බුදුහාමුදුරුවො

PMMM

Member
Jul 5, 2018
313
41
0
ගුධ සංසර්ගය කරන හෝ මොනයම් හො අන්දමක ලිංගික කටයුතුවල හැසිරෙන චීවර දරණ අය ඉන්නව නම් මම නම් වහාම දුරෙන් දුරු කරනව. ඇසුරක් තියාගන්නැහැ කපලම දනමනව. නිවන් මගක නෙවෙයිනෙ යන්නෙ ඒ ඇත්තො පවු නිවන වහගන්නව මදිවට මරණින් පසු අපාගත වෙනව.
 
SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    බුදු හාමුදුරුවෝ කියන්නේ ඒ කාලේ හැටියට, ඒ කියන්නේ ඔය කාලවකවානුවල ජිවත් වෙච්ච අනිත් මිනිස්සුන්ට සාපේක්ෂව බුද්දියෙන්, මනසින්, විචාරශිලිත්වයෙන් ඉස්සරහ්යින් හිටිය පොරක්. පොර කිව්වා දේවල් ඒ කාලේ මිනිස්සුන්ට තේරුනේ නැ. ඒ නිසා උපමා උපමේය යොදාගෙන කියන දේ කිව්වා. මේවා පොත්වල ලියපු සට්ටබලා මෙව්වා ඩබල් ත්‍රිබල් කරලා මවලා කිව්වා. ජේසුස් වහන්සේ කියන්නෙත් ඔය වගේම චරිතයක්.. ඒ කාලේ හැටියට ජේසු ක්‍රමේට විරුද්දව නැගිටපු එකෙක්.. එහෙම උන් ගැන මිනිස්සු පොත්වල ලියනකොට දෙග දෙග පරි රබුටා කැකිරි වෙන්න ලියලා දානවා.. දැන් ඒ පොත් කියවන පොන්නයෝ ටික හිතන් ඉන්නේ බුදුන් නිවන් දැකලා, පෙරුම්පුරලා පුරලා බුදු වෙලා, යශෝදරා පතිනියක්, මරියා කන්‍යාවියක්, ජේසු දෙයියෙක්, මරිය මග්දලේනා බඩුවක්.. ඔය වගේ.. අපි දන්නවද ජේසු මරිය මග්දලෙනට හිකුවද නැද්ද කියලා.. බුදුන් ගිහි ගෙයින් ගියාට පස්සේ යශෝදරා වෙන එකෙක් එක්ක බුදියවද නැද්ද කියලා. මේවා පොත්වල ලියනවද නැනේ බන්. දැන් ලංකා ඉතිහාසේ අරන් බලහන්. මේ මතා යුගයේ රතුපස්වල වෙඩි තියලා මැරුවා, ඕක ඉතිහාසෙට යනවද? නැනේ.. එත් ලංකාවේ උන් යුද්දේ දින්නා කියලා පොතේ ලොකුවට ලියනවා. ඒ වගේ සමහර කාරනා ලොකු කරලා ලියනවා, සමහර ඒවා හලලා ලියනවා.

    ඈ බං උබට තේරෙන්නේ නැද්ද හැම දෙකම දෙපැත්තක් තියෙනවා.
    ඉතින් කැමති පැත්තක් තෝරාගෙන එකට අනුව අදහස් ඉදිරිපත්කරන්න පුළුවන්.
    අරක මෙහෙම වෙන්න ඇති.එක්කෝ මෙහෙම වෙන්න ඇති කියා කියා
    එපා වෙලා ඕවා දැකලම දැන්.
    ඒත් උබට පුලුවන්ද උබ කියන දේ හරි කියලා ඔප්පු කරන්න,
    අනිත් එකාටත් එකම තමයි.ඉතින් බැරි දේවල් නොකර පාඩුවේ ඉන්න එක හොදයි නේද?
    නිකන් මෝඩයෙක් වගේ කියෝනවා.උබ හිතේ ඒවා කිව්වා කියලා උබ හෙන රැඩිකල් පොර වෙනවා කියලද?මටනම් ඇත්තටම දුකයි,උබ මොන තරම් කුණු ටිකක් හිතේ තියං ඉන්නවද?
    ආ තව එකක් අපි කිව්වා කියලා උබේ අදෝනව නතර කරන්න එපා.
    දිගටම කරන් පලයන් :lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඕකත් උබලා උපකල්පනය කරනවා වගේ තමා 2015දී මහින්ද ආවනම් මෙහෙම වෙන්නේ නැ.. වගේ... යුඇන්පී උන් උබලට කියන්නේ, මහින්ද හිටියන මේ වෙනකොට සම්බාදකත් දාලා සතියට බත් කන්න වෙන්නේ දවස් දෙකයි කියලා. ඒ වගේ තමා. උපකල්පනය කරනවා බ්‍රෝ හැමෝම.. උබල හිතන් ඉන්නේ ගෝටා එයි කියලා 2020ට.. ඒ වගේ තමා.. රිදෙයි මේකටනම්

    මූට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑනේ උබ ස්වාධිනයිනම් පැත්තකට වෙලා හිටුකෝ.
    උබට මොකද මොකා ජනාධිපති උනත් :sorry:
     
    Jul 17, 2018
    610
    31
    0
    මේකට දේශපාලනේ අදින්ඩ එපා..මේ තෙර්ඩ් එකට අනුකූලව කතා කරපන්.. පොඩ්ඩක්වත් රිදුන් නැ අදාලව කතා කරන්ඩ ඉගෙන ගනින් මුලින්ම..හැමදේම කොහොමද උපකල්පන වෙන්නෙ ?????ඉස්සෙල්ලාම උපකල්පන කියන වචනෙ තේරුම ඉගෙන ගනින්..:yes:
    දැන් මම කිව්වා දේවල් වලට උබ කියන්නේ සාක්කි නැ කියලනේ.. මග්දලේනායි ජෙසුයි හිකුවා කියන්න සාක්කි නැ.. බුදුන් ගියාට පස්සේ යශෝදරා වටේ ගියා කියන්න උබට සාක්කි නැ.. දැන් එහෙනම් උබ මට සාක්කි කියපන්කො, යශෝදරා වටේ ගියේ නෑමයි කියන්න සාක්කි.. මග්දලේනා ජෙසුත් එක්ක බුදියාවේ නැ කියන්න කෝ සාක්කි.. ඒ කියන්නේ උබ කියන දේටත් මම කියන දේටත් ප්රෝබබිලිටි එකක් තියනවා. අන්න එක තේරුම් ගනින්. පොතේ තියන එක ඉර හද වගේ කියලා විශ්වාස කරන උබලට ඉතින් මේවා තේරුම් කරලා වැඩක් නැ.. අපි අර මාතෘකාව කතා කරමු එහෙනම්.. ඔයාට් රිදුනද 2015 ඇදලා කතා කරාම. සොරි..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔහේ මෙ කියන්නේ විෂයගත කරුණට ඍජුව අදාල වෙන කිසිම ශාස්ත්‍රීය කරුණක් ගැන නැතිව, අදාල මාතෘකාව ගැන ආන්දෝලනාත්මක දේවල් දාලා ත්‍රෙඩය ඕෆ්-ටොපික් ගෙනියන්ට අයිතිය තියෙනව කියලනෙ.

    මේ කාරණය විග්‍රහ වෙන්නෙ මෙහෙමයි,

    එළකිරි ප්‍රෝ කියල සබ් ෆෝරමයක් හදල තියෙනව. ඒක තියෙන්නේ විෂයගත කරුණට ඍජුව අදාල දේ සාකච්ඡා කරන්න විතරයි. කුසීත කටුස්ස කියන ඔහේ කියවන කතා එතැනට අදාල වෙන්නෙ නැහැ. (Professional talking based on the subject of the thread. Do NOT use this section for chat, jokes or DO NOT ever go out of topic! This is a serious discussion section!)ඒ ෆෝරමය දමන ත්‍රෙඩයන්වල එහෙම කරොත් මොඩ්ල/ඇඩ්මින්ල වෝන් කරනව. දිගටම කරොත් ස්ට්‍රයික් කරනව. ඒත් ඇහැව්වෙ නැත්තං බෑන් කරනව.

    ටෝක් එකේ එහෙම නැහැ. (Feel free to talk about anything and everything in this board) හැබැයි ඒකෙන් කියවෙන්නෙ නැහැ, සිවිලයිස්ඩ් ඩිස්කෂන් එකක තියෙන අවම සදාචාරයවත් පරිශීලකයො තුළ තිබිය යුතු නැහැයි කියල. ඔහේ තේරුම් ගන්ඩ ඕනෙ මෙ ත්‍රෙඩය දාලා ඕපී බලාපොරොත්තු වෙන්නෙ, තමංගෙ ප්‍රශ්ණයට උත්තරයක් කියල. ඒක දැකල වෙන අදහසක් මතු උනා නම් ත්‍රෙඩය ඕෆ් ටොපික් නොගිනිහිං වෙම එකක් දාගන්ඩ පුලුවන් ඒ ගැන ඩිස්කස් කරන්න. ඒකට ප්‍රෝ එක හරි රිලිජන් සෙක්ෂන් එක හරි පාවිච්චි කරන්ඩ පුලුවන්.

    ඉතින් මෙතනදි හරි ෆෝරමය නොතෝරපු ඕපීගෙත්, මැසේජ් බෝර්ඩ් එකක ටොපික් එකට ස්ටික් වෙලා කතා කරන්න නොදන්න කුසීත කටුස්සගෙත් වරදක් තියෙනව, වැරදි තැනක ත්‍රෙඩයක් දැම්මාම ඒක හරි ෆෝරමයට දාන්ඩ මොඩ්ල/ඇඩ්මින්ලගෙත් යුතුකමක් තියෙනව. අපි රෙඩිට් ගත්තත් [Serious] ටැගය එක්ක ත්‍රෙඩයක් පොස්ට් කරාම ඔටෝ බොට් ස්ටිකී කමෙන්ටුවකින් රෙස්පොන්ඩර්ස්ලට වෝන් කරනව මේක සීරියස් ඕෆ්ටොපික් යන්ඩ එපයි කියල. ඒ සදාචාරය හැම තැනම තියෙනව. සමහර සබ්රෙඩිට්වල විශේෂයෙන්ම ඕෆ්ටොපික් යන්ඩ දෙන්නෙ නැහැ.
    දැන් ඔයා මේ ඇවිත් කරන්නේ මොකද්ද ඒත් මේකේ මාතෘකාවට අදාළ නැති දෙයක් ගැන නෙ මේ කියන්නේ. ඕකට මම එකක් කිවම ඔයා ආය එකක් කියනවා ඔහොම පෝස්ට් දහයක් විතර ගියාම යන්නෙ ඔෆ් ටොපික් තමා. හැබැයි ඔයා එහෙම හිතාමතා කරේ නෑ නෙ. ඒ වගේ තමා එකින් එක කාරනා ඇදිල ආවම ඒවට උත්තර දෙද්දී වෙන වෙන ඒවා ඇදිල එනවා මිසක් කවුරුත් ඔනෙකමින් ත්‍රෙඩ් වෙන අත හරවන්නේ නෑ :yes:

    මම මේකේ මාතෘකාවට අදාලව තමා ඉස්සෙල්ලම පෝස්ට් කරේ. ඒවා දැකල තම තමන් හිතන් ඉන්න ඒවා එක්ක නොගලපුනා කියල මට කරන්න දෙයක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඈ බං උබට තේරෙන්නේ නැද්ද හැම දෙකම දෙපැත්තක් තියෙනවා.
    ඉතින් කැමති පැත්තක් තෝරාගෙන එකට අනුව අදහස් ඉදිරිපත්කරන්න පුළුවන්.
    අරක මෙහෙම වෙන්න ඇති.එක්කෝ මෙහෙම වෙන්න ඇති කියා කියා
    එපා වෙලා ඕවා දැකලම දැන්.
    ඒත් උබට පුලුවන්ද උබ කියන දේ හරි කියලා ඔප්පු කරන්න,
    අනිත් එකාටත් එකම තමයි.ඉතින් බැරි දේවල් නොකර පාඩුවේ ඉන්න එක හොදයි නේද?
    නිකන් මෝඩයෙක් වගේ කියෝනවා.උබ හිතේ ඒවා කිව්වා කියලා උබ හෙන රැඩිකල් පොර වෙනවා කියලද?මටනම් ඇත්තටම දුකයි,උබ මොන තරම් කුණු ටිකක් හිතේ තියං ඉන්නවද?
    ආ තව එකක් අපි කිව්වා කියලා උබේ අදෝනව නතර කරන්න එපා.
    දිගටම කරන් පලයන් :lol:

    අනේද කියන්නෙ පිස්සො වගේ දොඩෝනව..මෙහෙම වෙන්ඩ ඇති අරහෙම වෙන්ඩ ඇති එහෙම නොවෙන්ඩ ඇති මේ ඔක්කොම පුද්ගල පෞර්ශයක් නැති ඌන පෞර්ශ ලක්ශන..තමන්ට මමත්වයක් නැ ප්‍රතිපත්තියක් නැ එතකොට හිතනව් අනිත් අයත් ඒ වගේම තමා කියල..ඒත් යතාර්තය වෙනස්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැමදේටම අදාල කරගන්ඩ බැරිනම් නොදන්නා දේවල් ගැන මෝඩය වගේ කියවන්නෙ නැතුව හිටියනම් ඉවරයි..විශේෂයෙන් අතිශය සවේදි ආගමික කාරනා..ආගම් අතර ප්‍රශ්න ඇතිකරන්නෙ නැතුව තමන්ගෙ ආගම අදහගෙන පඩුවෙ ඉන්ඩ,ගැටලු නැ එතකොට..
    අතිශය සංවේදී හින්ද වෙන්ඩ ඇති අර මරියා බඩ උනේ කොහොමද අහ අහ දවසක් ත්‍රෙඩ් එකක කියව කියව හිටියේ. රනිල්ට වඳ පොන්නය කියද්දීත් හිතපන්කෝ සංවේදී එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ හිත රිදෙනවා මේවා මම කියන්ඩ හොඳ නෑ කියල.
     
    Jul 17, 2018
    610
    31
    0
    ඈ බං උබට තේරෙන්නේ නැද්ද හැම දෙකම දෙපැත්තක් තියෙනවා.
    ඉතින් කැමති පැත්තක් තෝරාගෙන එකට අනුව අදහස් ඉදිරිපත්කරන්න පුළුවන්.
    අරක මෙහෙම වෙන්න ඇති.එක්කෝ මෙහෙම වෙන්න ඇති කියා කියා
    එපා වෙලා ඕවා දැකලම දැන්.
    ඒත් උබට පුලුවන්ද උබ කියන දේ හරි කියලා ඔප්පු කරන්න,
    අනිත් එකාටත් එකම තමයි.ඉතින් බැරි දේවල් නොකර පාඩුවේ ඉන්න එක හොදයි නේද?
    නිකන් මෝඩයෙක් වගේ කියෝනවා.උබ හිතේ ඒවා කිව්වා කියලා උබ හෙන රැඩිකල් පොර වෙනවා කියලද?මටනම් ඇත්තටම දුකයි,උබ මොන තරම් කුණු ටිකක් හිතේ තියං ඉන්නවද?
    ආ තව එකක් අපි කිව්වා කියලා උබේ අදෝනව නතර කරන්න එපා.
    දිගටම කරන් පලයන් :lol:
    ආයේ ඉතින් මට රදිකල්ලු.. මම කියන්නෙත් උබ ඔය කියනවා වගේම පැති දෙකක් තියෙන්න පුළුවනි.. බුදුන් යශෝ අක්කව අතාරලා වෙන කෙල්ලෙක් බැන්දා වෙන්නත් පුළුවනි.. යශොත් නිකන් ඉන්න නැතුව ඇති, මොකද පොන් හබ් බලන්නැය. ඒ කාලේ හැටියට ආතල් එකක් ගන්න ඇති අල්ලපු වැටෙ එකගේන්හරි. සමහරවිට හඩු කදුලින්ම ඉන්නත් ඇති. අපි දන්නේ නැනේ බන්..
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    බුදු හාමුදුරුවෝ කියන්නේ ඒ කාලේ හැටියට, ඒ කියන්නේ ඔය කාලවකවානුවල ජිවත් වෙච්ච අනිත් මිනිස්සුන්ට සාපේක්ෂව බුද්දියෙන්, මනසින්, විචාරශිලිත්වයෙන් ඉස්සරහ්යින් හිටිය පොරක්. පොර කිව්වා දේවල් ඒ කාලේ මිනිස්සුන්ට තේරුනේ නැ. ඒ නිසා උපමා උපමේය යොදාගෙන කියන දේ කිව්වා. මේවා පොත්වල ලියපු සට්ටබලා මෙව්වා ඩබල් ත්‍රිබල් කරලා මවලා කිව්වා. ජේසුස් වහන්සේ කියන්නෙත් ඔය වගේම චරිතයක්.. ඒ කාලේ හැටියට ජේසු ක්‍රමේට විරුද්දව නැගිටපු එකෙක්.. එහෙම උන් ගැන මිනිස්සු පොත්වල ලියනකොට දෙග දෙග පරි රබුටා කැකිරි වෙන්න ලියලා දානවා.. දැන් ඒ පොත් කියවන පොන්නයෝ ටික හිතන් ඉන්නේ බුදුන් නිවන් දැකලා, පෙරුම්පුරලා පුරලා බුදු වෙලා, යශෝදරා පතිනියක්, මරියා කන්‍යාවියක්, ජේසු දෙයියෙක්, මරිය මග්දලේනා බඩුවක්.. ඔය වගේ.. අපි දන්නවද ජේසු මරිය මග්දලෙනට හිකුවද නැද්ද කියලා.. බුදුන් ගිහි ගෙයින් ගියාට පස්සේ යශෝදරා වෙන එකෙක් එක්ක බුදියවද නැද්ද කියලා. මේවා පොත්වල ලියනවද නැනේ බන්. දැන් ලංකා ඉතිහාසේ අරන් බලහන්. මේ මතා යුගයේ රතුපස්වල වෙඩි තියලා මැරුවා, ඕක ඉතිහාසෙට යනවද? නැනේ.. එත් ලංකාවේ උන් යුද්දේ දින්නා කියලා පොතේ ලොකුවට ලියනවා. ඒ වගේ සමහර කාරනා ලොකු කරලා ලියනවා, සමහර ඒවා හලලා ලියනවා.

    ඔතනදියි මහත්තයට වරදින්නෙ, සේරම ෆිසිකල් කියල ඔය මහත්තය හිතන් ඉන්නවා වාගෙ මට පේන්නෙ. ස්පිරිචුවල් එන්ලයිට්මන්ට් එක මහත්තයො ඔය මහත්තයට පෙන්වන්ඩ බැහැ. ඒක හරියට වර්ණ අන්ධතාවය තියෙන මිනිහට නොපෙනෙන පාට මට පේනවා කියල කොච්චර කියුවත් තේරුම් කොරන්න බැහැ වගෙ. (මේ ලෝකෙ පාට කියල දෙයක් නැ. ඒක වෙනම කතාවක්. නිකන් උදාහරණයට ගත්තෙ)

    මම බෞද්ධ නොවන සමකාලීනව තිබුණු භාවනා කරල යම් මට්ටමකට ඇවිත් ඉන්නව. ලොකු කමට කියනව නෙවෙ හොඳද. (ඒව නිවන නෙවෙ, නිවනෙ වැලිකැටයක් තරම් වටින්නෙ නැහැ) සෝතාපන්නයා 100000000% උතුම් ධ්‍යානලාභියට වඩා. නමුත් මේ ෆිසිකල් දේවලිවලින් එහා දෙයක් තියෙනව කියල මම අත්දැකීමෙන් දන්නව. මහත්තය කියන ඒව ආගම්වලට නම් අදාල ඇති නමුත් ගෞතම බුද්ධ දහමට අදාල නැහැ.

    මොකද මේක විතරයි ප්‍රැක්ටිස් කරල එලොව යන්ඩ කලින් රිසාල්ට් ගන්ඩ පුලුවන් එකම දහම. අනික්වයෙ ලෝකෙ මවපු දෙවියෙක් පෙන්නල කියනව තොපිල පොතේ තියෙන විදිහට හිටහල්ල මැරිල දෙවිය ලඟට ජජ්මන්ට් ඩේ එකට ගියහම දෙවිය සදාකාලික ස්වර්ගයට තොපිව යවනව කියල.

    එතනින් එහාට තමන්ට කරල බලල ජීවත්ව ඉද්දිම සාක්ෂාත් කරගන්ඩ පුලුවන් දෙයක් බුදු දහමෙ මොක්ෂය. මේකෙ විතරයි වෙන උන්ට තොපිල ගලවන්ඩ බැහැ. ගැලවෙන එක තියෙන්නෙ තොපෙ අතේ කියපු එකම දහම. නිවනෙ පලමු ගල පැනගත්තත් ශාන්තිය වෙනව. ඔය මහත්තය මොකො කියන්නේ කසිණ භාවනා ටිකක් කරමුද. නිවන නම් නෙවෙ හැබැයි ග්ලිම්ප්ස් එකක් නිවනට යන පාරෙ තාර දිහා බලාගන්ට. මම දෙන්නම් හොඳ පොත පත. ඕනෑ නම් කියන්නම් තැන් හෙම.

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ආයේ ඉතින් මට රදිකල්ලු.. මම කියන්නෙත් උබ ඔය කියනවා වගේම පැති දෙකක් තියෙන්න පුළුවනි.. බුදුන් යශෝ අක්කව අතාරලා වෙන කෙල්ලෙක් බැන්දා වෙන්නත් පුළුවනි.. යශොත් නිකන් ඉන්න නැතුව ඇති, මොකද පොන් හබ් බලන්නැය. ඒ කාලේ හැටියට ආතල් එකක් ගන්න ඇති අල්ලපු වැටෙ එකගේන්හරි. සමහරවිට හඩු කදුලින්ම ඉන්නත් ඇති. අපි දන්නේ නැනේ බන්..

    ඉතින් උබට එකෙන් වැඩක් තියෙනවද ?
    අනිත් උන් විශ්වාස කරන එක නැති එක උබට වැඩක් නෑ.
    උබ විශ්වාස කරන්නේ නෑ,එක එතනින් ඉවරයි.
    මොකක්ද මේ අදෝනාව.ආ අමතක උනා දිගටම කරන් පලයන් :lol:
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    දැන් ඔයා මේ ඇවිත් කරන්නේ මොකද්ද ඒත් මේකේ මාතෘකාවට අදාළ නැති දෙයක් ගැන නෙ මේ කියන්නේ. ඕකට මම එකක් කිවම ඔයා ආය එකක් කියනවා ඔහොම පෝස්ට් දහයක් විතර ගියාම යන්නෙ ඔෆ් ටොපික් තමා. හැබැයි ඔයා එහෙම හිතාමතා කරේ නෑ නෙ. ඒ වගේ තමා එකින් එක කාරනා ඇදිල ආවම ඒවට උත්තර දෙද්දී වෙන වෙන ඒවා ඇදිල එනවා මිසක් කවුරුත් ඔනෙකමින් ත්‍රෙඩ් වෙන අත හරවන්නේ නෑ :yes:

    මම මේකේ මාතෘකාවට අදාලව තමා ඉස්සෙල්ලම පෝස්ට් කරේ. ඒවා දැකල තම තමන් හිතන් ඉන්න ඒවා එක්ක නොගලපුනා කියල මට කරන්න දෙයක් නෑ.

    මේක ඕෆ්ටොපික් ගිහින් ඉවරනෙ බොල. ඕක තමයි කාරණය, වැසිකිලි වගේ බැහැල ඉන්න ඇත්තො ගොඩ ගන්න වලට බැහැල මේකෙ විසබීජ යං අපි ගොඩට යං කියල අතින් ඇද්දම ඌ කියනව ඈ බොල තෝත් වැසිකිලි වලේ බැහැලනෙ කියල. කතාව ඇත්ත. නමුත් අරමුණ වෙනස්..

    මම වරද පොයින්ටවුට් කළා විතරයි. සීරියස් ත්‍රෙඩ්වලදී සිරියස් උත්තර දෙන්ට ඕනෙ කියල. ඒක මම හදාපු එකක් නෙවෙ අන්තර්ජාල මැසේජ් බෝර්ඩ්වල හැටි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මම කිව්වා දේවල් වලට උබ කියන්නේ සාක්කි නැ කියලනේ.. මග්දලේනායි ජෙසුයි හිකුවා කියන්න සාක්කි නැ.. බුදුන් ගියාට පස්සේ යශෝදරා වටේ ගියා කියන්න උබට සාක්කි නැ.. දැන් එහෙනම් උබ මට සාක්කි කියපන්කො, යශෝදරා වටේ ගියේ නෑමයි කියන්න සාක්කි.. මග්දලේනා ජෙසුත් එක්ක බුදියාවේ නැ කියන්න කෝ සාක්කි.. ඒ කියන්නේ උබ කියන දේටත් මම කියන දේටත් ප්රෝබබිලිටි එකක් තියනවා. අන්න එක තේරුම් ගනින්. පොතේ තියන එක ඉර හද වගේ කියලා විශ්වාස කරන උබලට ඉතින් මේවා තේරුම් කරලා වැඩක් නැ.. අපි අර මාතෘකාව කතා කරමු එහෙනම්.. ඔයාට් රිදුනද 2015 ඇදලා කතා කරාම. සොරි..

    මෙතන කාරනය ඇව්ල ඔයාගෙ සිගිති මනස ගැන කාරනයක්නෙ..ඔයාට තියෙන ලොකුම සහ ආසම මාර්තෘකාව තමයි සුකන එක..එතකොට ඔයා ඔයා හිතින් මවාගෙන ස්වය වින්දනේ යෙදනව, අරය අරය එක්ක සුකනව එයා අනිත්කෙනා එක්ක සුකනව වගේ දේවල් ගැන..ඕව බන් නව යෞවන කාලෙ හෝමෝන වෙනස්වීම එක්ක ඇතිවෙන මානසික තත්ව..අපි ඒව ගැන කතා කරන්ඩ නෙමේ මෙතනට ආවෙ..බලපන්කො උබේ ෆේක් එකේ නම "සමනලයා මල වගේ"ලොල් ..සමනල හැගුම් ගැන කතා කරන්ඩ නෙමේ මේ තෙර්ඩ් එක තියෙන්නෙ..කියපු දේ තේරෙයිද මන්ද තේරුම් ගන්න වයසක නෙමේ ඉන්නෙ ඔයා..
     
    Jul 17, 2018
    610
    31
    0
    ඔතනදියි මහත්තයට වරදින්නෙ, සේරම ෆිසිකල් කියල ඔය මහත්තය හිතන් ඉන්නවා වාගෙ මට පේන්නෙ. ස්පිරිචුවල් එන්ලයිට්මන්ට් එක මහත්තයො ඔය මහත්තයට පෙන්වන්ඩ බැහැ. ඒක හරියට වර්ණ අන්ධතාවය තියෙන මිනිහට නොපෙනෙන පාට මට පේනවා කියල කොච්චර කියුවත් තේරුම් කොරන්න බැහැ වගෙ. (මේ ලෝකෙ පාට කියල දෙයක් නැ. ඒක වෙනම කතාවක්. නිකන් උදාහරණයට ගත්තෙ)

    මම බෞද්ධ නොවන සමකාලීනව තිබුණු භාවනා කරල යම් මට්ටමකට ඇවිත් ඉන්නව. ලොකු කමට කියනව නෙවෙ හොඳද. (ඒව නිවන නෙවෙ, නිවනෙ වැලිකැටයක් තරම් වටින්නෙ නැහැ) සෝතාපන්නයා 100000000% උතුම් ධ්‍යානලාභියට වඩා. නමුත් මේ ෆිසිකල් දේවලිවලින් එහා දෙයක් තියෙනව කියල මම අත්දැකීමෙන් දන්නව. මහත්තය කියන ඒව ආගම්වලට නම් අදාල ඇති නමුත් ගෞතම බුද්ධ දහමට අදාල නැහැ.

    මොකද මේක විතරයි ප්‍රැක්ටිස් කරල එලොව යන්ඩ කලින් රිසාල්ට් ගන්ඩ පුලුවන් එකම දහම. අනික්වයෙ ලෝකෙ මවපු දෙවියෙක් පෙන්නල කියනව තොපිල පොතේ තියෙන විදිහට හිටහල්ල මැරිල දෙවිය ලඟට ජජ්මන්ට් ඩේ එකට ගියහම දෙවිය සදාකාලික ස්වර්ගයට තොපිව යවනව කියල.

    එතනින් එහාට තමන්ට කරල බලල ජීවත්ව ඉද්දිම සාක්ෂාත් කරගන්ඩ පුලුවන් දෙයක් බුදු දහමෙ මොක්ෂය. මේකෙ විතරයි වෙන උන්ට තොපිල ගලවන්ඩ බැහැ. ගැලවෙන එක තියෙන්නෙ තොපෙ අතේ කියපු එකම දහම. නිවනෙ පලමු ගල පැනගත්තත් ශාන්තිය වෙනව. ඔය මහත්තය මොකො කියන්නේ කසිණ භාවනා ටිකක් කරමුද. නිවන නම් නෙවෙ හැබැයි ග්ලිම්ප්ස් එකක් නිවනට යන පාරෙ තාර දිහා බලාගන්ට. මම දෙන්නම් හොඳ පොත පත. ඕනෑ නම් කියන්නම් තැන් හෙම.

    සරලව කියපන්.. ආරළු බුරළු ඕනා නැ. උබට සාක්කි තියනවද බුදුන් නිවන් දැක්කා කියන්න.. එහෙම නැතිනම් ජේසු සුවර්ගාරෝහනය උනා කියන්න.. මහම්මඩ් සුවර්ගෙට ගියා කියන්න.. එහෙම තියනවනම් ඉදිරිපත් කරපන්. එහෙම නැතිනම් මම කියන්නේ උබ කියන කතාව වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා. මහා ලොකු දර්ශනයක් නැ මම කියන කතාවේ. මම කියන්නේ පොත්වල තියන දේවල් උපුටලා අරගෙන එක 100%ක් උනාමයි කියන්න බැ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපිට ටේප් එකක් අරන් ගිහින් මනින්න බැරි නිසා උබ දැන් පෘතුවිය ෆ්ලැට් කියලද කියන්නෙ? ෆ්ලැට් වෙන්නත් පුළුවන් ගෝලාකාර වෙන්නත් පුළුවන් කියලද කියන්නෙ?
    ටේප් එකක් අරන් හරි අතගාල හරි කෙලින්ම බලල හරි වක්‍රාකාරයෙන් වෙන විදිහකින් හරි මේකේ හැඩේ මොකද්ද කියල දැනගන්න කිසිම විදිහක් නැත්තන් ෆ්ලැට් වෙන්නත් පුළුවන් කියල කියන්න පුළුවන් තමා ඒකනේ ඉස්සර කාලේ මිනිස්සු එහෙම හිතන් හිටියේ. පස්සේ නෙ මිනිස්සු ගෝලාකාරයි කියල දැනගත්තේ.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අනේද කියන්නෙ පිස්සො වගේ දොඩෝනව..මෙහෙම වෙන්ඩ ඇති අරහෙම වෙන්ඩ ඇති එහෙම නොවෙන්ඩ ඇති මේ ඔක්කොම පුද්ගල පෞර්ශයක් නැති ඌන පෞර්ශ ලක්ශන..තමන්ට මමත්වයක් නැ ප්‍රතිපත්තියක් නැ එතකොට හිතනව් අනිත් අයත් ඒ වගේම තමා කියල..ඒත් යතාර්තය වෙනස්..

    ඇත්තටම ඌටනම් අනුකම්පා කරන්න ඕනේ.
    ඒ වගේම ඌ දන්නවා හැමදෙකම දෙපැත්තක් තියෙනවා එක නිසා ඌට වැඩියෙන් වාසි
    ඒ කිව්වේ බනින්න පුළුවන් පැත්ත අරන් දොඩෝනවා.පව් අහිංසකයා :(
     
    Jul 17, 2018
    610
    31
    0
    ඉතින් උබට එකෙන් වැඩක් තියෙනවද ?
    අනිත් උන් විශ්වාස කරන එක නැති එක උබට වැඩක් නෑ.
    උබ විශ්වාස කරන්නේ නෑ,එක එතනින් ඉවරයි.
    මොකක්ද මේ අදෝනාව.ආ අමතක උනා දිගටම කරන් පලයන් :lol:
    පන්සලේ උන් පෝයට, උදේ පාන්දරම අදෝනාව තියන්න පටන් ගන්නවනේ.. බුද්දන් සරණන් ගච්චාමි කියලා. මුස්ලිම් උන් මොස්ක් එකේ පටන් ගන්නාවා අල්ලා කියලා, ඉරිදර පල්ලියේ පටන් ගන්නවා පුජාව කියලා. මේවා ඔක්කොම අදෝනා තමා බ්‍රෝ තමන්ගේ මතේ ගෙනියන්න. ඉතින් මම මගේ මතේ ගෙනියන්න මේ කරන්නෙත් ඒ අදෝනාව තමා..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔතනදියි මහත්තයට වරදින්නෙ, සේරම ෆිසිකල් කියල ඔය මහත්තය හිතන් ඉන්නවා වාගෙ මට පේන්නෙ. ස්පිරිචුවල් එන්ලයිට්මන්ට් එක මහත්තයො ඔය මහත්තයට පෙන්වන්ඩ බැහැ. ඒක හරියට වර්ණ අන්ධතාවය තියෙන මිනිහට නොපෙනෙන පාට මට පේනවා කියල කොච්චර කියුවත් තේරුම් කොරන්න බැහැ වගෙ. (මේ ලෝකෙ පාට කියල දෙයක් නැ. ඒක වෙනම කතාවක්. නිකන් උදාහරණයට ගත්තෙ)

    මම බෞද්ධ නොවන සමකාලීනව තිබුණු භාවනා කරල යම් මට්ටමකට ඇවිත් ඉන්නව. ලොකු කමට කියනව නෙවෙ හොඳද. (ඒව නිවන නෙවෙ, නිවනෙ වැලිකැටයක් තරම් වටින්නෙ නැහැ) සෝතාපන්නයා 100000000% උතුම් ධ්‍යානලාභියට වඩා. නමුත් මේ ෆිසිකල් දේවලිවලින් එහා දෙයක් තියෙනව කියල මම අත්දැකීමෙන් දන්නව. මහත්තය කියන ඒව ආගම්වලට නම් අදාල ඇති නමුත් ගෞතම බුද්ධ දහමට අදාල නැහැ.

    මොකද මේක විතරයි ප්‍රැක්ටිස් කරල එලොව යන්ඩ කලින් රිසාල්ට් ගන්ඩ පුලුවන් එකම දහම. අනික්වයෙ ලෝකෙ මවපු දෙවියෙක් පෙන්නල කියනව තොපිල පොතේ තියෙන විදිහට හිටහල්ල මැරිල දෙවිය ලඟට ජජ්මන්ට් ඩේ එකට ගියහම දෙවිය සදාකාලික ස්වර්ගයට තොපිව යවනව කියල.

    එතනින් එහාට තමන්ට කරල බලල ජීවත්ව ඉද්දිම සාක්ෂාත් කරගන්ඩ පුලුවන් දෙයක් බුදු දහමෙ මොක්ෂය. මේකෙ විතරයි වෙන උන්ට තොපිල ගලවන්ඩ බැහැ. ගැලවෙන එක තියෙන්නෙ තොපෙ අතේ කියපු එකම දහම. නිවනෙ පලමු ගල පැනගත්තත් ශාන්තිය වෙනව. ඔය මහත්තය මොකො කියන්නේ කසිණ භාවනා ටිකක් කරමුද. නිවන නම් නෙවෙ හැබැයි ග්ලිම්ප්ස් එකක් නිවනට යන පාරෙ තාර දිහා බලාගන්ට. මම දෙන්නම් හොඳ පොත පත. ඕනෑ නම් කියන්නම් තැන් හෙම.

    Sedation u get from meditation and so called nirvana are 2 totally different things.

    And buddha didn't invent meditation.
     
    Jul 17, 2018
    610
    31
    0
    මෙතන කාරනය ඇව්ල ඔයාගෙ සිගිති මනස ගැන කාරනයක්නෙ..ඔයාට තියෙන ලොකුම සහ ආසම මාර්තෘකාව තමයි සුකන එක..එතකොට ඔයා ඔයා හිතින් මවාගෙන ස්වය වින්දනේ යෙදනව, අරය අරය එක්ක සුකනව එයා අනිත්කෙනා එක්ක සුකනව වගේ දේවල් ගැන..ඕව බන් නව යෞවන කාලෙ හෝමෝන වෙනස්වීම එක්ක ඇතිවෙන මානසික තත්ව..අපි ඒව ගැන කතා කරන්ඩ නෙමේ මෙතනට ආවෙ..බලපන්කො උබේ ෆේක් එකේ නම "සමනලයා මල වගේ"ලොල් ..සමනල හැගුම් ගැන කතා කරන්ඩ නෙමේ මේ තෙර්ඩ් එක තියෙන්නෙ..කියපු දේ තේරෙයිද මන්ද තේරුම් ගන්න වයසක නෙමේ ඉන්නෙ ඔයා..
    දැන් උබේ නම ඉරෝසන්ද? නැනේ. අනික මම පෙරුමාල් කියන්න මේකේ උන් ඔක්කොම දන්නවා. මොන අකවුන්ට් එකෙන් ආවත් මම කියන්නේ එකම දේ.. උබල පොත්වල තියන දේවල් දිවි හිමියෙන් විශ්වාස කරන මෝඩ හුත්තලා ටිකක්..
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    ආයේ ඉතින් මට රදිකල්ලු.. මම කියන්නෙත් උබ ඔය කියනවා වගේම පැති දෙකක් තියෙන්න පුළුවනි.. බුදුන් යශෝ අක්කව අතාරලා වෙන කෙල්ලෙක් බැන්දා වෙන්නත් පුළුවනි.. යශොත් නිකන් ඉන්න නැතුව ඇති, මොකද පොන් හබ් බලන්නැය. ඒ කාලේ හැටියට ආතල් එකක් ගන්න ඇති අල්ලපු වැටෙ එකගේන්හරි. සමහරවිට හඩු කදුලින්ම ඉන්නත් ඇති. අපි දන්නේ නැනේ බන්..

    ඔය මහත්තයගෙ තර්කය ටිකක් ට්‍රිකී, ඔය මහත්තයගෙ අම්මයි තාත්තයි එක් වෙලා ඔය මහත්තය ජාතක උනා කියන එකත් අම්මයි තාත්තයි ඔහෙ කුඩා කාලෙ ඉඳන් කියන දෙයක් මත ඇතිවුණු විශ්වාසයක් විතරනෙ. මොකො ඔහෙ හිටියෙ නැහැනෙ ඒ දෙන්නා එක්වෙනකොට, ඔහෙ හරියටම බැලුවද පියාගෙ ශුක්‍ර තරලයකින්මයි කලලය ජනිත උනෙ කියල?

    අපිට ගණිතඥයො, විද්‍යාඥයො කියාපුවත් පිළිගන්ට බැහැ නෙව. අපි හිටියෙ නැහැනෙ බොල ඒ කාලෙ. ඔහෙ තර්ක කරොත් ගාන මැතමැටිකලි හැදුවම උත්තරය එන නිසා හරි කියල, ඒක හදාගන්ඩ බැරි මම කියනව නෑ ඒක විකාරයක් බොරු ඔය පොත්වල තියෙන්නෙ කියල.

    බුදු දහම 100 අද පිටකවල තියෙන්නේ පිරිසිදු දහම කියල මම කියන්නෙ නැහැ, නමුත් අර මීට ශතවර්ශ ගාණකට කලින් හටපු ඒ ගනිතඥයො විද්‍යාඥයො හදාපු සූත්‍ර ගැලපෙනව වගේ මට නම් ප්‍රැක්ටිස් එකේදි ප්‍රතිඵල ලැබුන.

    සාහිත්‍ය කරුණු වැඩක් නැහැ මට නම්, මම ගන්නේ කෝ එක. ඔය මහත්තය ඔය මේකේ මිනිස්සුන්ගෙ ලේ පුච්චල සොමියක් ගන්නෙ සාහිත්‍ය උලුප්පල. ඔහෙට පුදුම පවක් තවත් සතෙක්ගෙ හිතේ වෛරී සංකාර ජනිත කරනවයි කියන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටේප් එකක් අරන් හරි අතගාල හරි කෙලින්ම බලල හරි වක්‍රාකාරයෙන් වෙන විදිහකින් හරි මේකේ හැඩේ මොකද්ද කියල දැනගන්න කිසිම විදිහක් නැත්තන් ෆ්ලැට් වෙන්නත් පුළුවන් කියල කියන්න පුළුවන් තමා ඒකනේ ඉස්සර කාලේ මිනිස්සු එහෙම හිතන් හිටියේ. පස්සේ නෙ මිනිස්සු ගෝලාකාරයි කියල දැනගත්තේ.

    එහෙනම් ඔයාගෙ අගමික ග්‍රන්ථය වෙනස් කර ගන්ඩ..ඒ එක්කම පෘතුවිය වටේ සූර්යා ගමන් කරනව කියන එකත් වෙනස්කර ගන්ඩ .. අලුතින් කෑල්ලක් ලියල එකතු කර ගන්ඩ ස්වය පාපොච්චාරනයක යෙදෙන ගමන් මගේ අගමික ග්‍රන්ථය නුතනයට ගැලපෙන් නැ කියන ගමන්..