ආන්න වැරැද්දුව බොරු කියන්ඩ එපා බොරු..දැනගෙන කතා කරපන් බන් දැනගෙන..ඇත්ත කියපන් මොකක්ද උබේ ආගම..????
The way of sphegatti...

believe nokara kiyala apaye yanne nathi ekama agama..

ආන්න වැරැද්දුව බොරු කියන්ඩ එපා බොරු..දැනගෙන කතා කරපන් බන් දැනගෙන..ඇත්ත කියපන් මොකක්ද උබේ ආගම..????

Uba ehenam practical buddhism danne na.
Meke inna buddhism gana ostharla oka kiwwe...
Boru wenna ba
කිසිම ආගමක් විශ්වාස නොකළයි කියල හරි බුද්ධ දහම හැර වෙන එකක් විශ්වාස කළයි කියල අපායට යන්නෙ නැහැ බොල. මොන ගොං කතාවක් ද ඒක ? මිත්‍යා දෘෂ්ඨියෙ ඉඳගෙන ලෝක ස්වභාවයට අනුව අපත යැයි සැලකෙන ක්‍රියා කළොත් නෙ බොල අපාගත වෙන්නෙ. පටලගන්න එපා. එහෙම කියල අනික් මිනිස්සුන්ව බය කරලා බලෙන් අැදගන්න එකක් නෙවෙයි මේක. සම්‍යක්දෘෂ්ඨික නොවන දෙවිවරු පවා ඉන්නව. අල්ල, ජීසස් විශ්වාස කරන දෙවිවරු පවා ඉන්නකොට මොන ගොං කතාවක් ද බොල එ? වඩන සංඛාර අනුවයි වෙන දේ තීරණය වෙන්නෙ.
එන්න ඇවිත් බලන්න, බලල හරි කියල වැටහෙනවා නම් ගන්න, නැත්තං යන්න කියලනෙ බුදු හාමුදුරුවොත් කිව්වෙ. ඕක තමයි මම කිව්වෙ, කාලයත් එක්ක මිනිස්සු හදාගත්තු මනස්ගාත.
උගෙ පූර්ව ළමාවිය සවර්ධනය වෙලා නැ.උබ කියන තියරි ඌට තේරෙන් නැ..ඌට තේරෙන එකම දේ උගෙ මෑනියන්ට වටේ උන් සිකුවෙ කොහොමද කියල විතරයි..ආන්න ඒවගේ දෙයක් උපමාකරල කියල දිපන් පුලුවන් නම් ඔය උඩුකුරු තෙරපුම් වගේ තියරි ඌට වැරදිලාවත් තේරෙන් නැ..
Uba ehenam practical buddhism danne na.Meke inna buddhism gana ostharla oka kiwwe... Boru wenna ba
මම නම් සාමාන්යෙන් මේවගේ තියරි එලි කරන්නෙ නැ..පොඩ්ඩක් ඒක අල්ලගෙන දගලන්ඩ දෙනව.. එලි කිරිම නරකයි කියනව නෙමේ රහස් තියෙන තරමට හොයනව වැඩි..හොයන එක නරක නැ..
The way of sphegatti...
believe nokara kiyala apaye yanne nathi ekama agama..![]()
මම නම් මේගොල්ලන්ට උත්තර දෙන්නෙ කවද හරි මේක කියෝන කෙනෙක්ට හරි දේ හරියට, පොයින්ට් එකට කතා කරල තියෙනව දැකගන්ටයි. වැඩක් නම් නැහැ තමයි මේ උන්දැලට කතා කරල.

ඔව් පොයිට් එකට උත්තර දීම හරි නොදන්න බෞද්ධයෙක් හරි ඉගෙන ගනී..ඒත් මෙයාල හැමදාම ප්‍රශන විතරයි,කිසීම ප්‍රගතියක් නැ, ඔය ප්‍රශ්නෙම ආයෙ වෙන තෙර්ඩ් එකක ආයෙ අහනව අමතමයි වගේ,ඕක තමයි විශම චක්‍රය..ඒ මහත්තයගෙ තර්කයෙ යතා ස්වභාවය බව පෙන්වන්න තමයි පුරුෂ ධාතු සහ ජාතකත්වය ගැන උදාහරණය ගත්තෙ, එයැයිට නොතේරෙනවම නෙවෙ. සමහර අය එහෙමයි, මානය නිසා කොච්චර පෙන්වන්න හැදුවත් මතය වෙනස් කරගන්න කැමති නැහැ. නැත්තං මං පැරදුනා වගෙ වෙයි කියන මෝඩ සිතුවිල්ල මත දිගටම ඔහේ කියවනව.
මෙහෙමනෙ කේඩී, උදාහරණයක් ගමු, අබුද්ධස්ස කාලෙක ආගමක් බිහිවෙනව, ඒකේ කියනව, මිනී නොමර හොරකම් කළාට කමක් නැතෙයි කියල. ඉතින් ඔය ආගම අදහන කෙනෙක් හොරකම් කළාට පවක් නැහැ කියල විශ්වාස කරනව. හැබැයි මිනිහ මලාට කාගෙවත් දෙයක් හොරකම් කරන්නෙ නැහැ. ස්වෝත්සහයෙන් හම්බු කරන් මැරල යනව. මොකක්ද මිනිහ කරපු වරද ? අබුද්ධස්ස කාලෙක (බුද්ධාගම නොපවතින කාලෙක) ඉපදුන මිනිහ හරි මාර්ගය දන්නෙ නැහැ.
ඔය කාලෙම තව මිනිහෙක් ඉන්නව, ඌත් ඕක විශ්වාස කරල, වෙනත් මිනිහෙක් තමන්ගේ අසාධ්‍ය දරුවගෙ ලෙඩට බෙහෙත් ගන්න උපයල තිබ්බ මුදල හොරකම් කරනව. එතකොට බුද්ධාගමේ සොරකමට අදාල තියරිය දාලා බලන්න ඕනෙ.
1. අන්සතු වස්තුවක් වීම. (පරපරිග්ගහීතං)
2. අන්සතු වස්තුවක් බව දැනීම. (පරපරිග්ගහීත සඤ්ඤිකා)
3. සොර සිත (ථෙය්‍ය චිත්තං)
4. පැහැර ගැනීමට උපක්‍රමය (උපක්කමෝ)
5. වස්තුව ගැනීම (තෙන හරන්ති) .
දැන් කවුද හොරකමට අදාල පාපය කරගෙන තියේනනේ ? අර මිත්‍යාව විශ්වාස කරපු පලියට මිනිහා පාපකර්ම කරගන්නෙ නැහැ. නමුත් හිතින් හිතල, උපක්‍රම යොදල කාය සංඛාර වඩල ඕක හොරකම් කරපු එකාට පාපය වෙනව, සේම් ගෝස් ෆෝ ඕල් දෝස් අදර් තින්ග්ස් කන්සිඩර්ඩ් ඈස් බෑඩ් ඉන් බුඩිසම්.
ඔය තර්කයේ හැටියට බුදු දහම නැති කාලෙ ඉපදෙන හැමෝම අපාගත වෙනවනෙ, එතකොට බුදු දහම නැති කාලවල ඉපදෙන බුදු වෙන්න පෙරුම් පුරන බෝධිසත්වයොන් එහෙමත් ඒ කාලෙට බිහි වෙලා තියෙන වෙන ආගම් අදහන නිසා ඉන්ඩ ඕනෙ අපායවල්වලමනෙ
එතකොට සපෙස්ක්ෂාව හොද ජිවිතයක් ගත කරන කෙනෙක් බෞද්ධ දර්ශනයේ එන නිවන වගේ කන්සෙප්ට් විශ්වාස නොකරත් අපායේ යන්නේ නැද්ද?

කොහොමද පුතා උඩ කමෙන්ට් තුන. එකම දර්ශනයක්ලු, එත් තුන් දෙනා කියන්නේ තුනක්..එතකොට සපෙස්ක්ෂාව හොද ජිවිතයක් ගත කරන කෙනෙක් බෞද්ධ දර්ශනයේ එන නිවන වගේ කන්සෙප්ට් විශ්වාස නොකරත් අපායේ යන්නේ නැද්ද?
අපෝ නැහැ. ඒ මනුස්සය ඉතින් මැරිල ගිහින් ආයේ උපදිනව. ඉවරයක් නැතිව මැරි මැරි උපදිනව. අන්න ඒ උපදින එක මහ කරුමයක් නිසා අවසන් කරන එකයි නිවන කියන්නෙ.
බුදු හාමුදුරුවො ඉද්දි හම්බු වෙන්න ආපු එක සිටුවරයෙක් කියනව ස්වාමීනි අපිට ඔය ලෝකෙ අසාරයි කියන එකට අනුව ජීවත් වෙන්න අමාරුයි අපි හොඳට කාල බීල ඇඳල කරල ඉන්න මිනිස්සු කියල, අපිටත් මේකේ ගන්න දෙය්ක නැද්ද ඇහුවම උන්වහන්සෙ එතුමටත් උපදෙස් දෙනව. හැබැයි බුදු කෙනෙක්ගෙන් ගන්න තියෙන උපරිම ඵලය තමයි උපදින එක අහවර කරල නිවිලා යන එක.
**********
කේඩී, ආගම් ගත්තාම නම් හැම එකකම කියන්නෙ, දෙය්යො ලෝකෙ මැවුව, මේ අපේ මැනුවල් එකේ තියෙන විදිහට හිටියෙ නැත්තං තොපි සේරම අපායෙ යනව කියල, දෙවියො ප්‍රශ්ණ කරත් අපායෙ යනව, අන්න ඒවා මිනිස්සුන්ගෙ තර්කන හැකියාව සහමුලින්ම මොට කරනව,
බුදු දහමෙ කියන්නෙ ප්‍රශ්ණ කරන්නම කියල, බුදු හාමුදුරුවො සඳුන් ගහකට බුද්ධ ධර්මය සම කරල තියෙන්නෙ ඒකයි කපන්න කපන්න පොරෝ පහර ගහන්න ගහන්න සුවඳ විහිදෙනව, ධර්මය ප්‍රශ්ණ කරල සැක තැන් දුරුකරගන්න කියපු එකම දහම, හරි කියල හිතෙනව නම් පිළිගන්න නැත්තං යන්න කියපු එකම දහම, විශ්වාස නොකරොත් තොපි සේරම අපායෙ නොකියපු එකම දහම.
බුදු දහම ඇවිල්ල විස්වාසය උඩ පදනම් උන ආගමක් නෙමේ..විස්වාසය කියන්නෙ තනිවචනයක් එහෙමත් නැත්තන් එක සිතුවිල්ලක්..එක සිතුවිල්ලකින් දෙව්ලොව් අපාය හෝ නිවන බුදු දහමෙදි තීරනය වෙන්නෙ නැ..කාටහරි නිවන් දකින්ඩ ඔනකමක් නැත්තන් එයා අපායෙ යන්නෙ නැ..
බුදු හාමුදුරුවන්ගෙ කාලෙ දෙවිලොව සුරoගනාවියක් මල් කඩ කඩ ඉන්න ගමන් දෙව් ලොවින් චුත වෙලා.. මනුස්ස දුවක් වෙලා පෙර ආත්තමය ගැන මතකයත් එක්කම ඉපදුනා..ඒ ළමයට ඕන කරේ අයෙ දිවිය ලෝකෙට යන්ඩ ,පින්කම් කලා දිවිය ලෝකෙ යන්ඩ ,බුදු හාමුදුරුවො දකිනව මේ ගෑනු ළමයට නිවන් දකින්ඩ තරම් පින තියෙනව ,ඒත් ඒකට ගෑනු ළමයගෙ හිතේ තියෙන කාම ලෝක ගැන ආසාව තමන්ම නැතිකර ගන්ඩ ඔනෙ..බුදු හාමුදුරුවන්ගෙන් බණ ඇහුවත් කාම ලෝකය ගැන ආසාව වෙනසක් උනේ නැ.. කාලයත් එක්ක මරනින් පසුව ආයෙත් ගිහින් සුරoගනාවියක් වෙලා ඉපදුනා..
කොල්ලෝ මන් ඕක කලිනුත් කිව්වා නේද?
බුදුදහමේ නොවුනා කියලා අපායේ යන්නේ නෑ. . අපායේ යන්න ඕනවෙන ගොඩක් හේතු තියෙනවා ඒවා මෙහෙම ටයිප් කර කර කියන්න බෑ හුගක් තියෙනවා. .
බුදුදහම කියන්නේ සර්වබලදාරියෙක් මුල්වෙච්ච ආගමක් නෙවේ. .
බුදුවරයෙක් පහල වෙන්නේ මේ ලෝකේ පවතින සත්‍ය කියන්න. . සසරෙන් එතෙර වෙන මාර්ගය කියන්න. . ආගම වෙනස් වුනා කියලා ඒකේ වෙනසක් වෙන්නේ නෑ. .
උදාහරනෙකට අපාය 4 නම් අපාය 4ම තමා. . ඒක ගව්තම බුදුන් කිව්වත් 4යි, මයිත්‍රී බුදුන් කිව්වත් 4යි. . හැම බුදුවරයෙක්ම එකමදේ කියන්නේ. .
සරල කාරනා වලට යන්නේ නැතුව පටිච්ඡ සමුප්පාදයෙන් පටන් ගන්න. .
http://www.elakiri.com/forum/showthread.php?t=1852585
අනිත්දේ මෙහෙම පොස්ට් වලින් අහන්නේ නැතුව ගැටලු තැන් තියෙනවනම් එහෙම ගැටලු කීපයක් එක ත්‍රේඩ් එකක් දාලා අහන්න දන්න දෙයක් නම් කියලා දෙන්නම්. .
මෙතන වැටෙන කමෙන්ට් පිටු ගනන් ගියාම කාටවත් දැනගන්න ලැබෙන් නෑ පිටුවෙන් පිටුව බලන මිනිස්සු අඩුයි. .
කොහොමද පුතා උඩ කමෙන්ට් තුන. එකම දර්ශනයක්ලු, එත් තුන් දෙනා කියන්නේ තුනක්..
හැබැයි අන්තිම එක තමා ලස්සනම එක.. බුදුවරු කවුරුත් කියන්නේ එකම දෙළු.. මයිත්‍රී (2015 එකා නෙමෙයි ) ඌ ඇවිත් කියන්නෙත් ඕකමනේ..

ඉතින් ඇයි ඔයාලා ගෞතම බුදුන් සරණ යනවා කියන්නේ.. අනිත් අයට පන්සල්, පිළිම එහෙම නැනේ.. ඔක්කොම කිව්වේ එකක් නම් මොකෝ මේ අහින්සකයවම අල්ලගන ඉන්නේ..තුනක් කියන්නෙ නෑ උන් තුන්දෙනා කියන්නෙ එකයි. වැරදි කරන්නෙ නැත්තන් බුදුදහම විශ්වාස නොකල පලියට අපායෙ යන්නෙ නෑ... හැබැයි සන්සාරෙ මැරි මැරී ඉපදෙනවා...ඔව් හැම බුදුන් කෙනෙක්ම දේශනා කරන්නෙ එකම දේ![]()
අපෝ නැහැ. ඒ මනුස්සය ඉතින් මැරිල ගිහින් ආයේ උපදිනව. ඉවරයක් නැතිව මැරි මැරි උපදිනව. අන්න ඒ උපදින එක මහ කරුමයක් නිසා අවසන් කරන එකයි නිවන කියන්නෙ.
බුදු හාමුදුරුවො ඉද්දි හම්බු වෙන්න ආපු එක සිටුවරයෙක් කියනව ස්වාමීනි අපිට ඔය ලෝකෙ අසාරයි කියන එකට අනුව ජීවත් වෙන්න අමාරුයි අපි හොඳට කාල බීල ඇඳල කරල ඉන්න මිනිස්සු කියල, අපිටත් මේකේ ගන්න දෙය්ක නැද්ද ඇහුවම උන්වහන්සෙ එතුමටත් උපදෙස් දෙනව. හැබැයි බුදු කෙනෙක්ගෙන් ගන්න තියෙන උපරිම ඵලය තමයි උපදින එක අහවර කරල නිවිලා යන එක.
**********
කේඩී, ආගම් ගත්තාම නම් හැම එකකම කියන්නෙ, දෙය්යො ලෝකෙ මැවුව, මේ අපේ මැනුවල් එකේ තියෙන විදිහට හිටියෙ නැත්තං තොපි සේරම අපායෙ යනව කියල, දෙවියො ප්‍රශ්ණ කරත් අපායෙ යනව, අන්න ඒවා මිනිස්සුන්ගෙ තර්කන හැකියාව සහමුලින්ම මොට කරනව,
බුදු දහමෙ කියන්නෙ ප්‍රශ්ණ කරන්නම කියල, බුදු හාමුදුරුවො සඳුන් ගහකට බුද්ධ ධර්මය සම කරල තියෙන්නෙ ඒකයි කපන්න කපන්න පොරෝ පහර ගහන්න ගහන්න සුවඳ විහිදෙනව, ධර්මය ප්‍රශ්ණ කරල සැක තැන් දුරුකරගන්න කියපු එකම දහම, හරි කියල හිතෙනව නම් පිළිගන්න නැත්තං යන්න කියපු එකම දහම, විශ්වාස නොකරොත් තොපි සේරම අපායෙ නොකියපු එකම දහම.
කොහොමද පුතා උඩ කමෙන්ට් තුන. එකම දර්ශනයක්ලු, එත් තුන් දෙනා කියන්නේ තුනක්..
හැබැයි අන්තිම එක තමා ලස්සනම එක.. බුදුවරු කවුරුත් කියන්නේ එකම දෙළු.. මයිත්‍රී (2015 එකා නෙමෙයි ) ඌ ඇවිත් කියන්නෙත් ඕකමනේ..

කොහොමද පුතා උඩ කමෙන්ට් තුන. එකම දර්ශනයක්ලු, එත් තුන් දෙනා කියන්නේ තුනක්..
හැබැයි අන්තිම එක තමා ලස්සනම එක.. බුදුවරු කවුරුත් කියන්නේ එකම දෙළු.. මයිත්‍රී (2015 එකා නෙමෙයි ) ඌ ඇවිත් කියන්නෙත් ඕකමනේ..
පලවෙනි එකා කියනවා විශ්වාසය මත පදනම් නෑලු.. අනිකා කියනවා අපාය 4ක් තියනවලු.. ඉතින් මේ පකයින්ට තේරෙන්නේ නැද්ද අපාය කියන්නෙම ෆික්ෂන් එකක්, විශ්වාසය මත පදනම් වෙච්ච දෙයක් කියලා.. ලොල් බන්..කොන්පියුස් වෙනවා තමා...![]()
දැන් මම යලුවද?යාලුව මේක බුදු දහම එකම කාරනය ගැන විවිධ කෝණ වලින් සාගච්චාවෙන තැනක් බුදු දහම කියන්නෙ..ඔයාලට තේරුම් ගන්ඩ බැරිත් ඒක නිසා.. මොකද උදාහරනයක් විදිහට කතෝලික අගම කියන්නෙ පොඩි පොත් කෑල්ලක් දවසින් කියෝල ඉවර කරන්ඩ පුලුවන් ඕනෙම කෙනෙක්ට.. තියෙන්නෙ පොඩ්ඩයි හරයක් නැ ජිවිත කතාවක් අල්ලගෙන ඒක ආගමක් කරගෙන දගලන එකෙනෙ ඔයාල කරන්නෙ ...ඒත් බුදු දහම කියන්නෙ උන් වහන්සේගේ ජීවිත කතාව නෙමෙයි..කාගෙ හරි ජීවිත කතාවක් ආගමක් කරගෙන ආමේන් ආමේන් ගාන ඔයාලට අපි කියන්නෙ මොනාද කියල අඩුම ගානෙ තේරෙන්නෙවත් නැ..ඒකයි මේ වගේ මෝඩ කමෙන්ට් වදින්නෙ..