහාමුදුරුවො

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    බුදුදහමේ තියෙනවා කියල නෙවේ කිවේ එහෙමයි කියල හිතන් ඉන්න අය ඉන්නවා කියල කිවේ :baffled:

    හැම වෙලේම නිකන් හරහට බලන්ඩ එපා එහෙම උනාම අර විමල් වීරවංසට වගේ හැම වෙලේම පේන්නේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ. හොඳක් කිවත් පේන්නේ ඇදට :baffled: ඕක ඇවිල්ල එක විදිහක ලෙඩක්

    උඹ මං අහන ඒවට උත්තර දෙන්නෙ නැත්තෙ උඹ කෙල්ලෙක් නිසා නේද..
    මොකද එළකිරියට එන කෙල්ලො මාව දැක්කම දුවනව :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හොදක් කියුවම ඇදේට පේන්නෙ නැ..ඔය මෙතන මොකක්ද කරන්ඩ දගලන්නෙ කියල ,මේ තෙර්ඩ් එකේ විතරක් නෙමේ ගොඩක් ඒවගෙ දැකල තියෙනව..නොදන්න දේවල් කතෝලික මනසින් විවරණය කරද්දි හරිම සරලයි අදුන ගන්ඩ..ඕක අදුන ගන්ඩ බැරි තරමටම මන්ද බුද්ධික නැ අපි..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :yes::yes::yes: ගොඩක් අයට බුදු දහම මූලික හරය ගැන අවබෝධයක් නැ, ආන්න එතනදි තමයි ඔය අනිත් මිත්යාදුශ්ටිකයො මිනිස්සු තමන්ගෙ පැත්තට බිලී බාගන්ඩ හදන්නෙ..බුදු දහමෙ කිසිම තැනක බොරු නැ, පුරසාරම් නැ, ඒක තේරුම් ගන්ඩ බුදු දහම සහ අනිත් ආගමික පොත පතත් කියවල තියෙන්ඩ ඕනෙ...

    :yes::yes::yes:

    බුදුදහමේ තියෙනවා කියල නෙවේ කිවේ එහෙමයි කියල හිතන් ඉන්න අය ඉන්නවා කියල කිවේ :baffled:

    හැම වෙලේම නිකන් හරහට බලන්ඩ එපා එහෙම උනාම අර විමල් වීරවංසට වගේ හැම වෙලේම පේන්නේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ. හොඳක් කිවත් පේන්නේ ඇදට :baffled: ඕක ඇවිල්ල එක විදිහක ලෙඩක්

    ඒ ලෙඩේ මටනම් තාම නෑ බන්. . :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    අපේ අම්මල එන්නෙ හෙට දවල්ට.. අද රෑට කෑවෙත් නෑ මොකුත්
    රුපියල් 120ක් නං තියෙනව.. කඩේ යන්ඩ හිතෙන්නෙ නෑ
    ටිකක් බඩ ගිනියි වතුර ටිකක් බීල නිදා ගන්නව. හවස තේකිරි එකක්නං හදං බිව්ව..
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ජේසුස් වහන්සේ සුවර්ගාරෝහනය උනා. බුද්දා වහන්සේ පිරිනිවන් පෑවා.

    I don't see any different in these stupid statements and J.K rowling's books..

    I also don't see any difference between you and Ranjan Ramanayake
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කටුස්සො කෝ උත්තර.. :) පොඩි පොඩි කැපිලි ටිකක් දැම්මට බුද්ධාගමේ හරය උඹ පිලිගන්නව නේ..
    මේකනේ එක ආගමක නමක් ඇරගෙන මේක මම පිලිගන්නවා කියන්න බෑ ඒක යටතේ තියෙන ඔක්කොම ජීවිතේට අහල නැති ඒවත් ඉබේම මම පිලිගන්නවා වෙනවා එතකොට :baffled: ඒ ඇවිල්ල බොරු වැඩක්. එක එක කාරණේ වෙන වෙනම බලන්න ඕනේ නෙව.
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    කියන කතා වැඩක් නෑ. සාහිත්‍ය අතෑරලා ධර්මය පස්සේ යන්න.

    බුදුන් වහන්සේ කියල දුන්නේ මේ ආත්මේ ගොඩ යන්න පුළුවන් ක්‍රමයක් මිසක් කල්ප ගණන් කට්ට කාල ලබා ගන්න ඕනේ දෙයක් නෙවේ.

    :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ මං අහන ඒවට උත්තර දෙන්නෙ නැත්තෙ උඹ කෙල්ලෙක් නිසා නේද..
    මොකද එළකිරියට එන කෙල්ලො මාව දැක්කම දුවනව :lol:
    අනුරාද එක්ක මම තරහ වෙන්නේ නෑ නෙ මම එදා කිව්වේ හේතුව :P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මන් පොඩි දෙයක් කියන්නම් සහෝදර ආගම් වල අයට. .
    ඔයාලට ඇත්තටම බුදුදහම ගැන දැනගන්න අවශ්ය නැත්තන් බොරුවට බුදුදහම වෙනුවෙන් කාලය නාස්ති කරන්න එපා. . ඇත්තටම ඉගෙනගන්න උවමනාවක් තියෙනවනම් විතරක් ඕනම ප්‍රශ්නයක් අහන්න. .

    මන්නම් හිතන්නේ අනිත් ආගම් වලට අපහස කරන්න, බොරු කරන්න උත්සහ නොකර තමන්ගේ ආගමක් අදහන් ඉන්න එක හොදයි කියලා. .
    බුදුදහම ඉගෙනගන්න අවශ්යනම් කාගෙන්වත් අහන්න එපා ත්‍රිපිටකය කියවලා තමන්ම තේරුම් ගන්න. . ගැටලුවක් තිබ්බොත් දර්මදර හාමුදුරු කෙනෙක්ගෙන් අහන්න. .

    අනිත්දේ බුදුදහමට අනුව නියත මිත්යාදුශ්ටිකයන් තිරිසන් අපායට, නිරයට යන්නේ. . එහෙම එකේ අනිත් ආගම් එක්ක තර්ක කර කර කාලේ කන්න අවශ්යතාවයක් බවුද්ද අපිට නෑ. . දැන් මේ ප්‍රශ්න වලට වුනත් උත්තර දුන්නේ තියෙන අනුකම්පාව නිසා. . නොදැක්කා වගේ ඉන්න පුලුවන් ඕනනම්. . දර්ම දානය සියලු දාන අතර අග්‍ර නිසායි අහක බලන් යන්නේ නැත්තේ. .
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අම්මෝ බන් මේ මුළු ත්‍රෙඩ් එකේ ඔක්කොම කමෙන්ට් කියෙව්වා. ඒත් මට කිසිම දෙයක් තේරුනේ නෑනේ බන්....:no::no:
    මගේ තේරුම් ගැනීමේ මොකක් හරි අවුලක්ද ?
    නැත්තම් මම මේ කිසිම දෙයක් ගැන දන්නේ නැතිද? :confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes: ඒ ලෙඩේ මටනම් තාම නෑ බන්. . :)

    මෙයාලගෙ ප්‍රශ්නෙ වෙලා තියෙනෙ, මෙයාලට පව් හිත රිදෙයි කියල,මෙයාලගෙ මෝඩ විවේචන දැක්කත් නොදැකක වගේ කමෙන්ට් නොකර ගියාම, මෙයාල හිතනව ඔක්කොම හරි කියල..නැ ඔක්කොම හරි නැ ,අපි ප්‍රතිපත්තියක් විදිහට අනුන්ගෙ ආගම් වලට ගරු කරලයි මොකුත් නොකිය කට වහන් වහන් ඉන්ඩ හදන්නෙ...මෙයාලට ඒව බැ, අහගන්ඩම එනව,කියල දුන්නම ඇස් රතු කරගෙන මාරු වෙනව..නොදන්නා දේවල් ගැන මෝඩ විවේචන දාන්ඩ එන්නෙ නැතුව පාඩුවෙ උන්න නම් හොදයි මම හිතන්නෙ...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේකනේ එක ආගමක නමක් ඇරගෙන මේක මම පිලිගන්නවා කියන්න බෑ ඒක යටතේ තියෙන ඔක්කොම ජීවිතේට අහල නැති ඒවත් ඉබේම මම පිලිගන්නවා වෙනවා එතකොට :baffled: ඒ ඇවිල්ල බොරු වැඩක්. එක එක කාරණේ වෙන වෙනම බලන්න ඕනේ නෙව.

    ඔයට උවමනාවක් තියෙනවනම් ත්‍රිපිටකය කියවලා තේරුම් ගන්න. . ගැටලුවක් තිබ්බොත් මේ සුත්‍රයේ මෙහෙම තිබ්බා මෙකේ අදහස මොකක්ද කියලා ත්‍රේඩ් එකකින් අහන්න. . දන්න දෙයක් නම් කියලා දෙන්නම්. .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සර්ව බලධාරියො කියල ජාතියක් නැනෙ...එහෙම ජාතියක් නැතුව කොහොමද එයාල ඉපදීම මරණය පාලනය කරන්නෙ...???
    සර්වබලධාරී කියන්නේ වචනයක් මනුස්සයෝ වාක්‍යක අදාළ අදහස ගන්න ඒ වචනේ පාවිච්චි කරන්නේ. සර්වබලධාරියෙක් ඇත්තටම ඉනනවද නැද්ද අපිට වැඩක් නෑ නෙව :baffled: දැන් අනන්තය කියල ගණන් වල පාවිච්චි කරන්නේ අනන්තයක් දැකල තියෙනවද මිනිස්සු :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකනේ එක ආගමක නමක් ඇරගෙන මේක මම පිලිගන්නවා කියන්න බෑ ඒක යටතේ තියෙන ඔක්කොම ජීවිතේට අහල නැති ඒවත් ඉබේම මම පිලිගන්නවා වෙනවා එතකොට :baffled: ඒ ඇවිල්ල බොරු වැඩක්. එක එක කාරණේ වෙන වෙනම බලන්න ඕනේ නෙව.

    හරි ඒ කියන්නෙ ඔයා දන්නෙ නැ කියන එකනෙ...නොදන්න දේවල් ගැන ඇයි කතා කරල බොලද විවේචන ඉදිරිපත් කරන්නෙ...නොදන්න දේවල් තියෙන්නෙ ඉගෙන ගන්ඩ, නැතුව මෝඩ විවේචන කරකර කාලෙ කන්ඩ නෙමේ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපේ අම්මල එන්නෙ හෙට දවල්ට.. අද රෑට කෑවෙත් නෑ මොකුත්
    රුපියල් 120ක් නං තියෙනව.. කඩේ යන්ඩ හිතෙන්නෙ නෑ
    ටිකක් බඩ ගිනියි වතුර ටිකක් බීල නිදා ගන්නව. හවස තේකිරි එකක්නං හදං බිව්ව..

    එක වේලක්නොකා හිටිය කියල මැරෙන්නෑ ඔය 120 කැටේට දාපං :yes:s
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොදක් කියුවම ඇදේට පේන්නෙ නැ..ඔය මෙතන මොකක්ද කරන්ඩ දගලන්නෙ කියල ,මේ තෙර්ඩ් එකේ විතරක් නෙමේ ගොඩක් ඒවගෙ දැකල තියෙනව..නොදන්න දේවල් කතෝලික මනසින් විවරණය කරද්දි හරිම සරලයි අදුන ගන්ඩ..ඕක අදුන ගන්ඩ බැරි තරමටම මන්ද බුද්ධික නැ අපි..
    ඔව් ඔව් ඔය විමල් වීරවංසගෙ ගතිගුණ තමා එරෝසන්ට නං හොඳට ඒක පිහිටල තියෙනව අපි නොදන්නවය ඒ ගැන.

    දේසපාලන ත්‍රෙඩ් එකක නං රනිල්ගේ ගල් කොල්ල.. බුද්ධාගම් සම්බන්ධ එකක් නං කුරුස කාරය... ඕක තමා එරෝසන් තියරිය අනික් අයට මඩ ගහන. :yes: ඕව මා එක්ක හරියන්නේ නෑ වෙන එක්කෙනෙක් හොයාගන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සර්වබලධාරී කියන්නේ වචනයක් මනුස්සයෝ වාක්‍යක අදාළ අදහස ගන්න ඒ වචනේ පාවිච්චි කරන්නේ. සර්වබලධාරියෙක් ඇත්තටම ඉනනවද නැද්ද අපිට වැඩක් නෑ නෙව :baffled: දැන් අනන්තය කියල ගණන් වල පාවිච්චි කරන්නේ අනන්තයක් දැකල තියෙනවද මිනිස්සු :baffled:

    ඇයි ඔයා අනන්තයක් දැකල නැද්ද, අඩුම ගානෙ අනන්තය කියන්නෙ මොකක්ද කියලවත් තේරුම් ගන්ඩ බැරිද..එහෙනම් ඉතින් ඒක ඔයාගෙ පුද්ගලික ගැටලුවක්..ඇයි සර්ව බලධාරියෙක් ඉන්නවද නැද්ද කියල හිතල වැඩක් නැත්තෙ කතෝලික ආගමේ මූලික හරය සර්වබලධාරිය...ආගමක් ගැන කතා කරනවනම් ඒකට අදාලව කතාකරන්ඩ ඔනෙ තමන්ගෙ පැත්ත වහන්ඩ උස්සහ කරාම නිකන්ම ආගම අහුවෙන එක විතරයි වෙන්නෙ..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මෙයාලගෙ ප්‍රශ්නෙ වෙලා තියෙනෙ, මෙයාලට පව් හිත රිදෙයි කියල,මෙයාලගෙ මෝඩ විවේචන දැක්කත් නොදැකක වගේ කමෙන්ට් නොකර ගියාම, මෙයාල හිතනව ඔක්කොම හරි කියල..නැ ඔක්කොම හරි නැ ,අපි ප්‍රතිපත්තියක් විදිහට අනුන්ගෙ ආගම් වලට ගරු කරලයි මොකුත් නොකිය කට වහන් වහන් ඉන්ඩ හදන්නෙ...මෙයාලට ඒව බැ, අහගන්ඩම එනව,කියල දුන්නම ඇස් රතු කරගෙන මාරු වෙනව..නොදන්නා දේවල් ගැන මෝඩ විවේචන දාන්ඩ එන්නෙ නැතුව පාඩුවෙ උන්න නම් හොදයි මම හිතන්නෙ...

    දැන් එගොල්ලො අහන ප්‍රශ්න සේරටම ත්‍රිපිටකයෙම උත්තර තියෙනවා. .
    ත්‍රිපිටකයේ සූත්‍රයෙන් සූත්‍රය කියෙව්වනම් ඔය ප්‍රශ්න මුකුත් නෑ. . මෙතන වෙලා තියෙන්නේ තැනින් තැනින් අල්ලන් නිසා තේරෙන්නේ නැති එක. .
    ඒ නිසා උවමනාවක් ඇති අය සූත්‍රයෙන් සූත්‍රය කියවලා තේරුම් ගන්න. .

    මන් යනෝ. .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් ඔය විමල් වීරවංසගෙ ගතිගුණ තමා එරෝසන්ට නං හොඳට ඒක පිහිටල තියෙනව අපි නොදන්නවය ඒ ගැන.

    දේසපාලන ත්‍රෙඩ් එකක නං රනිල්ගේ ගල් කොල්ල.. බුද්ධාගම් සම්බන්ධ එකක් නං කුරුස කාරය... ඕක තමා එරෝසන් තියරිය අනික් අයට මඩ ගහන. :yes: ඕව මා එක්ක හරියන්නේ නෑ වෙන එක්කෙනෙක් හොයාගන්න.

    මඩක් නෙමේ ඔයාගෙන කී සැරයක් ඇහුවද ඔයාගෙ ආගම මොකක්ද කියල...මම විතරද ඇහුවෙ මේ තෙර්ඩ් එකේදිත් කී දෙනෙක් ඇහුවද...කෝ ඔයාගෙ උත්තර ඔයා ලිස්සනව ලැජ්ජාව නිසා..ඔයා කියනව මඩ ගහනවලු මඩ නෙමේ නිරික්ශනයෙන් නිගමනයට එලබීම..ආගමක් නැති කෙනෙක් ඉන්නවද ලකාවෙ නැනෙ..ආගම මොකක්ද ඇහුවම උත්තර් දීගන්ඩ බැරුව ඇබරෙන්නෙ මිත්යාදුශ්ටික නිසානෙ...
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් එගොල්ලො අහන ප්‍රශ්න සේරටම ත්‍රිපිටකයෙම උත්තර තියෙනවා. .
    ත්‍රිපිටකයේ සූත්‍රයෙන් සූත්‍රය කියෙව්වනම් ඔය ප්‍රශ්න මුකුත් නෑ. . මෙතන වෙලා තියෙන්නේ තැනින් තැනින් අල්ලන් නිසා තේරෙන්නේ නැති එක. .
    ඒ නිසා උවමනාවක් ඇති අය සූත්‍රයෙන් සූත්‍රය කියවලා තේරුම් ගන්න. .

    මන් යනෝ. .

    :yes::yes::yes: මෙයාල එකම ප්‍රශ්නෙ දාස් සැරයක් අහනව නොතේරුම් කම නිසාම නෙමේ හිත්වල තියෙන කුඩුකේඩුකම් නිසා...මොකක් හරි කියෝල එකෙක්ව හරි කුරුසෙ කොක්කෙ එල්ලන්ඩ පුලුවන්ද කියලයි බලන්නෙ...සමහර මිනිස්සු ගැන අවබෝධ කරගන්ඩ් අමාරුයි උඩින් හිනාවෙලා උන්නට ඇතුල පැසෝනව..