බුදුහාමුදුරුවො

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබල ඔහොම කිව්වට එකෙක් එක දවසක් ලොකු තර්කයක් දාල කිව්වේ බුදු දහම විශ්වාස කරන්නේ නැති කෙනෙක් අපායේ යනවා කියල..

    එක වෙන්නේ දේව වාදී ආගම් වගේ සරල විදියකට නෙමෙයි...
    බුදු වරයෙක් දේශනා කරන ලෝක ධර්මය පිළිගන්නේ නැති කෙනාගේ මනසේ කරියාකරිතත්වයෙන් අකුසල් රැස් වෙනව, නිවන් මාර්ගයක යන්න කිසි උත්සාහයක් නොදරන නිසා , ප්‍රතික්ශේප කරන නිසා එකෙන් ඔහු රැස් කරගන්න අකුසල් ප්‍රමාණය ප්‍රාණ ගාතනයකින් රැස් කරගන්න අකුසල් ප්‍රමානෙට වඩා වැඩි කිව්වා..

    මිට වඩා සැහෙන්න ලොකු විස්තරයක් කරා..

    ඒ ත්‍රෙඩ් එකේ කවුරුත් ඌ කියපු දේ වැරදි කිව්වේ නෑ හැබැයි...

    එකත් මේ වගේ දිගට ඇදුන ත්‍රෙඩ් එකක්, හැබැයි උබල 3 දෙනාම ඔහොම කියන නිසා මම හිතනවා ඕක වෙන්න ඇති කියල සාමාන්‍ය බෞද්ද මතය මේ ගැන තියන...එත් එතන කෙනෙක් එක නිවැරදි නොකරපු එකයි පුදුමේ

    මන් කියනදේ තේරිලා නෑ උබට. . බුදුදහම විශ්වාස නොකලොත් අපායේ යනවාද? සරල උත්තරේ නෑ. .
    පස්පව් කලොත් අපායේ යනවද? සරල උත්තරේ ඕව්. මොන ආගමක එකෙක් වුනත් දැන හෝ නොදැන පව් කරනවනම් අපායේ යන්න පුලුවන් ප්‍රබල පිනක් නැත්තන්. .

    ඔතනදී ඌ කියන කතාව හරි. . බුදුදහම විශ්වාස කරන්නේ නෑ. . ඒ කියන්නේ සම්මා දිට්ටියේ නැති නියත මිත්යා දුශ්ටිකයෙක්. .
    මේ තියෙන්නේ ඒ කාරනා. .

    නත්ථි දින්නං, – දීමෙහි විපාක නැත.
    නත්ථි යිට්ඨං, – මහා දානයෙහි (පූජා කිරීමෙහි&විපාක නැත.)
    නත්ථි හූතං, – පුද පඩුරු යැවීමෙන් ප්‍රයෝජනයක් නැත.
    නත්ථි සුකටදුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ, – - හොඳ නරක ක්‍රියාවල විපාක නැත.
    නත්ථි අයං ලෝකෝ, – මෙලොව සිට ලොව ඉපදිමක් නැත.
    නත්ථි පරෝ ලෝකෝ, – මෙලොව සිට පරලොව ඉපදීමක් නැත.
    නත්ථි මාතා, – මවට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත. නැත.
    නත්ථි පිතා, – පියාට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත.
    නත්ථි සත්තා ඕපපාතිකා, – ඕපපාතික සත්වයන් නැත.

    දැන් සම්මා දිට්ටිය පිලිනොගන්න කෙනා හොද කරයිද? නරක කරයිද?
    බහුතරය නරක කරයි. . ඒ නරක නිසයි අපායේ යනවනම් යන්නේ. .
    තමන්ට ආගමක් නැතත් පව් නොකර ඉන්නවනම් කිසි කෙනෙක් අපායේ යන්නේ නෑ. . ඒකයි කියන්නේ බුදුදහම ස්වබාව දර්මයේ නීතිය සොයලා දෙන්නේ කියලා. .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පලවෙනි එකා කියනවා විශ්වාසය මත පදනම් නෑලු.. නිකා කියනවා අපාය 4ක් තියනවලු.. ඉතින් මේ පකයින්ට තේරෙන්නේ නැද්ද අපාය කියන්නෙම ෆික්ෂන් එකක්, විශ්වාසය මත පදනම් වෙච්ච දෙයක් කියලා.. ලොල් බන්..

    ඔව් ගොඩක් වෙලාවට එක එක උන් කියන්නේ එක එක කතා තමයි...

    උද:- මස් කන එක , දිවය ලෝකය. නිර්වාණය කියන එකේ definition එක...

    ඒවා කමක් නෑ කියමුකෝ.... එත් බුද්ධ දේශනාව විශ්වාස නොකරම වෙන දේ ගැන ambiguity එකක් තියෙන්න බෑ නේ//
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔයා ඔය කියන තෙර්ඩ් එකේ මම හෝ අනිත් දෙන්නෙ හිටියෙ නැ කියල සුවර්නෙ..කවුද දන්නෙ කතෝලිකයෙක් ඔයාට බණ කියුවද කියල..එහෙම දේවල් උනා උදාහරනයක් විදිහට පාත්පයින්ඩර් ..මනුස්සය මොකො කලේ බෞද්ධයෙක් විදිහට පෙනි ඉදල මනස්ගාත වපුරන්ඩ පටන් ගත්ත. . , මට ඒක මාට්ටු උනේ ටික කලෙකින්, එදා කාපු කෑමට දෙවියන් වහන්සේට කන්නලව්වු කරා අන්තිමට තෙර්ඩ් එකේ ඉදගෙන ...එහෙම සිද්දි වෙනව හැම කමෙන්ට් එකෙම අපි දකින්නෙ නැනෙ..
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    ඉතින් ඇයි ඔයාලා ගෞතම බුදුන් සරණ යනවා කියන්නේ.. අනිත් අයට පන්සල්, පිළිම එහෙම නැනේ.. ඔක්කොම කිව්වේ එකක් නම් මොකෝ මේ අහින්සකයවම අල්ලගන ඉන්නේ..

    අට විසි බුදුවරුන් කියලා එහෙම අහාලා නැද්ද..කාලයත් එක්ක කොයි දේත් අභාවයට යනවා බුදුවරුන්ගේ දර්මය ලියලා තියන පොත්පත් අභාවයට යනවා ...ඊට පස්සෙ බුද්ද දර්මය ගැන දන්න උදවිය නැතිවෙලා යනවා. ඊට කාලයකට පස්සෙ අය බුදුවරයෙක් පහල වෙනවා:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පලවෙනි එකා කියනවා විශ්වාසය මත පදනම් නෑලු.. නිකා කියනවා අපාය 4ක් තියනවලු.. ඉතින් මේ පකයින්ට තේරෙන්නේ නැද්ද අපාය කියන්නෙම ෆික්ෂන් එකක්, විශ්වාසය මත පදනම් වෙච්ච දෙයක් කියලා.. ලොල් බන්..

    අපාය කොහෙද මෝඩස් විස්වාසය මත පදනම් වෙන්න් අපාය පදනම් වෙන්නෙ කරන ක්‍රියාව මත..අපාය විස්වාසය මත පදනම් වෙන්නෙ කතෝලික් ආගමේ..නොදන්නා දේවල් ගැන කියවන්ඩ එපා...උබ හොදටම දන්නවනෙ නොදැන කියවන්නෙ කියල..උබට හෙලුවෙන් ඉන්නව කියල දැනෙන නිසයි මෙහෙම දගලන්නෙ...එන්න ඇවිල්ල ඇදුමක් ඇදගන්නෙ..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කොහොමද පුතා උඩ කමෙන්ට් තුන. එකම දර්ශනයක්ලු, එත් තුන් දෙනා කියන්නේ තුනක්..

    හැබැයි අන්තිම එක තමා ලස්සනම එක.. බුදුවරු කවුරුත් කියන්නේ එකම දෙළු.. මයිත්‍රී (2015 එකා නෙමෙයි ) ඌ ඇවිත් කියන්නෙත් ඕකමනේ..

    කොන්පියුස් වෙනවා තමා... :(

    ඔයාලට මේ සරලදේ වත් තේරෙන්නේ නැද්ද? තේරුනත් නොතේරුනා වගේ ඉන්නවද?

    අපායේ යන්නේ ඇයි ඇහුවොත් සරල තනි පිලිතුරක් නෑ. . විවිද පව් නිසා අපායේ යනවා. . කෙනෙක් කියනවා මිත්යා දුශ්ටිය නිසා අපායේ යනවා කියලා, තව කෙනෙක් කියනවා මව පියා මැරුවොත් අපායේ යනවා කියලා, තව කෙනෙක් කියනවා ස්ත්‍රී දූශන කරොත් අපායේ යනවා කියලා. . තව අය 1000ක් හේතු නිසා අපායේ යනවා කියනවා. . ඒතකොට ඒ අය කියපුදේ වැරදිද?
    නෑ වැරදි නෑ. . අපායේ යන්නේ මෙන්න මේදේ කලොත් විතරයි කියනවනම් අන්න ඒ කෙනයි වැරදී. .

    දැන් කියන්නේ අනේ එහෙම පව් ගොඩකට අපායේ යවන්න එපා එක පවකට විතරක් අපායේ යවන්න කියලද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මන් කියනදේ තේරිලා නෑ උබට. . බුදුදහම විශ්වාස නොකලොත් අපායේ යනවාද? සරල උත්තරේ නෑ. .
    පස්පව් කලොත් අපායේ යනවද? සරල උත්තරේ ඕව්. මොන ආගමක එකෙක් වුනත් දැන හෝ නොදැන පව් කරනවනම් අපායේ යන්න පුලුවන් ප්‍රබල පිනක් නැත්තන්. .

    ඔතනදී ඌ කියන කතාව හරි. . බුදුදහම විශ්වාස කරන්නේ නෑ. . ඒ කියන්නේ සම්මා දිට්ටියේ නැති නියත මිත්යා දුශ්ටිකයෙක්. .
    මේ තියෙන්නේ ඒ කාරනා. .

    නත්ථි දින්නං, – දීමෙහි විපාක නැත.
    නත්ථි යිට්ඨං, – මහා දානයෙහි (පූජා කිරීමෙහි&විපාක නැත.)
    නත්ථි හූතං, – පුද පඩුරු යැවීමෙන් ප්‍රයෝජනයක් නැත.
    නත්ථි සුකටදුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ, – - හොඳ නරක ක්‍රියාවල විපාක නැත.
    නත්ථි අයං ලෝකෝ, – මෙලොව සිට ලොව ඉපදිමක් නැත.
    නත්ථි පරෝ ලෝකෝ, – මෙලොව සිට පරලොව ඉපදීමක් නැත.
    නත්ථි මාතා, – මවට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත. නැත.
    නත්ථි පිතා, – පියාට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත.
    නත්ථි සත්තා ඕපපාතිකා, – ඕපපාතික සත්වයන් නැත.

    දැන් සම්මා දිට්ටිය පිලිනොගන්න කෙනා හොද කරයිද? නරක කරයිද?
    බහුතරය නරක කරයි. . ඒ නරක නිසයි අපායේ යනවනම් යන්නේ. .
    තමන්ට ආගමක් නැතත් පව් නොකර ඉන්නවනම් කිසි කෙනෙක් අපායේ යන්නේ නෑ. . ඒකයි කියන්නේ බුදුදහම ස්වබාව දර්මයේ නීතිය සොයලා දෙන්නේ කියලා. .

    ඔය රතු කරපුව ඇරුනම අනිත් එව පිළිපදිනව ගොඩක් decent මිනිස්සු...

    රතු කරපුවා ටික විශ්වාස නොකරොත් අපායේ කියල තමයි අරු නම් කිව්වේ...
     
    Last edited:
    Jul 17, 2018
    610
    31
    0
    ඔව් ගොඩක් වෙලාවට එක එක උන් කියන්නේ එක එක කතා තමයි...

    උද:- මස් කන එක , දිවය ලෝකය. නිර්වාණය කියන එකේ definition එක...

    ඒවා කමක් නෑ කියමුකෝ.... එත් බුද්ධ දේශනාව විශ්වාස නොකරම වෙන දේ ගැන ambiguity එකක් තියෙන්න බෑ නේ//
    කතෝලික ආගමේ නම් ඕක සම්පුර්ණ බලය මත මිනිස්සු හැඩගස්වා ගන්න පාප් කරපු ගේම්වල ප්‍රතිපල තමා ඔය අපාය සංකල්පය. මිනිස්සු බය කරන එක. එක ගැන පර්යේෂණ කරපු ඉතිහාසය දන්නා මිනිස්සු දන්නවා, බෞද්ද ෆික්ෂන් ගැන කරපු පර්යේෂණවල ලොකු සොයාගැනීම් නැ.. හරියට බැලුවොත් බුද්දාගම තමා අන්දම බක්තියක් තියන ආගම. මේක අදාළ වෙන්නේ බුද්දාගමට මිසක ධර්ශනයට නෙමෙයි. බුද්ද දර්ශනය කියන්නේ මිට ගොඩක් වෙනස් ජිවිත දැක්මක්. එක ආගමක් කරගෙන ඉන්නේ ලංකාවේ මිනිස්සු. එකයි ඔය බහුබූත කතා එකෙකුට එකෙක් වෙනස් විදියට කියන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අට විසි බුදුවරුන් කියලා එහෙම අහාලා නැද්ද..කාලයත් එක්ක කොයි දේත් අභාවයට යනවා බුදුවරුන්ගේ දර්මය ලියලා තියන පොත්පත් අභාවයට යනවා ...ඊට පස්සෙ බුද්ද දර්මය ගැන දන්න උදවිය නැතිවෙලා යනවා. ඊට කාලයකට පස්සෙ අය බුදුවරයෙක් පහල වෙනවා:)

    :yes::yes: අටවිසි බුදුවරු ගැන කොහෙද කතෝලිකයො දන්නෙ..තේරෙනවනෙ මෙයාල කාගෙ කවුද මොකටද නටන්නෙ කියල..
     
    උබලා මහා පුදුම බඩුනේ බන්.. ඉතින් දැන් ඔය කියන අලුත් බුදුහාමුදුරුවෝ සමන්ත්රබද්ද වෙන්න බැරිද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes::yes: අටවිසි බුදුවරු ගැන කොහෙද කතෝලිකයො දන්නෙ..තේරෙනවනෙ මෙයාල කාගෙ කවුද මොකටද නටන්නෙ කියල..

    ඔය 28 දෙනාම මේ ලෝකෙද(පෘථිවියේ) හිටියේ :P
     
    Jul 17, 2018
    610
    31
    0
    :yes::yes: අටවිසි බුදුවරු ගැන කොහෙද කතෝලිකයො දන්නෙ..තේරෙනවනෙ මෙයාල කාගෙ කවුද මොකටද නටන්නෙ කියල..
    .ශිරන්ති මැඩම් දන්නවනම් ඒ කියන්නේ හරියටම හරි.. මාතෘකාවට අදාළ නැ නේද? බුදුන්, සගුන් ගැන කතා කරනකොට අනිවා ඌ කතෝලික.. සාදුකාර් දෙනවනම් ඕනා ගු ගොඩකට ඌ බෞද්ද. පැකේ ආගම් ඇදහිල්ල හුත්තෝ ඒක..
     
    Jul 17, 2018
    610
    31
    0
    ඔය 28 දෙනාම මේ ලෝකෙද(පෘථිවියේ) හිටියේ :P
    ඔව්. ඔව්.. සර්වබලදාරියා කැරි බොරුකාරයෙක්.. ඌ මේක මවලා නැ. කල්පගානක් තිස්සේ හිතහන්කෝ 28කට මේකට එන්න නම් කි කාලයක් පෘතුවිය තිබ්බද කියලා.. අර මැවුම්වාදය නම් බොරු හැබැයි, මේක කොහොමද දන්නේ නැ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව්. ඔව්.. සර්වබලදාරියා කැරි බොරුකාරයෙක්.. ඌ මේක මවලා නැ. කල්පගානක් තිස්සේ හිතහන්කෝ 28කට මේකට එන්න නම් කි කාලයක් පෘතුවිය තිබ්බද කියලා.. අර මැවුම්වාදය නම් බොරු හැබැයි, මේක කොහොමද දන්නේ නැ..

    පෘතුවිය පැවතිච්ච අවුරුදු බිලියන 4 නම් මදී ඔච්චර දේවල් වෙන්න... :(

    කල්පය කියන කාලයත් එක්ක බලදිදී බිලියනේ මොකක්ද :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඉතින් ඇයි ඔයාලා ගෞතම බුදුන් සරණ යනවා කියන්නේ.. අනිත් අයට පන්සල්, පිළිම එහෙම නැනේ.. ඔක්කොම කිව්වේ එකක් නම් මොකෝ මේ අහින්සකයවම අල්ලගන ඉන්නේ..

    බුදුදහම ගැන ඉගෙනගන්න ඕනනම් කතෝලික, ක්‍රිස්තියානි ආගම ටිකක් පැත්තකින් තියපන් මුලින්ම. .
    උබ හිතුවද දේවසබහවේ අයව අදහනවා, මරියව අදහනවා, ජේසුව අදහනවා වගේ බුදුදහමේ බුදුවරුන්ව බෙදන් එක එක ආගම් හදන් ඉන්නවා කියලා?
    පරන ගිවිසුම් අලුත් ගිවිසුමක් ආවම අවලන්ගු වෙනවා වගේ කියලා හිතුවද බුදුදහමත්. . පරන දෙවියන්ගේ පුත්‍රයා එකක් කියනවා අලුත් එකා තව එකක් කියනවා කියලා හිතුවද?

    මුලින් කන්නාඩි ගලවන්න නැත්තන් කිසි දෙයක් තේරෙන්නේ නෑ. .
    දැන් බුදුදහම මේ ලෝකේ නෑ කියමුකෝ. . එතකොට බුදුදහමේ කියපුවා නෙවේ වෙන්නේ කියලා හිතනවද?
    අපාය 4 නම් ඒ 4 නැතිවෙයි කියලා හිතනවද?
    සර්වබලදාරියා දෙවියන්ගේ පුත්තු එවලා එක එක වෙලාවට එක එක ආගම් හදනවා වගේ බුද්ද වචනය වෙනස් වෙන්නේ නෑ. . මේ තාක් ලෝකේ බුදුවරු පහල වුනාද කිව්වේ එකමදේ. .
    අනාගතේ කොච්චර බුදුවරු පහල වෙනවද ඒ කියන්නෙත් එකමදේ. .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලා මහා පුදුම බඩුනේ බන්.. ඉතින් දැන් ඔය කියන අලුත් බුදුහාමුදුරුවෝ සමන්ත්රබද්ද වෙන්න බැරිද?

    ලොල් බුදු දහම ගැන නොදැන කියවන්ඩ එපා බන්ක. .තෝලිකයො මෝඩයො කියල විතරයි ඒකෙන් පෙන්නුම් කරන්නෙ..බලපන්කො අපි කොහෙවත් කතෝලික දහමෙ නැති මනස්ගාත කියෝනවද නැ..උබලට වැඩිය හොදට කතෝලික ආගම ගැන කියෝල උබලට හිරි ව්ටෙන්ඩ උබලගෙ ආගමෙන්ම ඇදලනෙ දෙන්නෙ..නැතුව අපහාස කර කර දගලනවද කවදාවත් නැ..ඔයාල හරි මෝඩයො අඩුම ගානෙ බයිබලේවත් පලමුව කියෝල ඉන්ඩ..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔව්. ඔව්.. සර්වබලදාරියා කැරි බොරුකාරයෙක්.. ඌ මේක මවලා නැ. කල්පගානක් තිස්සේ හිතහන්කෝ 28කට මේකට එන්න නම් කි කාලයක් පෘතුවිය තිබ්බද කියලා.. අර මැවුම්වාදය නම් බොරු හැබැයි, මේක කොහොමද දන්නේ නැ..

    ඔය 28 දෙනාම මේ ලෝකෙද(පෘථිවියේ) හිටියේ :P

    ubaa sada mithya dushtikayo ubalat mewe terenne ne terum ganna try karannath epa. mune muslim eun athara loku wenasak ne. mole ehema pitinma kuruwal wechcha un munta mew pahadila karama hafriyata ara bira vina wayanawa wage kiyana eka neme terum ganna boru bayyala taraka dala shape wenawa.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113

    1 ඉතින් ඇයි ඔයාලා ගෞතම බුදුන් සරණ යනවා කියන්නේ..
    2 අනිත් අයට පන්සල්, පිළිම එහෙම නැනේ..
    3 ඔක්කොම කිව්වේ එකක් නම් මොකෝ මේ අහින්සකයවම අල්ලගන ඉන්නේ..

    1 උබ විස්වාස කරන්නැතිදෙයක් ගැන බොරුවට අහන එක වැඩකුත් නෑ, කාලේ කාගන පැහැදිලි කිරීම් කලාට ප්‍රවෝජනයකුත් නෑ
    2 ඉතින් අනිත් අයට පන්සල් හදමුකෝ බන්
    3 දැන් උබ එකම ඕලෙවල් සිලබස් එක ඉගනගන්න, ලන්කාවේ ඉන්න සියලුම ගනන් ගුරුවරුගාවට යනවද.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I really think it is stupid to explain buddhism for these idiots. Buddhism is not for them..